පන්නස්ගල සකයා 🤣

MangoPearsApple

Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    8000 kali. dan gaana wadi karala inflation eka nisa
    View attachment 168747
    එහෙනම් අහගනින් විස්තරේ. අපේ තාත්තා වැඩ කලේ වී අලෙවි මණ්ඩලේ. තාත්ත ඉස්සර ජෆ්නා වල හිටියේ. එහෙ වී නැ . එත් රජරට අස්වැන්නෙන් එහෙට යවනවා. අපේ තාත්තලා තමා ඒවා මෝල් වලට දීලා ප්‍රොසෙස් එක යනවද බලන්නේ. තාත්තලා හිටපු අවරුදු 4 කිසිම එළවළුවක් කඩෙන් ගෙනත් නැ . ඔක්කොම එහෙ මිනිස්සු දීලා තියෙන්නේ.

    උඹලගේ පවුල සත පහක් වියදම් නොකර අවුරුදු 4ක් දෙමල මිනිස්සුන්ගේ එලවලු නිකන් කෑවලු නේද? මිනිස්සු අරගල කරන්නේ රජයේ රස්සා යූස් කරලා අල්ලස් ගසා කන්න එපා කියලා නේද? ලාබ ප්‍රයෝජන ගන්න එපා කියලා නේද? උඹලගේ තාත්තට ලැජ්ජාවක් තිබ්බනම් අඩු ගානේ මාස 6ක් පිනට කාලා නවත්තන්න තිබ්බා. අවුරුදු 4ක් ම කාල කියන්නේ. මිනිස්සු අද අරගල කරන්නෙත් ඕකට විරුද්දව තමා. නිකන් දුන්න පලියට පිනට කන්න ලැජ්ජ නැද්ද බන්? තාත්තගේ රජයේ රස්සාව මාර්ගෙන් පිනට කාල දැන් ලැජ්ජ නැතුව අනික් උන්ගේ අයුතු ලාබ ප්‍රයෝජන බලනවා. ඒ මදිවට පවුල පිනට කාපු එක පබ්ලික් කියනවා.

    උඹලා කටින් දෙන $ ටෝක් වැලීඩ් නෑනේ බන්. ලංකාවට කෙලවෙන්නේ කෙලවුනේ දේශපාලුවගෙන් විතරක් නෙමෙයි.