Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පන්සලේදි හැසිරෙන්න ඕන කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පන්සලේදි හැසිරෙන්න ඕන කොහොමද?

මට මේ කතාව කියන්න හිතුනෙ, මම ඊයෙ උදේ බෙල්ලන්විල පන්සලට ගියහම දැකපු දේවල් නිසා.

බෝධියට ටිකක් එහායින් තියෙන මලුවක මම ගහල තියෙනව දැක්ක, "විනීතව හැසිරෙන්න" කියල. මේක මහ පුදුම කතාවක් විදිහටයි මට හිතුණෙ. මොකද පන්සල් ගියාම විනීතව හැසිරෙනව ඇර ජව්සන් නටල හරියනවයැ?

ඒත් ටිකවෙලාවකින් එතනට ආපු ජෝඩු දැක්කම බෝඩ් වලට අමතරව තවත් දෙයක් ඕන කියල මට හිතුන. උන් ලව් කරන්නේ වැලි මලුවක.

බුදුගේ ඇතුලට ගියහම, (අර අලිය බැඳල ඉන්න තැනට පහලින් තියෙන හතරැස් ගොඩනැගිල්ල) ඒත් එහෙමයි. එතන මිනිස්සු ගාථා කියල වඳින අතරෙ තව සමහර කෙල්ලො කොල්ලො ජෝඩු බිත්තියකට හේත්තුවෙලා උකුළු මුකුළු කරකර එක විකාරයයි. නිකම් ගෝල් ෆේස් එක වගේ. (කුඩ ඉහලන් හිටියෙ නම් නෑ.)

මට හැබෑටම පුදුම හිතුණා. ඒකෙ තියෙන නොහොබිනාකම කියල දෙන්න ස්වාමීන් වහන්සේ නමක්වත් පැත්ත පලාතක නෑ. මටත් ඕව කියන්න යන්න හිත හදාගන්න බැරි උනා.

බෝධිය වටේටම දේවාල. මට පුදුම හිතුනා. A දෙවියගෙ ඉඳන් Z දෙවියා වෙනතුරු ඔක්කොම අයට දේවාල. මිනිස්සු පූජාවට්ටි අරන් ඒවට යනව. ඒ එන මිනිස්සුන්ට පන්සිල් ස්වාමීන් වහන්සේ නමක් නෑ.

මම දැක්ක හොඳ දේවල් ගොඩකුත් තිබ්බ. පන්සල්බිම ඉතාම පිරිසිදුවට තිබ්බ. කුණු පොදක් නෑ. ඔය එහෙන් මෙහෙන් පොලිතින් බෑග් මල් ආසන උඩ දාල ගිහිල්ල තිබ්බ. මම දැක්ක ඒව කුණු බැරල් වලට දැම්ම.

මල් ආසන පවා වෙනම කට්ටිය සෝදල පිරිසිදු කරනව.

හැමෝමවගේ සංවරව ඇඳ පැලඳගෙන හිටිය. ඔය කිහිප දෙනෙක් ඇරෙන්න. අනිත් අය ඉතාම ආදර්ශවත්.

මිනිස්සු ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන හැටි දකින්නත් ආසයි. බාල මහලු තරුණ හැමෝම වගේ..

මට හිතෙනවා පන්සලේදි අපි කව්රු කවුරුත් සංවරව හැසිරෙන්න ඕන කියල, අඩුම ගාන කය, වචනයවත් සංවර කරගන්න ඕන. පන්සලට ගියාම මගේ හිතනම් ඉබේටම සංවර වෙන බවක් මට දැණුනා.

මට හිතුනා ස්වාමීන් වහන්සේලා මීට වඩා ක්‍රියාකාරීව මේ වැඩවලට දායක වෙන්න අවශ්‍යයි කියල.

ඔයාලගේ අදහස් දක්වන්න.

බොහොම ස්තූතියි.

[QUOTE="llrajitha, post: 6133974, member: 71849"] [b]පන්සලේදි හැසිරෙන්න ඕන කොහොමද?[/b] [SIZE=3]මට මේ කතාව කියන්න හිතුනෙ, මම ඊයෙ උදේ බෙල්ලන්විල පන්සලට ගියහම දැකපු දේවල් නිසා. බෝධියට ටිකක් එහායින් තියෙන මලුවක මම ගහල තියෙනව දැක්ක, "විනීතව හැසිරෙන්න" කියල. මේක මහ පුදුම කතාවක් විදිහටයි මට හිතුණෙ. මොකද පන්සල් ගියාම විනීතව හැසිරෙනව ඇර ජව්සන් නටල හරියනවයැ? ඒත් ටිකවෙලාවකින් එතනට ආපු ජෝඩු දැක්කම බෝඩ් වලට අමතරව තවත් දෙයක් ඕන කියල මට හිතුන. උන් ලව් කරන්නේ වැලි මලුවක. බුදුගේ ඇතුලට ගියහම, (අර අලිය බැඳල ඉන්න තැනට පහලින් තියෙන හතරැස් ගොඩනැගිල්ල) ඒත් එහෙමයි. එතන මිනිස්සු ගාථා කියල වඳින අතරෙ තව සමහර කෙල්ලො කොල්ලො ජෝඩු බිත්තියකට හේත්තුවෙලා උකුළු මුකුළු කරකර එක විකාරයයි. නිකම් ගෝල් ෆේස් එක වගේ. (කුඩ ඉහලන් හිටියෙ නම් නෑ.) මට හැබෑටම පුදුම හිතුණා. ඒකෙ තියෙන නොහොබිනාකම කියල දෙන්න ස්වාමීන් වහන්සේ නමක්වත් පැත්ත පලාතක නෑ. මටත් ඕව කියන්න යන්න හිත හදාගන්න බැරි උනා. බෝධිය වටේටම දේවාල. මට පුදුම හිතුනා. A දෙවියගෙ ඉඳන් Z දෙවියා වෙනතුරු ඔක්කොම අයට දේවාල. මිනිස්සු පූජාවට්ටි අරන් ඒවට යනව. ඒ එන මිනිස්සුන්ට පන්සිල් ස්වාමීන් වහන්සේ නමක් නෑ. ======================================================== මම දැක්ක හොඳ දේවල් ගොඩකුත් තිබ්බ. පන්සල්බිම ඉතාම පිරිසිදුවට තිබ්බ. කුණු පොදක් නෑ. ඔය එහෙන් මෙහෙන් පොලිතින් බෑග් මල් ආසන උඩ දාල ගිහිල්ල තිබ්බ. මම දැක්ක ඒව කුණු බැරල් වලට දැම්ම. මල් ආසන පවා වෙනම කට්ටිය සෝදල පිරිසිදු කරනව. හැමෝමවගේ සංවරව ඇඳ පැලඳගෙන හිටිය. ඔය කිහිප දෙනෙක් ඇරෙන්න. අනිත් අය ඉතාම ආදර්ශවත්. මිනිස්සු ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන හැටි දකින්නත් ආසයි. බාල මහලු තරුණ හැමෝම වගේ.. ======================================================= මට හිතෙනවා පන්සලේදි අපි කව්රු කවුරුත් සංවරව හැසිරෙන්න ඕන කියල, අඩුම ගාන කය, වචනයවත් සංවර කරගන්න ඕන. පන්සලට ගියාම මගේ හිතනම් ඉබේටම සංවර වෙන බවක් මට දැණුනා. මට හිතුනා ස්වාමීන් වහන්සේලා මීට වඩා ක්‍රියාකාරීව මේ වැඩවලට දායක වෙන්න අවශ්‍යයි කියල. ඔයාලගේ අදහස් දක්වන්න. බොහොම ස්තූතියි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom