පද රචන උදවුවක්
දන්න කවුරු හරි ඉන්නවනම් කියන්න පුලුවන්ද අමරසිරි පීරිස් ගායනා කරන
සඳුද අවදියෙන්
තරුද අවදියෙන්
මේ නිශාන්‍තයේ
ඔබ ළඟ නැති තව
දිනක් ගෙවී යයි
තනිවුන වසන්‍තයේ

සින්දුවෙ පදපේලි ලිවුවෙ කවුද කියල.
ලොකු උදවුවක්

දන්න කවුරු හරි ඉන්නවනම් කියන්න පුලුවන්ද අමරසිරි පීරිස් ගායනා කරන
සඳුද අවදියෙන්
තරුද අවදියෙන්
මේ නිශාන්‍තයේ
ඔබ ළඟ නැති තව
දිනක් ගෙවී යයි
තනිවුන වසන්‍තයේ

සින්දුවෙ පදපේලි ලිවුවෙ කවුද කියල.
ලොකු උදවුවක්