Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්සිය පනස් ජාතක කතා ( update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ තෙරුන් වහන්සේ කුමාරයන්ට තචපඤචත කර්මස්ථාන දී මහණ කළ සේක. උන්වහන්සේත් බොහා් වූ බුද්ධ වචනයන් ඉගෙණ පිරුණාව විසිවයස් ඇතිසේක් උපසම්පදා ලත් සේක. උපසම්පදා වූ තැන් පටන් නුවණින් සලකා භාවනා මනස්කාර කෙරෙමින් නොබෝ දවසකින් රහත් වූ සේක. මහාපන්ථක ස්ථවිරයන් වහන්සේ ධ්යාන සුවයෙන් දවස්යවන සේක් කිමෙක්ද මේ සැපය චුල්ලපන්ථක යන්ට දෙන්ට පුළුවන්දෝහෝයි සිතූසේක. ඉක්බිත්තෙන් ඒ මහාපන්ථක ස්ථවිරයන් වහන්සේ මූතුන් සිටානන්ගේ ගොට ගොස් මහා සිටානෙනි. ඉඳින් තොපි ගිවිසුනම් මම චුල්ලපන්ථකයන් මහණ කරවන්නෙමි වේදැයි වදාළ සේක. ඒ අසා සිටානෝ යහපත ස්වාමීනි චුල්ලපන්ථකයන් මහණ කළ මැනවැයි කිවුය. තෙරුන් වහන්සේ චුල්ලපන්ථකයන් මහණකොට දශශීලයෙහි පිහිටවූ සේක. චුල්ලපන්ථක සාමණේරයන් වහන්සේ මහණවෙලා මන්දප්රාඥ වූ හ.

පදුමං යථා කොකනදං සුගන්ධං පතො සියා චුල්ල මවිතගන්ධං

අංඝීරසං පස්ස විරොචමානං තපන්නමාදිච්ච මිවන්නළිකෙඛං

යන මේ ගාථාව සාරමසකින් වනපොත් කරන්නට අසමර්ථ වූයේය. ඒ චුල්ල පන්ථක සාමණේරයන් වහන්සේ කාශ්යප සර්වඥයන් වහන්සේගේ සමයෙහි මහණව නුවණැතිව එක්තරා නුවණමද භික්ෂූ කෙණෙකුන් වහන්සේගේ පාළි උගන්නා කල්හි සිනාසී නින්දාකොට කෙළිසේක. ඒ නුවණ මඳ භික්ෂූන් වහන්සේ ප්රඥාවන්ත භික්ෂූන් වහන්සේගේ නින්ද්රයෙන් පාළිය නුගත් සේක. වනපොත් නොකළ සේක. ඒ පූර්ව ජන්මයේ කරණලද අකුශල කර්මානුභාවයෙන් මේ චුල්ලපන්ථක සාමණේරයන් වහන්සේ මහණ වූ ගමණේ නුවනින් මඳවු සේක. පළමු වනපොත්කළ පදය ඉදිරියේ වනපොත් කරණ කලට නස්නේය. මේ ගාථාව වනපොත් කරන්ට උත්සහාකරන්නාවූ චුල්ලපන්ථක සාමණේරයන් වහන්සේට සාරමසක් ඉකුත්ව ගියේය.

එකල්හි මහාපන්තක ස්ථවිරයන්වහන්සේ මෙසේ වදාළ සේක. පන්ථකයෙනි. මේ ශාසනයට අයෝග්යව සාරමසකින් එක ගාථාවක් වනපොත් කොට ගන්ට අසමර්ථිව ප්රව්රජ්යාකෘත්ය වූ කලී තෙපි කෙසේ මස්තකප්රාප්ත කරවූදැයි මෙතෙකින් පලායවයි කියා විහාරයෙන් නෙරපූ සේක. එසමයෙහි මහාපන්ථක ස්ථවිරයන් වහන්සේ සියලු සංඝයාවහන්සේට බත් බෙදාදෙනසේක. ජීවකයෝ බොහෝ ගඳ දුම්මල් පහන් ආදිය ගෙන්වාගෙණ තමන්ගේ අඹ උයනට ගොස් බුදුන්ට පූජාකොට බණ අසා උන්ස්නෙන් නැගී බුදුන් වැඳ මහා පන්ථකස්ථවිරයන් වහන්සේ කරා එළඹ ස්වාමීනී බුහුන් සමීපයෙහි කෙතෙක් භික්ෂුන් වහන්සේදැයි විචාළෝය. තෙරුන්වහන්සේ පන්සියයක් පමණ භික්ෂුන් වහන්සේයයි වදාළ සේක. එකල්හි ජිවකයෝ කියන්නෝ ස්වාමීනි සෙට බුදුන් ප්රධාන කොට ඇති පන්සියයක් භික්ෂූන්වහන්සේ කැඳවාගෙණ අවුත් මාගේ ගෙයිදී සිඟුව මැනවැයි කිවුය. උපාසකයින් චුල්ලපන්ථකයෝ ශාසනයෙහි පිහිටක් නොලද්දෝය. උන් හැර සෙසු භික්ෂූන් වහන්සේට තොපගේ ආරාධනාව ඉවසන්ට කියන්නෙමි වේදැයි වදාළසේක. ඒ අසා චුල්ලපන්ථක සාමනේරයන් වහන්සේ සිතනසේක් මහාපන්ථක ස්ථවිරයන්වහන්සේ මෙතෙක් භික්ෂුන්වහන්සේගේ් ආරාධනාව ඉවසනසේක් මා පිටත් තොට ඉවසූ සේක. ඒකාන්තයෙන් මාගේ බෑණන්වහන්සේ මා කෙරේ බිඳි ගියේය. එසේ කළ මට දැන් ශාසනයෙන් ප්රයෝජන කිම්ද ගිහිවෙමි. ගිහිව සිට දානාදීවූ පින් කොට ජිවත්වෙමි යි සිතා දෙවෙනි දවස් උදෑසන ගිහිවෙමියි සිතා නික්මුණේය. සර්වඥයන් වහන්සේ ෙඅළුයම්වේලෙහි ලොවබලා වදාරණසේක් මේ කාරණය දැක පළුමුකොට ගොස් චුල්ලපන්ථකයන් වහන්සේ යන මග දොරටුවේ සක්මන්කරණ සේක්. තමන් වහන්සේ වසනගෙන් නික්මුණසේක් සර්වඥයන් වහන්සේ දැක ස්වාමීනියි කියා එළඹ නමස්කාර කළ සේක. ඉක්බිත්තනේ සර්වඥයන් චුල්ලපන්ථක මේ වෙලේ කොයි යව්දැයි වදාළසේක. ස්වාමීනි මාගේ බෑණනුවන් වහන්සේ මා ශාසනයෙන් නෙරපූ සේක. එසේහෙයින් මම ගිහි වන්නෙමියි දැන්වූසේක. ඒ අසා සර්වඥයන් වහන්සේ චුල්ලපන්ථකයෙනි තොපගේ ප්රව්රජ්යාව නම් මා සන්තකය. බෑණන් විසින් නෙරපණලද්දා වූ තොපි කවර කාරණයකින් මා සමීපයට නාවාහුද මා කැටුව එවයි ගිහිවීමෙන් ප්රයෝජන කිම්ද මා සමිපයෙහි වාසය කරවයි කියා වදාළසේක. ඉක්බිති චුල්ලපන්ථකයන් වහන්සේ කැඳවාගෙණ ගොස් ගඳ කිළි නිසමත්තෙහි හිඳුවා චුල්ලපන්ථකයනි නැගෙණහිරට අභිමුව හිඳ මේ රෙද්ද රජොහරණං රජොහරණං යි කිය කියා පිරිමැදීමෙන් මෙතන හිඳුවයි වදාරා ඍදියෙන් මවන ලද පිරිසිදු රෙද්දක් දී වඩනට වේලා දැනුවූ කල්හි භික්ෂූ සංඝයා වහන්සේ පිරිවරා ජීවකයන්ගේ ගෙට ගොස් පනවන ලද බුද්ධාසන මස්ථකයෙහි වැඩවුන් සේක. චුල්ලපන්ථකයන් වහන්සේද සූර්ය රෂ්මිය බල බලා ඒ රෙදි කඩ රජෝහරණං රජෝහරණං යි කිය කියා පිරිමදිමින් උන් සේක. මෙසේ ඒ චුල්ලපන්ථකයන් වහන්සේ ඒ රෙදි කඩ පිරි මැද මැද සිටියදීම කිළිටුව ගියේය. ඉක්බිති උන් වහන්සේ සිතන සේක් මේ රෙදි කඩ ඉතා පිරිසිදුය. නිර්මලය. මේ ආත්මභාවය නිසා පූර්ව ප්රකෘත්තී හැර මෙසේ කිළිටුව ගියේ ඒකාන්තයෙන් ප්රත්ය සමුත්පන්න ධර්මයෝ ඉපිද නස්නා සුල්හ යයි කිය කියා ප්රත්ය සමුප්පන්න ධර්මයන්ගේ ක්ෂණ ක්ෂණ යෙහි ඉපිද නස්නා බව සලකමින් විදර්ශනා වැඩූ සේක. සර්වඥයන් වහන්සේද චුල්ලපන්ථකයන්ගේ සිත විදර්ශනාවට නැගෙන්නේ යැයි චුල්ලපන්ථකය රෙදි කැබැල්ල කිලිටුව රජසින් රැඳි ගියේය. එමෙන්ම තාගේ අභ්යන්තරයෙහිද රාග රජාදීහූ ඇත. ඔවුන් දුරු කරවයි කියා ආලෝකයක් හැර ඉදිරියේ වූ නාක් මෙන් පෙනෙන්නා වූ ස්වරූප ඇතිව මේ ගාථාව වදාල සේක.

[QUOTE="1118lakmalkumara, post: 6402383, member: 204945"] [SIZE=4][COLOR=blue]ඒ තෙරුන් වහන්සේ කුමාරයන්ට තචපඤචත කර්මස්ථාන දී මහණ කළ සේක. උන්වහන්සේත් බොහා් වූ බුද්ධ වචනයන් ඉගෙණ පිරුණාව විසිවයස් ඇතිසේක් උපසම්පදා ලත් සේක. උපසම්පදා වූ තැන් පටන් නුවණින් සලකා භාවනා මනස්කාර කෙරෙමින් නොබෝ දවසකින් රහත් වූ සේක. මහාපන්ථක ස්ථවිරයන් වහන්සේ ධ්යාන සුවයෙන් දවස්යවන සේක් කිමෙක්ද මේ සැපය චුල්ලපන්ථක යන්ට දෙන්ට පුළුවන්දෝහෝයි සිතූසේක. ඉක්බිත්තෙන් ඒ මහාපන්ථක ස්ථවිරයන් වහන්සේ මූතුන් සිටානන්ගේ ගොට ගොස් මහා සිටානෙනි. ඉඳින් තොපි ගිවිසුනම් මම චුල්ලපන්ථකයන් මහණ කරවන්නෙමි වේදැයි වදාළ සේක. ඒ අසා සිටානෝ යහපත ස්වාමීනි චුල්ලපන්ථකයන් මහණ කළ මැනවැයි කිවුය. තෙරුන් වහන්සේ චුල්ලපන්ථකයන් මහණකොට දශශීලයෙහි පිහිටවූ සේක. චුල්ලපන්ථක සාමණේරයන් වහන්සේ මහණවෙලා මන්දප්රාඥ වූ හ. පදුමං යථා කොකනදං සුගන්ධං පතො සියා චුල්ල මවිතගන්ධං අංඝීරසං පස්ස විරොචමානං තපන්නමාදිච්ච මිවන්නළිකෙඛං යන මේ ගාථාව සාරමසකින් වනපොත් කරන්නට අසමර්ථ වූයේය. ඒ චුල්ල පන්ථක සාමණේරයන් වහන්සේ කාශ්යප සර්වඥයන් වහන්සේගේ සමයෙහි මහණව නුවණැතිව එක්තරා නුවණමද භික්ෂූ කෙණෙකුන් වහන්සේගේ පාළි උගන්නා කල්හි සිනාසී නින්දාකොට කෙළිසේක. ඒ නුවණ මඳ භික්ෂූන් වහන්සේ ප්රඥාවන්ත භික්ෂූන් වහන්සේගේ නින්ද්රයෙන් පාළිය නුගත් සේක. වනපොත් නොකළ සේක. ඒ පූර්ව ජන්මයේ කරණලද අකුශල කර්මානුභාවයෙන් මේ චුල්ලපන්ථක සාමණේරයන් වහන්සේ මහණ වූ ගමණේ නුවනින් මඳවු සේක. පළමු වනපොත්කළ පදය ඉදිරියේ වනපොත් කරණ කලට නස්නේය. මේ ගාථාව වනපොත් කරන්ට උත්සහාකරන්නාවූ චුල්ලපන්ථක සාමණේරයන් වහන්සේට සාරමසක් ඉකුත්ව ගියේය. එකල්හි මහාපන්තක ස්ථවිරයන්වහන්සේ මෙසේ වදාළ සේක. පන්ථකයෙනි. මේ ශාසනයට අයෝග්යව සාරමසකින් එක ගාථාවක් වනපොත් කොට ගන්ට අසමර්ථිව ප්රව්රජ්යාකෘත්ය වූ කලී තෙපි කෙසේ මස්තකප්රාප්ත කරවූදැයි මෙතෙකින් පලායවයි කියා විහාරයෙන් නෙරපූ සේක. එසමයෙහි මහාපන්ථක ස්ථවිරයන් වහන්සේ සියලු සංඝයාවහන්සේට බත් බෙදාදෙනසේක. ජීවකයෝ බොහෝ ගඳ දුම්මල් පහන් ආදිය ගෙන්වාගෙණ තමන්ගේ අඹ උයනට ගොස් බුදුන්ට පූජාකොට බණ අසා උන්ස්නෙන් නැගී බුදුන් වැඳ මහා පන්ථකස්ථවිරයන් වහන්සේ කරා එළඹ ස්වාමීනී බුහුන් සමීපයෙහි කෙතෙක් භික්ෂුන් වහන්සේදැයි විචාළෝය. තෙරුන්වහන්සේ පන්සියයක් පමණ භික්ෂුන් වහන්සේයයි වදාළ සේක. එකල්හි ජිවකයෝ කියන්නෝ ස්වාමීනි සෙට බුදුන් ප්රධාන කොට ඇති පන්සියයක් භික්ෂූන්වහන්සේ කැඳවාගෙණ අවුත් මාගේ ගෙයිදී සිඟුව මැනවැයි කිවුය. උපාසකයින් චුල්ලපන්ථකයෝ ශාසනයෙහි පිහිටක් නොලද්දෝය. උන් හැර සෙසු භික්ෂූන් වහන්සේට තොපගේ ආරාධනාව ඉවසන්ට කියන්නෙමි වේදැයි වදාළසේක. ඒ අසා චුල්ලපන්ථක සාමනේරයන් වහන්සේ සිතනසේක් මහාපන්ථක ස්ථවිරයන්වහන්සේ මෙතෙක් භික්ෂුන්වහන්සේගේ් ආරාධනාව ඉවසනසේක් මා පිටත් තොට ඉවසූ සේක. ඒකාන්තයෙන් මාගේ බෑණන්වහන්සේ මා කෙරේ බිඳි ගියේය. එසේ කළ මට දැන් ශාසනයෙන් ප්රයෝජන කිම්ද ගිහිවෙමි. ගිහිව සිට දානාදීවූ පින් කොට ජිවත්වෙමි යි සිතා දෙවෙනි දවස් උදෑසන ගිහිවෙමියි සිතා නික්මුණේය. සර්වඥයන් වහන්සේ ෙඅළුයම්වේලෙහි ලොවබලා වදාරණසේක් මේ කාරණය දැක පළුමුකොට ගොස් චුල්ලපන්ථකයන් වහන්සේ යන මග දොරටුවේ සක්මන්කරණ සේක්. තමන් වහන්සේ වසනගෙන් නික්මුණසේක් සර්වඥයන් වහන්සේ දැක ස්වාමීනියි කියා එළඹ නමස්කාර කළ සේක. ඉක්බිත්තනේ සර්වඥයන් චුල්ලපන්ථක මේ වෙලේ කොයි යව්දැයි වදාළසේක. ස්වාමීනි මාගේ බෑණනුවන් වහන්සේ මා ශාසනයෙන් නෙරපූ සේක. එසේහෙයින් මම ගිහි වන්නෙමියි දැන්වූසේක. ඒ අසා සර්වඥයන් වහන්සේ චුල්ලපන්ථකයෙනි තොපගේ ප්රව්රජ්යාව නම් මා සන්තකය. බෑණන් විසින් නෙරපණලද්දා වූ තොපි කවර කාරණයකින් මා සමීපයට නාවාහුද මා කැටුව එවයි ගිහිවීමෙන් ප්රයෝජන කිම්ද මා සමිපයෙහි වාසය කරවයි කියා වදාළසේක. ඉක්බිති චුල්ලපන්ථකයන් වහන්සේ කැඳවාගෙණ ගොස් ගඳ කිළි නිසමත්තෙහි හිඳුවා චුල්ලපන්ථකයනි නැගෙණහිරට අභිමුව හිඳ මේ රෙද්ද රජොහරණං රජොහරණං යි කිය කියා පිරිමැදීමෙන් මෙතන හිඳුවයි වදාරා ඍදියෙන් මවන ලද පිරිසිදු රෙද්දක් දී වඩනට වේලා දැනුවූ කල්හි භික්ෂූ සංඝයා වහන්සේ පිරිවරා ජීවකයන්ගේ ගෙට ගොස් පනවන ලද බුද්ධාසන මස්ථකයෙහි වැඩවුන් සේක. චුල්ලපන්ථකයන් වහන්සේද සූර්ය රෂ්මිය බල බලා ඒ රෙදි කඩ රජෝහරණං රජෝහරණං යි කිය කියා පිරිමදිමින් උන් සේක. මෙසේ ඒ චුල්ලපන්ථකයන් වහන්සේ ඒ රෙදි කඩ පිරි මැද මැද සිටියදීම කිළිටුව ගියේය. ඉක්බිති උන් වහන්සේ සිතන සේක් මේ රෙදි කඩ ඉතා පිරිසිදුය. නිර්මලය. මේ ආත්මභාවය නිසා පූර්ව ප්රකෘත්තී හැර මෙසේ කිළිටුව ගියේ ඒකාන්තයෙන් ප්රත්ය සමුත්පන්න ධර්මයෝ ඉපිද නස්නා සුල්හ යයි කිය කියා ප්රත්ය සමුප්පන්න ධර්මයන්ගේ ක්ෂණ ක්ෂණ යෙහි ඉපිද නස්නා බව සලකමින් විදර්ශනා වැඩූ සේක. සර්වඥයන් වහන්සේද චුල්ලපන්ථකයන්ගේ සිත විදර්ශනාවට නැගෙන්නේ යැයි චුල්ලපන්ථකය රෙදි කැබැල්ල කිලිටුව රජසින් රැඳි ගියේය. එමෙන්ම තාගේ අභ්යන්තරයෙහිද රාග රජාදීහූ ඇත. ඔවුන් දුරු කරවයි කියා ආලෝකයක් හැර ඉදිරියේ වූ නාක් මෙන් පෙනෙන්නා වූ ස්වරූප ඇතිව මේ ගාථාව වදාල සේක. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom