පතිවත !

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63

    පතිවත !

    pathiwatha.gif

    හෆොයි ! ඔයාල මේක තේරුම් ගන්නෙ හරිම අමුතු විදියටනේ....
    මම කාත් එක්කවත් තරහකට ලිව්ව එකක් නෙමේ මේක...
    මම මගෙ අම්ම ඇරුනහම මේ ලෝකෙ වෙඩියෙන්ම ගරු කරන්නෙ එයාට...
    මෙතන ගූණ කියන දේ තමා ඔයාල පටලවා ගත්තෙ....

    Last edited:

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ඇයි අනේ එහෙමෙ කියන්නෙ.
    එහෙමෙ බලද්දි අපිට
    රැව තියෙන්නත් බැහැ,
    ගුණ තියෙන්නත් බැහැ,
    පතිවත තියෙන්නත් බැහැ.
    නිර්මාණයේ ගැළපීම හොදයි
    තේරුම දුකයි, පිළිගන්න බැහැ ඒ නිසා
     
    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ඇයි අනේ එහෙමෙ කියන්නෙ.
    එහෙමෙ බලද්දි අපිට
    රැව තියෙන්නත් බැහැ,
    ගුණ තියෙන්නත් බැහැ,
    පතිවත තියෙන්නත් බැහැ.
    නිර්මාණයේ ගැළපීම හොදයි
    තේරුම දුකයි, පිළිගන්න බැහැ ඒ නිසා

    අන්තගාමී නිර්මාණයක් :frown::no:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    mekai okata mula

    fmlksh fkdolajd i`tmg weo fnd<g olajd fkdmd ;k ilajd iskd fkdufika oika olajd

    fkdlshd ish ysñg ke;=jo W;=re i`tmg
    .uka blauka fldg fkdhka kqU jik f.hska msg;g

    9zt79s.jpg
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ඇයි අනේ එහෙමෙ කියන්නෙ.
    එහෙමෙ බලද්දි අපිට
    රැව තියෙන්නත් බැහැ,
    ගුණ තියෙන්නත් බැහැ,
    පතිවත තියෙන්නත් බැහැ.
    නිර්මාණයේ ගැළපීම හොදයි
    තේරුම දුකයි, පිළිගන්න බැහැ ඒ නිසා

    :yes::yes: රැව +ගුණ+පතිවත තියන ස්ත්‍රියන් ඉන්නව නැහැ කියන්න බැහැ...උදාහරණයක් මගේ ආදරණීය අම්මා ඔය තුනම තියන ගැහැණියක් ලෙසයි මම දකින්නේ...පද ගැලපීම කෙසේ වෙතත් මෙය කාන්තාවන්ට කරන නිගරු කීරිමක් ලෙසයි මමත් දකින්නේ...:rolleyes:

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ

    :yes::yes: රැව +ගුණ+පතිවත තියන ස්ත්‍රියන් ඉන්නව නැහැ කියන්න බැහැ...උදාහරණයක් මගේ ආදරණීය අම්මා ඔය තුනම තියන ගැහැණියක් ලෙසයි මම දකින්නේ...පද ගැලපීම කෙසේ වෙතත් මෙය කාන්තාවන්ට කරන නිගරු කීරිමක් ලෙසයි මමත් දකින්නේ...:rolleyes:

    ඇයි ඔයත් එහෙම කෙනෙක් නේද? අම්ම වගේම ඇති දුවත් :D:rolleyes:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ඇයි ඔයත් එහෙම කෙනෙක් නේද? අම්ම වගේම ඇති දුවත් :D:rolleyes:
    ඔව් මමත් එහෙම වේවි..:rolleyes: තාම විවාහ වෙලා නැති නිසා පතිවත ගැන නම් මම දන්නේ නෑ..ඒත් මමත් මගේ අම්මා වගේ වේවි...:yes: (හැබැයි අපේ අම්මා නම් අහින්සකයි මට නම් කේන්ති යනවා ඉක්මනට :P)

    ඒත් මම ගැන මට වඩා දකින්න ඕන බාහිර සමාජය කියලයි මම හිතන්නේ..:nerd:

    රුව,ගුණ හොදද කියලා තීරණය කරන්න ඕන තමන්ට වඩා අනිත් අයයි එහෙම නේද සමී අයියා?:rolleyes:

    එළකිරියේ ඉන්න මගේ අයියා නම් කියන්නේ.. මම අපේ අම්මගෙන් 70% +තාත්තගෙන් 30% සන්කලනයක් කියලා
    :D
     
    Last edited:

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ඔව් මමත් එහෙම වේවි..:rolleyes: තාම විවාහ වෙලා නැති නිසා පතිවත ගැන නම් මම දන්නේ නෑ..ඒත් මමත් මගේ අම්මා වගේ වේවි...:yes: (හැබැයි අපේ අම්මා නම් අහින්සකයි මට නම් කේන්ති යනවා ඉක්මනට :P)

    :baffled::oo::eek::shocked::shocked::shocked::rolleyes:

    ඒත් මම ගැන මට වඩා දකින්න ඕන බාහිර සමාජය කියලයි මම හිතන්නේ..:nerd:
    :D අවාටර් එකේ හැටියට නං කැතම නහැ

    රුව,ගුණ හොදද කියලා තීරණය කරන්න ඕන තමන්ට වඩා අනිත් අයයි එහෙම නේද සමී අයියා?:rolleyes:
    හ්ම්ම්ම්ම් ....ඒක සැබැයි...:D:yes:

    එළකිරියේ ඉන්න මගේ අයියා නම් කියන්නේ.. මම අපේ අම්මගෙන් 70% +තාත්තගෙන් 30% සන්කලනයක් කියලා
    මම එහෙම කිව්වද.....:eek::shocked::rolleyes:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    :baffled::oo::eek::shocked::shocked::shocked::rolleyes:

    :D අවාටර් එකේ හැටියට නං කැතම නහැ

    ඇවෙටර් එකේ ඉන්නේ ට්වයිල්යිට් එකේ බෙල්ලා ස්වෑන් නේ...:rolleyes: හී හී :P

    මම එහෙම කිව්වද.....:eek::shocked::rolleyes:

    ඔයා නෙමෙයි..:D මගේ ජීවිතේ විශේෂම කෙනා ගැන මම කියන්නේ..:P
     
    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ඇවෙටර් එකේ ඉන්නේ ට්වයිල්යිට් එකේ බෙල්ලා ස්වෑන් නේ...:rolleyes: හී හී :P

    බෙල්ලා කිව්වෙ ගොලු බෙල්ලා ද :rolleyes::D
    ඒ වගේම ඇති ඉතින් :D

    ඔයා නෙමෙයි..:D මම ආදරය කරන කෙනා එයාට මම අයියා කියලා කියන්නේ..:P

    එයා එලකිරියෙ ඉන්නවද...:D කවුද අනේ ඒ....:rolleyes:
     
    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    සමා වෙන්න ඕනෙ...
    මේක ලිව්වෙ සමාජෙ පොදු සත්‍යක් ගැන නෙමෙයි....
    නිර්මාණය අන්ත වාදී නෑ... ඔතන ගුණ කියල අදහස් කලේ ඔයාල දකින හුදෙක් ගුණයට වඩා එහා දෙයක්...
    කෙටියෙන්ම කිව්වොත් මේක මගෙ අත්දැකීමක්..........
    ඒත් එයා.......................................
     
    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    සමා වෙන්න ඕනෙ...
    මේක ලිව්වෙ සමාජෙ පොදු සත්‍යක් ගැන නෙමෙයි....
    නිර්මාණය අන්ත වාදී නෑ... ඔතන ගුණ කියල අදහස් කලේ ඔයාල දකින හුදෙක් ගුණයට වඩා එහා දෙයක්...
    කෙටියෙන්ම කිව්වොත් මේක මගෙ අත්දැකීමක්..........
    ඒත් එයා.......................................
    :dull::dull::dull::dull::dull:
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කොහෙත්ම එකග නෑ.....
    උදාහරණ එමට දෙන්න පුළුවන්...
    බාහිරව සමාජය දිහා බලා කාන්තාවක් ගැන තීරණය කරන්න බෑ...
    මේ සමාජයෙ ඔබ දකින ගැහැනියයි....සමාජයට පිටුපසින් ඉන්න ගැහැනියක් දෙන්නෙක්...

    මොකද්ද ඔයා පතිවත කියන එකෙන් අදහස් කලේ ?

    තවත් මනුස්සයෙක් ලගට නොයන ගැහැනියක් කියන එකද ?

    හරි අපි පොඩ්ඩකට ගෑනුන්ව පැත්තකින් තියමු.....කොහොමද පිරිමි කියන අය ?

    තමන්ගෙ ඇස් වලිනුත් කාන්තාව එක්ක යහන් ගතවන පිරිමි ඉන්න අද සමාජයේ කොහොමද පිරිමියෙක්ව මනින්න ඕනේ ?

    කාන්තාවට ඇගිල්ල දික් කර චෝදනා කරන ඔබ දෙසට තව කීයක් අගිලි හැරවිලාද ?

    එකෙන් දෙකෙක් කරන වැරදි වලින් කාන්තා සංහතියටම චෝදනා කරන එක කොයි තරම් දුරට සාධාරණය කියලා හිතලා බලන්න
     
    • Like
    Reactions: urajdrlk

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇවෙටර් එකේ ඉන්නේ ට්වයිල්යිට් එකේ බෙල්ලා ස්වෑන් නේ...:rolleyes: හී හී :P

    ඔයා නෙමෙයි..:D මගේ ජීවිතේ විශේෂම කෙනා ගැන මම කියන්නේ..:P

    :rolleyes::shocked::shocked::shocked::shocked::rolleyes: