oh..... 



ඉස්සෙල්ලම දොස්තර නෝනා බීලා එලවලා මිනීමෑරුවා. එයා එලියේ. ඊලගට පොලිසියේ ලොක්කෙක්ගේ පුතා . ඌත් එලියේ. ලගදිම ක්රිකට් ටීම් එකේ නායකයා. ඌ නම් මිනීමරුවෙක් නොවිච්ච හින්දා ටක් ගාලා එලියේ. දෑන් හමුදා නිලධාරියෙක්. බීලා එලවන එවුන්ට නිසි දඩුවම් නෑති හින්දා තමා මේක වෙන්නේ




#KingKekille
.