Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්සිය පනස් ජාතක කතා ( update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යක්ෂයා ගිය කල්හි මනුෂ්යයෝ බෝධි සත්වයන්ට මෙසේ කිවුහ. මේ සාමිනී මනුෂ්යයෝ මේ නිල් වූ වන රේඛාව පෙනෙන්නේය. එතැන් පටන් නිබඳ වැසි වස්නේයැයි කියා ඇඹුල උපුල මල් පැළඳ රත් පියුම් හෙල පියුම් මිටිගෙන නෙළුඹල හා නෙළුඹ දැලි කමින් තෙත් පිළි හැඳ තෙත් වූ හිසකේ හැරගෙන ආවාහුය. එසේ හෙයින් අප හැම ගෙන යන පැන් දමා පියා ගැල් සැහැල්ලු කොට ගෙන වහා පලායම්හයි කිවුහ. බෝධි සත්වයෝ ඒ මිනිස්සුන්ගේ කී බස් අසා ගැල් රඳවලා සියළු මනුෂ්යයන් රැස් කොට තොප විසින් මේ කාන්තාර මාර්ගයෙහි විලෙක්වත් පොකුණෙක්වත් ඇතැයි කිසිකෙනෙකුගෙන් ඇසූ විරු ඇද්දැයි විචාලෝය. ස්වාමීනි ඇසූ විරූ නැත. මේ තම නිරුද්දක කාන්තාරය වේද. ඒ මනුෂ්යයෝ කිහුය. එකල්හි බෝධි සත්වයෝ කියන්නාහු මේ අප දුටු මනුෂ්යයන්ගෙන් සමහර කෙණෙක් නිල් වූ වන රොදින් එපිට වැසි වස්නේ යැයි කියුය. වැසි සුළඟ නම් කෙතෙක් තැන් හමාදැයි විචාලෝය. ස්වාමීනි යොදුනක් පමණ තැන් හමන්නේ වේදැයි කිවුය. කිමෙක්ද තොප හැම දෙනා අතුරින් එක් කෙනෙකුගෙන් ඇඟ වැසි සුළගක් වැදගත් දැයි විචාලෝය. නැත ස්වාමීනි කිහ. මේඝ ශර්ස නම් කොපමණකදී පෙනේදැයි විචාලෝය. යොදුනක් පමණ තැන් පටන් පෙනෙන්නේ වේද ස්වාමීනි කීයුය. තොප හැමගේ කිසි කෙනෙකුන් විසිනුත් එකල වැසි වලා කුලකුත් දුටුවේ ඇද්දැයි විචාලෝය. නැත ස්වාමීනි කීහ. විදුලියෙන් නම් කෙතැන් පටන් පෙනේදැයි විචාලෝය. සතර පස් යොදුනක් පසන් පෙනෙන්නේ වේද. ස්වාමිනි කිවුහ. තොප ඇම දෙනාගේන් කිසි කෙනෙකුන් විසින් විදුලි ආලෝකයක් දක්නා ලද්දේදැයි විචාලෝය. නැත ස්වාමීනි. විදුලි ආලෝකයක් නොදුටුම්හයි කීහ. මේඝ දවනිය නම් කොතෙක් තැන් පටන් ඇසේ දැයි විචාලෝය. එක් යොදුනක් මත්තේ පටන් ඇසෙන්නේ වේදැයි ස්වාමිනි කීයුහ. කිමෙක්ද තොප හැම දෙනාගෙන් කිසි කෙනෙකුන් විසින් විදුලි ආලෝකයක් වැසි ඝර්ජනාවක් කරන්නා ඇසූ අුැද්දැයි විචාලෝය. නැත ස්වාමිනි අකුණු ගසන හඬක් නොඇසුම් යැයි කීහ. එකල්හි අප මහ බෝ සතානෝ කියන්නාවු එම්බා පින්වන්ති මොහු මනුෂ්යයෝ නොවෙතියි යක්ෂයෝය. මොහු අප හැම ගෙන යන පැන් දම්මවා පියා දුර්වල කොට කම්හයි ආවාහු යක්ෂ කෙණෙක් වෙති. ඉදිරියේ ගිය නුවනැති ශාන්තු නායක පුත්රයා උපාය දැක්මෙහි අදක්ෂය. ඒ කාන්තයෙන්ම එතෙම මොහු විසින් පැන් දම්මවා මිරිකා දුර්වල කොට කන ලද්දේ වන්නේය. පන්සියයක් ගැල් බඩු පිරුවනින්ම තිබෙන්නේ වේදැයි අපි එම බඩු පිරු ගැල් දැකුම්හ. එසේ හෙයින් පැන් උලක්කුවක් විවරකුත් නොදමා වහවහා ගැල් පදුවයි කියා ගැල් පදවාගෙන නික්මුනාහුය.

මහා බෝධි සත්වයෝ යමෙන් සිට බඩු පිරුවනින්ම තිබු ගැල් දැක පන්සියයක් ගැල් හා ගොන් හා මිනිසුන්ගේ අත් පා ඇට ආදිය ඒ ඒ තැන විසිර තිබුවා දැක ගැල් මුදවා ගැල් වලල්ලෙන් කඳවුරු බඳවා වේලාසනම මනුෂ්යයන් හා ගොන්ද බත් හා තන කවා මනුෂ්යයන් මධ්යය යේ ගෙරි කැට කොට වැදහොවා තුමු සත්ති සම්පන්න ප්රධාන පුරුෂයන් ගැන කඩු ගත් අත් ඇතිව තුන් යම් රාත්රියෙහි රැකවල් ගෙන සිටිසේ සිටම අරුණ නැගුය. දෙවන දවස් උදෑසනම සියළු කටයුතු සපයාගෙන ගොන් තණ ආදීය කවා ගෙන මාළු ගැල් දමා තර ගැල් ගෙන මඳ මිඳ ඇති බඩු දම්මවා බොහෝ මිල ඇති බඩු නංවාගෙන මහා බෝ සතානෝ තමන් වෙළදාම් කරන්නට යන්ට සිතු නෙතටම ගොස් දියුණු තියුණු මිලයෙන් බඩු විකුට සියළු පර්ශත් ගෙන නැවත තමන්ගේ නුවරටම ආවාහුය. සාස්තෘ වූ තිලෝගුරු බුදු රජානන් වහන්සේ මේ කතාව ගෙන හැර දක්වා වදාරා මහා සිටානෙනි මෙසේ පෙර විරුඩ ග්රාහය ගත්තෝ මහා විනාසයට පැමිණියෝය. අවිරුඩ ග්රාහය ගත්තෝ නුවණැත්තෝ අමුනුෂ්යයන් අතින් මිඳි සැපසේ කැමති තැනට අභිමතාර්ථය සිද්ධ කොට ගෙන පෙරලා තමන් වසන නෙතට පැමිණියෝ වේදැයි පූර්වාපර සන්ධි ගැලපීම් වශයෙන් අතීත කථාවත් වර්ථමාන කථාවත් වදාරා මත්තෙහි අපණ්ණක ජාතක ධර්ම දේශනාව කොට වදාරණ සේක.

අපණ්තකං ඨානමේකේ දුතියං ආහු තක්ඛිකා

ඒත දංඥාය මේ දාවි තංගණේය යදපන්ථකං

මේ ගාථාව වදාලසේක. මෙහි අපණ්තක පටිපදාව නම් රත්නතත්රය සරණ යාම පංචශීලය හා දස සීලය රක්ෂා කිරීමය ප්රාතිමෝක්ෂ සංවර ශිලය ඉන්ද්රිය සංවර ශීලය ආජිව පාරිශුද්ධි ශීලය ප්රත්ය සන්ති සීත ශිලය යන සියළුම සිල් පිරිසිදුව සිල් නොකිලිටි කොට රැකීමය. චක්ශුරාධි පංචේන්ද්රයන් වසඟ කොට වසන බවය. භෝජනයෙහි පමණ දක්නා බව නිදි වර්ජිත කිරීමය. පංච විද ධ්යානය ඉපිද වීමය. විදර්ශනා භාවනා කිරීමය. පංචාභිඥාණ අෂ්ට සමාපත්ති ඉපිදවීමය. ස්ව්ත ආපත්තාදීහු සතර ආර්ය මාර්ගය හා සතර ආර්ය ඵලය ඉපදවීම යන මේ සියල්ල අපණ්තක පටිපදා නම් වේ. නිර්වාණ ග්රාමී වු ප්රතිපත්තිය නම් වෙයි. සර්වඥ ශාසනයට අවිරූඩ ප්රතිපත්තිය නම් වෙයි. මේ අපණ්තක පටිපදා යන අන්ය ලබ්දි ගැන්මය දස අකුසල කර්මයෙහි හැසිරීම නුසුදුසු වූ කාය වාක් සමාදාරියෙහි යෙදීමය. යන මේ සියල්ල වන්නේය. මේ විරුඩ ප්රතිපදාව සතර අපායෙහි හා පංච විද නිච කුලයෙහි උපදවා මහා දුක් දෙන්නේය. තවද මේ අවිරූඩ වූ ඒ කාන්ත කාරණ වූ මේ අවිරූඩ ප්රතිපත්තියෙහිම සිට සර්වඥයෝ දෘඩ විර්යෙන් පාරමිතාවන් පුරා බෝධි ද්රම සමීපයෙහි ඉඳ සම්යක් සම්බෝධි ඥාණය සමාධිගමය කරන්නාහුය. පසේ බුදුවරයෝ ඉඳ සම්යයක් සම්බෝධි ඥාණය සමාධි ගමය කරන්නාහුය. පසේ බුදු වරයෝ ප්රත්යොක් බෝධි ඥාණය සමගි ගමනය කෙරෙති. බුද්ධ පුත්ර වූ ශ්රාවකයෝ ශ්රවක පාරමිතා ඥාණය ප්රතිවේද කෙරෙති. මෙසේ භාග්යවත් වූ බුදු රජානන් වහන්සේ ඒ උපාසක වරුන්ට ත්රිවිධ කුසල සම්පත්තීන් හා දිව්ය බ්රහ්ම සම්පත්තීන් දක්වා කෙලවර මේ අපණ්තක පටිපදාව අර්හත් මාර්ගයට පමුණුවා නිර්වාණ සම්පත්තිය සාදාදී ලන්නේයැයි කියා අනේ පිඩු මහා සිටානන්ගේ ප්රධෘන කොට ඇති පන්සියයක් උපාසක වරුන්ට මේ අපණ්තක ධර්ම දේශනාව දක්වා මත්තෙහි චතුරාර්ය සත්යය සොලොස් ආකාරයකින් ප්රකාශ කොට වදාල සේක. මේ චතුස් සත්යය ධර්ම දේශනාවගේ කෙළවර ඒ සියළු පන්සියයක් උපාසක වරු යෙළ දහසක් කෙළසුන් නසා දහසක් නයින් ප්රතිමණ්ඩිත වූ සෝවාන් ඵලයෙහි පිහිටියාහුය. බුදු රජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා මේ අපණ්තක ජාතකය නිමවා වදාලසේක. එසමයෙහි අඥ්ඥාණ වූ සාන්තු නායක පුත්ර නම් දැන් මේ දේවදත්ත ස්ථවිරයේය. ඔහුගේ පෂීද නම් මේ දේවදත්ත පර්ෂිද වන්නේය. එසමයෙහි නුවණැති සාන්තු නායකයාගේ පර්ෂිද නම් දැන් බුදු පිරිස් වන්නාහුය. එසමයෙහි නුවණැති සාන්තු නායක පුත්ර නම් තිලෝගුරු සම්යයක් සම්බුදු රජු වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේකි.

[QUOTE="1118lakmalkumara, post: 6401491, member: 204945"] [SIZE=4][COLOR=blue]යක්ෂයා ගිය කල්හි මනුෂ්යයෝ බෝධි සත්වයන්ට මෙසේ කිවුහ. මේ සාමිනී මනුෂ්යයෝ මේ නිල් වූ වන රේඛාව පෙනෙන්නේය. එතැන් පටන් නිබඳ වැසි වස්නේයැයි කියා ඇඹුල උපුල මල් පැළඳ රත් පියුම් හෙල පියුම් මිටිගෙන නෙළුඹල හා නෙළුඹ දැලි කමින් තෙත් පිළි හැඳ තෙත් වූ හිසකේ හැරගෙන ආවාහුය. එසේ හෙයින් අප හැම ගෙන යන පැන් දමා පියා ගැල් සැහැල්ලු කොට ගෙන වහා පලායම්හයි කිවුහ. බෝධි සත්වයෝ ඒ මිනිස්සුන්ගේ කී බස් අසා ගැල් රඳවලා සියළු මනුෂ්යයන් රැස් කොට තොප විසින් මේ කාන්තාර මාර්ගයෙහි විලෙක්වත් පොකුණෙක්වත් ඇතැයි කිසිකෙනෙකුගෙන් ඇසූ විරු ඇද්දැයි විචාලෝය. ස්වාමීනි ඇසූ විරූ නැත. මේ තම නිරුද්දක කාන්තාරය වේද. ඒ මනුෂ්යයෝ කිහුය. එකල්හි බෝධි සත්වයෝ කියන්නාහු මේ අප දුටු මනුෂ්යයන්ගෙන් සමහර කෙණෙක් නිල් වූ වන රොදින් එපිට වැසි වස්නේ යැයි කියුය. වැසි සුළඟ නම් කෙතෙක් තැන් හමාදැයි විචාලෝය. ස්වාමීනි යොදුනක් පමණ තැන් හමන්නේ වේදැයි කිවුය. කිමෙක්ද තොප හැම දෙනා අතුරින් එක් කෙනෙකුගෙන් ඇඟ වැසි සුළගක් වැදගත් දැයි විචාලෝය. නැත ස්වාමීනි කිහ. මේඝ ශර්ස නම් කොපමණකදී පෙනේදැයි විචාලෝය. යොදුනක් පමණ තැන් පටන් පෙනෙන්නේ වේද ස්වාමීනි කීයුය. තොප හැමගේ කිසි කෙනෙකුන් විසිනුත් එකල වැසි වලා කුලකුත් දුටුවේ ඇද්දැයි විචාලෝය. නැත ස්වාමීනි කීහ. විදුලියෙන් නම් කෙතැන් පටන් පෙනේදැයි විචාලෝය. සතර පස් යොදුනක් පසන් පෙනෙන්නේ වේද. ස්වාමිනි කිවුහ. තොප ඇම දෙනාගේන් කිසි කෙනෙකුන් විසින් විදුලි ආලෝකයක් දක්නා ලද්දේදැයි විචාලෝය. නැත ස්වාමීනි. විදුලි ආලෝකයක් නොදුටුම්හයි කීහ. මේඝ දවනිය නම් කොතෙක් තැන් පටන් ඇසේ දැයි විචාලෝය. එක් යොදුනක් මත්තේ පටන් ඇසෙන්නේ වේදැයි ස්වාමිනි කීයුහ. කිමෙක්ද තොප හැම දෙනාගෙන් කිසි කෙනෙකුන් විසින් විදුලි ආලෝකයක් වැසි ඝර්ජනාවක් කරන්නා ඇසූ අුැද්දැයි විචාලෝය. නැත ස්වාමිනි අකුණු ගසන හඬක් නොඇසුම් යැයි කීහ. එකල්හි අප මහ බෝ සතානෝ කියන්නාවු එම්බා පින්වන්ති මොහු මනුෂ්යයෝ නොවෙතියි යක්ෂයෝය. මොහු අප හැම ගෙන යන පැන් දම්මවා පියා දුර්වල කොට කම්හයි ආවාහු යක්ෂ කෙණෙක් වෙති. ඉදිරියේ ගිය නුවනැති ශාන්තු නායක පුත්රයා උපාය දැක්මෙහි අදක්ෂය. ඒ කාන්තයෙන්ම එතෙම මොහු විසින් පැන් දම්මවා මිරිකා දුර්වල කොට කන ලද්දේ වන්නේය. පන්සියයක් ගැල් බඩු පිරුවනින්ම තිබෙන්නේ වේදැයි අපි එම බඩු පිරු ගැල් දැකුම්හ. එසේ හෙයින් පැන් උලක්කුවක් විවරකුත් නොදමා වහවහා ගැල් පදුවයි කියා ගැල් පදවාගෙන නික්මුනාහුය. මහා බෝධි සත්වයෝ යමෙන් සිට බඩු පිරුවනින්ම තිබු ගැල් දැක පන්සියයක් ගැල් හා ගොන් හා මිනිසුන්ගේ අත් පා ඇට ආදිය ඒ ඒ තැන විසිර තිබුවා දැක ගැල් මුදවා ගැල් වලල්ලෙන් කඳවුරු බඳවා වේලාසනම මනුෂ්යයන් හා ගොන්ද බත් හා තන කවා මනුෂ්යයන් මධ්යය යේ ගෙරි කැට කොට වැදහොවා තුමු සත්ති සම්පන්න ප්රධාන පුරුෂයන් ගැන කඩු ගත් අත් ඇතිව තුන් යම් රාත්රියෙහි රැකවල් ගෙන සිටිසේ සිටම අරුණ නැගුය. දෙවන දවස් උදෑසනම සියළු කටයුතු සපයාගෙන ගොන් තණ ආදීය කවා ගෙන මාළු ගැල් දමා තර ගැල් ගෙන මඳ මිඳ ඇති බඩු දම්මවා බොහෝ මිල ඇති බඩු නංවාගෙන මහා බෝ සතානෝ තමන් වෙළදාම් කරන්නට යන්ට සිතු නෙතටම ගොස් දියුණු තියුණු මිලයෙන් බඩු විකුට සියළු පර්ශත් ගෙන නැවත තමන්ගේ නුවරටම ආවාහුය. සාස්තෘ වූ තිලෝගුරු බුදු රජානන් වහන්සේ මේ කතාව ගෙන හැර දක්වා වදාරා මහා සිටානෙනි මෙසේ පෙර විරුඩ ග්රාහය ගත්තෝ මහා විනාසයට පැමිණියෝය. අවිරුඩ ග්රාහය ගත්තෝ නුවණැත්තෝ අමුනුෂ්යයන් අතින් මිඳි සැපසේ කැමති තැනට අභිමතාර්ථය සිද්ධ කොට ගෙන පෙරලා තමන් වසන නෙතට පැමිණියෝ වේදැයි පූර්වාපර සන්ධි ගැලපීම් වශයෙන් අතීත කථාවත් වර්ථමාන කථාවත් වදාරා මත්තෙහි අපණ්ණක ජාතක ධර්ම දේශනාව කොට වදාරණ සේක. අපණ්තකං ඨානමේකේ දුතියං ආහු තක්ඛිකා ඒත දංඥාය මේ දාවි තංගණේය යදපන්ථකං මේ ගාථාව වදාලසේක. මෙහි අපණ්තක පටිපදාව නම් රත්නතත්රය සරණ යාම පංචශීලය හා දස සීලය රක්ෂා කිරීමය ප්රාතිමෝක්ෂ සංවර ශිලය ඉන්ද්රිය සංවර ශීලය ආජිව පාරිශුද්ධි ශීලය ප්රත්ය සන්ති සීත ශිලය යන සියළුම සිල් පිරිසිදුව සිල් නොකිලිටි කොට රැකීමය. චක්ශුරාධි පංචේන්ද්රයන් වසඟ කොට වසන බවය. භෝජනයෙහි පමණ දක්නා බව නිදි වර්ජිත කිරීමය. පංච විද ධ්යානය ඉපිද වීමය. විදර්ශනා භාවනා කිරීමය. පංචාභිඥාණ අෂ්ට සමාපත්ති ඉපිදවීමය. ස්ව්ත ආපත්තාදීහු සතර ආර්ය මාර්ගය හා සතර ආර්ය ඵලය ඉපදවීම යන මේ සියල්ල අපණ්තක පටිපදා නම් වේ. නිර්වාණ ග්රාමී වු ප්රතිපත්තිය නම් වෙයි. සර්වඥ ශාසනයට අවිරූඩ ප්රතිපත්තිය නම් වෙයි. මේ අපණ්තක පටිපදා යන අන්ය ලබ්දි ගැන්මය දස අකුසල කර්මයෙහි හැසිරීම නුසුදුසු වූ කාය වාක් සමාදාරියෙහි යෙදීමය. යන මේ සියල්ල වන්නේය. මේ විරුඩ ප්රතිපදාව සතර අපායෙහි හා පංච විද නිච කුලයෙහි උපදවා මහා දුක් දෙන්නේය. තවද මේ අවිරූඩ වූ ඒ කාන්ත කාරණ වූ මේ අවිරූඩ ප්රතිපත්තියෙහිම සිට සර්වඥයෝ දෘඩ විර්යෙන් පාරමිතාවන් පුරා බෝධි ද්රම සමීපයෙහි ඉඳ සම්යක් සම්බෝධි ඥාණය සමාධිගමය කරන්නාහුය. පසේ බුදුවරයෝ ඉඳ සම්යයක් සම්බෝධි ඥාණය සමාධි ගමය කරන්නාහුය. පසේ බුදු වරයෝ ප්රත්යොක් බෝධි ඥාණය සමගි ගමනය කෙරෙති. බුද්ධ පුත්ර වූ ශ්රාවකයෝ ශ්රවක පාරමිතා ඥාණය ප්රතිවේද කෙරෙති. මෙසේ භාග්යවත් වූ බුදු රජානන් වහන්සේ ඒ උපාසක වරුන්ට ත්රිවිධ කුසල සම්පත්තීන් හා දිව්ය බ්රහ්ම සම්පත්තීන් දක්වා කෙලවර මේ අපණ්තක පටිපදාව අර්හත් මාර්ගයට පමුණුවා නිර්වාණ සම්පත්තිය සාදාදී ලන්නේයැයි කියා අනේ පිඩු මහා සිටානන්ගේ ප්රධෘන කොට ඇති පන්සියයක් උපාසක වරුන්ට මේ අපණ්තක ධර්ම දේශනාව දක්වා මත්තෙහි චතුරාර්ය සත්යය සොලොස් ආකාරයකින් ප්රකාශ කොට වදාල සේක. මේ චතුස් සත්යය ධර්ම දේශනාවගේ කෙළවර ඒ සියළු පන්සියයක් උපාසක වරු යෙළ දහසක් කෙළසුන් නසා දහසක් නයින් ප්රතිමණ්ඩිත වූ සෝවාන් ඵලයෙහි පිහිටියාහුය. බුදු රජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා මේ අපණ්තක ජාතකය නිමවා වදාලසේක. එසමයෙහි අඥ්ඥාණ වූ සාන්තු නායක පුත්ර නම් දැන් මේ දේවදත්ත ස්ථවිරයේය. ඔහුගේ පෂීද නම් මේ දේවදත්ත පර්ෂිද වන්නේය. එසමයෙහි නුවණැති සාන්තු නායකයාගේ පර්ෂිද නම් දැන් බුදු පිරිස් වන්නාහුය. එසමයෙහි නුවණැති සාන්තු නායක පුත්ර නම් තිලෝගුරු සම්යයක් සම්බුදු රජු වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේකි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom