Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්සිය පනස් ජාතක කතා ( update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒකෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි අප මහා බෝසතානෝ සිටු කුලයක ඉපද වැඩිවිය පැමිණ සිටුතනතුරු ලැබ චුල්ලසිටානෝයයි යන නමින් ප්රසිද්ධව වසන කල ඒ සිටානෝ නුවනැත්තෝය. ව්යක්තයෝය. සියළු නිමිති දනිති.එක් දවසක් ඒ සිටානෝ රජ සේවයට යන තැනැත්තෝ විදි මධ්යයයේ මල මිනියකු දක නක්ශත්රයෝගය පරීක්ෂා කොට මෙසේ කීව්ය. නුවනැති කුලපුත්රයක් වූ විසින් මේ මියා අරගෙන පුත්රධාරාවන් පෝෂ්ය කරන්නටවත් වෙළඳාම් කරන්නටවත් පුළුවන් වන්නේ වේදැයි කිව්ය. එක්තරා දූගි පුරුෂයෙක් සිටානන්ගේ ඒ වචනය අසා සිටානෝ නොදැන නොකියතියි සිතා මීයා අරගෙන එක් සල්පිලක බලලකු නිසා දී දිවියට සමාරක් රත්රන් ලද්දේය. ඒ කාකනික මාත්රාවෙන් උක්තකරු ගෙන එක කලයකින් පැන් ගත්තේය. එතෙම මලින් මල් කඩා ගෙන ලන්නාවූ මාලාකාරින් දැක උත්සකුරු සුගද් දී පැන් රත්කලේය. ඒ මාලා කාරීහූ එකී එකී මල් මිට දුන්නාහ. ඒ තෙමේ මල් විකුට ඒ මල් මිලයෙන් දෙවැනි දවස් උත්සකුරු හා පැන් කලයක් ගෙන මල් වත්තට ගියේය. එදවස් ඕ හට මාලා කාරීන් හූ මල් භාගයක් කඩාගෙන මල් ගස් දී ගියාය. ඒ තෙමේ නොබෝ දවසකින් මේ උපායෙන් අටකහවනුවක් ලද්දේය. නැවත එක් වැසි සුළං දවසක රාජ්යය උද්ධ්යානයේ බොහෝ වියල් දඬු හා අතුපත් සුළගින් වැටුනේය. උයන් ගොව්වාද දමන්නට උපාය නොදකින්නේය. එකල්හි ඒ පුරුෂයා ඇතුලට ගොස් ඉඳීන් තොපි මේ දඬු හා අතුපත් මට දෙව්නම් මම සියළු දඬුපත් උයනින් පිටත් කරවා පියන්නෙමි වේදැයි උධ්යාන පාලයාට කීහ. උධ්යාන පාලයා යහපත යහළුව අරගෙනයි ගිවිස්සේය. චුල්ලනෙත්වා සික තෙම කුඩා කොල්ලන්ගේ කෙලිමඩුල්ලට ගොස් උත්සකුරු දීමටද ඇසිල්ලකින් ඒ සියළු දඩුපත් කොල්ලන් ලවා උයනින් අද්දා පිටත් කරවා උයන් දොරකොඩ කැටි කර වූයේය. එකල්හි රජගෙට වලං ලන කුඹලා රජගෙට වලං පලගනු සඳහා දර සොයා ඇවිදින්නේ උයන් දොර කඩා තුබු ඒ දර ගොඩ දැක ඔහු අතින් මිලදී විකිණ ගත්තේය. එදවස් චුල්ලනෙත වාසික තෙම සොලොස් කහවණුවක් හා සැල ආදීවූ වලං පන්සියයකුත් ලද්දේය. ඒ තෙමේ වෙළදාම් කිරීමෙන් කහවණු සූ විස්සක් වූ කල්හි මට මේ උපාය ඇතැයි නුවර දොරටුවට නොදුරු තැනක එක් පැන්සලක් තබාගෙන පෙන්සියයක් තණ අදිනා පුරුෂයන්ට පැන් වත්කලේය. ඔහු මෙසේ කිවුය. තොපි අපට බොහෝ උපකාර කෙළෙහිය. තොපට අපි කුමක් කරමෝදැයි කීය. එකල්ලහි චුල්ලනෙත වාසිකයා කියන්නේ මාගේ කාරියක් පැමිණි කල්හි කියන්නෙම් වේදැයි කියා ඈත මෑත අවිදින්නේ ගොඩ වෙළදාම් කරන්නවුන් හා සමගත් මුහුදු වෙළදාම් කරන්නවුන් සමගත් මිත්ර ගත්තෙය.එකල්හි ඕ හට ගොඩ වෙළදාම් කරන්නවුන්ගේ ප්රධාන පුරුෂ තෙම ඉඳින් සෙට දවස් මේ නුවරට අස් වෙළදෙක් පන්සියයක් අසුන් ගෙන එන්නේ යයි කීය. එතම ඔහුගේ වචනය අසා තණ ගෙනෙන්නා වූ පන්නයින්ට අද මට එක එකී තන මිටියක් දෙව මා තණ විකුණන්නට පළමු කොට තොපි ඇම තණ නොවිකුණවයි කීහ. එකල ඔහු හැම දෙන යහපතැයි ගිවිස පන්සියයක් තණ මිටි ගෙණ උත් ඔහුගේ ගේදොර එලුහ. අස් වෙළෙන්දා සියළු නුවර ඇවිද අසුන්ට තණ නොලැබ ඒ චුල්ලනේථ වාසිකයා හට කහවණු දහසක් දී තණ අරගත්තේය.

ඉක්බිත්තෙන් කීප දවසක් ගිය කලට සමුද්රයාත්රාවෙන් වෙළදාම් කරන්නාවූ යහළුවා ඕ හට කියන්නේ තොටට නැව් අවුත් වනැයි කීය. එකල චුල්ලනේත වාසික පුරුෂයා මට මේ උපායෙන් ප්රයෝජන ඇතැයි සිතා කහවණු අටක් දී සියළු පිරිවරින් යුක්තව පිරුණු රථයක් ගෙන මහත් වූ යස පිරිවරින් බටහිර තොට ගමට ගොස් පේරැස් මුද්දක් නැවට අත්තීකාරම් කොට දී නුදුරු තැනක වට කොට තිරයක් බඳවා සමීප වූ චර පුරුෂයන්ට මෙසේ විධාන කලේය. පිටතින් වෙළදු අවුනම් රැකවල් තුනකින් මෙහෙවර කියා මා සමීපයට කැඳවාගෙන එවයි කීහ. එකල පටුනු ගමට නැව බටයි අසා බරණැස් නුවරින් වෙළදුන් සියයක් බඩු ගනුම්හයි ආවාහුය. නැවත බඩු වෙළදාම් කරන්නාහු මනුෂ්යයෝ කියන්නාහු අපගෙන් තොපට බඩු නොලැබෙයි. අසවල් තැන හිදින්නා මහ වෙළදානන් විසින් අත්තිකාරම් දෙන ලදැයි කීවුය. එබස් අසා බරණැස් නුවර වෙළෙන්දු ඒ චුල්ලනේත වාසිකයා සමීපයට ආවාහුය. ඔහුගේ අතවැසි පුරුෂයෝ පළමු කොට ලුවිධාන නියාව රැකවල් තුනක් තුන් විටක් ඔබින් ඔබ මෙහෙවර කීයා වුත් ඒ වෙළදුන් ආබව කියා යැව්වාහුය. වෙළදුන් චුල්ල නේත වාසිකායට එකි එකී දහසක් දී චුල්ලනේත වාසික පුරුෂයා හා සමග නැව් බඩු ගනුහයි පත්තුව ගෙන නැවත එකි එකී දහසක් දී නැව බඩු අරවාගෙන බඩු තමන් සන්තක කලාහ.චුල්ලනේත වාසික තෙම දෙලක්ෂයක් වස්තූ හැර ගෙන බරණැස්නුවරට අවුත් සත්පුරුෂයන්ට කෙළෙහිගුණ දැන්ම සුදුසු වේදැයි ලක්ෂයක් වස්තු ගෙන්වා ගෙන චුල්ල සිටානන් සමීපයට ගියේය. එකල්හි සිටානෝ ඕ හට දරුව තොප විසින් කුමක් කොට මේ වස්තුව ලබන ලද්දේ දැයි කීහ. මලමීයාගේ විකිණිම පටන් සියළු ප්රවෘත්තී කීයේය. චුල්ල සිටානෝ ඔහුගේ බස් අසා මෙබඳු පුරුෂයකු අනුන්ට ඇර පියන්නට සුදුසු නොවන්නේ යයි කියා වැඩි විය පැමිණ සිටි තමන්ගේ දියනියන් ඕ හට පාවා දී සියළු තමන්ගේ වස්තුවට හිමි කලාහ. ඒ පුරුෂයා චුල්ල සිටානන්ගේ ඇවැමෙන් ඒ නුවර සිඹු සේසත් ලද්දේය. මහබෝසතානෝ දානාදී පින්කම් කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියහයි වදාල සේක. තිලෝගුරු සම්යක් සම්බුද්ධ රාජොත්තමයාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා මත්තෙහි ධර්ම දේශනා කොට යම්සේ ණුවනැති පුරුෂයෙක් මධ ගින්නක් ක්රමයෙන් ගොමසුනු ආදිය ලා මුඛයෙන් පිඹ මහත් වූ වක් නිස්කන්ධයක් කෙරේද එපරිද්දෙන්ම නුවණැති සත්ව තෙම යම් සුවල්ප වූ බඩු මිලයක් ලැබ නොයෙක් උපායෙන් වෙළඳාම් කොට වස්තු යසස් වර්ධනය කරන්නේයැයි මෙසේ භාග්යවත් වූ බුදු රජානන් වහන්සේ මහණෙනි චුල්ලපන්ථක ස්ථවිරයෝ දැන් මා නිසා ධර්මයේ මහත් තත්වයට පැමිණියෝය. පූර්ව ජන්මයෙහි මහත් තත්වයට පැමිණියෝ යැයි ධර්ම දේශනාව වදාරා අතීත කතාවත් වර්ථමාන කථාවත් දෙකම එක් කොට පූර්වාපර සන්ධි ගලපා මේ චුල්ලසෙට්ටි ජාතකය නිමවා වදාල සේක. එසමයෙහි චුල්ලනේථ වාසික පුරුෂ තෙම දැන් මේ චුල්ලපන්ථක ස්ථිවිරයෝය. එසමයෙහි චුල්ල සිටුව උන්නෙම් දැන් තිලෝගුරු සම්යයක් රජ වූ මම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේක.

[QUOTE="1118lakmalkumara, post: 6402402, member: 204945"] [URL="http://jathakakatha.org/jk4/pnk4.htm"] [/URL] [URL="http://jathakakatha.org/jk4/pak4.htm"][IMG]http://jathakakatha.org/jk4/pc4.gif[/IMG] [/URL][SIZE=4][COLOR=blue]ඒකෙසේද යත් යටගිය දවස බරණැස් නුවර බ්රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි අප මහා බෝසතානෝ සිටු කුලයක ඉපද වැඩිවිය පැමිණ සිටුතනතුරු ලැබ චුල්ලසිටානෝයයි යන නමින් ප්රසිද්ධව වසන කල ඒ සිටානෝ නුවනැත්තෝය. ව්යක්තයෝය. සියළු නිමිති දනිති.එක් දවසක් ඒ සිටානෝ රජ සේවයට යන තැනැත්තෝ විදි මධ්යයයේ මල මිනියකු දක නක්ශත්රයෝගය පරීක්ෂා කොට මෙසේ කීව්ය. නුවනැති කුලපුත්රයක් වූ විසින් මේ මියා අරගෙන පුත්රධාරාවන් පෝෂ්ය කරන්නටවත් වෙළඳාම් කරන්නටවත් පුළුවන් වන්නේ වේදැයි කිව්ය. එක්තරා දූගි පුරුෂයෙක් සිටානන්ගේ ඒ වචනය අසා සිටානෝ නොදැන නොකියතියි සිතා මීයා අරගෙන එක් සල්පිලක බලලකු නිසා දී දිවියට සමාරක් රත්රන් ලද්දේය. ඒ කාකනික මාත්රාවෙන් උක්තකරු ගෙන එක කලයකින් පැන් ගත්තේය. එතෙම මලින් මල් කඩා ගෙන ලන්නාවූ මාලාකාරින් දැක උත්සකුරු සුගද් දී පැන් රත්කලේය. ඒ මාලා කාරීහූ එකී එකී මල් මිට දුන්නාහ. ඒ තෙමේ මල් විකුට ඒ මල් මිලයෙන් දෙවැනි දවස් උත්සකුරු හා පැන් කලයක් ගෙන මල් වත්තට ගියේය. එදවස් ඕ හට මාලා කාරීන් හූ මල් භාගයක් කඩාගෙන මල් ගස් දී ගියාය. ඒ තෙමේ නොබෝ දවසකින් මේ උපායෙන් අටකහවනුවක් ලද්දේය. නැවත එක් වැසි සුළං දවසක රාජ්යය උද්ධ්යානයේ බොහෝ වියල් දඬු හා අතුපත් සුළගින් වැටුනේය. උයන් ගොව්වාද දමන්නට උපාය නොදකින්නේය. එකල්හි ඒ පුරුෂයා ඇතුලට ගොස් ඉඳීන් තොපි මේ දඬු හා අතුපත් මට දෙව්නම් මම සියළු දඬුපත් උයනින් පිටත් කරවා පියන්නෙමි වේදැයි උධ්යාන පාලයාට කීහ. උධ්යාන පාලයා යහපත යහළුව අරගෙනයි ගිවිස්සේය. චුල්ලනෙත්වා සික තෙම කුඩා කොල්ලන්ගේ කෙලිමඩුල්ලට ගොස් උත්සකුරු දීමටද ඇසිල්ලකින් ඒ සියළු දඩුපත් කොල්ලන් ලවා උයනින් අද්දා පිටත් කරවා උයන් දොරකොඩ කැටි කර වූයේය. එකල්හි රජගෙට වලං ලන කුඹලා රජගෙට වලං පලගනු සඳහා දර සොයා ඇවිදින්නේ උයන් දොර කඩා තුබු ඒ දර ගොඩ දැක ඔහු අතින් මිලදී විකිණ ගත්තේය. එදවස් චුල්ලනෙත වාසික තෙම සොලොස් කහවණුවක් හා සැල ආදීවූ වලං පන්සියයකුත් ලද්දේය. ඒ තෙමේ වෙළදාම් කිරීමෙන් කහවණු සූ විස්සක් වූ කල්හි මට මේ උපාය ඇතැයි නුවර දොරටුවට නොදුරු තැනක එක් පැන්සලක් තබාගෙන පෙන්සියයක් තණ අදිනා පුරුෂයන්ට පැන් වත්කලේය. ඔහු මෙසේ කිවුය. තොපි අපට බොහෝ උපකාර කෙළෙහිය. තොපට අපි කුමක් කරමෝදැයි කීය. එකල්ලහි චුල්ලනෙත වාසිකයා කියන්නේ මාගේ කාරියක් පැමිණි කල්හි කියන්නෙම් වේදැයි කියා ඈත මෑත අවිදින්නේ ගොඩ වෙළදාම් කරන්නවුන් හා සමගත් මුහුදු වෙළදාම් කරන්නවුන් සමගත් මිත්ර ගත්තෙය.එකල්හි ඕ හට ගොඩ වෙළදාම් කරන්නවුන්ගේ ප්රධාන පුරුෂ තෙම ඉඳින් සෙට දවස් මේ නුවරට අස් වෙළදෙක් පන්සියයක් අසුන් ගෙන එන්නේ යයි කීය. එතම ඔහුගේ වචනය අසා තණ ගෙනෙන්නා වූ පන්නයින්ට අද මට එක එකී තන මිටියක් දෙව මා තණ විකුණන්නට පළමු කොට තොපි ඇම තණ නොවිකුණවයි කීහ. එකල ඔහු හැම දෙන යහපතැයි ගිවිස පන්සියයක් තණ මිටි ගෙණ උත් ඔහුගේ ගේදොර එලුහ. අස් වෙළෙන්දා සියළු නුවර ඇවිද අසුන්ට තණ නොලැබ ඒ චුල්ලනේථ වාසිකයා හට කහවණු දහසක් දී තණ අරගත්තේය. ඉක්බිත්තෙන් කීප දවසක් ගිය කලට සමුද්රයාත්රාවෙන් වෙළදාම් කරන්නාවූ යහළුවා ඕ හට කියන්නේ තොටට නැව් අවුත් වනැයි කීය. එකල චුල්ලනේත වාසික පුරුෂයා මට මේ උපායෙන් ප්රයෝජන ඇතැයි සිතා කහවණු අටක් දී සියළු පිරිවරින් යුක්තව පිරුණු රථයක් ගෙන මහත් වූ යස පිරිවරින් බටහිර තොට ගමට ගොස් පේරැස් මුද්දක් නැවට අත්තීකාරම් කොට දී නුදුරු තැනක වට කොට තිරයක් බඳවා සමීප වූ චර පුරුෂයන්ට මෙසේ විධාන කලේය. පිටතින් වෙළදු අවුනම් රැකවල් තුනකින් මෙහෙවර කියා මා සමීපයට කැඳවාගෙන එවයි කීහ. එකල පටුනු ගමට නැව බටයි අසා බරණැස් නුවරින් වෙළදුන් සියයක් බඩු ගනුම්හයි ආවාහුය. නැවත බඩු වෙළදාම් කරන්නාහු මනුෂ්යයෝ කියන්නාහු අපගෙන් තොපට බඩු නොලැබෙයි. අසවල් තැන හිදින්නා මහ වෙළදානන් විසින් අත්තිකාරම් දෙන ලදැයි කීවුය. එබස් අසා බරණැස් නුවර වෙළෙන්දු ඒ චුල්ලනේත වාසිකයා සමීපයට ආවාහුය. ඔහුගේ අතවැසි පුරුෂයෝ පළමු කොට ලුවිධාන නියාව රැකවල් තුනක් තුන් විටක් ඔබින් ඔබ මෙහෙවර කීයා වුත් ඒ වෙළදුන් ආබව කියා යැව්වාහුය. වෙළදුන් චුල්ල නේත වාසිකායට එකි එකී දහසක් දී චුල්ලනේත වාසික පුරුෂයා හා සමග නැව් බඩු ගනුහයි පත්තුව ගෙන නැවත එකි එකී දහසක් දී නැව බඩු අරවාගෙන බඩු තමන් සන්තක කලාහ.චුල්ලනේත වාසික තෙම දෙලක්ෂයක් වස්තූ හැර ගෙන බරණැස්නුවරට අවුත් සත්පුරුෂයන්ට කෙළෙහිගුණ දැන්ම සුදුසු වේදැයි ලක්ෂයක් වස්තු ගෙන්වා ගෙන චුල්ල සිටානන් සමීපයට ගියේය. එකල්හි සිටානෝ ඕ හට දරුව තොප විසින් කුමක් කොට මේ වස්තුව ලබන ලද්දේ දැයි කීහ. මලමීයාගේ විකිණිම පටන් සියළු ප්රවෘත්තී කීයේය. චුල්ල සිටානෝ ඔහුගේ බස් අසා මෙබඳු පුරුෂයකු අනුන්ට ඇර පියන්නට සුදුසු නොවන්නේ යයි කියා වැඩි විය පැමිණ සිටි තමන්ගේ දියනියන් ඕ හට පාවා දී සියළු තමන්ගේ වස්තුවට හිමි කලාහ. ඒ පුරුෂයා චුල්ල සිටානන්ගේ ඇවැමෙන් ඒ නුවර සිඹු සේසත් ලද්දේය. මහබෝසතානෝ දානාදී පින්කම් කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියහයි වදාල සේක. තිලෝගුරු සම්යක් සම්බුද්ධ රාජොත්තමයාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා මත්තෙහි ධර්ම දේශනා කොට යම්සේ ණුවනැති පුරුෂයෙක් මධ ගින්නක් ක්රමයෙන් ගොමසුනු ආදිය ලා මුඛයෙන් පිඹ මහත් වූ වක් නිස්කන්ධයක් කෙරේද එපරිද්දෙන්ම නුවණැති සත්ව තෙම යම් සුවල්ප වූ බඩු මිලයක් ලැබ නොයෙක් උපායෙන් වෙළඳාම් කොට වස්තු යසස් වර්ධනය කරන්නේයැයි මෙසේ භාග්යවත් වූ බුදු රජානන් වහන්සේ මහණෙනි චුල්ලපන්ථක ස්ථවිරයෝ දැන් මා නිසා ධර්මයේ මහත් තත්වයට පැමිණියෝය. පූර්ව ජන්මයෙහි මහත් තත්වයට පැමිණියෝ යැයි ධර්ම දේශනාව වදාරා අතීත කතාවත් වර්ථමාන කථාවත් දෙකම එක් කොට පූර්වාපර සන්ධි ගලපා මේ චුල්ලසෙට්ටි ජාතකය නිමවා වදාල සේක. එසමයෙහි චුල්ලනේථ වාසික පුරුෂ තෙම දැන් මේ චුල්ලපන්ථක ස්ථිවිරයෝය. එසමයෙහි චුල්ල සිටුව උන්නෙම් දැන් තිලෝගුරු සම්යයක් රජ වූ මම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේක. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom