Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පද ලංකාවේ වුනාට තනු භාරතයේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පද ලංකාවේ වුනාට තනු භාරතයේ

අපේ ගීත කලාවේ අනුකාරක ගීත ඉතිහාසය හරිම පුළුල් වගේම හරිම දීර්ඝයි. විශේෂයෙන් 60 දශකය ආරම්භයේ සිට මේ වෙනතුරුම විවිධ අවස්ථා වල හින්දි ගී තනු වලට අපි ගී පද ලියා ගායනා කල අවස්ථා දකින්නට ලැබෙනවා. එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, ධර්මදාස වල්පොල, මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග් වගේ කෘතහස්ත ගායක ගායිකාවන්ගේ බොහොමයක් ජනප්‍රිය ගීත නිර්මාණය වෙලා තියෙන්නේ හින්දි තනු ආරයන් වලටයි.

ඉතින් මේ හේතු නිසාම අපි කල්පනා කළා ඒ වගේ ජනප්‍රිය හින්දි තනු වලට ගැයුණු ලියවුණු සිංහල ගීත කිහිපයකුත් ඒවා නිර්මාණයට මුල් වූ හින්දි ගීතත් එකතු කරලා ඔබ වෙතට පිළිගන්වන්නට.

1. කුරුල්ලෝ ඔබේ තාලෙන්

කුරුල්ලෝ ඔබේ තාලෙන් ගීතය ඇතුලත්ව තිබෙන්නේ “අරලිය මල්” චිත්‍රපටයේ. සනත් ගුණතිලක සහ අනෝජා වීරසිංහ රඟන මෙහි මේ ගීතය ගායනා කරන්නේ අනෝජාගේ නැගෙණිය වන මායා දමයන්ති විසිනුයි. මේ තනුව අරගෙන තිබෙන්නේ කුද්රත් (Kudrat) චිත්‍රපටයෙන්. ගීතය ගායනා කරන්නේ කිෂෝර් කුමාර් විසින්.

කුරුල්ලෝ ඔබේ තාලෙන් / Humain Tumse Pyar Kitna

2. ඇයි නාවේ මා සොයලා

රන්ජිත් පීරිස්ගේ ගී පද වලට රොම්ලස් පෙරේරා විසින් ගායනා කරන ඇයි නාවේ මා සොයලා ගීතයේ මුල් ගීතය තිබෙන්නේ 1963 වසරේ තිරගත වූ ටාජ් මහල් (Taj Mahal) චිත්‍රපටයේයි. ගීතය ගායනා කරන්නේ මොහොමඩ් රාෆි විසිනුයි.

ඇයි නාවේ මා සොයලා / Jo Baat Tujhmein Hai

3. පෙර ආත්මයක

ජේ. ඒ. මිල්ටන් පෙරේරා සහ සුජාතා අත්තනායක මහත්මිය විසින් ගායනා කරන මේ ගීතයේ ගී පද ලියවෙන්නේ කරුණාරත්න අබේසේකර මහතා අතින්. ඒ වගේම මෙහි හින්දි ගීතය ඇතුලත් ව තිබෙන්නේ සාති (Saathi) නම් චිත්‍රපටයේ. මෙහි හින්දි ගීතය ගායනා කරන්නේ මුකේෂ් සහ සුමන් කල්‍යාණ්පූර් විසින්.

පෙර ආත්මයක එක රාත්‍රියක / Mera Pyaar Bhi Tu Hai

4. සුදට සුදේ සිරිය දිලේ

සුදට සුදේ ගීතය ගායනය කරන්නේ මොහීදීන් බෙග් මහතා සහ රුක්මණී දේවි මහත්මිය විසින්. 1952 වසරේ තිරගත වූ “උමතු විශ්වාසය” චිත්‍රපටයේ තමයි මේ ගීය ඇතුලත්ව තිබෙන්නේ. මෙහි හින්දි ගීය 1951 වසරේ තිරගත වන තරානා (Tarana) චිත්‍රපටයේ ඇතුලත්ව ඇති අතර එය ගායනා කරන්නේ තලාත් මෙහෙමුද් සමගින් ලතා මංගේෂ්කාර් මහත්මිය විසිනුයි.

සුදට සුදේ සිරිය දිලේ පුන් සඳේ / Nain Mile Nain Hue

5. පෙම්බර මධූ මගේ

ඉතාම ජනප්‍රිය මේ ගීතය ගායනා කරන්නේ වික්ටර් රත්නායක මහත්මා විසින්. නමුත් මේ ගීතයත් හින්දි ගීතයක අනුකාරකයක් කියලා කවුද හිතන්නේ. ඒත් ඇත්ත ඒක තමයි. මෙහි හින්දි ගීතය වන මෙරේ දුවා හේ කේ තුම් ගීතය ඇතුලත් වෙලා තිබෙන්නේ 1959 වසරේ තිරගත වූ චිරාග් කහා රෝශ්නි කහා (Chirag Kahan Roshni Kahan) නම් චිත්‍රපටයෙයි. ගීතය ගායනා කරන්නේ මසූද් රානා විසින්.

පෙම්බර මධු මගේ / Mere Dua Hai Ke Tum

6. මධුර යාමේ

කරුණාරත්න අබේසේකරයන්ගේ ගී පද මාලාවකට අනුව ගැයෙන මේ සුන්දර ගීතය ඇතුලත්ව තිබෙන්නේ 1964 තිරගත වූ “සිතක මහිම” චිත්‍රපටයෙයි. ගීතය ගායනයෙන් එකතුවෙන්නේ ආර්. මුත්තුසාමි මහතා සමඟ සුජාතා අත්තනායක මහත්මියයි. මෙහි හින්දි ගීය ඇතුලත්ව තිබෙන්නේ 1963 තිරගත වූ ගුම්රා (Gumrah) චිත්‍රපටයෙයි. හින්දි ගීය ගායනා කරන්නේ මහේන්ද්‍ර කපුර් සමඟින් ආශා බෝස්ලේ විසිනුයි.

මධුර යාමේ / In Hawaon Mein

7. තරු පායන රැයේ තරින්දා

ඒක් පූල් දෝ මාලි (Ek Phool Do Mali) චිත්‍රපටයේ එන මන්නා ඩේ ගැයූ “තුජෙ සූරජ් කහූ ජ චන්දා” ගීතය අදටත් හින්දි ගීත රසිකයන් අතරේ එකසේ ජනප්‍රියයි. මේ ගීතය ඇසුරින් එච්. ආර් ජෝතිපාලයන් හඬින් ගැයුන සිංහල ගීතය තමයි “තරු පායන රැයේ තරින්දා.”

තරු පායන රැයේ තරින්දා / Thuje Suraj Kaho Ja Chanda

8. මේ රෑ අඳුරේ ඉඳිමි

මේ රෑ අඳුරේ ඉඳිමි ගීතය ගායනා කරන්නේ එච්. ආර්. ජෝතිපාල විසින් වන අතර හින්දි ගීතය ඇතුලත්ව ඇත්තේ ගීත් (Geet) චිත්‍රපටයෙයි. ගීතය ගායනා කරන්නේ මොහමඩ් රාෆි සමඟින් ලතා මංගේෂ්කාර් විසින්.

මේ රෑ අඳුරේ ඉඳිමි / Mere Mitwa Mere Meet Re

9. සරා ගොයියා හරි මිනිහා

සරා ගොයියා හරි මිනිහා ගීතය ගායනා කරන්නේ සමිතා මුදුන්කොටුව විසිනුයි. මෙහි හින්දි ගීතය ඇතුලත්ව ඇත්තේ ශ්‍රී 420 (Shree 420) චිත්‍රපටයෙයි. ගීතය ගයනා කරන්නේ මන්නා ඩේ විසින්.

සරා ගොයියා හරි මිනිහා / Dil Ka Haal Sune

10. සප්ත ස්වරයයි

පරණ සින්දු අහලම මහන්සි ඇතිනේ. දැන් අහමු අලුත් සින්දුවක්. මේ ගීතය ගායනා කරන්නේ ඉන්දික රුවන් හෙවත් රූනි විසින්. ගීතයේ පද මාලාව රචනා වන්නේ හසිත විතානගේ අතින්. මෙහි හින්දි ගීතය ඇතුලත්ව තිබෙන චිත්‍රපටය වෙන්නේ මෙරේ බ්‍රදර් කී දුල්හන් (Mere Brother Ki Dulhan) චිත්‍රපටයෙයි. ගීතය ගායනා කරන්නේ උස්තාද් රාහත් ෆතේ අලි ඛාන් විසින්.

සප්ත ස්වරයයි / Isq Risk

11. සෝබාව හංගා මේ ලෝ තලේ

සිංහල ගීතය ගායනා කරන්නේ එච්. ආර්. ජෝතිපාලයන් විසින් වන අතර මෙය උපුටාගෙන තිබෙන්නේ ඒක් පූල් දෝ මාලි (Ek Phool Do Mali) චිත්‍රපටයෙනි. ගීතය ගායනා කරන්නේ මොහොමඩ් රාෆි සමගින් ආශා බෝස්ලේ විසින්.

සෝබාව හංගා මේ ලෝ තලේ / Aulad Walo Phoolo

12. මේ ජීවනයේ මුළු සංසාරේ

මවු ගුණ ගැන කියවෙන ලංකාවේ ප්‍රමුඛතම ගීතයක් වෙන මේ ගීයත් ගායනා කරන්නේ එච්. ආර්. ජෝතිපාලයන් විසින්ම තමයි. පියා කා ඝර් (Piya Ka Ghar) නමැති 1972 තිරගත වුනු චිත්‍රපටයේ තමයි හින්දි ගීතය තිබෙන්නේ. ගීතය ගායනා කරන්නේ කිෂෝර් කුමාර් විසින්.

මේ ජීවනයේ මුළු සංසාරේ / Yeh Jeevan Hai

13. අවසාන මොහොත මාගේ

බාචි සුසාන් විසින් ගායනා කරන මේ ගීතය අහල නැති කෙනෙක් ඉන්න විදිහක් නැහැනෙ. ඒ තරමට පහුගිය කාලෙදි මේ ගීතය පුදුම ජනප්‍රියත්වයක් අත්කරගෙන තිබුණෙ. බාචි ගායනා කරන මේ ගීතයේ ඔරිජිනල් හින්දි ගීය ගායනා කරන්නෙ අද්නන් සාමි විසින්. ඒ ගීතයේ නම තමයි දිල් කෙහ්රහාහෙ දිල්සේ.

අවසාන මොහොත මාගේ / Dil Keh Raha Hai Dil Se

14. ජීවිතේ තරුණ කාලේ

ගීතය ගායනා කරන්නේ එච්. ආර්. ජෝතිපාලයන් විසින්. මේ ගීතය අඩංගු චිත්‍රපටයේ නම “අද මෙහෙමයි”. මෙහි මුල් හින්දි ගීතය අඩංගු වෙන්නේ 1970 දී තිරගත වෙන කටී පතන්ග් (Kati Patang) චිත්‍රපටයෙයි. ගීතය ගායනා කරන්නේ කිෂෝර් කුමාර් විසින්.

ජීවිතේ තරුණ කාලේ / Ye Sham Mastani

15. අඩු කුලේ කියාලා අසරණයා

අඩු කුලේ කියාලා අසරණයා ගීතය ගායනා කරන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා වාද්‍ය වෘන්ධයේ සේවය කල “ඒ. ජේ. කරීම්” මහතා විසින්. මෙහි හින්දි ගීය ඇතුලත්ව තිබෙන්නේ මල්හාර් (Malhar) චිත්‍රපටයෙයි. ගීතය ගායනා කරන්නේ මුකේෂ් විසින්.

අඩු කුලේ කියාලා අසරණයා / Dil Tujhe Diya Tha

16. නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ

අතිශය සුන්දර මේ ගීතයේ හින්දි ගීය හා සමානවම සිංහල ගීතයත් අපේ සිත් සතන් සනහන බව ගීතය ගැන විස්තර වලට කලින් කියන්නට උවමනා යයි සිතුවා. ගීතය ගායනා කරන්නේ ඇන්ජලින් ගුණතිලක සමගින් එච්. ආර්. ජෝතිපාල විසින්. හින්දි ගීතය ඇතුලත් චිත්‍රපටිය වන්නේ යාදොන් කී බාරාත් (Yaadon Ki Baaraat) චිත්‍රපටයයි. ගීතය ගායනා කරන්නේ ආශා බෝස්ලේ සහ මොහොමඩ් රාෆි විසින්.

නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ / Churaliya

17. චන්ද්‍රා මේ රෑ පායා ආවා

සිංහල ගීතය ගායනා කරන්නේ සුජාතා අත්තනායක සමගින් එච්. ආර්. ජෝතිපාලයි. හින්දි ගීතය ගායනා කරන්නේ ලතා මංගේෂ්කාර් සමගින් පී. බී. ශ්‍රීනිවාස් විසිනුයි. ගීතය අඩංගු චිත්‍රපටයේ නම වන්නේ මේ බී ලඩ්කී හූ (Main Bhi Ladki Hoon) ය.

චන්ද්‍රා මේ රෑ පායා ආවා / Chanda Se

18. ඔබේ පෙම් වදන් නෑ

මේ ගීයත් ගායනා කරන්නේ එච්. ආර්. ජෝතිපාලයන් විසින්. 1965 තිරගත වූ ආර්සූ (Arzoo) චිත්‍රපටයේ තමයි මේ ගීතය අඩංගු වෙන්නේ. ගීතය ගායනා කරන්නේ මොහොමඩ් රාෆි විසිනුයි.

ඔබේ පෙම් වදන් නෑ / Aye Phoolo Ki Rani

19. නින්ද නේන රාත්‍රියේ

මේ ගීතය ගායනා කරන්නෙත් එච්. ආර්. ජෝතිපාලයන් විසින්ම තමයි. මෙහි හින්දි ගීය ගායනා කරන්නේ මොහොමඩ් රාෆි විසින්. ඒ 1961 දී තිරගත වූ චෝධ්වීන් කා චාන්ද් (Chaudhvin Ka Chand) චිත්‍රපටය සඳහායි.

නින්ද නේන රාත්‍රියේ / Chaudavin Ka Chand

http://www.aniwa.lk

[QUOTE="Another_Me, post: 23167804, member: 556405"] [b]පද ලංකාවේ වුනාට තනු භාරතයේ[/b] [COLOR=Blue][B][SIZE=4]අපේ ගීත කලාවේ අනුකාරක ගීත ඉතිහාසය හරිම පුළුල් වගේම හරිම දීර්ඝයි. විශේෂයෙන් 60 දශකය ආරම්භයේ සිට මේ වෙනතුරුම විවිධ අවස්ථා වල හින්දි ගී තනු වලට අපි ගී පද ලියා ගායනා කල අවස්ථා දකින්නට ලැබෙනවා. එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, ධර්මදාස වල්පොල, මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග් වගේ කෘතහස්ත ගායක ගායිකාවන්ගේ බොහොමයක් ජනප්‍රිය ගීත නිර්මාණය වෙලා තියෙන්නේ හින්දි තනු ආරයන් වලටයි.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4]ඉතින් මේ හේතු නිසාම අපි කල්පනා කළා ඒ වගේ ජනප්‍රිය හින්දි තනු වලට ගැයුණු ලියවුණු සිංහල ගීත කිහිපයකුත් ඒවා නිර්මාණයට මුල් වූ හින්දි ගීතත් එකතු කරලා ඔබ වෙතට පිළිගන්වන්නට. [/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=Blue]1. කුරුල්ලෝ ඔබේ තාලෙන්[/COLOR][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Copied-Hindi-Songs-aniwa-01.jpg[/IMG][/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4]කුරුල්ලෝ ඔබේ තාලෙන් ගීතය ඇතුලත්ව තිබෙන්නේ “අරලිය මල්” චිත්‍රපටයේ. සනත් ගුණතිලක සහ අනෝජා වීරසිංහ රඟන මෙහි මේ ගීතය ගායනා කරන්නේ අනෝජාගේ නැගෙණිය වන මායා දමයන්ති විසිනුයි. මේ තනුව අරගෙන තිබෙන්නේ [URL="http://www.imdb.com/title/tt0154749/"]කුද්රත් (Kudrat)[/URL] චිත්‍රපටයෙන්. ගීතය ගායනා කරන්නේ කිෂෝර් කුමාර් විසින්.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][URL="https://www.youtube.com/watch?v=D1drfxfhjp8"]කුරුල්ලෝ ඔබේ තාලෙන්[/URL] / [URL="https://www.youtube.com/watch?v=Rhq-hJAlT4s"]Humain Tumse Pyar Kitna[/URL] [/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=Blue]2. ඇයි නාවේ මා සොයලා[/COLOR][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Copied-Hindi-Songs-aniwa-02.jpg[/IMG][/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] රන්ජිත් පීරිස්ගේ ගී පද වලට රොම්ලස් පෙරේරා විසින් ගායනා කරන ඇයි නාවේ මා සොයලා ගීතයේ මුල් ගීතය තිබෙන්නේ [URL="http://www.imdb.com/title/tt0057555/"]1963 වසරේ තිරගත වූ ටාජ් මහල් (Taj Mahal)[/URL] චිත්‍රපටයේයි. ගීතය ගායනා කරන්නේ මොහොමඩ් රාෆි විසිනුයි.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][URL="https://www.youtube.com/watch?v=dwAB_67N23w"]ඇයි නාවේ මා සොයලා[/URL] / [URL="https://www.youtube.com/watch?v=K-LpErDQEps"]Jo Baat Tujhmein Hai[/URL] [/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=Blue]3. පෙර ආත්මයක[/COLOR][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Copied-Hindi-Songs-aniwa-03.jpg[/IMG][/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] ජේ. ඒ. මිල්ටන් පෙරේරා සහ සුජාතා අත්තනායක මහත්මිය විසින් ගායනා කරන මේ ගීතයේ ගී පද ලියවෙන්නේ කරුණාරත්න අබේසේකර මහතා අතින්. ඒ වගේම මෙහි හින්දි ගීතය ඇතුලත් ව තිබෙන්නේ [URL="http://www.imdb.com/title/tt0063532/"]සාති (Saathi)[/URL] නම් චිත්‍රපටයේ. මෙහි හින්දි ගීතය ගායනා කරන්නේ මුකේෂ් සහ සුමන් කල්‍යාණ්පූර් විසින්. [/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][URL="https://www.youtube.com/watch?v=1sfYbKA17lU"]පෙර ආත්මයක එක රාත්‍රියක[/URL] / [URL="https://www.youtube.com/watch?v=Eae3f4KvBng"]Mera Pyaar Bhi Tu Hai[/URL] [/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=Blue]4. සුදට සුදේ සිරිය දිලේ[/COLOR][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Copied-Hindi-Songs-aniwa-04.jpg[/IMG][/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] සුදට සුදේ ගීතය ගායනය කරන්නේ මොහීදීන් බෙග් මහතා සහ රුක්මණී දේවි මහත්මිය විසින්. 1952 වසරේ තිරගත වූ “උමතු විශ්වාසය” චිත්‍රපටයේ තමයි මේ ගීය ඇතුලත්ව තිබෙන්නේ. මෙහි හින්දි ගීය 1951 වසරේ තිරගත වන [URL="http://www.imdb.com/title/tt0129422/"]තරානා (Tarana)[/URL] චිත්‍රපටයේ ඇතුලත්ව ඇති අතර එය ගායනා කරන්නේ තලාත් මෙහෙමුද් සමගින් ලතා මංගේෂ්කාර් මහත්මිය විසිනුයි.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][URL="https://www.youtube.com/watch?v=NvHVLXlz1HE"]සුදට සුදේ සිරිය දිලේ පුන් සඳේ[/URL] / [URL="https://www.youtube.com/watch?v=t-mHOCO1jCA"]Nain Mile Nain Hue[/URL] [/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=Blue]5. පෙම්බර මධූ මගේ[/COLOR][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Copied-Hindi-Songs-aniwa-05.jpg[/IMG][/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] ඉතාම ජනප්‍රිය මේ ගීතය ගායනා කරන්නේ වික්ටර් රත්නායක මහත්මා විසින්. නමුත් මේ ගීතයත් හින්දි ගීතයක අනුකාරකයක් කියලා කවුද හිතන්නේ. ඒත් ඇත්ත ඒක තමයි. මෙහි හින්දි ගීතය වන මෙරේ දුවා හේ කේ තුම් ගීතය ඇතුලත් වෙලා තිබෙන්නේ 1959 වසරේ තිරගත වූ [URL="http://www.imdb.com/title/tt0139116/"]චිරාග් කහා රෝශ්නි කහා (Chirag Kahan Roshni Kahan)[/URL] නම් චිත්‍රපටයෙයි. ගීතය ගායනා කරන්නේ මසූද් රානා විසින්.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][URL="https://www.youtube.com/watch?v=ZmCEKsJhilg"]පෙම්බර මධු මගේ[/URL] / [URL="https://www.youtube.com/watch?v=d1GzfR31OOw"]Mere Dua Hai Ke Tum[/URL] [/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=Blue]6. මධුර යාමේ[/COLOR][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Copied-Hindi-Songs-aniwa-06.jpg[/IMG][/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] කරුණාරත්න අබේසේකරයන්ගේ ගී පද මාලාවකට අනුව ගැයෙන මේ සුන්දර ගීතය ඇතුලත්ව තිබෙන්නේ 1964 තිරගත වූ “සිතක මහිම” චිත්‍රපටයෙයි. ගීතය ගායනයෙන් එකතුවෙන්නේ ආර්. මුත්තුසාමි මහතා සමඟ සුජාතා අත්තනායක මහත්මියයි. මෙහි හින්දි ගීය ඇතුලත්ව තිබෙන්නේ 1963 තිරගත වූ [URL="http://www.imdb.com/title/tt0057120/"]ගුම්රා (Gumrah)[/URL] චිත්‍රපටයෙයි. හින්දි ගීය ගායනා කරන්නේ මහේන්ද්‍ර කපුර් සමඟින් ආශා බෝස්ලේ විසිනුයි.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][URL="https://www.youtube.com/watch?v=0TaFKJkbu6c"]මධුර යාමේ[/URL] / [URL="https://www.youtube.com/watch?v=7SwW50yhZp0"]In Hawaon Mein[/URL] [/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=Blue]7. තරු පායන රැයේ තරින්දා[/COLOR][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Copied-Hindi-Songs-aniwa-07.jpg[/IMG][/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] [URL="http://www.imdb.com/title/tt0214665/"]ඒක් පූල් දෝ මාලි (Ek Phool Do Mali)[/URL] චිත්‍රපටයේ එන මන්නා ඩේ ගැයූ “තුජෙ සූරජ් කහූ ජ චන්දා” ගීතය අදටත් හින්දි ගීත රසිකයන් අතරේ එකසේ ජනප්‍රියයි. මේ ගීතය ඇසුරින් එච්. ආර් ජෝතිපාලයන් හඬින් ගැයුන සිංහල ගීතය තමයි “තරු පායන රැයේ තරින්දා.”[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][URL="https://www.youtube.com/watch?v=ptjpktYaNpU"]තරු පායන රැයේ තරින්දා[/URL] / [URL="https://www.youtube.com/watch?v=vZhJIBxK35E"]Thuje Suraj Kaho Ja Chanda[/URL] [/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=Blue]8. මේ රෑ අඳුරේ ඉඳිමි[/COLOR][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Copied-Hindi-Songs-aniwa-08.jpg[/IMG][/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] මේ රෑ අඳුරේ ඉඳිමි ගීතය ගායනා කරන්නේ එච්. ආර්. ජෝතිපාල විසින් වන අතර හින්දි ගීතය ඇතුලත්ව ඇත්තේ [URL="http://www.imdb.com/title/tt0065764/"]ගීත් (Geet)[/URL] චිත්‍රපටයෙයි. ගීතය ගායනා කරන්නේ මොහමඩ් රාෆි සමඟින් ලතා මංගේෂ්කාර් විසින්.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][URL="https://www.youtube.com/watch?v=f5o2V6181GA"]මේ රෑ අඳුරේ ඉඳිමි[/URL] / [URL="https://www.youtube.com/watch?v=D1KeDDv3hUI"]Mere Mitwa Mere Meet Re[/URL] [/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=Blue]9. සරා ගොයියා හරි මිනිහා[/COLOR][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Copied-Hindi-Songs-aniwa-09.jpg[/IMG][/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] සරා ගොයියා හරි මිනිහා ගීතය ගායනා කරන්නේ සමිතා මුදුන්කොටුව විසිනුයි. මෙහි හින්දි ගීතය ඇතුලත්ව ඇත්තේ [URL="http://www.imdb.com/title/tt0048613/"]ශ්‍රී 420 (Shree 420)[/URL] චිත්‍රපටයෙයි. ගීතය ගයනා කරන්නේ මන්නා ඩේ විසින්.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][URL="https://www.youtube.com/watch?v=31abyrH5WIM"]සරා ගොයියා හරි මිනිහා[/URL] / [URL="https://www.youtube.com/watch?v=uBlBBJWBSQw"]Dil Ka Haal Sune[/URL] [/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=Blue]10. සප්ත ස්වරයයි[/COLOR][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Copied-Hindi-Songs-aniwa-10.jpg[/IMG][/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] පරණ සින්දු අහලම මහන්සි ඇතිනේ. දැන් අහමු අලුත් සින්දුවක්. මේ ගීතය ගායනා කරන්නේ ඉන්දික රුවන් හෙවත් රූනි විසින්. ගීතයේ පද මාලාව රචනා වන්නේ හසිත විතානගේ අතින්. මෙහි හින්දි ගීතය ඇතුලත්ව තිබෙන චිත්‍රපටය වෙන්නේ මෙරේ බ්‍රදර් කී දුල්හන් (Mere Brother Ki Dulhan) චිත්‍රපටයෙයි. ගීතය ගායනා කරන්නේ උස්තාද් රාහත් ෆතේ අලි ඛාන් විසින්.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][URL="https://www.youtube.com/watch?v=pCb-paJo8sI"]සප්ත ස්වරයයි[/URL] / [URL="https://www.youtube.com/watch?v=pHu4PLhuKgQ"]Isq Risk[/URL][/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=Blue]11. සෝබාව හංගා මේ ලෝ තලේ[/COLOR][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Copied-Hindi-Songs-aniwa-11.jpg[/IMG][/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] සිංහල ගීතය ගායනා කරන්නේ එච්. ආර්. ජෝතිපාලයන් විසින් වන අතර මෙය උපුටාගෙන තිබෙන්නේ [URL="http://www.imdb.com/title/tt0214665/"]ඒක් පූල් දෝ මාලි (Ek Phool Do Mali)[/URL] චිත්‍රපටයෙනි. ගීතය ගායනා කරන්නේ මොහොමඩ් රාෆි සමගින් ආශා බෝස්ලේ විසින්.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][URL="https://www.youtube.com/watch?v=bhnBTAZ9S8Y"]සෝබාව හංගා මේ ලෝ තලේ[/URL] / [URL="https://www.youtube.com/watch?v=5fkZQoCN_2c"]Aulad Walo Phoolo[/URL] [/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=Blue]12. මේ ජීවනයේ මුළු සංසාරේ[/COLOR][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Copied-Hindi-Songs-aniwa-12.jpg[/IMG][/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] මවු ගුණ ගැන කියවෙන ලංකාවේ ප්‍රමුඛතම ගීතයක් වෙන මේ ගීයත් ගායනා කරන්නේ එච්. ආර්. ජෝතිපාලයන් විසින්ම තමයි. [URL="http://www.imdb.com/title/tt0158092/"]පියා කා ඝර් (Piya Ka Ghar)[/URL] නමැති 1972 තිරගත වුනු චිත්‍රපටයේ තමයි හින්දි ගීතය තිබෙන්නේ. ගීතය ගායනා කරන්නේ කිෂෝර් කුමාර් විසින්.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][URL="https://www.youtube.com/watch?v=0t6vmXemfAM"]මේ ජීවනයේ මුළු සංසාරේ[/URL] / [URL="https://www.youtube.com/watch?v=IEcYHmAbznE"]Yeh Jeevan Hai[/URL] [/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=Blue]13. අවසාන මොහොත මාගේ[/COLOR][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Copied-Hindi-Songs-aniwa-13.jpg[/IMG][/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] බාචි සුසාන් විසින් ගායනා කරන මේ ගීතය අහල නැති කෙනෙක් ඉන්න විදිහක් නැහැනෙ. ඒ තරමට පහුගිය කාලෙදි මේ ගීතය පුදුම ජනප්‍රියත්වයක් අත්කරගෙන තිබුණෙ. බාචි ගායනා කරන මේ ගීතයේ ඔරිජිනල් හින්දි ගීය ගායනා කරන්නෙ අද්නන් සාමි විසින්. ඒ ගීතයේ නම තමයි දිල් කෙහ්රහාහෙ දිල්සේ.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][URL="https://www.youtube.com/watch?v=5y6qMafnMNU"]අවසාන මොහොත මාගේ[/URL] / [URL="https://www.youtube.com/watch?v=KGJVPKBxzng"]Dil Keh Raha Hai Dil Se[/URL] [/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=Blue]14. ජීවිතේ තරුණ කාලේ[/COLOR][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Copied-Hindi-Songs-aniwa-14.jpg[/IMG][/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] ගීතය ගායනා කරන්නේ එච්. ආර්. ජෝතිපාලයන් විසින්. මේ ගීතය අඩංගු චිත්‍රපටයේ නම “අද මෙහෙමයි”. මෙහි මුල් හින්දි ගීතය අඩංගු වෙන්නේ 1970 දී තිරගත වෙන [URL="http://www.imdb.com/title/tt0065936/?ref_=nv_sr_1"]කටී පතන්ග් (Kati Patang)[/URL] චිත්‍රපටයෙයි. ගීතය ගායනා කරන්නේ කිෂෝර් කුමාර් විසින්.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][URL="https://www.youtube.com/watch?v=LFnlzeUuB_4"]ජීවිතේ තරුණ කාලේ[/URL] / [URL="https://www.youtube.com/watch?v=_sZg4EUB3IM"]Ye Sham Mastani[/URL] [/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=Blue]15. අඩු කුලේ කියාලා අසරණයා[/COLOR][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Copied-Hindi-Songs-aniwa-15.jpg[/IMG][/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] අඩු කුලේ කියාලා අසරණයා ගීතය ගායනා කරන්නේ [URL="http://archives.dinamina.lk/baddaramalla/?sid=article&dt=2014/07/08&id=2014/07/08/b1407089"]ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා වාද්‍ය වෘන්ධයේ සේවය කල “ඒ. ජේ. කරීම්”[/URL] මහතා විසින්. මෙහි හින්දි ගීය ඇතුලත්ව තිබෙන්නේ [URL="http://www.imdb.com/title/tt0368007/"]මල්හාර් (Malhar)[/URL] චිත්‍රපටයෙයි. ගීතය ගායනා කරන්නේ මුකේෂ් විසින්.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][URL="https://www.youtube.com/watch?v=U-pgkMZsZb4"]අඩු කුලේ කියාලා අසරණයා[/URL] / [URL="https://www.youtube.com/watch?v=CFXMmY9BS8k"]Dil Tujhe Diya Tha[/URL] [/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=Blue]16. නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ[/COLOR][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Copied-Hindi-Songs-aniwa-16.jpg[/IMG][/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] අතිශය සුන්දර මේ ගීතයේ හින්දි ගීය හා සමානවම සිංහල ගීතයත් අපේ සිත් සතන් සනහන බව ගීතය ගැන විස්තර වලට කලින් කියන්නට උවමනා යයි සිතුවා. ගීතය ගායනා කරන්නේ ඇන්ජලින් ගුණතිලක සමගින් එච්. ආර්. ජෝතිපාල විසින්. හින්දි ගීතය ඇතුලත් චිත්‍රපටිය වන්නේ [URL="http://www.imdb.com/title/tt0070935/"]යාදොන් කී බාරාත් (Yaadon Ki Baaraat)[/URL] චිත්‍රපටයයි. ගීතය ගායනා කරන්නේ ආශා බෝස්ලේ සහ මොහොමඩ් රාෆි විසින්.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][URL="https://www.youtube.com/watch?v=FNS3qjwqr8U"]නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ[/URL] / [URL="https://www.youtube.com/watch?v=7d6kb8f2h4c"]Churaliya[/URL] [/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=Blue]17. චන්ද්‍රා මේ රෑ පායා ආවා[/COLOR][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Copied-Hindi-Songs-aniwa-17.jpg[/IMG][/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] සිංහල ගීතය ගායනා කරන්නේ සුජාතා අත්තනායක සමගින් එච්. ආර්. ජෝතිපාලයි. හින්දි ගීතය ගායනා කරන්නේ ලතා මංගේෂ්කාර් සමගින් පී. බී. ශ්‍රීනිවාස් විසිනුයි. ගීතය අඩංගු චිත්‍රපටයේ නම වන්නේ [URL="http://www.imdb.com/title/tt0139446/"]මේ බී ලඩ්කී හූ (Main Bhi Ladki Hoon)[/URL] ය.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][URL="https://www.youtube.com/watch?v=WwYGTLNR-_U"]චන්ද්‍රා මේ රෑ පායා ආවා[/URL] / [URL="https://www.youtube.com/watch?v=EFjmpq_z7Yg"]Chanda Se[/URL] [/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=Blue]18. ඔබේ පෙම් වදන් නෑ[/COLOR][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Copied-Hindi-Songs-aniwa-18.jpg[/IMG][/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4] මේ ගීයත් ගායනා කරන්නේ එච්. ආර්. ජෝතිපාලයන් විසින්. 1965 තිරගත වූ [URL="http://www.imdb.com/title/tt0058921/"]ආර්සූ (Arzoo)[/URL] චිත්‍රපටයේ තමයි මේ ගීතය අඩංගු වෙන්නේ. ගීතය ගායනා කරන්නේ මොහොමඩ් රාෆි විසිනුයි.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][URL="https://www.youtube.com/watch?v=bipYoygHehE"]ඔබේ පෙම් වදන් නෑ[/URL] / [URL="https://www.youtube.com/watch?v=9sV8tXENi2s"]Aye Phoolo Ki Rani[/URL] [/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=Blue]19. නින්ද නේන රාත්‍රියේ[/COLOR][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=4] [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4]මේ ගීතය ගායනා කරන්නෙත් එච්. ආර්. ජෝතිපාලයන් විසින්ම තමයි. මෙහි හින්දි ගීය ගායනා කරන්නේ මොහොමඩ් රාෆි විසින්. ඒ 1961 දී තිරගත වූ [URL="http://www.imdb.com/title/tt0053706/"]චෝධ්වීන් කා චාන්ද් (Chaudhvin Ka Chand[/URL]) චිත්‍රපටය සඳහායි. [/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=4][URL="https://www.youtube.com/watch?v=Wtg2JaIII5g"]නින්ද නේන රාත්‍රියේ[/URL] / [URL="https://www.youtube.com/watch?v=5ZUR92B-UzE"]Chaudavin Ka Chand[/URL] [/SIZE][/B][/COLOR] [URL]http://www.aniwa.lk[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom