Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්සිය පනස් ජාතක කතා ( update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රගෝ රාජෝ නචපන රේණු උච්චතී රාග සෙස්තං අදිවචනං රජති.

ඒතං රජං විප්ප ජහිට්ඨ භික්ඛවෝ විහරනති තේ විගත රජස්සං සාසනේ

ද්වසෛා් රජෝ නචපන රේණු වුච්චති දොස සේ සතං අධිවචනං රජෝතී.

ඒතං රජං විප්ප ජහිට්ඨ භික්ඛවෝ වහරනතී තේ විගත රජස්ස සාසනේ.

මෝහ රජෝ නවපන රේණු වුච්චතී මොහො ස්සතං අධි වචනං රජෝතී.

ඒතං රජං විප්ප ජහිට්ඨ භික්ඛවෝ වහරණතී තේත විගත රජස්ස සාසනේ .

යන මේ ගාථා වදාල ඉක්බිති චුල්ලපන්ථක ස්ථවිරයන් වහන්සේ සිව් පිළිසිඹියා හා සමඟ රහත් වූ සේක. චතුපටිසම්භිධාවට පැමිණිමෙන් ත්රිපිටකය ප්රගුණ විය.ඒ චුල්ලපන්ථක ස්ථවිරයන් වහන්සේ පෙර රජව ඉපද නුවර පැදකුණු කරන සේක් නළලින් දා වැගිරෙන්නට පටන් ගත් කලිහි පිරිසිදු සළු පටින් නළල් කෙළවර පිසපු සේක. සළුව කිලිටුව ගියේය. ඒ රජ්ජුරුවෝ සිතන් නාහු මේ ශරීරය නිසා මෙබඳු වූ පිරිසිදු සළුව තමාගේ පිරිසිදු ධවල ගුණය හැර කිළිටුව ගියේය. ඒ කාන්යෙන් ප්රත්ය සමුප්පන්න ධර්මයෝ අනිත්යයෝ යැයි අත්ත්යසංඥාව සිහි කලේය. ඒ කාරණයෙන් ඒ තෙරුන් වහන්සේට රජෝ හරණ යන පත්ර විය. ජිවකයෝ සර්වඥයන් වහන්සේට දක්ෂිණෝද්ධකය පළ වූ බුදුහු එවේලෙහි පීවකයිනි විහාරයෙහි භික්ෂූ ඇත්තෝ නොවේදැයි කියා අතින් පාත්රය වැසූ සේක. එවෙළෙහි මහා පන්ථක ස්ථවිරයන් වහන්සේ ස්වාමීනි විහාරයෙහි භික්ෂූන් නැත්තේයි වෙද්දැයි කී සේක. සර්වඥයන් වහන්සේ භික්ෂුන් ඇති නැති නියාව දැන එවයි කියා පූරුෂයකු යැවුහ. එකෙණෙහි චුල්ලපන්ථක ස්ථවිරයන් වහන්සේ සිතන සේක් මාගේ බෑණන් වහන්සේ විහාරයෙහි භික්ෂූහූ නැතැයි සිතූහ. විහාරයෙහි භික්ෂූන් ඇති නියා උන් වහන්සේට ප්රකාශ කල මැනවයි සිතා සියළු අඹ උයන භික්ෂූන් ගෙන්ම පිරු සේක. සමහර භික්ෂූන් වහන්සේ සිවුරු ගෙත්තම් කරන සේක. සමහර කෙණෙකු වහන්සේ සිව්රු රඳන සේක. කෙණෙකුන් වහන්සේ වණපොත් කරණ සේකැයි මෙසේ ඔවුනවුන් වෙනසක් නැතිව එක ස්වරූපය වූ භික්ෂූන් දහසක් මැවු සේක. බලන්නට ගිය පුරුෂයා විහාරයේ බෝහෝ භික්ෂූන් දැක නැවත අවුත් ජිවකයන්ට කියන්නේ සියළු අඹ උයන භික්ෂූන්ගෙන් ගැවසී ගත්තේයැයි කීය. ඉක්බිති සර්වඥයන් වහන්සේ ඒ පුරුෂයාට වදාරණ සේක් බුදුහු චුල්ලපන්ථකයන් වහන්සේ කැඳවන සේකැයි කියවයි වදාල සේක. එබස් අසා පුරුෂයා ගොස් එපරිද්දෙන්ම කී කල්හි මම චුල්ලපන්ථකයෙමි මම චුල්ලපන්ථකයෙහි මුඛ දහසක් නැංගේය. එකල්හි පුරුෂයා නැවත බුදුන් කරා ගොස් ස්වාමීනී හැම දෙනා වහන්සේ අපි චුල්ලපන්ථක යම්හ. අපි චුල්ලපන්ථක යම් ය කියන සේක් යැයි දැන්වීය. ඒ බස් අසා බුදුහූ දැන්නෝ ගොස් පළමු කොට යමෙක් මම චුල්ලපන්ථක කිවු නම් ඔහු අත අල්වා ගනුව අවශේෂයෝ අන්තර්ධාන වෙතියි වදාලාහ. එවෙලෙහි ඒ පුරුෂයා එපරිද්දෙන්ම කලේය. දහසක් පමණ භික්ෂුන් වහන්සේ අන්තර්ධහන සේක. තෙරුණ් වහන්සේද කැඳවාගිය පුරුෂයා හා කැටිව වැඩි සේක. සර්වඥයන් වහන්සේ ජීවකයන් කැඳවා ජීවකියනි චුල්ලපන්ථකයන්ගේ පාත්රය ගනුවයි චුල්ලපන්ථකයෝ තොපට අනුමෙවැනි ධර්ම දේශනා කරවයි වදාලා හං ජීවකයෝ එපරිද්දෙන්ම කළෝය. එවේලෙහි චුල්ලපන්ථක ස්ථිවරයන් වහන්සේ සිංහ නාද කරන්නාහු අභීත කේසර සිංහ රාජයකු පරිද්දෙන් තුන් පිටකය අලලා අනුමෙවැනි ධර්මදේශනා කල සේක. සර්වඥයානන් වහන්සේ උනස්නෙන් පැන නැගී භික්ෂු සංඝයා පිරිවරා විහාරයට වැඩ භික්ෂූන් විසින්වත් දැක් වූ කල්හි හුනස්නෙන් නැගී ගධ කිළි නිසමත්තෙහි සිට භික්ෂූ සංඝයා වහන්සේට සුපතු වාදය දී කමටහන් දී වදාරා භික්ෂූ සංඝයා යවා සිව් දැගදින් සුවඳ කරන ලද ගධ කිලියට වැඳ දකුණැලව සිංහ සෛයාව කොට වදාල සේක. ඉක්බිත්තෙන් සවස් වේලෙහි ධම්සභා මණ්ඩපයට භික්ෂූන් වහන්සේ නොයෙන් තැන් රැස්ව රත් පලස් තිරයක් වට කරන කලක් මෙන් හිඳ බුදුන්ගේ ගුණ කථාව පටන් ගත් සේක.

ඇවැත්නි මහාපන්ථකස්ථවීරයෝ චුල්ලපන්ථක ස්ථවිරයන්ගේ අංධ්යාසය නොදන්නාහු එකගාථාව සාරමසකින් වනපොත් කොට ගත නුහුණුවෝය. නුවණ මදයෝයයි කියා විහාරයෙන් නෙරපූය. සර්වඥයන් වහන්සේ තමන් වහන්සේ ධර්මරාජ බැවින් එකම අන්තරාභක්තියෙහි සිවුපිළිසිඹියා හා සමග අර්හත්ඵලය දුන්සේක. චතුසට්සම්භිදා ප්රාප්තවිය. එමෙන් තුන්පිටකය ප්රගුණ විය. සර්වඥයන් වහන්සේගේ බලමහිමය නම් ඉතා ආශ්චර්යයන්නේය යි බුදුන් ගේ ගුණ කිය කියා උන්සේක. එකල්හි සර්වඥයන් වහන්සේ දම්සභා මණ්ඩපයෙහි මේ කථා ප්රවෘතිය දැන අද මා විසින් එතන ෙයන්න වටනේයයි බුද්ධ ස්යොවෙන් නැගී රත්වූ දෙපට අඳනා සිවුර තිමණ්ඩල ප්රතිච්ඡාදනය කිරීම වශයෙන් හැඳ විජ්ජුල්ලතා සශ්රීකවූ පටීධාතුව ඊ මත්තේ බැඳ රත්පලසක් හා සමානවූ පාංශූකූල සුගත මහා චිවරය ඒකාංශ කොට ඊමත්තේ පොරවා සුගන්ධ ගන්ධ කුටියෙන් නික්ම මතත්හස්තිරාජයක්හූ අල්වන්නට නික්මුණු කෙශරී සිංහරාජයෙකුගේ විලාසයෙන් අප්රමාණ සර්වඥලීලාවෙන් දම්සභා මණ්ඩපයට වැඩ සරහන ලද මණ්ඩප මාධ්යයෙහි පණවන ලද උතුම්වූ බුද්ධාසන මස්තකයට පැන නැගී ෂඩ්වර්ණ බුද්ධරශ්මි මාලාවෙන් විහිදු මින් සාගරකුක්ෂිය බබුලුවමින් යුගදුරු මුදුනෙහි දිලිසෙන්නාවූ ලහිරුමඩලක් මෙන් දිලිහි දිලහි ආසන මධ්යයෙහි වැඩ උන්සේක. බුදුරජානන් වහන්සේ එතැනට පැමිණ කෙණෙහිම ිභික්ෂූ සංඝයා වහන්සේ කථාවිචේඡදනය කොට මුවෙන් නොබැණ වැඩ උන් සේක. සර්වඥයන් වහන්සේ මොළොක්වූ මෙත් සිතින් භික්ෂූපෂිත් බලා මේ පර්ෂිද ඉතා බොහෝ වන්නේය. එකද භික්ෂූවක්හුගේ අතපය සෙලවිමක් වේ වයි කැසපියන කිඹිසපියන ශබ්දයක් වේවායි නැත. මේ සියළු භික්ෂූහුම බුද්ධ ගෞරවයෙන් හා බුද්ධතේජසින් තැතිගත්හ. ආයුෂ්කල්පය මුළුල්ලෙහි මා බෑනනොනැගී උන් කල්හිදු පළමුකොට කථාවක් නුපදවති. එහෙයින් මම පළමුකොට කථාවක් උපදවමියි සිතා මිහිරී වූ බ්රහ්මස්වරයෙන් භික්ෂූන්ට ආමන්ත්රණය කොට මහණෙනි දැන් කවර කථාවකින් යුක්තව උනුද කවර නම් කථාවක් තොපට අදාල වීදැයි විචාළසේක. එකල්හි ඒ භික්ෂූන් වහන්සේ අපි මෙතැන්හි උනනමෝ අන්යවූ සවර්ගමෝක්ෂද්වයට බාධාක වූ තිරශ්චින කථාවක් නොකීම්හ. නුඹවහන්සේගේ ගුණ වර්ථතානොට උනුම්හයි දැන් වූ සේක. එකල්හි භික්ෂූන් වහන්සේගේ කථාව අසා මහණෙනි චුල්ලපන්ථකයෝ දැන් මා නිසා ධර්මමහත්වයට පැමිණියෝ යි වදාළ සේක. එකල්හි එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ ඒ අර්ථය ප්රකාශ කරනු පිණිස භාග්යවත් වූ බුදුරජානන් වහන්සේට ආරාධනාා කළ සේක. භාග්යවතුන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

[QUOTE="1118lakmalkumara, post: 6402393, member: 204945"] [SIZE=4][COLOR=blue]රගෝ රාජෝ නචපන රේණු උච්චතී රාග සෙස්තං අදිවචනං රජති. ඒතං රජං විප්ප ජහිට්ඨ භික්ඛවෝ විහරනති තේ විගත රජස්සං සාසනේ ද්වසෛා් රජෝ නචපන රේණු වුච්චති දොස සේ සතං අධිවචනං රජෝතී. ඒතං රජං විප්ප ජහිට්ඨ භික්ඛවෝ වහරනතී තේ විගත රජස්ස සාසනේ. මෝහ රජෝ නවපන රේණු වුච්චතී මොහො ස්සතං අධි වචනං රජෝතී. ඒතං රජං විප්ප ජහිට්ඨ භික්ඛවෝ වහරණතී තේත විගත රජස්ස සාසනේ . යන මේ ගාථා වදාල ඉක්බිති චුල්ලපන්ථක ස්ථවිරයන් වහන්සේ සිව් පිළිසිඹියා හා සමඟ රහත් වූ සේක. චතුපටිසම්භිධාවට පැමිණිමෙන් ත්රිපිටකය ප්රගුණ විය.ඒ චුල්ලපන්ථක ස්ථවිරයන් වහන්සේ පෙර රජව ඉපද නුවර පැදකුණු කරන සේක් නළලින් දා වැගිරෙන්නට පටන් ගත් කලිහි පිරිසිදු සළු පටින් නළල් කෙළවර පිසපු සේක. සළුව කිලිටුව ගියේය. ඒ රජ්ජුරුවෝ සිතන් නාහු මේ ශරීරය නිසා මෙබඳු වූ පිරිසිදු සළුව තමාගේ පිරිසිදු ධවල ගුණය හැර කිළිටුව ගියේය. ඒ කාන්යෙන් ප්රත්ය සමුප්පන්න ධර්මයෝ අනිත්යයෝ යැයි අත්ත්යසංඥාව සිහි කලේය. ඒ කාරණයෙන් ඒ තෙරුන් වහන්සේට රජෝ හරණ යන පත්ර විය. ජිවකයෝ සර්වඥයන් වහන්සේට දක්ෂිණෝද්ධකය පළ වූ බුදුහු එවේලෙහි පීවකයිනි විහාරයෙහි භික්ෂූ ඇත්තෝ නොවේදැයි කියා අතින් පාත්රය වැසූ සේක. එවෙළෙහි මහා පන්ථක ස්ථවිරයන් වහන්සේ ස්වාමීනි විහාරයෙහි භික්ෂූන් නැත්තේයි වෙද්දැයි කී සේක. සර්වඥයන් වහන්සේ භික්ෂුන් ඇති නැති නියාව දැන එවයි කියා පූරුෂයකු යැවුහ. එකෙණෙහි චුල්ලපන්ථක ස්ථවිරයන් වහන්සේ සිතන සේක් මාගේ බෑණන් වහන්සේ විහාරයෙහි භික්ෂූහූ නැතැයි සිතූහ. විහාරයෙහි භික්ෂූන් ඇති නියා උන් වහන්සේට ප්රකාශ කල මැනවයි සිතා සියළු අඹ උයන භික්ෂූන් ගෙන්ම පිරු සේක. සමහර භික්ෂූන් වහන්සේ සිවුරු ගෙත්තම් කරන සේක. සමහර කෙණෙකු වහන්සේ සිව්රු රඳන සේක. කෙණෙකුන් වහන්සේ වණපොත් කරණ සේකැයි මෙසේ ඔවුනවුන් වෙනසක් නැතිව එක ස්වරූපය වූ භික්ෂූන් දහසක් මැවු සේක. බලන්නට ගිය පුරුෂයා විහාරයේ බෝහෝ භික්ෂූන් දැක නැවත අවුත් ජිවකයන්ට කියන්නේ සියළු අඹ උයන භික්ෂූන්ගෙන් ගැවසී ගත්තේයැයි කීය. ඉක්බිති සර්වඥයන් වහන්සේ ඒ පුරුෂයාට වදාරණ සේක් බුදුහු චුල්ලපන්ථකයන් වහන්සේ කැඳවන සේකැයි කියවයි වදාල සේක. එබස් අසා පුරුෂයා ගොස් එපරිද්දෙන්ම කී කල්හි මම චුල්ලපන්ථකයෙමි මම චුල්ලපන්ථකයෙහි මුඛ දහසක් නැංගේය. එකල්හි පුරුෂයා නැවත බුදුන් කරා ගොස් ස්වාමීනී හැම දෙනා වහන්සේ අපි චුල්ලපන්ථක යම්හ. අපි චුල්ලපන්ථක යම් ය කියන සේක් යැයි දැන්වීය. ඒ බස් අසා බුදුහූ දැන්නෝ ගොස් පළමු කොට යමෙක් මම චුල්ලපන්ථක කිවු නම් ඔහු අත අල්වා ගනුව අවශේෂයෝ අන්තර්ධාන වෙතියි වදාලාහ. එවෙලෙහි ඒ පුරුෂයා එපරිද්දෙන්ම කලේය. දහසක් පමණ භික්ෂුන් වහන්සේ අන්තර්ධහන සේක. තෙරුණ් වහන්සේද කැඳවාගිය පුරුෂයා හා කැටිව වැඩි සේක. සර්වඥයන් වහන්සේ ජීවකයන් කැඳවා ජීවකියනි චුල්ලපන්ථකයන්ගේ පාත්රය ගනුවයි චුල්ලපන්ථකයෝ තොපට අනුමෙවැනි ධර්ම දේශනා කරවයි වදාලා හං ජීවකයෝ එපරිද්දෙන්ම කළෝය. එවේලෙහි චුල්ලපන්ථක ස්ථිවරයන් වහන්සේ සිංහ නාද කරන්නාහු අභීත කේසර සිංහ රාජයකු පරිද්දෙන් තුන් පිටකය අලලා අනුමෙවැනි ධර්මදේශනා කල සේක. සර්වඥයානන් වහන්සේ උනස්නෙන් පැන නැගී භික්ෂු සංඝයා පිරිවරා විහාරයට වැඩ භික්ෂූන් විසින්වත් දැක් වූ කල්හි හුනස්නෙන් නැගී ගධ කිළි නිසමත්තෙහි සිට භික්ෂූ සංඝයා වහන්සේට සුපතු වාදය දී කමටහන් දී වදාරා භික්ෂූ සංඝයා යවා සිව් දැගදින් සුවඳ කරන ලද ගධ කිලියට වැඳ දකුණැලව සිංහ සෛයාව කොට වදාල සේක. ඉක්බිත්තෙන් සවස් වේලෙහි ධම්සභා මණ්ඩපයට භික්ෂූන් වහන්සේ නොයෙන් තැන් රැස්ව රත් පලස් තිරයක් වට කරන කලක් මෙන් හිඳ බුදුන්ගේ ගුණ කථාව පටන් ගත් සේක. ඇවැත්නි මහාපන්ථකස්ථවීරයෝ චුල්ලපන්ථක ස්ථවිරයන්ගේ අංධ්යාසය නොදන්නාහු එකගාථාව සාරමසකින් වනපොත් කොට ගත නුහුණුවෝය. නුවණ මදයෝයයි කියා විහාරයෙන් නෙරපූය. සර්වඥයන් වහන්සේ තමන් වහන්සේ ධර්මරාජ බැවින් එකම අන්තරාභක්තියෙහි සිවුපිළිසිඹියා හා සමග අර්හත්ඵලය දුන්සේක. චතුසට්සම්භිදා ප්රාප්තවිය. එමෙන් තුන්පිටකය ප්රගුණ විය. සර්වඥයන් වහන්සේගේ බලමහිමය නම් ඉතා ආශ්චර්යයන්නේය යි බුදුන් ගේ ගුණ කිය කියා උන්සේක. එකල්හි සර්වඥයන් වහන්සේ දම්සභා මණ්ඩපයෙහි මේ කථා ප්රවෘතිය දැන අද මා විසින් එතන ෙයන්න වටනේයයි බුද්ධ ස්යොවෙන් නැගී රත්වූ දෙපට අඳනා සිවුර තිමණ්ඩල ප්රතිච්ඡාදනය කිරීම වශයෙන් හැඳ විජ්ජුල්ලතා සශ්රීකවූ පටීධාතුව ඊ මත්තේ බැඳ රත්පලසක් හා සමානවූ පාංශූකූල සුගත මහා චිවරය ඒකාංශ කොට ඊමත්තේ පොරවා සුගන්ධ ගන්ධ කුටියෙන් නික්ම මතත්හස්තිරාජයක්හූ අල්වන්නට නික්මුණු කෙශරී සිංහරාජයෙකුගේ විලාසයෙන් අප්රමාණ සර්වඥලීලාවෙන් දම්සභා මණ්ඩපයට වැඩ සරහන ලද මණ්ඩප මාධ්යයෙහි පණවන ලද උතුම්වූ බුද්ධාසන මස්තකයට පැන නැගී ෂඩ්වර්ණ බුද්ධරශ්මි මාලාවෙන් විහිදු මින් සාගරකුක්ෂිය බබුලුවමින් යුගදුරු මුදුනෙහි දිලිසෙන්නාවූ ලහිරුමඩලක් මෙන් දිලිහි දිලහි ආසන මධ්යයෙහි වැඩ උන්සේක. බුදුරජානන් වහන්සේ එතැනට පැමිණ කෙණෙහිම ිභික්ෂූ සංඝයා වහන්සේ කථාවිචේඡදනය කොට මුවෙන් නොබැණ වැඩ උන් සේක. සර්වඥයන් වහන්සේ මොළොක්වූ මෙත් සිතින් භික්ෂූපෂිත් බලා මේ පර්ෂිද ඉතා බොහෝ වන්නේය. එකද භික්ෂූවක්හුගේ අතපය සෙලවිමක් වේ වයි කැසපියන කිඹිසපියන ශබ්දයක් වේවායි නැත. මේ සියළු භික්ෂූහුම බුද්ධ ගෞරවයෙන් හා බුද්ධතේජසින් තැතිගත්හ. ආයුෂ්කල්පය මුළුල්ලෙහි මා බෑනනොනැගී උන් කල්හිදු පළමුකොට කථාවක් නුපදවති. එහෙයින් මම පළමුකොට කථාවක් උපදවමියි සිතා මිහිරී වූ බ්රහ්මස්වරයෙන් භික්ෂූන්ට ආමන්ත්රණය කොට මහණෙනි දැන් කවර කථාවකින් යුක්තව උනුද කවර නම් කථාවක් තොපට අදාල වීදැයි විචාළසේක. එකල්හි ඒ භික්ෂූන් වහන්සේ අපි මෙතැන්හි උනනමෝ අන්යවූ සවර්ගමෝක්ෂද්වයට බාධාක වූ තිරශ්චින කථාවක් නොකීම්හ. නුඹවහන්සේගේ ගුණ වර්ථතානොට උනුම්හයි දැන් වූ සේක. එකල්හි භික්ෂූන් වහන්සේගේ කථාව අසා මහණෙනි චුල්ලපන්ථකයෝ දැන් මා නිසා ධර්මමහත්වයට පැමිණියෝ යි වදාළ සේක. එකල්හි එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ ඒ අර්ථය ප්රකාශ කරනු පිණිස භාග්යවත් වූ බුදුරජානන් වහන්සේට ආරාධනාා කළ සේක. භාග්යවතුන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom