පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුනේ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමක.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ආණ්ඩුවෙ එකෙක්ට කිඹුහුමක් ගියත් තෙත් වෙන සිලි බයියොයි සජබයියොයි පොහොට්ටු බයියොයි ඔය දඟලන්නේ මෙන්න මුන්ට ආපහු රට බාරදෙන්න.
    😅😅😅
    මේකේ එකෙක් දවසක් මට කිව්වා ජෙප්පෝ නැතුව වෙන කවුරු ආවත් කමක් නෑ කියලා.
    ඌට මුන් ආවත් අවුලක් නැතුව ඇති.
    නොදකිං🤮🤮🤮
     
    Attachments

    • IMG_4858.jpeg
      IMG_4858.jpeg
      260.1 KB · Views: 485
    • IMG_4854.jpeg
      IMG_4854.jpeg
      110.8 KB · Views: 414
    • IMG_4853.jpeg
      IMG_4853.jpeg
      63.9 KB · Views: 417
    • IMG_4856.jpeg
      IMG_4856.jpeg
      105.4 KB · Views: 188
    • IMG_4857.jpeg
      IMG_4857.jpeg
      123.3 KB · Views: 417
    • IMG_4855.jpeg
      IMG_4855.jpeg
      183.9 KB · Views: 190

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ethakota 88/89 mini marapu un bodi sathwa waruda? un kamak nathada? :LOL: :LOL: :LOL:

    okun okkoma ekai pako!

    thamange wasiyata ona billak denna ready kalakanni!
    88/89න් පස්සේ අවුරුදු 36ක් ආණ්ඩු කරානේ. හොයලා දඬුවම් දෙන්න තිබ්බනේ. දැන් ඕවා කියල ඇඬුවට වැඩක් නෑ ඉතින්.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    ethakota 88/89 mini marapu un bodi sathwa waruda? un kamak nathada? :LOL: :LOL: :LOL:

    okun okkoma ekai pako!

    thamange wasiyata ona billak denna ready kalakanni!

    Ow bn. e kale JVP ekata Kari banillak banne dan 60-70 set eka owata. He Hebai ewa ahin dekala, kanen ahapu generation ekama dan patta adarei NPP ekata. Mma hithan na aya hollanna puluwan kiyala.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ආණ්ඩුවෙ එකෙක්ට කිඹුහුමක් ගියත් තෙත් වෙන සිලි බයියොයි සජබයියොයි පොහොට්ටු බයියොයි ඔය දඟලන්නේ මෙන්න මුන්ට ආපහු රට බාරදෙන්න.
    😅😅😅
    මේකේ එකෙක් දවසක් මට කිව්වා ජෙප්පෝ නැතුව වෙන කවුරු ආවත් කමක් නෑ කියලා.
    ඌට මුන් ආවත් අවුලක් නැතුව ඇති.
    නොදකිං🤮🤮🤮

    Baby Ahinsakai! 😂😂

    hqdefault.jpg
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මුන්ගෙ සේරම දේවල් හරි කියලා මම හිතන්නෙ නෑ. හැබැයි අනිත් පක්ශවල හුත්තිගෙ පුතෙක් අද රට පාලනය කලානම් මේවා අහුවෙන එක සුම්මා. ඉස්කෝල වල උන් ඉවරෙටම ඉවරයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,504
    32,234
    113
    Eth kanagatuwen unath kiyanna ona rate samahara urban council wala NPP eken apu unuth pottuwe hitapu unge waradi yata gahagena inna dagalanawa, mewa AKD, ministers la danuwath wela thiyenne eth thawama no action
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    88/89න් පස්සේ අවුරුදු 36ක් ආණ්ඩු කරානේ. හොයලා දඬුවම් දෙන්න තිබ්බනේ. දැන් ඕවා කියල ඇඬුවට වැඩක් නෑ ඉතින්.
    එකෙන් ගැලවෙන්න තමයි එන එන එකට ටින් ටින් සියා පුක දුන්නෙ!

    පොටො දාන්නද? වීඩියො දාන්නද?

    88දි ජෙප්පො එක්ක සිරි ලන්කා නිදහස් පස්සෙ උන් හරි හරියට කඩා කප්පල් වැඩ කරා! රිචඩ් පතිරන - අමරසිරි දොඩන්ගොඩ වගෙ බුවාල එක්ක රාජප්ස්සලත් උන් එක්ක ආතල් ගත්තා!

    ජෙප්පො වෙනුවෙන් මහින්ද උතුමා ජිනීවා ගියා! හොයල බලාපම්!
     
    • Haha
    Reactions: Sathira529

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ethakota 88/89 mini marapu un bodi sathwa waruda? un kamak nathada? :LOL: :LOL: :LOL:

    okun okkoma ekai pako!

    thamange wasiyata ona billak denna ready kalakanni!
    News - 10,000 kg of chemicals needed to make methamphetamine found in pohottu ministers land

    GonBaiyya - 88/89 hutto, 88/89!! අනේ කවරුවත් නැද්ද උදව් කරන්න. අනේ එන්නකෝ..මේ මේ.....88/89.

    🤦
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    News - 10,000 kg of chemicals needed to make methamphetamine found in pohottu ministers land

    GonBaiyya - 88/89 hutto, 88/89!! අනේ කවරුවත් නැද්ද උදව් කරන්න. අනේ එන්නකෝ..මේ මේ.....88/89.

    🤦
    2 , 3 peli kiyewwe nathda gon thadiyo!

    88,89 යැයි යැයි යැයි යැයි....
    2022 amathaka karanna epa!
    ------ Post added on Sep 5, 2025 at 10:14 PM

    මුන්ගෙ සේරම දේවල් හරි කියලා මම හිතන්නෙ නෑ. හැබැයි අනිත් පක්ශවල හුත්තිගෙ පුතෙක් අද රට පාලනය කලානම් මේවා අහුවෙන එක සුම්මා. ඉස්කෝල වල උන් ඉවරෙටම ඉවරයි
    eka hari! kawuda maha rajekge aga mathiya kudu container ekek gennala lissala giya mathakai!
    ------ Post added on Sep 5, 2025 at 10:15 PM
     
    • Like
    Reactions: CorD SaC

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මුන්ගෙ සේරම දේවල් හරි කියලා මම හිතන්නෙ නෑ. හැබැයි අනිත් පක්ශවල හුත්තිගෙ පුතෙක් අද රට පාලනය කලානම් මේවා අහුවෙන එක සුම්මා. ඉස්කෝල වල උන් ඉවරෙටම ඉවරයි
    අහුවෙන්නෑ විතරක් නෙවෙයි ඕවට සපෝට් එකත් ලැබෙනවා මුන් ඇරෙන්න වෙන මොකා හිටියත්.

    ස්වාධීන ඩෝබිලා මේවාටනම් මීක් නෑ නේද :(
    ආණ්ඩුවෙ එකෙක්ට වචනයක් හරි වැරදුනොත් එයි ත්‍රෙඩ් එකක් දාගෙනම. මේ වගේ සුලු දේවල් වලට උන් එන්නෑ.
    ------ Post added on Sep 5, 2025 at 10:25 PM