පන්සල් එපා ඤාණසාර හිමි

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,451
    3,838
    113
    Maligawatta
    පන්සල් එපා ඤාණසාර හිමි

    රටේ වාර්ගික සුහදතාව වර්ධනය කිරීම සඳහා අලුතින් කිසිදු ආගමික ස්ථානයක් ඉදිකිරීමට අවසර නොදෙන ලෙස ජනපතිගෙන් ඉල්ලන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසුහ.

    http://www.lankadeepa.lk/index.php/top_story/160442

    Budhu pilimath epa :no::no::no::no:
    hema handi handi gaanema budhu pilima
    Bus vala yana ahinsaka janathavata nidhahase idhagena yannath behe....handiyak handiyak gaane thiyana budhu pilim valata puk*a ussala idhagannava....:no::no::no:
     

    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0
    ඕකෙන් තොපිට තමයි රිදෙන්නේ.. හම්බ පැටවු ගහන තැන් තැන් වල තොපේ මඩු හදනවා..
    අල්ලහ් හුකබර්
     

    xperiaL

    Member
    Mar 19, 2013
    141
    10
    0
    ග්‍රෑන්ඩ්පාස් හබයට විසදුම් ලැබේ


    http://www.lankadeepa.lk/index.php/articles/160412

    කොළඹ ග්‍රෑන්ඩ්පාස් පෙදෙසේ මුස්ලිම් ආගමික පල්ලියක් මුල් කරගෙන සිදු වූ අර්බුදය පිළිබදව යුක්ති සහගත විසදුමකට එළඹීමට හැකි වී යැයි අමාත්‍ය පාඨලී චම්පික මහතා පැවසීය.
    ඒ සම්බන්ධයෙන් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවෙන් පසුව මාධ්‍යයට කරුණු දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.
    ඒ අනුව මුස්ලිම් ජනතාව කලින් වන්දනාමාන කරගනිමින් තිබු පැරණි දේවස්ථානය නැවත ඒ අයට ආපසු දීමටත් දැනට එහි වන්දනාමානයට තුඩුව පවතින බෝ රුක්ෂය ඉවත් කර ගැනීමටත් තීරණය කළ බවද කීය.
    ඊට අමතරව පල්ලියේ ඉඩම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය පනවා තිබූ නියෝගය ඉවත්කර ගැනීමටත් තීරණය කළ බවද ඇමතිවරයා කීය.
    මෙම සාතච්ඡාවට ප්‍රදේශයේ මහා සංඝරත්නයද, මුස්ලිම් පූජක වරුද, රජයේ සහ විපක්ෂයේ දේශපාලඥයෝද සහභාගී වූහ.




    මරු විසදුම :nerd::nerd:
     
    Last edited:

    xperiaL

    Member
    Mar 19, 2013
    141
    10
    0
    කොහේ හරි ටකරන් වලින් පල්ලියක් අටවනවා. ටික දවසකින් ලොකුවට පල්ලිය හදනවා. සිංහල මිනිස්සු එරෙහි වෙනවා. අන්තිම විසඳුම මුස්ලිම්ලට පල්ලියට අවසර හම්බ වෙනවා. ඒ ළඟ තියන අනිත් ආගම් වල 'බාධක' තියනවනම් ඒවත් අයින් කරල දෙනවා. ඊළඟට අරාබියෙන් සල්ලි එවලා එතන මාලිගාවක් වගේ පල්ලියක් හදනවා. මේව ගැන කතා කරද්දි අපේ සිංහලයොත් අපිට කියන්නෙ අන්තවාදි කියලා​