පන්සල් වලට පිරිකර දෙන්න එපා

milana

Member
May 8, 2008
36
5
0
පන්සල් වලට පිරිකර දෙන්න එපා

පන්සල්වලට පිරිකර පූජා කරන්න එපා.ඒවා ඔක්කොම හම්බ කඩ වලට යන්නේ. අපි දෙදහට ගන්න පිරිකරේ හැම හාමුදුරුවෝම පන්සීයට හම්බනය විකුනනවා.හම්බයො ඒක ආපහු විකුනලා එක්දාස් පන්සීය ලාබයක් ගන්නවා.අනිත් එක පංසලට දෙන හැම එකක්ම පැකින් කඩලා සීල් කඩලා දෙන්න.එතකොට ආපහු විකුන්න බෑ.පංසල් අශ්‍රිතව හම්බ බිස්නස් ලොකුවට දුවනවා.උන් රෑට සිංහල විදිහට ඇවිල්ලා අපි දෙන බඩු කුනු කොල්ලෙට අරගන ගිහින් අපිට විකුනලා ලාභ ගන්නවා.ඒවගෙන් අධික ලාභයක් අරගෙන පහසුවෙන් කඩ අරගෙන යනවා.බිස්කට් පැකට් එකක්වත් සීල් එක කඩලා පූජා කරපන්
 
milana

Member
May 8, 2008
36
5
0
යම්කිසි දෙයක් සීල් කඩලා දුන්න කියල කිසිම අපවක් වෙන්නේ නෑ.ඒකෙන් වෙන්නේ එක්කො හමුදුරුවන්ට ඒක පිලිගන්න වෙනවා.එහෙම නැත්නම් වෙන කාට හරි එක නිකන් දෙන්න වෙනවා.නැත්තන් විසික් කරයි.හම්බයන්ට දෙනවට වඩා විසි කරන එක වටිනවා.අනිත් එක පිරිකරට දෙන සිවුරු හමුදුරුවරු අඳින්නේ නෑ.ඒක නිසා ඒක බොරු වැඩක්.හම්බයො පෝෂනය කරන දෙයක්
 
Brandy2020

Well-known member
  • May 15, 2018
    20,537
    25,868
    113
    Practical nehe ban..

    ගංගාරාමේ ඉතාම හොඳ පිරිකරක් රු.3750/= ගොඩක් තියෙන , බාල සිවුරු අඳින්න බෑ, ඉතින් පිරිකර ඉල්ලන ගාණට දෙන්න වෙනවා. පංසල් වල පුදුම ප්‍රශ්ණ තියෙන්නේ. ඉඩකඩම් ආරවුල්, පට්ටම් ප්‍රශ්ණ ගොඩයි. පිරිකරක් විකුණලා 500/= ගත්තේ නැත්නම් පංසලේ බිලක් වත් ගෙවන්නේ කොහොමද? සිංහලයාගේ අසමගිය ,පන්සල් වලත් තියෙනවා.

    පන්සල් කීයපක් අධික ආධාර ලබද්දී ගොඩක් ඒවට දානයක් වත් නෑ... දුප්පත් පන්සලක වැසිකිලියක් හදා ගන්න රු. 30,000/- දුන්නා මම , වෙනත් දෙයකින් ඉතිරු වුණ සල්ලි. ඒ හාමුදුරුවෝ අවුරුද්දට කතා කරලා පිං දුන්නා..ලෝකෙට පේන්න දාන දෙන පඩශොව් කාරයෝ නොවන්න..ඔබට කල හැකි දේ අවශ්‍ය තැනට කරන්න. ඔබට කලහැකි දේ බොහොමයි පන්සල් වෙනුවෙන්.

    උදා: පිරිවෙන් වල syllabus වෙනස් කර ඇත. පෙළ පොත් තවම දී නැත. ඉතින් ගමනක් යද්දී පිරිවෙනක් දැක්කොත් ගිහින් අහන්න , පොත් ටිකක් අරන් දෙන්න.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Offer just a token Pirikara - and donate money upfront. Times have changed. This is what I do. Often I buy the pirikara from the temple itself. Temples and priests do need cash to survive.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පන්සල්වලට පිරිකර පූජා කරන්න එපා.ඒවා ඔක්කොම හම්බ කඩ වලට යන්නේ. අපි දෙදහට ගන්න පිරිකරේ හැම හාමුදුරුවෝම පන්සීයට හම්බනය විකුනනවා.හම්බයො ඒක ආපහු විකුනලා එක්දාස් පන්සීය ලාබයක් ගන්නවා.අනිත් එක පංසලට දෙන හැම එකක්ම පැකින් කඩලා සීල් කඩලා දෙන්න.එතකොට ආපහු විකුන්න බෑ.පංසල් අශ්‍රිතව හම්බ බිස්නස් ලොකුවට දුවනවා.උන් රෑට සිංහල විදිහට ඇවිල්ලා අපි දෙන බඩු කුනු කොල්ලෙට අරගන ගිහින් අපිට විකුනලා ලාභ ගන්නවා.ඒවගෙන් අධික ලාභයක් අරගෙන පහසුවෙන් කඩ අරගෙන යනවා.බිස්කට් පැකට් එකක්වත් සීල් එක කඩලා පූජා කරපන්

    ඇත්ත කතාව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    අපෙ නං පන්සලෙන්ම අරං පන්සලටම දෙනවා :lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යම්කිසි දෙයක් සීල් කඩලා දුන්න කියල කිසිම අපවක් වෙන්නේ නෑ.ඒකෙන් වෙන්නේ එක්කො හමුදුරුවන්ට ඒක පිලිගන්න වෙනවා.එහෙම නැත්නම් වෙන කාට හරි එක නිකන් දෙන්න වෙනවා.නැත්තන් විසික් කරයි.හම්බයන්ට දෙනවට වඩා විසි කරන එක වටිනවා.අනිත් එක පිරිකරට දෙන සිවුරු හමුදුරුවරු අඳින්නේ නෑ.ඒක නිසා ඒක බොරු වැඩක්.හම්බයො පෝෂනය කරන දෙයක්

    Aniwa
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Practical nehe ban..

    ගංගාරාමේ ඉතාම හොඳ පිරිකරක් රු.3750/= ගොඩක් තියෙන , බාල සිවුරු අඳින්න බෑ, ඉතින් පිරිකර ඉල්ලන ගාණට දෙන්න වෙනවා. පංසල් වල පුදුම ප්‍රශ්ණ තියෙන්නේ. ඉඩකඩම් ආරවුල්, පට්ටම් ප්‍රශ්ණ ගොඩයි. පිරිකරක් විකුණලා 500/= ගත්තේ නැත්නම් පංසලේ බිලක් වත් ගෙවන්නේ කොහොමද? සිංහලයාගේ අසමගිය ,පන්සල් වලත් තියෙනවා.

    පන්සල් කීයපක් අධික ආධාර ලබද්දී ගොඩක් ඒවට දානයක් වත් නෑ... දුප්පත් පන්සලක වැසිකිලියක් හදා ගන්න රු. 30,000/- දුන්නා මම , වෙනත් දෙයකින් ඉතිරු වුණ සල්ලි. ඒ හාමුදුරුවෝ අවුරුද්දට කතා කරලා පිං දුන්නා..ලෝකෙට පේන්න දාන දෙන පඩශොව් කාරයෝ නොවන්න..ඔබට කල හැකි දේ අවශ්‍ය තැනට කරන්න. ඔබට කලහැකි දේ බොහොමයි පන්සල් වෙනුවෙන්.

    උදා: පිරිවෙන් වල syllabus වෙනස් කර ඇත. පෙළ පොත් තවම දී නැත. ඉතින් ගමනක් යද්දී පිරිවෙනක් දැක්කොත් ගිහින් අහන්න , පොත් ටිකක් අරන් දෙන්න.
    :yes::yes::yes::D
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Ithin ban pansal walinma aragena dennako, pansal walin ganna puluwan hoda ewa, api dennet ehema ganna pansalat watinakama labenawane