පන්සලේ තට්ට කුකුළා.

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උබලා නම් කියයි. වෙලාවකට ගෙවල් විකුණලා නිස්කලංක ඒරියා එකකට යන්න හිතෙනවා බන්. පන්සල් ලඟ නම් උබලා ගෙවල් හදන්න එපා ලොවෙත්. 😔

    බුද්ධාගමේ උන් ඵක්ක ඉන්න බැරි නම් පලයං පලකෝ සුද්දා තොපිව කලවම් කරල දාල ගිය තොපේ උපන් ගම් වලට..මීගමුව, වෙන්නප්පුව වගේ..
     

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    උබත් සල්ලි පොලියට අරං හරි පට්ට සවුන්ඩ් තියන සිස්ටම් එක්ක් හදාගෙන සහරා ප්ලෑස් ඇටෑක් ශෝ දාපන් තට්ටයගෙ කන් අඩි පැලෙන්න. ඌ සද්දෙ අඩු කරන්න කිව්වොත් කියපන් ඌ අඩු කරොත් උබත් අඩු කරනවා කියලා
    AshWari dapan
     

    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    127
    43
    නෑ බන් සුදු ඇත් පැටියෙක් සුදු නෙලුම් මලක් අරගෙන ඇද වටේ තුන් පාරක් ගිහින් බඩට රිංගුවා . :rofl:

    එහෙනම් අර Thread එකේ අහම්බෙන් පුකේ හිලෙන් ඇතුලට රින්ගුව කීවෙ, ආයිමත් වචන පැටලුනාද?

    https://elakiri.com/threads/ඇයි-බං-මසට-සත්තු-මරණ-තැන්වල.2151449/page-12
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    Uba waren moratuwata, mehe shape
    උබලා නම් කියයි. වෙලාවකට ගෙවල් විකුණලා නිස්කලංක ඒරියා එකකට යන්න හිතෙනවා බන්. පන්සල් ලඟ නම් උබලා ගෙවල් හදන්න එපා ලොවෙත්. 😔
     
    • Love
    Reactions: Candid-B

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තෝ සෝෂල්පෝබියා පොන්නයෙක් වෙලා ඉපදුනේ රටේ වාසනාවට, නැත්තන් සමන්මලි පොන්සේකලා වගේ ලොකු පිලිලයක් වෙනවා රටට
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නෑ බන් සුදු ඇත් පැටියෙක් සුදු නෙලුම් මලක් අරගෙන ඇද වටේ තුන් පාරක් ගිහින් බඩට රිංගුවා . :rofl:

    තමන්ගේ පර්සනල් අැරියස් වලට බුද්ධාගම ගාවගන්න ඵපා කුරුස සක්කිලියෝ..තෝ මොන වගේ බල්ලෙක්ද කියල අද තමා දැනගත්තේ🤮🤮🤮🤮🤮🤮
     
    • Wow
    Reactions: dilann

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    ඉතින් පොලිසියට complain කරන්න බැරිද?
    නෑ වැඩක් නෑ මම ලියුමකුත් දාල තියෙන්නෙ පන්සලට loud speaker සද්දේ ඩියි කියලා. පොලිසියට නම් තාම complain කරේ නෑ. ඒ පාර තට්ටයා දායක සභාව කුලප්පු කරයි අපේ ගෙදෙට්ට ගිණි තියපන් කියල.🙂 උබට කියන්න පන්සලට ඉඩම් නඩුත් තියෙනවා අල්ලපු ඉඩම් අල්ලලා කියලා. අපේ ඉඩම මායිම්වෙලා නෙමෙයි තියෙන්නෙ. ඒත් මේක දැම්මම අපි ගේ ඇතුලේ කතා කරන එක වත් ඇහෙන්නේ නෑ. බීරි මිනිස්සු වගේ හයියෙන් කතා කරන්න වෙන්නේ.

    Uba waren moratuwata, mehe shape
    ගම් වල තමයි බන් මේ කරදර. Town වල මෙහෙම දාන්න බෑ ශබ්ධ දූෂණය අදාල නීති තියෙනවා මම හිතන්නේ.
    ------ Post added on Apr 13, 2024 at 3:20 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේකෙ ත්‍රෙඩ් දැම්මම හාමුදුරුවන්ට සන්නිවේදනය වෙන්නෙ නෑනෙ. හැමදාම කරදරයි නම්. ඩෙස්බල් ගාන චෙක් කරන්න. හාමුදුරුවන්ට ගිහින් කියන්න මෙහෙම කරදරයි යේක අපිලට කන් කරච්චලේ තමා කියල. හාමුදුරුවොන්ට කිහිප දෙනෙක්ගෙන් චෝදනාව ආවොත් සද්දෙ අඩු කරයි. එහෙම උනේ නැත්තම් නීතිමය පියවර ගන්න.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    පිරිත් දාල දැන් ඒපාර අවුරුදු සින්දු දාල. කණට මාර සනීපයි. 😄
     
    • Wow
    Reactions: saja

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    අපේ පන්සලේ තට්ටයා මහ හයියෙන් දැන් පිරිත් දාල බන්. මහම කන්දොස්කිරියාවක්. කන් හාරන් යනවා ලවුඩ්ස්පීකර් සද්දෙ. කැරි තට්ටයව පුටුවක බැඳල තියලා දෙපැත්තෙන් ලවුඩ්ස්පීකර් දෙකක් දාන්න ඕන කං අඩි පැලෙන්න කැරි කහකඩ තට්ටයගෙ. :(
    ඉතිපිසෝ ගාතාව කියපන් ලවුස් පීකරෙ කැලි කැලි යන්න
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    උබල හිතපල්ලා එක පාරටම පන්සලක් ගෙවල් ලග ඉදි උනාම තියෙන සනීපෙ...
     
    • Sad
    Reactions: saja

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    වාසියක් නැද්ද ?
    වාසි නෙමේ බෝල කරුමයක් :growl: උදේ පාන්දර බෙරිහන් දෙනවා:baffled: ඒ මදිවට ගමේ ගැණු ටිකට ෂොට් එක දෙනවා. ඔය පිට රට පුතාල ඉන්න උපාසක අම්මල එහෙම යාප්පුවෙන් අල්ලාගෙන ඉන්නේ . මොකද මෙහෙ අම්ම කියමු ගමන් පුතා ඩොලර් ටික පන්සලට පොම්ප කරනවා ඒවාට එතින් තට්ටය කියන්නේ පින් පින් කියල. තව මට අයි ෆෝන් එකක් එහෙමත් පාවිච්චි කොරන්න අසයි කියල උපාසක අම්මලට කිවුවම රට ඉන්න පුතා ඒ පිනත් ඉටු කරනවා. කෙසේ නමුත් තට්ටයෝ බහුතරයක් ඔය ඇමතිලා මුදලාලිලා නම් සෙට් කරගන්න දගලන්නේ නැ .ඔන්න ඕකයි ඇත්ත.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    තට්ට කුකුල් බම්ප්. මහම කරදරයක් මේ කහකඩ ගනයන්ගෙන් තියෙන්නේ. බුජ්ජාගම නැති වෙලා යනවා නම් හොඳයි ලංකාවෙන්. එතකොට මේ කහකඩයන්ගෙ කරදරෙන් ලංකාවම ගැලවෙනවා. ලංකාව දිවුණු වෙන්න පටන් ගන්නෙ අන්න එදාට. 🙂
     
    • Dislike
    Reactions: Tz4400