පදම....

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,650
    7,851
    113
    මෙන්න මෙතන...
    Drunk-dog-600x450.jpg


    01. බඹර පදම = මේ පදමට වැටුන පුද්ගලයා >>>>තනියම සිංදු කියනවා,අත්පුඩි ගහනවා නටනවා, උරුවම් බානවා...

    02. ගිරා පදම = මෙ පදමට බීපු පුද්ගලයා.>>> තනියම කියවනවා, කෑ ගහනව ,හූ කියනව ,අනුන්ට බනිනවා...

    03. සිංහ පදම = මෙ පදමට බීපු පුද්ගලයා>>>සරම කොන ඇඟිලි තුඩින් උත්සල තමා හදා වඩා ගත් මව ගැන අප්‍රිය ගුන ගායනා කරන ගමන් කඩු පොළු මුගුරු අරන් දුර්වල පුද්ගලයාට පහර දෙන්න මාන බලනවා...

    04. හරක් පදම = මෙ පදමට බීපු පුද්ගලයා.>>>> තම තමන්ගේ සහෝදර සහෝදරියන්වත් අඳුනන්නේ නෑ ,පාරක තරුණියකට තියා වයසක ගැහැණියකටවත් නිද හසේ යන්න දෙන්නෙ නෑ...

    05. බලු පදම = මෙ පදමට බීපු පුද්ගලයා>>>තාමා කාපු බීපුවා නැවත වමාර ඒ මතම හිඳ නැවත අනුබව කරමින් කානුපල්ලෙ නිදා ගන්නවා , තනි නොතනියට ඔහුගේ බලු පිරිවර මූන සිඹිමින් ලග සිටිනවා...

    මත් වෙන සෑම පුද්ගලයෙක්ම මේ කොටස් 5න් එකකට වැටෙනවා...



    කස්ටිය කියන්න බලන්න උබලා වැටෙන්නේ මොන පදමටද කියලා


    බොන එවුන් මගෙ රෙප් එහෙම කපන්න එපා හොදේ...:lol::lol::lol::lol::lol:

    maxresdefault.jpg