පදික වේදිකාවේ උපන් බිලිඳා පිඟා ඔයට විසිකර
අකුරණ නගර මධ්‍යයේ පදිකවේදිකාවක ළදරුවකු ප්රසූතකොට උපන් අවස්ථාවේම ඒ අසල ඇති පිඟාඔයට වීසි කළ බව කියන මවක් කටුගස්තොට පොලිසිය මගින් ඊයේ (01) අත්අඩංගුවට ගනු ලැබීය.
බිලිඳු මළ සිරුර ඊයේ (01) පෙරවරුවේ පිඟාඔයේ පාවෙමින් තිබියදී සොයා ගැනීමෙන් පසු පරීක්ෂණ පැවැත්වූ පොලිසිය විසින් සැකකාරිය යාචක කතක් බවත් ඇය ප්‍රසූත කළ දරුවා පිරිමි ළමයකු බවත් සොයාගෙන ඇතිඅතර ඉන් පැය කිහිපයකට පසු සැකකාර මව අත්අඩංගුවට ගෙන ඇත.