පදු දොස්තරලා

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    උබල දන්නවද නුවර හොස්පිටල් එකේ
    දොස්තරලා තමන්ගෙ වාහන ය නර්ස්ලට විකුණන්න නැ ඇටෙන්ඩන්ට විකුණන්නෙ උන් ඒවගෙ පද්දො ජාතියක්

    එක දවසක් ගියා කළුබෝවිල එකේ හෙනවලියක් හේතුව
    senior doctor පද්දෙක් ගේ parking space එකේ junior පද්දෙක් (doca) වාහනේ නතරකරලා
    යකෝ මේ 6*5 තාර කෑල්ලට
    දොස්තර කියනේ තනි පද්දෝ ජාතියක්

    මුන්ට හැබැයි කර්මේ දෙන්නේ නියමෙට
    නුවර එක docek ගේ ළමය මැරිලා දවස් දෙකක් ගේ ඇතුලේ ගද එනකොට තමා දන්නේ

    සවුක්ය පරිපාලනයේ ඉන්නේ දොස්තරලා එකෙන් අනෙක් සේවකයන්ට මාර අසාදාරනයක් වෙන්නේ
    උන් තීරණ දෙන්නේ උන්ගේ වාසියට
    ගොමා මේ අවුවස්සේ සෞක්‍ය ඇමැතිනියට පවිත්‍ර ට කෙලින්න ගියේ

    උබල දැකල තියෙනවද ලංකා බැංකුවේ advertisment එකක් එකෙක් office එකේ පුටුවට හෙත්තුවෙනවා ඒකේ ඉන්නේ පදු docek උ නිසා ගැණු කෙනෙක් ගේ අත කපුවා බෙහෙත් වැරදිලා
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඔය විදියේ බුද්ධි හින ඩයල් කොහෙත් ඉන්නවා,කොහොමත් ඔය දොස්තර-නර්ස් යුද්ධය අර ලේලි-නැන්ද අම්මා වගේ තමයි,එවගේම එකක් ඔය නර්ස්-ඇටෙන්ඩන් සිද්ධියත්,සතුරාගේ සතුරා මගේ මිතුරා කියලා දෝස්තර එහෙනන් ඇටෙන්ඩන්ට දෙනවා ඇති හා...ලංකාවේ කරන්න තියෙන්නෙ මෙච්චරයි අර ඇමරිකාවේ වගේ නර්ස් ලටත් විභාහග සහ පලපුරුද්දෙන් දොස්තර කෙනෙක් වෙන්න පුලුවන් කලා නම් ඉවරයි,එකට දෝස්තරලා බාල්දි නම් පෙරලයි සැහෙනට....
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    ඔය විදියේ බුද්ධි හින ඩයල් කොහෙත් ඉන්නවා,කොහොමත් ඔය දොස්තර-නර්ස් යුද්ධය අර ලේලි-නැන්ද අම්මා වගේ තමයි,එවගේම එකක් ඔය නර්ස්-ඇටෙන්ඩන් සිද්ධියත්,සතුරාගේ සතුරා මගේ මිතුරා කියලා දෝස්තර එහෙනන් ඇටෙන්ඩන්ට දෙනවා ඇති හා...ලංකාවේ කරන්න තියෙන්නෙ මෙච්චරයි අර ඇමරිකාවේ වගේ නර්ස් ලටත් විභාහග සහ පලපුරුද්දෙන් දොස්තර කෙනෙක් වෙන්න පුලුවන් කලා නම් ඉවරයි,එකට දෝස්තරලා බාල්දි නම් පෙරලයි සැහෙනට....
    Issara nurselata doc wenna pluwan kama tibilatye neda ඇපොතිකරි ද මොකක්ද නමක්
     
    • Like
    Reactions: ITGuy25

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    එකෙක්ට එකෙක් නෑ... මේ රට හැදෙන්නෙත් නෑ හදන්නත් බෑ වෙලාවකට හිතෙනව ඔන්න ඔහෙ චීනට විකුනල දැම්ම නම් එකයි කියල උන් හරි මකල හදල ගනී 😌😌
     
    • Like
    Reactions: hasithayad

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මේ දවස්වල ඕකුන් ව අවුස්සල කොටවලා ආතල් එකක් ගන්නව කට්ටියක්
    උන් ට වෙන වෙන හැඳි වලින් බෙදල (සුලු සේවකයින්ට හරි හමන් පඩියක් නෑ උන්ට මෙ දවස්වල නෑ. මම දැක්ක ඊයෙ එක්කෙනෙක් කියනව මගෙ දවසෙ පඩිය 875 යි ඒකෙන් 400 ක් වියදම් වෙනවා ත්‍රීවිල් කුලී කියල ) උන් ලවා strike කරවලා මිනිස්සු ලවා උන්ට බන්නනවා ඒව media වලින් හොඳට hit කරල දෙනවා
    එතකොට වැඩිවෙන මරණ , කොරෝන මර්ධනයෙ failure එක ලේසියෙන්ම සෞඛ්‍ය සේවය පිටින් දාගෙන මම පාස් කියාගන්න පුලුවන්
    රටම ෆේල් වෙල තියෙද්දි මම නිස නෙමෙයි ෆේල් උනෙ, මම පාස් කියල වැරැද්ද වහගන්න ලොකු උත්සහයක් දරනවා

    194684441_963683364435585_2733681303183504488_n.jpg
     
    Last edited:

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    685
    2,000
    93
    33
    ලංකාවේ කරන්න තියෙන්නෙ මෙච්චරයි අර ඇමරිකාවේ වගේ නර්ස් ලටත් විභාහග සහ පලපුරුද්දෙන් දොස්තර කෙනෙක් වෙන්න පුලුවන් කලා නම් ඉවරයි,එකට දෝස්තරලා බාල්දි නම් පෙරලයි සැහෙනට....
    ඇමරිකාවේ අමුතු ක්‍රමයක් නම් නෑ දන්න විදියට අපේ A/L වගේ නර්ස්ට වුනත් medical college යනවා නම් MCAT exam එක (entrance exam) කරන්න ඕනේ. කරලත් අවුරුදු පහම මෙහේ කැම්පස් ළමයි වගේ degree එක ඉවර කරන්න ඕනේ. ලංකාවෙත් ඔය විදියට කරන්න තහනමක් නම් නෑ.
     
    • Like
    Reactions: IMMuhandiram

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඔය විදියේ බුද්ධි හින ඩයල් කොහෙත් ඉන්නවා,කොහොමත් ඔය දොස්තර-නර්ස් යුද්ධය අර ලේලි-නැන්ද අම්මා වගේ තමයි,එවගේම එකක් ඔය නර්ස්-ඇටෙන්ඩන් සිද්ධියත්,සතුරාගේ සතුරා මගේ මිතුරා කියලා දෝස්තර එහෙනන් ඇටෙන්ඩන්ට දෙනවා ඇති හා...ලංකාවේ කරන්න තියෙන්නෙ මෙච්චරයි අර ඇමරිකාවේ වගේ නර්ස් ලටත් විභාහග සහ පලපුරුද්දෙන් දොස්තර කෙනෙක් වෙන්න පුලුවන් කලා නම් ඉවරයි,එකට දෝස්තරලා බාල්දි නම් පෙරලයි සැහෙනට....
    Artificial Intelligent
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් Masters කරපු නර්ස්ලත් ඉන්නවා. ඉගෙනීම පලපුරුද්ද අනුව ඒ අයට Medical Doctor තනතුරට උසස් කරන්න ක්‍රමයක් ඕනෙ🤔🤔🤔👏
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මේ දවස්වල ඕකුන් ව අවුස්සල කොටවලා ආතල් එකක් ගන්නව කට්ටියක්
    උන් ට වෙන වෙන හැඳි වලින් බෙදල (සුලු සේවකයින්ට හරි හමන් පඩියක් නෑ උන්ට මෙ දවස්වල නෑ. මම දැක්ක ඊයෙ එක්කෙනෙක් කියනව මගෙ දවසෙ පඩිය 875 යි ඒකෙන් 400 ක් වියදම් වෙනවා ත්‍රීවිල් කුලී කියල ) උන් ලවා strike කරවලා මිනිස්සු ලවා උන්ට බන්නනවා ඒව media වලින් හොඳට hit කරල දෙනවා
    එතකොට වැඩිවෙන මරණ , කොරෝන මර්ධනයෙ failure එක ලේසියෙන්ම සෞඛ්‍ය සේවය පිටින් දාගෙන මම පාස් කියාගන්න පුලුවන්
    රටම ෆේල් වෙල තියෙද්දි මම නිස නෙමෙයි ෆේල් උනෙ, මම පාස් කියල වැරැද්ද වහගන්න ලොකු උත්සහයක් දරනවා

    194684441_963683364435585_2733681303183504488_n.jpg
    padu dostharala horen vaxine gahagena
    padi vadi karagena ...........dan dena talk
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මෙහෙත් ඉන්නවා MOH කෙනෙක්. හිතං ඉන්නේ උන් probation කාලේ වගේ අනිත් සේවකයෝ th වැඩ කරන්න ඕනි කියලා. උන්ට training කාලෙත් 50+ සෙට් වෙනවා. අනිත් උන් ට training කාලේ 20 ක් වත් නෑ.
    Training ඉවර උනාම 1 කට කිට්ටුව doca ගන්නවා. Permit තව හම්බවෙනවා. Eth සුළු සේවකයන් ට baninne බල්ලන්ට වගේ. උන් probation හිටියා වගේ අනිත් උන්ට th 24 hrs වැඩ කරන්න කියලා. පවු කියලා හිතෙනවා. අහන් ඉන්න කොට.
     
    • Like
    Reactions: windows_ubuntu

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය විදියේ බුද්ධි හින ඩයල් කොහෙත් ඉන්නවා,කොහොමත් ඔය දොස්තර-නර්ස් යුද්ධය අර ලේලි-නැන්ද අම්මා වගේ තමයි,එවගේම එකක් ඔය නර්ස්-ඇටෙන්ඩන් සිද්ධියත්,සතුරාගේ සතුරා මගේ මිතුරා කියලා දෝස්තර එහෙනන් ඇටෙන්ඩන්ට දෙනවා ඇති හා...ලංකාවේ කරන්න තියෙන්නෙ මෙච්චරයි අර ඇමරිකාවේ වගේ නර්ස් ලටත් විභාහග සහ පලපුරුද්දෙන් දොස්තර කෙනෙක් වෙන්න පුලුවන් කලා නම් ඉවරයි,එකට දෝස්තරලා බාල්දි නම් පෙරලයි සැහෙනට....
    GMO කාලකන්නි ඉන්නකන් ඕව හින තමයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් Masters කරපු නර්ස්ලත් ඉන්නවා. ඉගෙනීම පලපුරුද්ද අනුව ඒ අයට Medical Doctor තනතුරට උසස් කරන්න ක්‍රමයක් ඕනෙ🤔🤔🤔👏
    එහෙම කරන රටවල් තියෙනවද? Masters in nursing -> Medical Doctor ?