Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්සිය පනස් ජාතක කතා ( update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

11 ලක්ඛණ මිග ජාතකය

11 ලක්ඛණ මිග ජාතකය

තවද එක්සමයෙක්හි පහකළා වූ කෙලෙස් මලයන් ඇති සර්වඥයන් වහන්සේ රජගහනුවර නිසා ජේතවනාරාමයෙහි වැඩවසන සේක් දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා වදාළසේක.

දේවදත්ත ස්ථවිරයන් වහන්සේගේ කථාව දුනුවායන් හැරීම දක්වා ඛණ්ඩහාල ජාතකයෙහි විස්තර වශයෙන් පෙණෙන්නේය. ධනපාල නම් හස්තිරජයාගේ හැරීම දක්වා චුලහංස ජාතකයෙහි විස්තර වශයෙන් මතු පෙණෙන්නේය. දේවදත්ත ස්ථවිරයන් පොළොව පලාගෙණ ගියතැන් දක්වා සොළොස් වැනි නිපාතයෙහි සමුද්දවාණිජ ජාතකයෙහි මතු පහළ වන්නේය. එක් කලෙක්හි දේවදත්ත ස්ථවිරයන් වහන්සේ පඤ්ච වස්තූවක් යච්ඤාකොට නොලත්සේක් සංඝයා බිඳුවා පන්සියයක් භික්ෂූන් කැඳවාගෙණ ගයා නම් ගංහිස වාසය කරණ සේක. එකල්හි ඒ භික්ෂූන් වහන්සේගේ ප්රඥාව මිහිකිරීමට ගියේය. සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන්ගේ ප්රඥාව මුහුකළ බව දැන වදාරා අග්රශ්රාවකයන් දෙදෙනා වහන්සේට ආමන්ත්රණයකොට ශාරීපුත්ර ස්ථවිරයෙනි තොප ආශ්රය කළාවූ පන්සියයක් භීක්ෂූන් දේවදත්ත ස්ථවිරයන්ගේ ලබ්දිය රැස්වා ඔහු හා සමග ගියාහුය. දැනුදු වනාහි ඒ භික්ෂූන්ගේ ප්රඥාව මිහිකිරීමට ගියේය. තෙපි දෙදෙනා බොහෝ භික්ෂූන් හා සමග එතැනට ගොස් භික්ෂූන්ට ධර්මදේශනා කොට ඒ භික්ෂූන් මාර්ගඵලයෙන් ප්රබෝධකරවා කැඳවාගෙණ එවයි වදාළසේක. සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ එපරිද්දෙන් ගොස් ඒ භික්ෂූන්ට ධර්මදේශනා කොට මාර්ගඵලයෙන් පුබුදුවා දෙවැනි දිනයෙහි සූර්යෝද්ගමන වේලාවෙ ඒ පන්සියයක් භික්ෂූන් කැඳවාගෙණ වේළුවනාරාමයට වැඩියාහුය. ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ වේළුවනාරාසයට අවුත් සර්වඥයන් වහන්සේට නමස්කාර කොට භාග්යවතුන් වහන්සේට දැන්වූවාය. ස්වාමීන් වහන්ස අපගේ ජ්යෙෂ්ඨ භ්රාතෘවූ දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් වහන්සේ විසින් පිරිවරණ ලදුව වඩනාසේක් ඉතා හොබනාසේක. දේවදත්ත ස්ථවිරයන් වහන්සේ වනාහි පිරිහුණා වූ පිරිබර ඇතිසේකැයි කිවාහුය. සර්වඥයන් වහන්සේ වදාරණසේක් මහණෙනි ශාරිපුත්රස්ථවිරයෝ නෑ සමූහයා විසින් පිරිවරණ ලදුව එනසේක් හෙබියෝ දැන්මතු නොවෙති, පෙරත් ශෝභාවත් වූවාහුය. දේවදත්ත ස්ථවිරයෝද පිරිචරින් පිරිහුණෝ දැන් මතුනොවෙයි පෙරත් පිරිහුණෝමයි. වදාළ කල්හි භික්ෂූන් ඒ කාරණය ප්රකාශ කරණු පිණිස භාග්යවතුන් වහන්සේට යාච්ඥා කළාහුය. භාග්යවතුන් වහන්සේ භවයෙන් වැසීතුබුන කාරණය ප්රකාශ කොට වදාළසේක.

යටගිය දවස මගධරට රජගහනුවර එක් මගධ රජෙක් රාජ්යයකරණ සේක. එකල්හි බෝධිසත්වයන් වහන්සේ මෘගජන්මයෙහි පිළිසිඳ ගෙණ වැඩි සයසට පැමිණ මුවන් දහසක් පිරිවරා ගෙණ වනයෙහි වසනසේක. උන් වහන්සේට ලක්ෂණය කාලයයි කියා පුත්රයෝ දෙදෙනෙක් වූවාහුය. අප මහා බෝසතානන් වහන්සේ තමා මහළු වයසට පැමිණි කල්හි පුත්රයෙනි මම දැන් මහලුයෙමි තෙපි මේ මෘගසමූහයා පරිහරණය කරව යි කියා පන්සියය පන්සියය බැගින් එකී එකී පුත්රයාට භාරකළ සේක. එතැන් පටන් ඔහු දෙදෙන මෘගසමූහයා පරිහරණය කරන්නාහු ය. මගධරට ශස්ය සමීපයෙහි ගොයමින් අකපටු කල්හි වනන්තරයෙහි මෘගයන්ට උපද්රව වන්නේය. මනුශ්යයෝ ශස්යයන් අනුභවකරන්නාවූ මෘගයන් මරණ පිණිස ඒ ඒ තන්හි වල්කණනාහුය. හුල් හිඳූවන්නාහුය. පාසාණ යන්ත්රයක් සදන්නාහු සොර මල ආදිය අටවන්නාහුය. බොහෝ මෘගයෝ විනාශයට පැමිණෙන්නාහුය. බෝධිසත්වයන් වහන්සේ ශස්යයන් සම්බාධ සමය දැන පුත්රයන් කැඳවා ගෙන්වා අවවාද දෙනසේක් පුත්රයෙනි මේ තෙම ගොයමින් යුක්ත කල්වන්නේය. බොහෝ මෘගයෝ විනාශයට පැමිණෙන්නාහුය. අපි වෘද්ධ වුම්හ. යම්කිසි උපායකින් එක්තැනෙක්හි කල්යවම්හ. තෙපි තොපගේ වෘග සමූහය ගෙණ ආරණ්යයෙහි පර්වත පාදයකට වැද ගොයම්දා මැඩිකල්හි එව යි කියේය. ඔහු යහපතැයි කියා පියානන්ගේ වචනය අසා පිරිවර සහිතව නික්මුනාහුය. ඔහුන් යන්නාවු මර්ගයෙහි මනුෂ්යයෝ මෙසමයෙහි මෙසමයෙහි මෘගයෝ පර්වතයට නැගෙන්නාහුය මේ සමයෙහි බස්නාහුය යි දන්නාහුය. ඔහු ඒ ඒ තැන සැඟවි හිඳ බොහෝ මෘගයන් විදමරන්නාහුය. කාලනම් මෘගරාජයාද තමා අඥාන බැවින් මෙනම් වේලෙහි යායුතුය මෙනම් වේලෙහි නොයායුතුයයි නොදන්නේ මෘගසමූහයා ගෙණ පරවරුද පස්වරුද පෙරයම්හිද අළුයම්හිද ගම්දොරින් යන්නේය.

මනුශ්යයෝ ඒ ඒ තන්හි ස්වභාවයෙන් සිටියාහුද සැඟවි සිටියාහුද බොහෝ මෘගයන් විනාශයට පැමිණෙව්වාහුය. මෙසේ කාල නම් මෘගරාජ තෙම තමා නුවණ මද බැවින් බොහෝ මෘගයන් විනාශයට පමුණුවා ස්වල්ප වූ මෘගයන් පිරිවරණ ලදුව වනාන්තරයට වන්නේය. ලක්ෂණ නම් මෘගරාජ වනාහි පණ්ඩිතය ව්යාක්තය උපායෙහි දක්ෂය, මේ වෙලාවෙහි යා යුතුය. මේ වෙලාවෙහි නොයායුතුයි දන්නේය. ඒ මෘගරාජ තෙම ගම්දොරින් ද නොයන්නේය. දවල්ද නොයන්නේය. පෙර පෙර යම් හිද නොයන්නේය. අලුයම්හිද නොයන්නේය. මෘගසමූහයා ගෙණ මධ්යම රාත්රියෙහිම යන්නේය. ඒ කාරණයෙන් එකම මෘගයෙකුදු නොනසා වනාන්තරයට වනි. ඒ මෘගයෝ එහි සාරමසක් වාසය කොට ගොයම්ද .... කල්හි පර්වතයෙන් බැස ආවාහුය. කාලනම් මෘගරාජතෙම පසුව එනුයේද පූර්වොක්ත ක්රමයෙන් අවශේෂ මෘගයන් විනාශයට පමුණුවමින් හුදකලාවම අයේය. ලක්ෂණ නම් මෘගරාජ වනාහි එකම මෘගයකුදු නොනසා පන්සියයක් මුවන් විසින් පිරිවරණ ලදුව මව්පියන් දෙදෙනාගේ සමීපයට ආයේය. බෝධිසත්වයන් වහන්සේ මෙසේ එන්නාවු පුත්රයන් දැක මෘගසමූහයා සමග මන්ත්රණය කරණසේක් මෙසේ කථාවක් පහළ කළසේක. ආචාර ශීලයෙන් සමන්විත වූ ධර්ම පටිසන්ථාරය ආමිස අභිවෘද්ධිවන්නේය. ඥාති සමූහයා විසින් පිරිවරණ ලදුව එන්නාවු ලක්ෂණ නම් මෘගරාජයා බලව ඉක්බිත්තෙන් නෑයන්ගෙන් විශේෂයෙන් පිරීහි එන්නාවූ මේ කාලනම් මෘගරාජයා බලවයි කියා බෝධිසත්වයෝ මෘගධෙනුවට නියෝගකළසේක. මෙසේ ලක්ෂණ නම් පුත්රයාට වනාහි සන්තෝෂ වූ බෝධිසත්වයන් වහන්සේ ජීවිතාන්තය දක්වා සිට කම්වූ පරිද්දෙන් මිය පරලව ගියසේක. ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ වදාරණසේක් මහණෙනි, ශාරිපුත්ත්ර ස්ථවිරයෝ ඤාති සමූහයා විසින් පිරිවරණ ලදුව ශෝභාවත්වූවෝ දැන් මතුනොවෙයි පෙරත් ශෝභාවත්වූ වාහුමය. දේවදත්ත ස්ථවිරයෝ පිරිවර සමූහයා කෙරෙන් පිරිහුණෝද දැන්මතු නොවෙති පෙරත් පිරිහුණෝමයි වදාරා මේ ධර්මදේශනාව ගෙණ හැර දක්වා වදාරා අතීත කථාව හා වර්ථමාන කථාව ගළපා පූර්වාපරසන්ධි යොදා මේ ලක්ෂණමෘග ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි කාල නම් මෘගතෙම දැන් දේවදත්ත ස්ථවිර වූසේක, පර්ෂිද් තොම දේවදත්ත ස්ථවිරයන්ගේ පර්ෂිද් වූවාය. ලක්ෂණ නම් මෘගරාජතෙම දැන් ශාරීපුත්ත ස්ථවිරවූසේක. ඔහුගේ පර්ෂිද්තොම දැන් බුදුපිරිස් වූවාය. එකල්හි මාතෘවූ මෘගධෙනුව දැන් රාහුල මව්වුවාය. පිතෘවූ මෘගරජව උපන්නෙම් වනාහි දැන් තිලෝගුරු සම්යක් සම්බුදුරජවූ මම්ය වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.

[QUOTE="1118lakmalkumara, post: 6406658, member: 204945"] [b]11 ලක්ඛණ මිග ජාතකය[/b] [B] [SIZE=6]11 ලක්ඛණ මිග ජාතකය [/SIZE][/B] [SIZE=4][COLOR=blue]තවද එක්සමයෙක්හි පහකළා වූ කෙලෙස් මලයන් ඇති සර්වඥයන් වහන්සේ රජගහනුවර නිසා ජේතවනාරාමයෙහි වැඩවසන සේක් දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා වදාළසේක. දේවදත්ත ස්ථවිරයන් වහන්සේගේ කථාව දුනුවායන් හැරීම දක්වා ඛණ්ඩහාල ජාතකයෙහි විස්තර වශයෙන් පෙණෙන්නේය. ධනපාල නම් හස්තිරජයාගේ හැරීම දක්වා චුලහංස ජාතකයෙහි විස්තර වශයෙන් මතු පෙණෙන්නේය. දේවදත්ත ස්ථවිරයන් පොළොව පලාගෙණ ගියතැන් දක්වා සොළොස් වැනි නිපාතයෙහි සමුද්දවාණිජ ජාතකයෙහි මතු පහළ වන්නේය. එක් කලෙක්හි දේවදත්ත ස්ථවිරයන් වහන්සේ පඤ්ච වස්තූවක් යච්ඤාකොට නොලත්සේක් සංඝයා බිඳුවා පන්සියයක් භික්ෂූන් කැඳවාගෙණ ගයා නම් ගංහිස වාසය කරණ සේක. එකල්හි ඒ භික්ෂූන් වහන්සේගේ ප්රඥාව මිහිකිරීමට ගියේය. සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන්ගේ ප්රඥාව මුහුකළ බව දැන වදාරා අග්රශ්රාවකයන් දෙදෙනා වහන්සේට ආමන්ත්රණයකොට ශාරීපුත්ර ස්ථවිරයෙනි තොප ආශ්රය කළාවූ පන්සියයක් භීක්ෂූන් දේවදත්ත ස්ථවිරයන්ගේ ලබ්දිය රැස්වා ඔහු හා සමග ගියාහුය. දැනුදු වනාහි ඒ භික්ෂූන්ගේ ප්රඥාව මිහිකිරීමට ගියේය. තෙපි දෙදෙනා බොහෝ භික්ෂූන් හා සමග එතැනට ගොස් භික්ෂූන්ට ධර්මදේශනා කොට ඒ භික්ෂූන් මාර්ගඵලයෙන් ප්රබෝධකරවා කැඳවාගෙණ එවයි වදාළසේක. සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ එපරිද්දෙන් ගොස් ඒ භික්ෂූන්ට ධර්මදේශනා කොට මාර්ගඵලයෙන් පුබුදුවා දෙවැනි දිනයෙහි සූර්යෝද්ගමන වේලාවෙ ඒ පන්සියයක් භික්ෂූන් කැඳවාගෙණ වේළුවනාරාමයට වැඩියාහුය. ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ වේළුවනාරාසයට අවුත් සර්වඥයන් වහන්සේට නමස්කාර කොට භාග්යවතුන් වහන්සේට දැන්වූවාය. ස්වාමීන් වහන්ස අපගේ ජ්යෙෂ්ඨ භ්රාතෘවූ දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් වහන්සේ විසින් පිරිවරණ ලදුව වඩනාසේක් ඉතා හොබනාසේක. දේවදත්ත ස්ථවිරයන් වහන්සේ වනාහි පිරිහුණා වූ පිරිබර ඇතිසේකැයි කිවාහුය. සර්වඥයන් වහන්සේ වදාරණසේක් මහණෙනි ශාරිපුත්රස්ථවිරයෝ නෑ සමූහයා විසින් පිරිවරණ ලදුව එනසේක් හෙබියෝ දැන්මතු නොවෙති, පෙරත් ශෝභාවත් වූවාහුය. දේවදත්ත ස්ථවිරයෝද පිරිචරින් පිරිහුණෝ දැන් මතුනොවෙයි පෙරත් පිරිහුණෝමයි. වදාළ කල්හි භික්ෂූන් ඒ කාරණය ප්රකාශ කරණු පිණිස භාග්යවතුන් වහන්සේට යාච්ඥා කළාහුය. භාග්යවතුන් වහන්සේ භවයෙන් වැසීතුබුන කාරණය ප්රකාශ කොට වදාළසේක. [/COLOR][/SIZE][SIZE=4][COLOR=blue]යටගිය දවස මගධරට රජගහනුවර එක් මගධ රජෙක් රාජ්යයකරණ සේක. එකල්හි බෝධිසත්වයන් වහන්සේ මෘගජන්මයෙහි පිළිසිඳ ගෙණ වැඩි සයසට පැමිණ මුවන් දහසක් පිරිවරා ගෙණ වනයෙහි වසනසේක. උන් වහන්සේට ලක්ෂණය කාලයයි කියා පුත්රයෝ දෙදෙනෙක් වූවාහුය. අප මහා බෝසතානන් වහන්සේ තමා මහළු වයසට පැමිණි කල්හි පුත්රයෙනි මම දැන් මහලුයෙමි තෙපි මේ මෘගසමූහයා පරිහරණය කරව යි කියා පන්සියය පන්සියය බැගින් එකී එකී පුත්රයාට භාරකළ සේක. එතැන් පටන් ඔහු දෙදෙන මෘගසමූහයා පරිහරණය කරන්නාහු ය. මගධරට ශස්ය සමීපයෙහි ගොයමින් අකපටු කල්හි වනන්තරයෙහි මෘගයන්ට උපද්රව වන්නේය. මනුශ්යයෝ ශස්යයන් අනුභවකරන්නාවූ මෘගයන් මරණ පිණිස ඒ ඒ තන්හි වල්කණනාහුය. හුල් හිඳූවන්නාහුය. පාසාණ යන්ත්රයක් සදන්නාහු සොර මල ආදිය අටවන්නාහුය. බොහෝ මෘගයෝ විනාශයට පැමිණෙන්නාහුය. බෝධිසත්වයන් වහන්සේ ශස්යයන් සම්බාධ සමය දැන පුත්රයන් කැඳවා ගෙන්වා අවවාද දෙනසේක් පුත්රයෙනි මේ තෙම ගොයමින් යුක්ත කල්වන්නේය. බොහෝ මෘගයෝ විනාශයට පැමිණෙන්නාහුය. අපි වෘද්ධ වුම්හ. යම්කිසි උපායකින් එක්තැනෙක්හි කල්යවම්හ. තෙපි තොපගේ වෘග සමූහය ගෙණ ආරණ්යයෙහි පර්වත පාදයකට වැද ගොයම්දා මැඩිකල්හි එව යි කියේය. ඔහු යහපතැයි කියා පියානන්ගේ වචනය අසා පිරිවර සහිතව නික්මුනාහුය. ඔහුන් යන්නාවු මර්ගයෙහි මනුෂ්යයෝ මෙසමයෙහි මෙසමයෙහි මෘගයෝ පර්වතයට නැගෙන්නාහුය මේ සමයෙහි බස්නාහුය යි දන්නාහුය. ඔහු ඒ ඒ තැන සැඟවි හිඳ බොහෝ මෘගයන් විදමරන්නාහුය. කාලනම් මෘගරාජයාද තමා අඥාන බැවින් මෙනම් වේලෙහි යායුතුය මෙනම් වේලෙහි නොයායුතුයයි නොදන්නේ මෘගසමූහයා ගෙණ පරවරුද පස්වරුද පෙරයම්හිද අළුයම්හිද ගම්දොරින් යන්නේය. මනුශ්යයෝ ඒ ඒ තන්හි ස්වභාවයෙන් සිටියාහුද සැඟවි සිටියාහුද බොහෝ මෘගයන් විනාශයට පැමිණෙව්වාහුය. මෙසේ කාල නම් මෘගරාජ තෙම තමා නුවණ මද බැවින් බොහෝ මෘගයන් විනාශයට පමුණුවා ස්වල්ප වූ මෘගයන් පිරිවරණ ලදුව වනාන්තරයට වන්නේය. ලක්ෂණ නම් මෘගරාජ වනාහි පණ්ඩිතය ව්යාක්තය උපායෙහි දක්ෂය, මේ වෙලාවෙහි යා යුතුය. මේ වෙලාවෙහි නොයායුතුයි දන්නේය. ඒ මෘගරාජ තෙම ගම්දොරින් ද නොයන්නේය. දවල්ද නොයන්නේය. පෙර පෙර යම් හිද නොයන්නේය. අලුයම්හිද නොයන්නේය. මෘගසමූහයා ගෙණ මධ්යම රාත්රියෙහිම යන්නේය. ඒ කාරණයෙන් එකම මෘගයෙකුදු නොනසා වනාන්තරයට වනි. ඒ මෘගයෝ එහි සාරමසක් වාසය කොට ගොයම්ද .... කල්හි පර්වතයෙන් බැස ආවාහුය. කාලනම් මෘගරාජතෙම පසුව එනුයේද පූර්වොක්ත ක්රමයෙන් අවශේෂ මෘගයන් විනාශයට පමුණුවමින් හුදකලාවම අයේය. ලක්ෂණ නම් මෘගරාජ වනාහි එකම මෘගයකුදු නොනසා පන්සියයක් මුවන් විසින් පිරිවරණ ලදුව මව්පියන් දෙදෙනාගේ සමීපයට ආයේය. බෝධිසත්වයන් වහන්සේ මෙසේ එන්නාවු පුත්රයන් දැක මෘගසමූහයා සමග මන්ත්රණය කරණසේක් මෙසේ කථාවක් පහළ කළසේක. ආචාර ශීලයෙන් සමන්විත වූ ධර්ම පටිසන්ථාරය ආමිස අභිවෘද්ධිවන්නේය. ඥාති සමූහයා විසින් පිරිවරණ ලදුව එන්නාවු ලක්ෂණ නම් මෘගරාජයා බලව ඉක්බිත්තෙන් නෑයන්ගෙන් විශේෂයෙන් පිරීහි එන්නාවූ මේ කාලනම් මෘගරාජයා බලවයි කියා බෝධිසත්වයෝ මෘගධෙනුවට නියෝගකළසේක. මෙසේ ලක්ෂණ නම් පුත්රයාට වනාහි සන්තෝෂ වූ බෝධිසත්වයන් වහන්සේ ජීවිතාන්තය දක්වා සිට කම්වූ පරිද්දෙන් මිය පරලව ගියසේක. ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ වදාරණසේක් මහණෙනි, ශාරිපුත්ත්ර ස්ථවිරයෝ ඤාති සමූහයා විසින් පිරිවරණ ලදුව ශෝභාවත්වූවෝ දැන් මතුනොවෙයි පෙරත් ශෝභාවත්වූ වාහුමය. දේවදත්ත ස්ථවිරයෝ පිරිවර සමූහයා කෙරෙන් පිරිහුණෝද දැන්මතු නොවෙති පෙරත් පිරිහුණෝමයි වදාරා මේ ධර්මදේශනාව ගෙණ හැර දක්වා වදාරා අතීත කථාව හා වර්ථමාන කථාව ගළපා පූර්වාපරසන්ධි යොදා මේ ලක්ෂණමෘග ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි කාල නම් මෘගතෙම දැන් දේවදත්ත ස්ථවිර වූසේක, පර්ෂිද් තොම දේවදත්ත ස්ථවිරයන්ගේ පර්ෂිද් වූවාය. ලක්ෂණ නම් මෘගරාජතෙම දැන් ශාරීපුත්ත ස්ථවිරවූසේක. ඔහුගේ පර්ෂිද්තොම දැන් බුදුපිරිස් වූවාය. එකල්හි මාතෘවූ මෘගධෙනුව දැන් රාහුල මව්වුවාය. පිතෘවූ මෘගරජව උපන්නෙම් වනාහි දැන් තිලෝගුරු සම්යක් සම්බුදුරජවූ මම්ය වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom