අනේ ඉතින් ලොකු අයියයි රට බේරපු බුදු දෙයියා
ගමේ සුවද හොදින් දනි මැදමුලනෙන් ආ බයියා
එක දිගටම ජන්ද දිනයි යුද්දෙ දිනපු ලොකු අයියා
මොදිව කොපි කලේ නැතේ සාටක දාගත් දෙයියා
දෙයියට දැන් බය හිතිලා හදවත ගිනිගෙන දයියා
ඒක නිසයි තිරුපති ගොස් භාර වුනේ ඔය දෙයියා
යුද්දේ දින්නෙ මම කිය කිය කයිය ගහයි ලොකු බයියා
බයියව හොල්මන් කරුවේ පොළොන්නරුවේ පොඩි ගොයියා
මෙය මා මව්බිම පුවත් පතින් උපුටා ගත් විරිදුවකි හුදෙක් ඔබගේ රස වින්දනය සදහා පමණි

Last edited: