Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්සලේ දේශපාලනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුණු දේශපාලඥයින් පන්සලට ගෙනල්ලා උන් ව ඔලුව උඩ තියන් බණ කියන එක නවත්තන්නෙ කවද්ද?

තොපේ ජරා කළු සල්ලි කියල බැහැපියව් පන්සලෙන් එළියට කියලා එලව ලා දැම්මා නං කොන්ද පණ ඇතුව හාමුදුරුවෝ,

එතනින් කොච්චර නම් මේ රටේ දෙයක් වෙනස් වෙයිද?

v8 range rover, Prado අරං පන්සලේ නැවැත්තුව ගමන් හාමුදුරුවන් ට ඌ ට වඩා උඩින් වෙන මොකෙක් වත් නෑ..

අමාරුවෙන් හරි හැමදාම දානේ අරන් යන පොඩි පොඩි ගෙවල් ඔක්කොම විසික් වෙනවා අහකට.. හාමුදුරුවෝ උනත් සිවුර උස්සලා දෙකට නැමෙනවා ඌට..

යකෝ පන්සල කියන්නේ තවම ලංකාවේ ගොඩක් powerful තැනක්. ඔහොම කරන්න ඕනද?

සාමාන්ය මිනිහෙක් ට දේශපාලුවෙක්ට සද්දයක් දාලා යහතින් ඉන්න බැරි උනත් පන්සලේ හාමුදුරුවන් ට මොකුත් කියන්න එන්නේ නෑ නේ අදටත්. බලේ තියනවා..

උබලට හිතෙන්නේ නැද්ද මෙවා වලින් දෙයක් කරන්න පුළුවන් කියලා?

මොකද දේශපාලනේ කවදාවත් හරි යන්නේ නෑ මේ රටේ. එතනින් කොහොමවත් හැදෙන්නේ නැහැ..

ගෝඨාභය ට ඡන්දෙ දුන්න.. ඌ බලද්දී low IQ පොල් බූරුවෙක්. ඌ ටත් කරන්න බැරි උනා නම් වෙන කරන්න කවුරුත් හිටියේ නෑ.

හිටියා නම් නොදී ඉන්නේ නැ. හොඳට පෙන්නුවා මුගේ මොඩ වැඩ, කොන්ද නැති වැඩ covid ආව නිසා.. ගහපු ඡන්දෙ ගැන පසු තැවෙන් නැත්තේ එකම හේතුව සජිත් සහ රනිල් පොන්නයො දෙන්න සහ නාගානන්ද, වගේ වැඩක් නැති උං විතරයි ඉතුරු වෙලා හිටියේ. හොද කියලා කෙනෙක් ඉඳලා miss උනා නම් අද හොඳටම regret වෙනව.

[QUOTE="Tramadol, post: 26485433, member: 512033"] කුණු දේශපාලඥයින් පන්සලට ගෙනල්ලා උන් ව ඔලුව උඩ තියන් බණ කියන එක නවත්තන්නෙ කවද්ද? තොපේ ජරා කළු සල්ලි කියල බැහැපියව් පන්සලෙන් එළියට කියලා එලව ලා දැම්මා නං කොන්ද පණ ඇතුව හාමුදුරුවෝ, එතනින් කොච්චර නම් මේ රටේ දෙයක් වෙනස් වෙයිද? v8 range rover, Prado අරං පන්සලේ නැවැත්තුව ගමන් හාමුදුරුවන් ට ඌ ට වඩා උඩින් වෙන මොකෙක් වත් නෑ.. අමාරුවෙන් හරි හැමදාම දානේ අරන් යන පොඩි පොඩි ගෙවල් ඔක්කොම විසික් වෙනවා අහකට.. හාමුදුරුවෝ උනත් සිවුර උස්සලා දෙකට නැමෙනවා ඌට.. යකෝ පන්සල කියන්නේ තවම ලංකාවේ ගොඩක් powerful තැනක්. ඔහොම කරන්න ඕනද? සාමාන්ය මිනිහෙක් ට දේශපාලුවෙක්ට සද්දයක් දාලා යහතින් ඉන්න බැරි උනත් පන්සලේ හාමුදුරුවන් ට මොකුත් කියන්න එන්නේ නෑ නේ අදටත්. බලේ තියනවා.. උබලට හිතෙන්නේ නැද්ද මෙවා වලින් දෙයක් කරන්න පුළුවන් කියලා? මොකද දේශපාලනේ කවදාවත් හරි යන්නේ නෑ මේ රටේ. එතනින් කොහොමවත් හැදෙන්නේ නැහැ.. ගෝඨාභය ට ඡන්දෙ දුන්න.. ඌ බලද්දී low IQ පොල් බූරුවෙක්. ඌ ටත් කරන්න බැරි උනා නම් වෙන කරන්න කවුරුත් හිටියේ නෑ. හිටියා නම් නොදී ඉන්නේ නැ. හොඳට පෙන්නුවා මුගේ මොඩ වැඩ, කොන්ද නැති වැඩ covid ආව නිසා.. ගහපු ඡන්දෙ ගැන පසු තැවෙන් නැත්තේ එකම හේතුව සජිත් සහ රනිල් පොන්නයො දෙන්න සහ නාගානන්ද, වගේ වැඩක් නැති උං විතරයි ඉතුරු වෙලා හිටියේ. හොද කියලා කෙනෙක් ඉඳලා miss උනා නම් අද හොඳටම regret වෙනව. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom