Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්සිය පනස් ජාතක කතා ( update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යටගිය දවස කසීරට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් සතර සංග්‍රහ වස්තුවෙන් ජනරංජනය කොට රාජ්‍ය කරන්නාහුය. එසමයෙහි පුරණ ලද බෝධි සංබාර ඇති අප මහා බෝසතානෝ සාන්තු නායක කුලයක පිළිසිඳ ගෙන ක්‍රමයෙන් වැඩිවිය පැමිණ පන්සියයක් ගැලින් වෙළඳාම් කොට ඇවිදිනාහුය ඒ බෝධිසත්වයෝ කලෙක නැගෙනහිරින් බස්නාහිරට යෙති කලෙක බස්නාහිරන් නැගෙනහිරට යෙති. එකල බරණැස් නුවර අනෙකුත් ශාන්තු නායක පුත්‍රයෙක් විය. ඒ තම අඥාණය අව්යක්කතය. උපායෙහි දක්ෂ නොවෙයි. එසමයෙහි බෝධි සත්වයෝ බරණැස් නුවරින් මහඟි වූ බඩු ගෙන පන්සියයක් ගැල් පුරා ගමන සරහා සිටු වූහ. ඒ නුවනැති සාන්තු නායක පුත්රද එසේම පන්සියයක් ගැල් බඩු පුරා ගමනට සරහා සිටුවූයේය. බෝධි සත්වයෝ ඉදින් මේ නුවණ නැති ශාන්තු නායක පුත්‍ර තෙමෙ මා හා සමඟ යේනැම් ගැල් දහසක් එක් මග යන්ට පටන්ගත් කල මග නොසෑහෙන්නේය. මනුශ්‍යයන්ට දර පැන් හා සරකට තන නොලැබ හැක්කේය. මොහුවත් මාවත් පළමු කොට යාම කටයුතු යයි සිතා බෝධි සත්වයෝ ඒ අඥාණ වූ සාන්තු නායකයා කැඳවා මෙපවත් කියා අප දෙදෙනා එක්ව යන්ට නොපිළිවෙන. කිමෙක්ද තෙපි ඉදිරියෙහි යව්ද?. නොහොත් පස්සෙයි යව්ද යි විචාලෝය. එවේලෙහිම හෙතම මෙසේ සිතී තමා ඉදිරියේ යන්ට වන් කල්හි බොහෝ අනුසස් වන්නේය. ගැල් සකීන් නුබුන් මගින් යෙමෙන් ගැල් අදිනා ගොන් පළමු සරක් නොකෑ තන කති. මනුශ්‍යයන්ට පළමු කිසි කෙණෙකුන් විසින් නොකැඩූ පළාකොලවන් වන්නේය. ප්‍රසන්න වූ පැන් වන්නේය. කැමති පරිද්දෙන් අගය තබා ගෙන බඩු විකුණමියි සිතා හෙතම මම යහළුව පළමු කොට යෙමියි කීහ. බෝධි සත්වයෝත් පස්සෙහි යාමෙහි බොහෝ අනුසස් දැක මෙසේ සිතූය. ඉදිරියෙහි යන්නා වූ සත්වයෝ මග විසම තැන සම කෙරෙති. මම ඔහුන් ගිය මගින් යෙමි. පෙරත් දුව ගිය ගොන් මුහුකුරා තදව ගිය තණ කති යි මාගේ ගොන් නැවත අට ගත් මිහිරි වු ලා තණ අනුභව කෙරෙති. පළමු පලා පල කඩා නැවත අට ගත් මිහිරි වූ ලාතන අනුභව කෙරෙති. පළමු පලා කොල කඩා ගත් තැනින් නැගී දළු පලා මනුශ්යන්ට මිහිරි වන්නේය. පළමු පැන් නැති තැන වලකැන පැන් උපදවති. මොහුන් කැනවූ වල වලින් අපි පැන් බොම්හ. පළමු කොට අගය තිබියේනම් මනුශ්‍යයන්ගේ දිවි ගැලවූ වාක් වැන්නේය. මම පස්සෙහි ගොස් මොවුන් විසින් තුබූ අගයෙන් බඩු විකුණම් යැයි ඒ මහා බෝසතානෝ මෙතෙක් අනුහස් දැක යහළුව තෙපි පළමු කොට යව් වයි කීවා හුය.

එකල්හි නුවණ නැති ශාන්තු නායක යහපත යහළු යැයි කියා ගැල් යොදා ගෙන නික්ම. ක්‍රමයෙන් මනුෂ්‍ය වාසය ඉක්ම කාන්තාර මුඛයට පැමිණියේය. හෙතම පළමුව හැම කල්හි මහසැල තබ්බවා පැන් පුරවා සැට යොදුන් කාන්තාර මාර්ගයෙහි ගමන් ගත්තේය. ඉක්බිත්තෙන් ඔහු කාන්තාර මධ්‍යයට පැමිණි කල්හි එහි අදිගෘහිත යක්ෂයෙක් මේ මනුෂ්‍යන් ගෙන යන පැන් දම්මවා පියා දුරුවල කොට සියල්ලවුන් කමියි සිතා සර්වාංගයෙන් දවල වූ ඇලි ගොන් දෙන්නෙකු යොදන ලද සිත්කළු යානාවක් මවාගෙන දුණු හිය උරු පළඟ ආයධ ගත් අත් ඇතිව අමුනුෂ්‍යයන් දස දොලොස් දෙනෙකු පිරිවරාගෙන ඇඹුල උපුල මල් පැළඳ නෙත් තෙත් ඉසකේ හා නෙත් පිලි ඇතිව නායක පුරුෂයෙකු මෙන් ඒ රතයේ ඉඳ මඩ වැකි ගියාවූ රථයකින් යුක්තව පෙරමගට ගියේය. ඔහුගේ පිරිවර අමුනශ්යයෝද ඉදිරියේ පස්සේ වන්නාහූ තෙත් ඉසකේ හා තෙත් පිළි ඇතිව ඇඹුල උපුල මල් පැළඳ රත් පියුම් හෙල පියුම් මිටි ගෙන නෙළුම් අල සහ නෙළුබුදැලි කමින් පැන් බින්දු හා මඩ බින්දු වගුරමින් නික්මුනාහුය. යක්ෂයා ඉදිරියේ එන්නාවූ සාන්තු නායකයා දැක තමාගේ යනාවමගින් පහකොට කොයි යව්දැයි යනාදීන් ඔහු හා සමග සුවදව කතා කලේය. සාන්තු නායකයාද තමාගේ යානාව මගින් ඉවත් කොට සෙසෙු ගැල් යන්ට මග අවසර හැර එකත්පස්ව සිට ඒ යක්ෂයාට මෙසේ කීය. අපි වූ කලී බරණැස් නුවර සිට ආම්හ. තෙපි හැම දෙන ඇඹුල උපුළ මල් පැලඳ රත් පියුම් හෙල පියුම් ගත් අත් ඇතිව නෙළුබල හා නෙළුඹුදැලි කමින් සකල ශරීරයෙහි මඩ වකාගෙන පිනි බින්දු වගුරවා කොයි සිට අවුදැයි තොපි එන මග වැසි වටද ඇඹුල උපුල මල් ආදීයෙන් ගැවසී ගත් විල් ඇද්දැයි විචාලේය. යක්ෂයා ඔහුගේ බස් අසා යහළුව තෝ කුමක් කියයිද තෙල පෙනෙන්නේ නිල් වූ වන රේඛාවය. එතැන් පටන් සියළු වනය පැනින් ගැවසී ගත්තේය. නිඹඳ වැසි වස්නේය. කඳුරුලි පුරා දිය දුවන්නේය. ඒ ඒ තැන පියුමින් ගැවසී ගත් විල් හා පොකුණු වන්නේයැයි කියා පිළිවෙලින් යන්නාවූ ගැල් වල මනුශ්‍යයන් අතින් මේ ගැල් අරගෙන කොයි යව්දැයි විචාලේය. එකල්හි ඒ මනුශ්‍යයෝ අසවල් ජනපදයට යම්හයි කීහ. මේ මේ ගැල කිනම් බඩු දැයි විචාලේය. අසවල් බඩු යැයි කීහ. පස්සේ එන්නාවූ ගැල් ඉතා බරව එන්නේය. ඒ ගැල් වල කුමන බඩුදැයි විචාලේය. පැන් පිරු ගැල යයි කීහ.

[QUOTE="1118lakmalkumara, post: 6401471, member: 204945"] [IMG]http://jathakakatha.org/jk1/pc4.gif[/IMG] [SIZE=4][COLOR=blue]යටගිය දවස කසීරට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් සතර සංග්‍රහ වස්තුවෙන් ජනරංජනය කොට රාජ්‍ය කරන්නාහුය. එසමයෙහි පුරණ ලද බෝධි සංබාර ඇති අප මහා බෝසතානෝ සාන්තු නායක කුලයක පිළිසිඳ ගෙන ක්‍රමයෙන් වැඩිවිය පැමිණ පන්සියයක් ගැලින් වෙළඳාම් කොට ඇවිදිනාහුය ඒ බෝධිසත්වයෝ කලෙක නැගෙනහිරින් බස්නාහිරට යෙති කලෙක බස්නාහිරන් නැගෙනහිරට යෙති. එකල බරණැස් නුවර අනෙකුත් ශාන්තු නායක පුත්‍රයෙක් විය. ඒ තම අඥාණය අව්යක්කතය. උපායෙහි දක්ෂ නොවෙයි. එසමයෙහි බෝධි සත්වයෝ බරණැස් නුවරින් මහඟි වූ බඩු ගෙන පන්සියයක් ගැල් පුරා ගමන සරහා සිටු වූහ. ඒ නුවනැති සාන්තු නායක පුත්රද එසේම පන්සියයක් ගැල් බඩු පුරා ගමනට සරහා සිටුවූයේය. බෝධි සත්වයෝ ඉදින් මේ නුවණ නැති ශාන්තු නායක පුත්‍ර තෙමෙ මා හා සමඟ යේනැම් ගැල් දහසක් එක් මග යන්ට පටන්ගත් කල මග නොසෑහෙන්නේය. මනුශ්‍යයන්ට දර පැන් හා සරකට තන නොලැබ හැක්කේය. මොහුවත් මාවත් පළමු කොට යාම කටයුතු යයි සිතා බෝධි සත්වයෝ ඒ අඥාණ වූ සාන්තු නායකයා කැඳවා මෙපවත් කියා අප දෙදෙනා එක්ව යන්ට නොපිළිවෙන. කිමෙක්ද තෙපි ඉදිරියෙහි යව්ද?. නොහොත් පස්සෙයි යව්ද යි විචාලෝය. එවේලෙහිම හෙතම මෙසේ සිතී තමා ඉදිරියේ යන්ට වන් කල්හි බොහෝ අනුසස් වන්නේය. ගැල් සකීන් නුබුන් මගින් යෙමෙන් ගැල් අදිනා ගොන් පළමු සරක් නොකෑ තන කති. මනුශ්‍යයන්ට පළමු කිසි කෙණෙකුන් විසින් නොකැඩූ පළාකොලවන් වන්නේය. ප්‍රසන්න වූ පැන් වන්නේය. කැමති පරිද්දෙන් අගය තබා ගෙන බඩු විකුණමියි සිතා හෙතම මම යහළුව පළමු කොට යෙමියි කීහ. බෝධි සත්වයෝත් පස්සෙහි යාමෙහි බොහෝ අනුසස් දැක මෙසේ සිතූය. ඉදිරියෙහි යන්නා වූ සත්වයෝ මග විසම තැන සම කෙරෙති. මම ඔහුන් ගිය මගින් යෙමි. පෙරත් දුව ගිය ගොන් මුහුකුරා තදව ගිය තණ කති යි මාගේ ගොන් නැවත අට ගත් මිහිරි වු ලා තණ අනුභව කෙරෙති. පළමු පලා පල කඩා නැවත අට ගත් මිහිරි වූ ලාතන අනුභව කෙරෙති. පළමු පලා කොල කඩා ගත් තැනින් නැගී දළු පලා මනුශ්යන්ට මිහිරි වන්නේය. පළමු පැන් නැති තැන වලකැන පැන් උපදවති. මොහුන් කැනවූ වල වලින් අපි පැන් බොම්හ. පළමු කොට අගය තිබියේනම් මනුශ්‍යයන්ගේ දිවි ගැලවූ වාක් වැන්නේය. මම පස්සෙහි ගොස් මොවුන් විසින් තුබූ අගයෙන් බඩු විකුණම් යැයි ඒ මහා බෝසතානෝ මෙතෙක් අනුහස් දැක යහළුව තෙපි පළමු කොට යව් වයි කීවා හුය. එකල්හි නුවණ නැති ශාන්තු නායක යහපත යහළු යැයි කියා ගැල් යොදා ගෙන නික්ම. ක්‍රමයෙන් මනුෂ්‍ය වාසය ඉක්ම කාන්තාර මුඛයට පැමිණියේය. හෙතම පළමුව හැම කල්හි මහසැල තබ්බවා පැන් පුරවා සැට යොදුන් කාන්තාර මාර්ගයෙහි ගමන් ගත්තේය. ඉක්බිත්තෙන් ඔහු කාන්තාර මධ්‍යයට පැමිණි කල්හි එහි අදිගෘහිත යක්ෂයෙක් මේ මනුෂ්‍යන් ගෙන යන පැන් දම්මවා පියා දුරුවල කොට සියල්ලවුන් කමියි සිතා සර්වාංගයෙන් දවල වූ ඇලි ගොන් දෙන්නෙකු යොදන ලද සිත්කළු යානාවක් මවාගෙන දුණු හිය උරු පළඟ ආයධ ගත් අත් ඇතිව අමුනුෂ්‍යයන් දස දොලොස් දෙනෙකු පිරිවරාගෙන ඇඹුල උපුල මල් පැළඳ නෙත් තෙත් ඉසකේ හා නෙත් පිලි ඇතිව නායක පුරුෂයෙකු මෙන් ඒ රතයේ ඉඳ මඩ වැකි ගියාවූ රථයකින් යුක්තව පෙරමගට ගියේය. ඔහුගේ පිරිවර අමුනශ්යයෝද ඉදිරියේ පස්සේ වන්නාහූ තෙත් ඉසකේ හා තෙත් පිළි ඇතිව ඇඹුල උපුල මල් පැළඳ රත් පියුම් හෙල පියුම් මිටි ගෙන නෙළුම් අල සහ නෙළුබුදැලි කමින් පැන් බින්දු හා මඩ බින්දු වගුරමින් නික්මුනාහුය. යක්ෂයා ඉදිරියේ එන්නාවූ සාන්තු නායකයා දැක තමාගේ යනාවමගින් පහකොට කොයි යව්දැයි යනාදීන් ඔහු හා සමග සුවදව කතා කලේය. සාන්තු නායකයාද තමාගේ යානාව මගින් ඉවත් කොට සෙසෙු ගැල් යන්ට මග අවසර හැර එකත්පස්ව සිට ඒ යක්ෂයාට මෙසේ කීය. අපි වූ කලී බරණැස් නුවර සිට ආම්හ. තෙපි හැම දෙන ඇඹුල උපුළ මල් පැලඳ රත් පියුම් හෙල පියුම් ගත් අත් ඇතිව නෙළුබල හා නෙළුඹුදැලි කමින් සකල ශරීරයෙහි මඩ වකාගෙන පිනි බින්දු වගුරවා කොයි සිට අවුදැයි තොපි එන මග වැසි වටද ඇඹුල උපුල මල් ආදීයෙන් ගැවසී ගත් විල් ඇද්දැයි විචාලේය. යක්ෂයා ඔහුගේ බස් අසා යහළුව තෝ කුමක් කියයිද තෙල පෙනෙන්නේ නිල් වූ වන රේඛාවය. එතැන් පටන් සියළු වනය පැනින් ගැවසී ගත්තේය. නිඹඳ වැසි වස්නේය. කඳුරුලි පුරා දිය දුවන්නේය. ඒ ඒ තැන පියුමින් ගැවසී ගත් විල් හා පොකුණු වන්නේයැයි කියා පිළිවෙලින් යන්නාවූ ගැල් වල මනුශ්‍යයන් අතින් මේ ගැල් අරගෙන කොයි යව්දැයි විචාලේය. එකල්හි ඒ මනුශ්‍යයෝ අසවල් ජනපදයට යම්හයි කීහ. මේ මේ ගැල කිනම් බඩු දැයි විචාලේය. අසවල් බඩු යැයි කීහ. පස්සේ එන්නාවූ ගැල් ඉතා බරව එන්නේය. ඒ ගැල් වල කුමන බඩුදැයි විචාලේය. පැන් පිරු ගැල යයි කීහ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom