Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්සිය පනස් ජාතක කතා ( update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යටගිය දවස කසීරට බරණැස්නුවර බ්රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙක් රාජ්යය කරන්නාහුය. එකල අප මහා බෝසතානෝ ඒ රජ්ජුරුවන්ට වන්නකුකම් කරන්නාහුය. ඇත් අස් ආදීන් හා රන්රුවන් ආදිය අගය කරවති. ඒ ඇත් අස් ආදියෙන් අගය කරවා වස්තු ස්වාමින්ට වස්තුවට සුදුසු වූ වටනා මිළම දෙවති. රජ්ජුරුවෝ වූ කලී ඉතා ලෝභියෝය. ඒ රජ්ජුරුවෝ තමන් ලෝභී ප්රවෘති ඇති බැවින් මෙසේ සිතූහ. මේ වන්නකකා මෙසේ වන්නකුකම්කොට අය වැය කෙරේ නම් නොබෝකලකින්ම මාගේ භාණ්ඩාගාරයේ වස්තු නිමා යන්නේය. එසේ හෙයින් අනිකකු වන්නකු තනතුරෙහි තබමියි සිතූය. මෙසේ සිතා ඒ රජ්ජුරුවෝ සිවු මැදුරු කවුළුව හැර රාජාංගණය බලන තැනැත්තෝ ලෝභී වූ නුවණැති එක් ගම්වැසි පුරුෂයකු රාජාංගණයෙන් යන්නා දැක මේ තෙමේ මට සියළු වස්තුවේ අගය තබා අය වැය කරන්ට සමර්ථ වන්නේයයි ඔහු සමීපයට කැඳවා ගෙන්වාගෙණ දරුව තෝ අපට වස්තුවෙහි අගය තබා අය වැයකොය වන්නකුකම් කරන්නට සමර්ථයෙහිදැයි කිවුය. එබස් අසා ඒ පුරුෂයා යහපත ස්වාමීනියි ගිවිස කල්හි රජ්ජුරුවන්ගේ වස්තුව රක්නාපිණිස ඒ අඥන පුරුෂයා වන්නකු කමෙහි සැලසූහ. එතැන්පටන් ඒ දන්ධයා ඇත් අස් ආදීන් අගය කරන්නනේ අගය පිරිහෙළා මුඛවෙශාවූ යම්මිලයක් අභිප්රාය වූ පරිද්දෙන් කියයි. ඔහු වන්නකු තනතුරෙහි සිටි බැවින් එතෙම යම් මිළයක් කීනම් ඔහු කී මිළම ඒ වස්තුවට මිළ වන්නේය. රාජනියෝගයෙන් සැලසූ තැනැත්තවුන් හෙයින් ඊට වීරුද්ධව උත්තර කියන කෙණෙක් ම දවුය. එකල්හි උත්තරා පථයෙහි වසන්නාවූ එක් අස් වෙළෙන්දෙක් පන්සියයක් අසුන් එනුවරට ගෙණයේය. රජ්ජුරුවෝ අසුන් මිලකරවූයේය. එතෙම අසුන් මිළකරන්නේ පන්සියයක් අසුන්ට එකම සාල්නැළියක් අගය කළේය. මෙසේ අගය කොට අස්වෙළදුන් එකමසාල් නැළියක් දෙවයි කියා සැල් නැළියක් මිලයට දී අසුන් පන්සියක් දෙනා රජ්ජුරුවන්ගේ අස්සල බැන්දවූයේය. අස් වෙළදා පළමු අගය කරවන වන්නක්කානන් සමීපයට ගොසින් එපවත් කියා දැන්කුමක් කරමොදැයි විචාලේය. ඒ අසා මහබෝසතානෝ කියන්නාහු ඒ පුරුෂයාට අත් ලස්දී මෙසේ විචාරව අපගේ අස්සුවූ කලී එකම සාල් නැළියක් වටිති. අප විසින් දන්නා ලද්දේය. තොප නිසා සාල් නැළියෙහි අගය දන්නා කැමැත්තෙම්හ. එසේ හෙයින් රජ්ජුරුවන් වහන්සේ සමීපයේ සිට සාල්නැළිය මෙතෙක් මිල අගනේයයි කියන්නට නොපිළිවන්දැයි විචාරව. ඉදින් සාල් නැළියේ මිල කියන්ට පිළිවනැයි කියේවීනම් ඔහු කැඳවාගෙන රජ්ජුරුවන් වහන්සේ සමීපයට යව. මමත් එතනට එන්නෙමි වේදැයි කිවුය.

එකල්හි අස්වෙළදා බෝධිසත්වයන් කී බස් යහපතැයි පිළිගෙණ ලෝභී වූ වන්නකු පුරුපායට අත්ලස් දී ඒ කාරණය කිය වූයේය. ඒ වන්නකු පුරුෂයා අත්ලස්ලැබලාම සාල් නැළියට මිලකින්වමට පිළිවන් වන්නේයයයි කිය. එබස් අසා වෙළදා එසේ වී නම් රජගෙට යම්හයි කියා ඔහු කැඳවාගෙණ රජ්ජුරුවන් සමීපයට ගියේය. බෝධිසත්වයෝත් අවශේෂ අමාත්යයෝත් ඒ වෙලාවට එතනට ආවාහුය. එකල්හි අස්වෙළදා රජ්ජුරුවන් වැඳලා කියන්නේ ස්වාමීනි, මම පන්සියයක් අසුන්ට එක සාල් නැළිය අගනා බව දනිමි. ඒ සාල් නැළිය කෙතෙක් අගීදැයි වන්නකකානන් අතින් විචාල මැනව රජ්ජුරුවන් වහන්සැයි කිය රජ්ජුරුවෝ එපවත් නොදැන කියන්නාහු එඹල වන්නකුපුරුෂය පන්සියයක් අස්සු කෙතෙක් මිළ වටිද්දැයි විචාලෝය. එබස් ඇසූ වන්නකු පුරුෂයා ස්වාමිනි සාල් නැළියක් වටනේ වේදැයි කීය. වන්නාට දරුව පන්සියක් අස්සු කලි සාල්නැලියක් අගිත්වයි ඒ සාල් නැළිය කෙතෙක් මිළපුස්නේදැයි විචාළෝය. ඒ අඥාන පුරුෂයා ස්වාමීනි අන්තඃපුරය පිටිපුර සහිතව බරණැස් නුවර අගය කෙළේය. එසමයෙහි බරණැස්නුවර පවුරුවලල්ල දොළොස්යොදුනක් පමණවන්නේය. මේ නුවර ඇතුළත්වන්නේය. පිටත වානාහිතුන් සියයක් යොදුන් පමණ රාජ්යය වන්නේය. මෙසේ ඒ අඥාන පුරුෂයා දොලොස් යොදුනක් වට ඇති නුවර හා තුන්සියයක් යොදුන් වට ඇති මේසා මහත් රාජ්යය එකම මාල් නැළියට අගය කළේය., ඒ අසා අමාත්යයෝ අත් පොළසන් දී සිනාසී කියන්නාහු අපි පෙර පොළව හා රාජ්යය අනර්ග මිළ නැතැයි සිතා උනුම්හ. දැන් වූ කලි මේසා මහත් සරාජිකවූ බරණැස් නුවර හා රාජ්යය සාල් නැළියක් පමණ අගනේය. නුඹවහන්සේගේ වන්නකු පුරුෂයාගේ සමර්ථතාවයක් ඉතා ආශ්චර්යය නිසාය මේතෙක් කල් මුළුල්ලෙහි මේ වන්නකු පුරුෂයා කොයි විසීද අපගේ රජ්ජුරුවන් වහන්සේටම මෙතෙම සුදුසුවන්නේයයි හාසකොට නින්දා කළාහුය. එකල්හි රජ්ජුරුවෝ ලජ්ජාවට පැමිණ ඒ නුවණැති පුරුෂයා නුවරින් පිටත් කරවා මහබෝසතානන්ටම වන්නකු තනතුරු දුන්නාහුය. මහබෝධිසත්වයෝ එතැන්පටන් දානාදී වූ පින්කම්කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය. ශාස්තෘ වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා වදාරා ආනන්ද ස්ථවිරයෙනි, මේ අඥාන වූ උදායි ස්ථවිරයා රෙමාහට ලාභහානී කෙළේ දැන් මතු නොවෙයි පෙරත් තමා නුවණ නැති බැවින් කෙළේම වේ දැයි අතීත කථාවත් වර්ථමාන කථාවක් දෙක එක්කොට සන්ධි ගලපා මේ තණුඩුල නාළි ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි ගම්වැසි වූ අඥාන වන්නකු පුරුෂයා නම් දැන් මේ ලාළුදායි ස්ථවිරය. නුවණැති වන්නකු පුරුෂයා නම් ලොකස්වාමී වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

[QUOTE="1118lakmalkumara, post: 6402440, member: 204945"] [SIZE=4][COLOR=blue]යටගිය දවස කසීරට බරණැස්නුවර බ්රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙක් රාජ්යය කරන්නාහුය. එකල අප මහා බෝසතානෝ ඒ රජ්ජුරුවන්ට වන්නකුකම් කරන්නාහුය. ඇත් අස් ආදීන් හා රන්රුවන් ආදිය අගය කරවති. ඒ ඇත් අස් ආදියෙන් අගය කරවා වස්තු ස්වාමින්ට වස්තුවට සුදුසු වූ වටනා මිළම දෙවති. රජ්ජුරුවෝ වූ කලී ඉතා ලෝභියෝය. ඒ රජ්ජුරුවෝ තමන් ලෝභී ප්රවෘති ඇති බැවින් මෙසේ සිතූහ. මේ වන්නකකා මෙසේ වන්නකුකම්කොට අය වැය කෙරේ නම් නොබෝකලකින්ම මාගේ භාණ්ඩාගාරයේ වස්තු නිමා යන්නේය. එසේ හෙයින් අනිකකු වන්නකු තනතුරෙහි තබමියි සිතූය. මෙසේ සිතා ඒ රජ්ජුරුවෝ සිවු මැදුරු කවුළුව හැර රාජාංගණය බලන තැනැත්තෝ ලෝභී වූ නුවණැති එක් ගම්වැසි පුරුෂයකු රාජාංගණයෙන් යන්නා දැක මේ තෙමේ මට සියළු වස්තුවේ අගය තබා අය වැය කරන්ට සමර්ථ වන්නේයයි ඔහු සමීපයට කැඳවා ගෙන්වාගෙණ දරුව තෝ අපට වස්තුවෙහි අගය තබා අය වැයකොය වන්නකුකම් කරන්නට සමර්ථයෙහිදැයි කිවුය. එබස් අසා ඒ පුරුෂයා යහපත ස්වාමීනියි ගිවිස කල්හි රජ්ජුරුවන්ගේ වස්තුව රක්නාපිණිස ඒ අඥන පුරුෂයා වන්නකු කමෙහි සැලසූහ. එතැන්පටන් ඒ දන්ධයා ඇත් අස් ආදීන් අගය කරන්නනේ අගය පිරිහෙළා මුඛවෙශාවූ යම්මිලයක් අභිප්රාය වූ පරිද්දෙන් කියයි. ඔහු වන්නකු තනතුරෙහි සිටි බැවින් එතෙම යම් මිළයක් කීනම් ඔහු කී මිළම ඒ වස්තුවට මිළ වන්නේය. රාජනියෝගයෙන් සැලසූ තැනැත්තවුන් හෙයින් ඊට වීරුද්ධව උත්තර කියන කෙණෙක් ම දවුය. එකල්හි උත්තරා පථයෙහි වසන්නාවූ එක් අස් වෙළෙන්දෙක් පන්සියයක් අසුන් එනුවරට ගෙණයේය. රජ්ජුරුවෝ අසුන් මිලකරවූයේය. එතෙම අසුන් මිළකරන්නේ පන්සියයක් අසුන්ට එකම සාල්නැළියක් අගය කළේය. මෙසේ අගය කොට අස්වෙළදුන් එකමසාල් නැළියක් දෙවයි කියා සැල් නැළියක් මිලයට දී අසුන් පන්සියක් දෙනා රජ්ජුරුවන්ගේ අස්සල බැන්දවූයේය. අස් වෙළදා පළමු අගය කරවන වන්නක්කානන් සමීපයට ගොසින් එපවත් කියා දැන්කුමක් කරමොදැයි විචාලේය. ඒ අසා මහබෝසතානෝ කියන්නාහු ඒ පුරුෂයාට අත් ලස්දී මෙසේ විචාරව අපගේ අස්සුවූ කලී එකම සාල් නැළියක් වටිති. අප විසින් දන්නා ලද්දේය. තොප නිසා සාල් නැළියෙහි අගය දන්නා කැමැත්තෙම්හ. එසේ හෙයින් රජ්ජුරුවන් වහන්සේ සමීපයේ සිට සාල්නැළිය මෙතෙක් මිල අගනේයයි කියන්නට නොපිළිවන්දැයි විචාරව. ඉදින් සාල් නැළියේ මිල කියන්ට පිළිවනැයි කියේවීනම් ඔහු කැඳවාගෙන රජ්ජුරුවන් වහන්සේ සමීපයට යව. මමත් එතනට එන්නෙමි වේදැයි කිවුය. එකල්හි අස්වෙළදා බෝධිසත්වයන් කී බස් යහපතැයි පිළිගෙණ ලෝභී වූ වන්නකු පුරුපායට අත්ලස් දී ඒ කාරණය කිය වූයේය. ඒ වන්නකු පුරුෂයා අත්ලස්ලැබලාම සාල් නැළියට මිලකින්වමට පිළිවන් වන්නේයයයි කිය. එබස් අසා වෙළදා එසේ වී නම් රජගෙට යම්හයි කියා ඔහු කැඳවාගෙණ රජ්ජුරුවන් සමීපයට ගියේය. බෝධිසත්වයෝත් අවශේෂ අමාත්යයෝත් ඒ වෙලාවට එතනට ආවාහුය. එකල්හි අස්වෙළදා රජ්ජුරුවන් වැඳලා කියන්නේ ස්වාමීනි, මම පන්සියයක් අසුන්ට එක සාල් නැළිය අගනා බව දනිමි. ඒ සාල් නැළිය කෙතෙක් අගීදැයි වන්නකකානන් අතින් විචාල මැනව රජ්ජුරුවන් වහන්සැයි කිය රජ්ජුරුවෝ එපවත් නොදැන කියන්නාහු එඹල වන්නකුපුරුෂය පන්සියයක් අස්සු කෙතෙක් මිළ වටිද්දැයි විචාලෝය. එබස් ඇසූ වන්නකු පුරුෂයා ස්වාමිනි සාල් නැළියක් වටනේ වේදැයි කීය. වන්නාට දරුව පන්සියක් අස්සු කලි සාල්නැලියක් අගිත්වයි ඒ සාල් නැළිය කෙතෙක් මිළපුස්නේදැයි විචාළෝය. ඒ අඥාන පුරුෂයා ස්වාමීනි අන්තඃපුරය පිටිපුර සහිතව බරණැස් නුවර අගය කෙළේය. එසමයෙහි බරණැස්නුවර පවුරුවලල්ල දොළොස්යොදුනක් පමණවන්නේය. මේ නුවර ඇතුළත්වන්නේය. පිටත වානාහිතුන් සියයක් යොදුන් පමණ රාජ්යය වන්නේය. මෙසේ ඒ අඥාන පුරුෂයා දොලොස් යොදුනක් වට ඇති නුවර හා තුන්සියයක් යොදුන් වට ඇති මේසා මහත් රාජ්යය එකම මාල් නැළියට අගය කළේය., ඒ අසා අමාත්යයෝ අත් පොළසන් දී සිනාසී කියන්නාහු අපි පෙර පොළව හා රාජ්යය අනර්ග මිළ නැතැයි සිතා උනුම්හ. දැන් වූ කලි මේසා මහත් සරාජිකවූ බරණැස් නුවර හා රාජ්යය සාල් නැළියක් පමණ අගනේය. නුඹවහන්සේගේ වන්නකු පුරුෂයාගේ සමර්ථතාවයක් ඉතා ආශ්චර්යය නිසාය මේතෙක් කල් මුළුල්ලෙහි මේ වන්නකු පුරුෂයා කොයි විසීද අපගේ රජ්ජුරුවන් වහන්සේටම මෙතෙම සුදුසුවන්නේයයි හාසකොට නින්දා කළාහුය. එකල්හි රජ්ජුරුවෝ ලජ්ජාවට පැමිණ ඒ නුවණැති පුරුෂයා නුවරින් පිටත් කරවා මහබෝසතානන්ටම වන්නකු තනතුරු දුන්නාහුය. මහබෝධිසත්වයෝ එතැන්පටන් දානාදී වූ පින්කම්කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය. ශාස්තෘ වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා වදාරා ආනන්ද ස්ථවිරයෙනි, මේ අඥාන වූ උදායි ස්ථවිරයා රෙමාහට ලාභහානී කෙළේ දැන් මතු නොවෙයි පෙරත් තමා නුවණ නැති බැවින් කෙළේම වේ දැයි අතීත කථාවත් වර්ථමාන කථාවක් දෙක එක්කොට සන්ධි ගලපා මේ තණුඩුල නාළි ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි ගම්වැසි වූ අඥාන වන්නකු පුරුෂයා නම් දැන් මේ ලාළුදායි ස්ථවිරය. නුවණැති වන්නකු පුරුෂයා නම් ලොකස්වාමී වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom