eheth AL results balanavada?
A/L කියලා නෙවෙයි කිව්වේ ඒ වගේ entrance exam එකක් විදියට තියෙන්නෙ MCAT (Medical College Admission Test) ඒකේ ලකුණු ගන්න පිළිවෙලට තමයි එහේ medical colleges සෙට් වෙන්නෙ. අනික් විෂයන් කරන අයට SAT exam ලකුණු අනුව තමා university ව්ලට ගන්නවද නැද්ද කියල තීරණය වෙන්නෙ. MCAT එක ටිකක් අමාරුයි. A/L biology වලට වඩා පාඩම් කරන්න තියෙනවා. ඉන්දියාවෙත් medical college ගන්න කලින් NEET කියන exam එකෙන් හම්බෙන ලඛුණු අනුව තමා medical college සිලෙක්ට් කරන්න වෙන්නෙ. ඉල්ලුම වැඩි නිසා තෝරලා ගන්න වෙලා තියෙන්නෙ.
එහෙම කරන රටවල් තියෙනවද? Masters in nursing -> Medical Doctor ?
Nursing degree එකේ උපරිමයට යනවා නම් PhD in Nursing හරි Doctor in nursing practice. එකේ doctor වැටෙන්නෙ doctorate ආචාර්ය කියන එකට මිසක් medical doctor නෙවෙයි. දොස්තර වෙන උපාධිය වෙනස් නිසා අවුරුදු පහම අනික් ළමයි වගේම medical college යන්න වෙනවා. ඇමරිකාවෙත් nurse වලිය ඔය විදියමයි. ඉස්කෝලෙ ළමයි වගේ MCAT ලියලා normal පාරෙම යන්න තියෙන එකට එහේ නර්ස්ලත් කැමති නෑ නර්ස් කියල අමතර වාසියක් දෙන්නෙ නැති නිසා.
------
Post added on Jun 12, 2021 at 8:09 PM