පදක්කමට කෙලවෙයිද ? මුගෙ කොහෙද ආබාදිත ??

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Ara sura pappa eke hella dana eka matak welada ohoma prashnayak ahuwe? General comment ekak nam oyata ahanna puluwan helle dana athe awualk netnam me hamogema performance adu ayi kiyala.
    Lankawe manussaya WR ekak tibbata, normal person kenek 80+ meters wage throw karanawa.

    Antimata helle wisi karanne eka athakin wunata mulu body ekama weda karana widiyen tamai strength eka enne. Kakul deke strength eka tiyenna one speed eka generate karaganna.
    Example ekak widiyata , cricket wala bowler kenek bowl karana speed eka saha accuracy eka sahenna wenas wenawa anith atha weda karana widiyata.Right arm fast bowler kenek wam atha body ekata langinma tiyagena bole release wena welawata passata addama bowling speed eka wedi wanawa.
    Did I mention anything about him or about this particular event? Think.... (y) Read the sentence properly before commenting.
     
    • Like
    Reactions: icepack

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    හෙල්ල වීසි කරන අත ආබාදිතද ?

    ආබාදිත කියල කියන්න තියයෙන්න ඕනෙ දේවල් මොනවද ?

    View attachment 141670
    238642878_1462568237451841_7111448887422255870_n.jpg
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මම අහලා තියෙන කතාවක් මතක් උනා. ඔන්න ලංකාවේ එකෙක් මැරිලා අපායේ ගියාලු දැන් මූ පට්ට බයෙන් අපාය මැද්දෙන් ඇවිදගෙන යනකොට දැක්කලු එක එක රටවල් වලින් අපායේ ආපු උන් රටේ නම ගහපු කූඩුවල දාලා ඒ කූඩු ලොක් කරලා මුරට. යම පල්ලොත් තියලා තියෙනවා. මූ ඉතිං තවත් ටිකක් බයෙන් ඉස්සරහට යනකොට දැක්කලු ලංකාවේ නම ගහපු කුඩුව ඇරලා දාලා කුඩුව ඇතුලේ බලු බල්ලෙක් නෑළු. බලනකොට ලංකාවේ උන් හතර වටේ ඇවිද ඇවිද නිදහසේ ඉන්නවා දැකලා මූ ගිහිල්ලා යම රජ්ජුරුවන්ගෙන් ඇහුවලු අනිත් රටවල් වල උන් කූඩු කරලා ඉන්නයි ලංකාවේ උන් නිදැල්ලේ ඉන්නයි හේතුව මොකක්ද කියලා. ඒපාර යම රජ්ජුරුවෝ කිව්වළු ලංකාවේ එකෙක් අපායෙන් පනින්න ලෑස්ති වෙනකොටම උන්ගෙම එකෙක් ඊට ඉස්සල්ලා ඇවිත් අපිට පණිවිඩේ කියනවා. එහෙම ඒකේ මුන්ව යමපල්ලෝ දාලා මුරකරන්න මහන්සි වෙන්න ඕන නෑ කියලා. 😁
    හදවතින්ම ස්‍රී ලාම්කිකයි
     
    • Love
    Reactions: Ryan08

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නොදන්න නිසා අහන්නෙ මහත්තයෝ
    ඇයි බන් මොලයක් කියලා එකක් නැද්ද ... ඔකේ තියෙන්නේ අන්කේ ගහල මොකක්ද එක කියල search කරලා බලපන් .. පොල් බුරුවෙක් වගේ මේකේ දන්නේ හැම ලබ්බක්ම
     
    • Like
    Reactions: Boole

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    නොදන්න නිසා අහන්නෙ මහත්තයෝ
    අහන එක හරියට අහපන්.. නොදන්න කමට වඩා මහ මොකද්දෝ අදුරැ මූසල ගොන් කමක් පේන්නෙ.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බොරුද මම කියන්නෙ කුහක ජෙප්පො කියන්නෙ මේ රටට හොදක් වෙනවට කැමති නැති සමාජවෛරක්කාරයො ජාතියක් කියලා...

    යකෝ පලවෙනි පාරට රන් පදක්කමක් ගෙනාපු එකට වෙනම පදක්කමක් දෙන්න ඕන... කුහක වෙන්නෙපා..
     
    • Like
    Reactions: icepack and erozan

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    හෙල්ලෙ විසි කරන අතම ආබාධිත වෙන්ඩෝන කියල නෑ නේද මචං
    මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා.
    බුවා හෙල්ල දාන්නේ දකුණෙන්.
    ඒත් වෙඩි වැදීල තියෙන්නේ වමට.
    අනේ මන්ද ඉතින්.
    ඕන එකක්. රටක් විදියට කාලෙකට පස්සේ සතුටු වෙන්න පුළුවන් දෙයක්.
    තමන් දන්නෙ නැති දෙයක් තියෙනවනම් මේ විදිහට වැදගත් විදිහට අහන්න ඕනේ.. දිනපු කෙනාට අවමන් නොකර:love:

    මෙහෙමයි බන් Paralympic වල තියෙන ආබාදෙ ඒකෙ මට්ටම අනුව කාණ්ඩ ගොඩකට කඩලා තමා event එක තියෙන්නේ... 400m ගනින්.. ඒකෙම එක එක අබාධ මට්ටම් අනුව එකම දුර දුවන උනාට තරග ගොඩක් තියෙනවා...

    T12 400 metres​
    T13 400 metres​
    T20 400 metres​
    T36 400 metres​
    T37 400 metres​
    T38 400 metres​
    T44 400 metres​
    T47 400 metres​
    T51 400 metres​
    T52 400 metres​
    T53 400 metres​
    T54 400 metres​
    මේ link එක බලහන්..
    https://en.wikipedia.org/wiki/Athletics_at_the_2016_Summer_Paralympics_–_Men's_400_metres



    එතකොට මේ පල්ලෙහා තියෙන්නේ අපේ කොල්ලා දින්න Men's javelin throw එකේ කාණ්ඩ.... මේකෙන් අපේ කොල්ල අයිති "F46 category" එකට..:love:
    https://en.wikipedia.org/wiki/Athletics_at_the_2020_Summer_Paralympics_%E2%80%93_Men%27s_javelin_throw



    👇මේකෙත්පැහැදිලි කරල තියෙනවා
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    අහන එක හරියට අහපන්.. නොදන්න කමට වඩා මහ මොකද්දෝ අදුරැ මූසල ගොන් කමක් පේන්නෙ.
    Gon kamak nemei bn ekatath kuhakakama gon ponnayage
     
    • Like
    Reactions: erozan

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඒ මනුස්සයා මහන්සිවෙලා මහන්සිවෙලා අද රන් පදක්කම දිනපු දවස.
    උබ ටයිප් කරලා ටයිප් කරලා අද හොදටම නාගන්න දවස. :lol::lol::lol: (මේ ත්‍රෙඩ් එකේ වැටිච්ච කමෙන්ට් ටික කියෙව්වම රෙදි නෑ :lol::lol:)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් වගේ ගු ඇන් පි පොන්න හිකනල්ලු අර කොල්ලගෙ පදක්කමට පට්ට කුහකයි, ගුපි ජෙප්පො කියන්නෙ කාලක්න්නි කුහක හැත්තක්..
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    kuhaka gatiya atha arinna ma ba.
    ekko mokek ta hari bana bana kale kanawa, nattan wena ekek ge adayak hoya hoya kale kanawa.

    supirima kalakanni athare me wage gold medal ganna un inna ekath loku deyak.
     
    • Like
    Reactions: erozan

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    එහෙම බැලුවොත් ඔය පළවෙනි පෝස්ට් එකේ දාල තියෙන ෆොටෝ එකේ ඉන්න ඉන්දියන් එකා හෙල්ල දාන්න ඕන වැලමිටට පහළ නැති අතෙන්ද?

    ammo meka