පන්ති ප්‍රාන්තර

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    බොලලාගේ මතය අනුව පහල මධ්‍යම , මධ්‍යම හා ඉහල මධ්‍යම කියන කැටගරි වෙන් කරගන්නෙ මොනා අනුවද?

    ජීපිටියා නම් මෙහෙමලු

    Got it — you want a Sri Lanka-specific view of earnings and assets for Lower Middle, Middle, and Upper Middle classes.

    I'll break it down realistically for 2025 Sri Lanka based on income, assets, and lifestyle.


    1. Lower Middle Income Families (Sri Lanka)

    • Monthly Earnings:
      LKR 100,000 to 200,000
      (Household income, not just one person.)
    • Assets:
      • Maybe a small house in a suburban/rural area, or renting a basic apartment.
      • One old or basic car (like an Alto, WagonR) or none (rely on public transport).
      • Very little in savings (maybe LKR 100,000–300,000 total).
    • Lifestyle:
      • Local schools (government schools).
      • Minimal or no private healthcare (government hospitals).
      • Vacations are rare and local (like Nuwara Eliya, Anuradhapura trips).
      • Limited access to luxury goods.

    2. Middle Income Families (Sri Lanka)

    • Monthly Earnings:
      LKR 200,000 to 500,000
    • Assets:
      • Own a decent house or apartment in suburban areas (Maharagama, Kadawatha, Piliyandala, etc.).
      • One or two decent cars (used Axio, Vitz, Fit, etc.).
      • Savings and investments in the range of LKR 1 million to 5 million.
      • EPF/ETF contributions are strong.
      • Some life insurance or health insurance policies.
    • Lifestyle:
      • Private or semi-private schools (like Gateway, Lyceum, CIS if affordable).
      • Some private healthcare usage.
      • Occasional foreign travel (Dubai, Malaysia, India trips).
      • Decent tech gadgets, branded clothing occasionally.
      • Dining out monthly.

    3. Upper Middle Income Families (Sri Lanka)

    • Monthly Earnings:
      LKR 500,000 to 1,500,000 (and sometimes more)
    • Assets:
      • Own high-end houses (Nawala, Rajagiriya, Thalawathugoda) or luxury apartments (Altair, Dynasty, etc.).
      • Two or more vehicles — newer or luxury models (BMW, Audi, Montero, Lexus).
      • Solid investment portfolios (over LKR 5 million — real estate, stocks, fixed deposits, etc.).
      • Gold, foreign currency savings, private business ownership possible.
    • Lifestyle:
      • Kids study at top international schools (British School, CIS, SLIIT International).
      • Private healthcare always (Nawaloka, Durdans VIP services).
      • Frequent foreign travel (Europe, Australia, Singapore).
      • Luxury shopping, fine dining regular.
      • Business class flights sometimes.

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    හිතේ සතුටෙන් ඉන්න වියදම් කරන්න නිදහස තියෙනව නන් ඉහළ
    හිතේ සතුටකුත් නෑ හම්බ කරන දේට වෙන දේකුත් නෑ ඒත් මොකක් හරි උවමානාවක් ආවොත් අල්ලට සීනි කාල හරි කරගන්නව නන් මධ්‍යම
    හිතේ සතුටකුත් නෑ හම්බ කරන එකට වෙන දේකුත් නෑ මොකක් හරි උවමනාවක් ආවොත් කරගන්නත් බෑ නන් පහල.

    සමහරු ඉන්නව මිලියන ගනන් ගන්නව ඒත් තුන් වෙන් කැටගරියෙ. ආයෙ ඉන්නව තිස්දාහ හතලිස්දාහ පඩි ගන්නෙ ඒත් පළවෙනි ගොඩේ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    හිතේ සතුටෙන් ඉන්න වියදම් කරන්න නිදහස තියෙනව නන් ඉහළ
    හිතේ සතුටකුත් නෑ හම්බ කරන දේට වෙන දේකුත් නෑ ඒත් මොකක් හරි උවමානාවක් ආවොත් අල්ලට සීනි කාල හරි කරගන්නව නන් මධ්‍යම
    හිතේ සතුටකුත් නෑ හම්බ කරන එකට වෙන දේකුත් නෑ මොකක් හරි උවමනාවක් ආවොත් කරගන්නත් බෑ නන් පහල.

    සමහරු ඉන්නව මිලියන ගනන් ගන්නව ඒත් තුන් වෙන් කැටගරියෙ. ආයෙ ඉන්නව තිස්දාහ හතලිස්දාහ පඩි ගන්නෙ ඒත් පළවෙනි ගොඩේ.
    මේක මරු..
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,548
    14,712
    113
    Ube serama viyadam karata passe athe ithuru wena gaana anuwa balanna ona according to me.

    Athe ithuru wena gaana < 50K nam Lower class
    Ithuru wena gaana 50K and 200K athare nam Middle class
    Ithru wena gaana 200K and 500K nam upper middle
    Ithuru wena gaana > 500K nam upper class...

    Serama wiyadam kiwwe house related like rent, vehicle related like fuel, maintenance, children related and basic necessities like food,utility bills etc.
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    astrin

    Well-known member
  • Oct 9, 2022
    536
    654
    93
    යන්තම් මූලික අවශ්‍යතා ටික විතරක් සපුරගන්න පුලුවන් වැඩ කරොත්ම විතරක් ආදායමක් ලැබෙන - Lower class

    මුලක අවශයතා අනිවාර්යන් වගේ සපුරගන්න පුලුවන් ආදායමක් තියනව නමුත් කොච්චර මහනසි වෙලා වැක කරත් මාසික ආදායම එකම ගානක් - Middle class

    නිදගෙන හටියත් මූලක දවල් මෙයලට ලබෙනව , මේ අය වඩ කරන්න අන්න ඒ ටික තව වැඩි කරගන්න සහ ලයිෆ් එක qulity කර ගන්න - upper middle

    මෙයල ගොඩක් වෙලාවට වැඩ කරන්නෙ නෑ වෙන අය මගින් වැඩ කර ගන්නව Lower class, Middle class, upper middle අය ආදායම් ලබන්නෙ මෙයාලගන් එයාල ජවත් වන්න කරනනෙ මේ අයගෙ වැඩ. මෙයාලගෙ වැඩේ තමයි අර උඩ ක්ලාස් වල අයව හරියට සෙට් කරල තමන්ගෙ වැඩ කර ගන්න ගමන් එයාලට ජීවත් වෙනත් පොඩි ගානක් සෙට් වෙන process හදන එක. - upper class

    මේ විඩයට තමයි මට ඕක පේන්නෙ , මොකද මාසිකව උපයන ගාන අනූව කියන්න අමරුයි, උද : ලක්ශයක් අරන් මාසෙ ජීවත් වෙන්ඩත් සලි මදි වෙන මිනිස්සුත් ඉන්නව ලක්ශයක් අරන් හොදටම ජීවත් වෙන මිනිස්සු ඉන්නව.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113


    මූ කියන්නේ ඇත්ත නේද?
    අපි මොකටද ක්ලාස් maintain කරන්නේ