පන්සල_කුඩු

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
කැනඩාවේ ඔටාවා නුවර බෞද්ධ පන්සලක පිහිටුවා තිබුණ බුදු පිළිමයක හිස කඩා දැමීමේ සිදුවීමක් නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සීබීසී පුවත් සේවා වාර්තා අනුව මෙම සිදුවීම සිදුව ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේය. ඔටාවා නුවර 1481, හෙරොන් පාර ලිපිනයේ පිහිටි හිල්ඩා ජයවර්ධනාරාමයේ ඉදිරිපිට පිහිටුවා තිබුණ මෙම අලංකාර බුදු පිළිමයට කිසිවකු විසින් යකඩ පොල්ලකින් පහරදී
මෙම විනාශය කරනු ලැබ ඇතැයි වාර්තාවේ දැක්වේ.
සිද්ධිය සිදුවූ බ්‍රහස්පතින්දා දිනයේ එම විහාරස්ථානයේ පිංකමක්ද පවත්වමින් තිබී ඇති අතර කඩා බිඳදැමීම කරන්නට ඇත්තේ ඒ අතරවාරයේ විය හැකියයි සිද්ධිය සම්බන්ධ අදහස් දැක්වූ විහාරස්ථාන දායකයෙකු වන මනෝජ් ද සිල්වා මහතා දන්වා තිබේ.
පිළිමයේ හිසෙහි කඩා බිඳුණ කොටස් ඒ අසළම වැටී තිබුණ අතර ටිකක් ඈතට

වන්නට පහර දෙන්නට ඇතැයි සැලකෙන යකඩ පොල්ලද වැටී තිබී ඇත.

මෙම විහාරස්ථානයේ වසර 20 ක ඉතිහාසය තුළ මෙවැනි සිදුවීමක් වාර්තා වී නැතැයිද ඒ නිසා බැතිමතුන් තුළ විශාල කම්පනයක් හටගෙන ඇතැයිද ද සිල්වා මහතා අදහස් පළ කර තිබේ.

අලංකාර හුරු බුහුටි මෙම බුදු පිළිමය ශ්‍රී ලංකාවෙන් ගෙන්වා සවිකර ඇත්තේ මීට මාස 4 කට පමණ පෙරදී වන අතර ඒ සඳහා ඩොලර් 8000 ක පමණ මුදලක් වැය කරන ලදැයිද ඔහු පවසා තිබේ. මෙම විහාරස්ථානයේ ස්වාමීන් වහ්නසේලා දෙනමක් වාසය කරන අතර ඔටාවා හා අවට බොහෝ බෞද්ධ බැතිමතුන් ඒ වෙත නිරන්තරයෙන් සම්බන්ධවී සිටී.

සිද්ධිය සම්බන්ධ සොයා බැලීමට කැනේඩියානු පොලිසිය සිදුවීමට පසුදින (සිකුරාදා) පැමිණ පරීක්ෂණ ඇරඹූ අතර තවම එය සිදුවෙමින් පවතී.

වැඩි විස්තර
http://www.cbc.ca/beta/news/canada/ottawa/ottawa-police-investigate

IMG_9614.JPG

x2018-March-17%25285%2529.jpg

2.jpg

IMG_9615.JPG

unnamed.jpg

vanadalism-at-buddhist-temple-in-gottawa-march-16-2018.JPG

vandalism-at-buddhist-temple-in-ottawa-march-16-2018.JPG

vandalism-at-buddhist-tfemple-in-ottawa-march-16-2018.JPG

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
oka karanna atte aniwaryenma migrate una hambayek. mm danna taramata candaian Christians la violent naha

ක්‍රිස්තියානි උන් හොදයි. සිංහල අය ඕනේ තරම් ඉන්නවා නේ ප්‍රශ්නයක් නැතිව. තම්බි තමා බන් ඔය වාත වෙන්නේ ගිය තැනක :oo:
 
hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කැනඩාවේ ඔටාවා නුවර බෞද්ධ පන්සලක පිහිටුවා තිබුණ බුදු පිළිමයක හිස කඩා දැමීමේ සිදුවීමක් නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
    සීබීසී පුවත් සේවා වාර්තා අනුව මෙම සිදුවීම සිදුව ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේය. ඔටාවා නුවර 1481, හෙරොන් පාර ලිපිනයේ පිහිටි හිල්ඩා ජයවර්ධනාරාමයේ ඉදිරිපිට පිහිටුවා තිබුණ මෙම අලංකාර බුදු පිළිමයට කිසිවකු විසින් යකඩ පොල්ලකින් පහරදී
    මෙම විනාශය කරනු ලැබ ඇතැයි වාර්තාවේ දැක්වේ.
    සිද්ධිය සිදුවූ බ්‍රහස්පතින්දා දිනයේ එම විහාරස්ථානයේ පිංකමක්ද පවත්වමින් තිබී ඇති අතර කඩා බිඳදැමීම කරන්නට ඇත්තේ ඒ අතරවාරයේ විය හැකියයි සිද්ධිය සම්බන්ධ අදහස් දැක්වූ විහාරස්ථාන දායකයෙකු වන මනෝජ් ද සිල්වා මහතා දන්වා තිබේ.
    පිළිමයේ හිසෙහි කඩා බිඳුණ කොටස් ඒ අසළම වැටී තිබුණ අතර ටිකක් ඈතට

    වන්නට පහර දෙන්නට ඇතැයි සැලකෙන යකඩ පොල්ලද වැටී තිබී ඇත.

    මෙම විහාරස්ථානයේ වසර 20 ක ඉතිහාසය තුළ මෙවැනි සිදුවීමක් වාර්තා වී නැතැයිද ඒ නිසා බැතිමතුන් තුළ විශාල කම්පනයක් හටගෙන ඇතැයිද ද සිල්වා මහතා අදහස් පළ කර තිබේ.

    අලංකාර හුරු බුහුටි මෙම බුදු පිළිමය ශ්‍රී ලංකාවෙන් ගෙන්වා සවිකර ඇත්තේ මීට මාස 4 කට පමණ පෙරදී වන අතර ඒ සඳහා ඩොලර් 8000 ක පමණ මුදලක් වැය කරන ලදැයිද ඔහු පවසා තිබේ. මෙම විහාරස්ථානයේ ස්වාමීන් වහ්නසේලා දෙනමක් වාසය කරන අතර ඔටාවා හා අවට බොහෝ බෞද්ධ බැතිමතුන් ඒ වෙත නිරන්තරයෙන් සම්බන්ධවී සිටී.

    සිද්ධිය සම්බන්ධ සොයා බැලීමට කැනේඩියානු පොලිසිය සිදුවීමට පසුදින (සිකුරාදා) පැමිණ පරීක්ෂණ ඇරඹූ අතර තවම එය සිදුවෙමින් පවතී.

    වැඩි විස්තර
    http://www.cbc.ca/beta/news/canada/ottawa/ottawa-police-investigate

    IMG_9614.JPG

    x2018-March-17%25285%2529.jpg

    2.jpg

    IMG_9615.JPG

    unnamed.jpg

    vanadalism-at-buddhist-temple-in-gottawa-march-16-2018.JPG

    vandalism-at-buddhist-temple-in-ottawa-march-16-2018.JPG

    vandalism-at-buddhist-tfemple-in-ottawa-march-16-2018.JPG

    Yakooo hena hatha ghnwane
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,428
    113
    ඔය සිද්ධිය ස්වාභාවිකව උනාද නැත්නම් මිනිසතු විසින් කරාද කියලා හොයාගන්න අඩුතරමින් CCTV දර්ශනයක්වත් නැද්ද?
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    බුදු හාමුදුරුවෝ සීත රටවලට සෙට් වෙන්නේ නැ බන්..