පන්සලේ තට්ට කුකුළා.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,870
    113
    Mother Earth
    මල පෙරේතයින්ට , යක්ෂයින්ට කුම්භාන්ඩයින්ට පිරිත් ඇලර්ජික්
    😄 ඔහොම කියලා තමයි විරුද්ධ වෙන උන් නවත්තන්නේ.

    අළුත් thread එකක් දාන එක අපරාදේ. 🙁 මේ වෙලාවේ අපේ පන්සලේ සද්දෙන් ලවුස්පිකර් දාලා. උඹලා පන්සලුත් මෙහෙමද? ඇයි බන් මෙහෙම? 🤷‍♂️
    ------ Post added on Dec 31, 2024 at 9:20 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ai uba aye me thread eka balanne ada.

    මිනිස්සු 31 රෑ ආතල් ගන්නවා බලන් ඉන්න බැරුව දැන් පන්සල්වලත් ආතල් එකක් පටන් අරන්.
    ------ Post added on Dec 31, 2024 at 9:22 PM