පන්නිපිටියේ තවත් කෙල්ලෙක්ට ජීවිතේ ඵපා

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පන්නිපිටියේ තවත් කෙල්ලෙක්ට ජීවිතේ ඵපා

    අද (27) උදැසන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට මගී ගුවන් පාලම මතින් පැන්න පාසල් සිසුවියක් බරපතල තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

    ඇය සතුව තිබී ලිපියක්ද සොයාගෙන ඇති අතර පාසල් බෑගය, පාවහන් යුගල හා ටයි පටිය පොලීසිය විසින් සොයාගනු ලැබුවේ පාලම මත තිබියදීයි.

    ගුවන් පාලම මතින් පැන්න සිසුවිය හයිලෙවල් මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථයක් මතට ඇද වැටී තිබෙනවා.

    එහිදී බරපතල තුවාල ලැබූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

    11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවිය මෙලෙස පාලම මතින් පැන්නේ කුමන හේතුවක් මතදැයි මෙතෙක් අනාවරණ වී නැහැ.


    Neth news



    පන්නිපිටියේ ඵක දිගට කෙල්ලෝ මැරෙන්න හදනවා නේද.:shocked:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,853
    113
    මුන්ට පිස්සු.
    වෑන් එකේ මනුස්සයා පව්. නැති කරදර.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පව් දැන් ඉතිං විඳවන්න වෙනව අපරාදෙ මැරිල යන්න තිබ්බෙ :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඕක මේකයි පැන්න ඇන්ගල් එක වැරදියි
    හරියට පැන්නම් වැන් එකේ වහලේ කඩාගෙන ඩයිවර් ගේ ඔඩොක්කුව හරියට සෙට් වෙන්නේ
    නංගිට සනීප වෙලා අයි පාරක් පනින්න කියමු
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඕක මේකයි පැන්න ඇන්ගල් එක වැරදියි
    හරියට පැන්නම් වැන් එකේ වහලේ කඩාගෙන ඩයිවර් ගේ ඔඩොක්කුව හරියට සෙට් වෙන්නේ
    නංගිට සනීප වෙලා අයි පාරක් පනින්න කියමු
    :lol: