Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්සිය පනස් ජාතකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතක කතා තරම් ජනප්‍රියත්වයට පත් තවත් සාහිත්‍යංගයක් පෙරදිග සාහිත්‍යයෙහි නැති තරමිය. බුදු සමය ලංකාවට පැමිණීමත් සමගම ත්‍රිපිටක පිලියෙහි "ජාතක පාලි" නමි කෘතිය ඔස්සේ ලංකාවට ජාතක කතා පැමිණියේය. ජාතක පාලිය ජාතක කතා සාරය හකුළුවා දැක්වුණු ගාථා වන්ට සීමා වූ කෘතියක් විය. එම ගාථා වන්ට මිහිදු හිමියන් දවස සිංහලෙන් අටුවාවක් ලියවිණි. දැනට පවත්නා ජාතක කතා වන්හි ආරමිභය මෙය ලෙස සලකනු ලැබේ.

මෙම සිංහලෙන් ලියන ලද ජාතක අටුවාව අද අප අතර නැතත් මහානාම රජු දවස ලංකාවට පැමිණි බුද්ධඝෝෂ මායිමියන්ගේ අටුවා පාලියට නැගීමේව්යාපෘතිය බස්සේ එය පාලියට නැගී අදත් අප අතර "පාලි ජාතකටිඨ කතාව" නමින් පවති. "පන්සිය පනස් ජාතක පොත් වයන්සේ "නමින් සිංහල පාඨක ජකයාගේ ගෞරවයට පාත්‍ර වු සිංහල ජාතක පොත එම පාලි ජාතකටිඨ කතාවේ පරිවර්තනයක් ලෙස අප අතරට පත්ව ඇත.

සිංහල ජාතක පොත ලියවෙන්නට පෙර සිටම ජාතක කතා උගෙනීමට සිංහගයන් දැක්වු උනන්දුව පැහැදිලි වන සාධක රැසක්ම හමුවේ.දොගොද්වක සියවසේදී ජාතක අටුවා ගැට පදයක් ලියවුනේත් ජාතක ගාතා සන්නය, වෙසතුරැ දා සන්නය, දස ජාතක සන්නය, අටදා සන්නය ආදිය ලියවුනේත් ධර්ම ප්රදීපිකාවේසිට සියලු සිංහල සාහිත්‍ය කෘතීන්හි ජාතක කතා ඇතුලත් වුයේත් මුවදෙවිදාවත, කුසජාතකය,කවි සිළුමිණ, ජාතක කතා වස්තු කොට පද්‍ය කෘති බිහි වුයේ එහි ප්‍රතිපල වශයෙනි.

මහා වංශයෙහි මෙසේ සදහන් වෙයි. "සොළී රටින් පැමිණි නා නා භාෂා විශාරද වු තර්කාගමධාරී වු සුසංයත වු එක් මහ තෙරුන් වහන්සේ කෙනෙකු රාජ ගුරු තන්හි තබා ද්විතීය පණ්ඩිත පරාක්‍රමබාහු රජ තෙමේ (1236-1270) උන්වහන්සේගෙන් සියළු ජාතක කතා උගෙන එහි අර්ථ ධාරණය කොට ගෙන පන්සිය පනසන් පමණ වු සියළු ජාතක කතාවන් පාලි භාෂා සිංහල භාෂාවට පෙරලා ත්‍රිපිටකධාරී මහ තෙරවරැන් මැද කියවා පිරිසිදු කොට ලියවා ලක්දිව හැමතැන්හි තැබිබවිය.යලිත් ඒ ජාතක කතාවන් ස්වකීය ශිෂ්‍ය පරමිපරාවෙන් පාලනය කොට පවත්වනු පිනිස ප්‍රඥා වු මේධංකර නමි තෙර කෙනෙකුන් වහන්සේට පැවරීය."

මෙම සදහනට අනුව පන්සිය පනස් ජාතක පොතේ කතුවරයා කුරුණෑගල රාජධානි කොට ගත් ද්තීය පණ්ඩිත පරාක්‍රමබාහු මහ රජුය. එසේ වුවද ජාතක පොතෙහිම එන සදහනෙහි රජතුමන්ගේ නම සදහන්ව නැත. මහා වංශයෙහි සදහන් වන පරිදි පරාක්‍රම ඇමති වරයාගේ ආරාධනයෙන් වීරසිංහ ප්‍රතිරාජගේ උත්සාහයෙන් අටුවා සාමීන් විසින් සිංහල ජාතක පොත ලියනු ලැබිය. මහා වංශයෙහි සදහනට අනුව ස්විතීය පණ්ඩිත පරාක්‍රම බාහු රජතුමා ජාතක කතා සිංහලයට පරිවර්තනය කොට ඒවා ප්‍රචාරය කරවන්නට ඇත.වර්තමාන ජාතක පොතේ සදහන් වන අන්දමට පසුව ජාතක කතා හා පාලි දැන උගත් කතෘ මණ්ඩලයක් විසින් සමිපාදනය කරන්නට ඇත.ලංකාව ථිරවාදය මුලික කරගත් රටක් වුවද කෙමෙන් මහායාන අදහස් කෙරේ සැලකිලිමත් වු අයුරැ මහායාන අදහසින්ම නොවුවත් ජාතක පොත බෝසත් සිරිත මතු කරන්නක් විය.එනමි බෝධිචර්යාවතාරය ආසි කෘතින්හි එන බෝධිසත්ව චර්යාව මේ ජාතක කතා තුලින් නිරූපනය වන ජාතක කතා සමිපාදනය වී තැත්තේ උපදේශ කතා ස්වරූපයෙනි.බෝධසත්ව චරිත ආශ්රයෙන් හාක්මුණු මිනිස් සමාජයක් බිහිකිරිම එහි අරමුණ විය. මේ කතා සුදන දුදන ජරිත ලක්ෂණ පිළිබිබු වක සේ රචනා වී ඇත.

ජාතක පොතෙහි ජාතක කතා පන්සිය පනහක් ගැන සදහන් වුවද දැනට එහි ඇත්තේ ජාතක කතා පන්සිය හතලිස් හතකි.(547).

ජාතක පොතෙහි එන සෑම කතාවක්ම වර්තමාන කතාව, අතීත කතාව, පූර්වාපර සන්ධි ගැලපීම යනුවෙන් සෑම කතාවකම අවස්තා තුනක් ඇත. වර්තමාන කතාව ගෞතම බුදුරජාණන් වහන්සේලේ කාලයට අයත්ය. අතීත කතාව ඉසිරිපත් කර ඇත්තේ අතීතාවලෝකනයෙනි. වර්තමාන අතීත දෙකෙහි සමිබන්ධය බුදුරජාණන් වහන්සේ විසින්ම දක්වනු ලබයි.ජාතක කතා කරුවාට ආවේනික වූ අපුර්ව ආකෘතිය ජාතක කතා නිර්මානකරුගේ අපුර්ව ප්‍රතිභාව කියා පාන්නක් වේ.ජාතක කතාවන්හි බොහෝ විට උත්සාහ ගෙන ඇත්තේ චරිත වල ආධ්‍යාත්මය දෙසට එබී බැලීමටයි. ජාතක පොතෙහි බස් වහර ගත් විට ජාතක කතා කරුවා තම තෘතිය ව්‍යවහාර භාෂාවට සමීප කරන්නට උත්සාහ ගෙන ඇත. එයට හේතුව කතා කීමේ කලාව පොදු ජනතාවට වඩාත් සමීප වෙමින් කලයුතු යැයි විශ්වාස කිරීම විය යුතුය. මෙම උත්සාහ යන්ගේ ප්‍රතිඵලයක් ජාතක පොත වැඩි වශයෙන් සිංහලයන් අතර භාවිතයට පැමිණි කෘතිය බවට පත්විය.

[QUOTE="hemalsilva, post: 20933112, member: 7335"] ජාතක කතා තරම් ජනප්‍රියත්වයට පත් තවත් සාහිත්‍යංගයක් පෙරදිග සාහිත්‍යයෙහි නැති තරමිය. බුදු සමය ලංකාවට පැමිණීමත් සමගම ත්‍රිපිටක පිලියෙහි "ජාතක පාලි" නමි කෘතිය ඔස්සේ ලංකාවට ජාතක කතා පැමිණියේය. ජාතක පාලිය ජාතක කතා සාරය හකුළුවා දැක්වුණු ගාථා වන්ට සීමා වූ කෘතියක් විය. එම ගාථා වන්ට මිහිදු හිමියන් දවස සිංහලෙන් අටුවාවක් ලියවිණි. දැනට පවත්නා ජාතක කතා වන්හි ආරමිභය මෙය ලෙස සලකනු ලැබේ. මෙම සිංහලෙන් ලියන ලද ජාතක අටුවාව අද අප අතර නැතත් මහානාම රජු දවස ලංකාවට පැමිණි බුද්ධඝෝෂ මායිමියන්ගේ අටුවා පාලියට නැගීමේව්යාපෘතිය බස්සේ එය පාලියට නැගී අදත් අප අතර "පාලි ජාතකටිඨ කතාව" නමින් පවති. "පන්සිය පනස් ජාතක පොත් වයන්සේ "නමින් සිංහල පාඨක ජකයාගේ ගෞරවයට පාත්‍ර වු සිංහල ජාතක පොත එම පාලි ජාතකටිඨ කතාවේ පරිවර්තනයක් ලෙස අප අතරට පත්ව ඇත. සිංහල ජාතක පොත ලියවෙන්නට පෙර සිටම ජාතක කතා උගෙනීමට සිංහගයන් දැක්වු උනන්දුව පැහැදිලි වන සාධක රැසක්ම හමුවේ.දොගොද්වක සියවසේදී ජාතක අටුවා ගැට පදයක් ලියවුනේත් ජාතක ගාතා සන්නය, වෙසතුරැ දා සන්නය, දස ජාතක සන්නය, අටදා සන්නය ආදිය ලියවුනේත් ධර්ම ප්රදීපිකාවේසිට සියලු සිංහල සාහිත්‍ය කෘතීන්හි ජාතක කතා ඇතුලත් වුයේත් මුවදෙවිදාවත, කුසජාතකය,කවි සිළුමිණ, ජාතක කතා වස්තු කොට පද්‍ය කෘති බිහි වුයේ එහි ප්‍රතිපල වශයෙනි. මහා වංශයෙහි මෙසේ සදහන් වෙයි. "සොළී රටින් පැමිණි නා නා භාෂා විශාරද වු තර්කාගමධාරී වු සුසංයත වු එක් මහ තෙරුන් වහන්සේ කෙනෙකු රාජ ගුරු තන්හි තබා ද්විතීය පණ්ඩිත පරාක්‍රමබාහු රජ තෙමේ (1236-1270) උන්වහන්සේගෙන් සියළු ජාතක කතා උගෙන එහි අර්ථ ධාරණය කොට ගෙන පන්සිය පනසන් පමණ වු සියළු ජාතක කතාවන් පාලි භාෂා සිංහල භාෂාවට පෙරලා ත්‍රිපිටකධාරී මහ තෙරවරැන් මැද කියවා පිරිසිදු කොට ලියවා ලක්දිව හැමතැන්හි තැබිබවිය.යලිත් ඒ ජාතක කතාවන් ස්වකීය ශිෂ්‍ය පරමිපරාවෙන් පාලනය කොට පවත්වනු පිනිස ප්‍රඥා වු මේධංකර නමි තෙර කෙනෙකුන් වහන්සේට පැවරීය." මෙම සදහනට අනුව පන්සිය පනස් ජාතක පොතේ කතුවරයා කුරුණෑගල රාජධානි කොට ගත් ද්තීය පණ්ඩිත පරාක්‍රමබාහු මහ රජුය. එසේ වුවද ජාතක පොතෙහිම එන සදහනෙහි රජතුමන්ගේ නම සදහන්ව නැත. මහා වංශයෙහි සදහන් වන පරිදි පරාක්‍රම ඇමති වරයාගේ ආරාධනයෙන් වීරසිංහ ප්‍රතිරාජගේ උත්සාහයෙන් අටුවා සාමීන් විසින් සිංහල ජාතක පොත ලියනු ලැබිය. මහා වංශයෙහි සදහනට අනුව ස්විතීය පණ්ඩිත පරාක්‍රම බාහු රජතුමා ජාතක කතා සිංහලයට පරිවර්තනය කොට ඒවා ප්‍රචාරය කරවන්නට ඇත.වර්තමාන ජාතක පොතේ සදහන් වන අන්දමට පසුව ජාතක කතා හා පාලි දැන උගත් කතෘ මණ්ඩලයක් විසින් සමිපාදනය කරන්නට ඇත.ලංකාව ථිරවාදය මුලික කරගත් රටක් වුවද කෙමෙන් මහායාන අදහස් කෙරේ සැලකිලිමත් වු අයුරැ මහායාන අදහසින්ම නොවුවත් ජාතක පොත බෝසත් සිරිත මතු කරන්නක් විය.එනමි බෝධිචර්යාවතාරය ආසි කෘතින්හි එන බෝධිසත්ව චර්යාව මේ ජාතක කතා තුලින් නිරූපනය වන ජාතක කතා සමිපාදනය වී තැත්තේ උපදේශ කතා ස්වරූපයෙනි.බෝධසත්ව චරිත ආශ්රයෙන් හාක්මුණු මිනිස් සමාජයක් බිහිකිරිම එහි අරමුණ විය. මේ කතා සුදන දුදන ජරිත ලක්ෂණ පිළිබිබු වක සේ රචනා වී ඇත. ජාතක පොතෙහි ජාතක කතා පන්සිය පනහක් ගැන සදහන් වුවද දැනට එහි ඇත්තේ ජාතක කතා පන්සිය හතලිස් හතකි.(547). ජාතක පොතෙහි එන සෑම කතාවක්ම වර්තමාන කතාව, අතීත කතාව, පූර්වාපර සන්ධි ගැලපීම යනුවෙන් සෑම කතාවකම අවස්තා තුනක් ඇත. වර්තමාන කතාව ගෞතම බුදුරජාණන් වහන්සේලේ කාලයට අයත්ය. අතීත කතාව ඉසිරිපත් කර ඇත්තේ අතීතාවලෝකනයෙනි. වර්තමාන අතීත දෙකෙහි සමිබන්ධය බුදුරජාණන් වහන්සේ විසින්ම දක්වනු ලබයි.ජාතක කතා කරුවාට ආවේනික වූ අපුර්ව ආකෘතිය ජාතක කතා නිර්මානකරුගේ අපුර්ව ප්‍රතිභාව කියා පාන්නක් වේ.ජාතක කතාවන්හි බොහෝ විට උත්සාහ ගෙන ඇත්තේ චරිත වල ආධ්‍යාත්මය දෙසට එබී බැලීමටයි. ජාතක පොතෙහි බස් වහර ගත් විට ජාතක කතා කරුවා තම තෘතිය ව්‍යවහාර භාෂාවට සමීප කරන්නට උත්සාහ ගෙන ඇත. එයට හේතුව කතා කීමේ කලාව පොදු ජනතාවට වඩාත් සමීප වෙමින් කලයුතු යැයි විශ්වාස කිරීම විය යුතුය. මෙම උත්සාහ යන්ගේ ප්‍රතිඵලයක් ජාතක පොත වැඩි වශයෙන් සිංහලයන් අතර භාවිතයට පැමිණි කෘතිය බවට පත්විය. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom