පදිංචිය වෙනස් කරන්නේ කොහොමද?

THE-X

Well-known member
  • Jul 20, 2020
    1,569
    4,068
    113
    Unkown
    x.com
    මචන්ලා අපි කොහේ හරි ඉඩමක් අරන් ගෙයක් හදල, එහේ ග්‍රාමසේවා වසමේ ලියාපදිංචි වෙන්නේ කොහොමද? :confused:

    වැඩේට කොයි තරම් කාලයක් යනවද?

    ස්තුති... (y)
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචන්ලා අපි කොහේ හරි ඉඩමක් අරන් ගෙයක් හදල, එහේ ග්‍රාමසේවා වසමේ ලියාපදිංචි වෙන්නේ කොහොමද? :confused:

    වැඩේට කොයි තරම් කාලයක් යනවද?

    ස්තුති... (y)
    land eka ube namata thiyana athi gramaya register karala denawa.
     
    • Like
    Reactions: THE-X

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,648
    8,377
    113
    උබ ඉස්සෙල්ල හිටිය පැත්තේ ග්‍රාම හම්බවෙලා වෙනස් කරගන්න ලියුම් ටික අරන් ගිහින් අලුත පදින්චියට යන පැත්තේ කෙනාට දීපන් එදාම උබේ ඇඩුස් එක දෙයි. හැබැයි උබේ නමට ඉඩම.සහ විදුලි බිල අලුත් ඇඩුස් එකට තියෙන්නෙ ඔන.
     
    • Like
    Reactions: THE-X

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,569
    4,068
    113
    Unkown
    x.com
    උබ ඉස්සෙල්ල හිටිය පැත්තේ ග්‍රාම හම්බවෙලා වෙනස් කරගන්න ලියුම් ටික අරන් ගිහින් අලුත පදින්චියට යන පැත්තේ කෙනාට දීපන් එදාම උබේ ඇඩුස් එක දෙයි. හැබැයි උබේ නමට ඉඩම.සහ විදුලි බිල අලුත් ඇඩුස් එකට තියෙන්නෙ ඔන.

    ඔප්පු මගේ නමට තිබුනත්, විදුලි බිල නම් තියෙන්නේ කලින් අයිති වෙලා තිබුන කෙනාගේ නමට අව්ලක් වෙයිද?

    Mokak? kohomath land eke geyak hadanna kalin ekata ankayak ekka address ekak register karala tiyenavane ban (Waripanan gewanavaa nam)

    නෑ මේක වෙන කෙනෙක් ගෙන් ගත්තු එකක්, වරිපනම් ගෙවනවා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,648
    8,377
    113
    ඔප්පු මගේ නමට තිබුනත්, විදුලි බිල නම් තියෙන්නේ කලින් අයිති වෙලා තිබුන කෙනාගේ නමට අව්ලක් වෙයිද?

    නෑ මේක වෙන කෙනෙක් ගෙන් ගත්තු එකක්, වරිපනම් ගෙවනවා.
    gihin ahapan machan
    godak ewa wenas wela tiyenne
     
    • Like
    Reactions: THE-X