පද පේලි

colombowa

Banned
Jul 31, 2012
38
22
0
සමහර ගීත වලින් ඔයාගේ ඒ ආදරය ගැන, ඔයා ඒ ආදරය සමග ගැවසුනු හැටි, ඔයාට හිමිවුනු, ඔයාට අහිමිවුනු ඒ සෙනෙහස ගැන කියැවෙන පදපේලියක් විටෙක සතුටක් විටෙක දුකක් ගෙනන හැටිත්...
ඉතිං ඒ හැගීම හිතේ අවදිකල ගී පදය හෝ පද පේලිය එක්ක ඔයා ඒ අතීතයට ගෙනෙන හැටි මතකද ?...
ආදරය වෙනුවෙන් මියැදෙන්නට පවා සූදානම් වූ ඔබට හිතට දැනුනු, හිත නැවැතුනු, ඔබේ හිතට ඔබේ ආත්මයට කථාකල ඒ ගී පදපේලිය මෙතන සටහන් කරන්න...

love-vectors.jpg
 
Last edited:

colombowa

Banned
Jul 31, 2012
38
22
0
ඔබට වරම් නැති මටද වරම් නැති සෙ‍නෙහස ෙකාතනද සැගවගියේ
ඉවත ගලා ගිය කදුලක ලියවි ප්‍රථම ප්‍රේමයයි බොදව ගියේ
:no::(:(:no: