Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්සිය පනස් ජාතක කතා ( update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

12 මාලුත ජාතකය

12 මාලුත ජාතකය

තවද එක්සමයෙක්හි සව්නේගෙවාදත් බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වසනසේක් වැඩ කළ මහණ වූ භික්ෂුන් දෙනමක් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ භික්ෂු දෙනම කොසොල් ජනපදයෙහි එක් ආරණ්ය විහාරයෙක්හි වසන සේක. එක්කෙනෙක් කාලස්ථිවිර නම, එක්කෙනෙක් පුණ්හස්ථවිර නම, ඉක්බිත්තෙන් එක්දවසක් ජුණ්හස්ථවිරයන් වහන්සේ කාලස්ථවිර නම, ඉක්බිත්තෙන් එක්දවසක් ජුණ්හස්ථවිරයන් වහන්සේ කාලස්ථවිරයන් වහන්සේ ගෙන් විචාරණසේක් ස්වාමීනි. කාලස්ථවිරයන් වහන්ස ශිතනම් කවර කලෙක්හි වන්නේදැයි විචාල සේක. හෙතම කාල පක්ෂයෙහි වන්නේ යයි කී සේක. ඉක්බිත්තෙන් එක් දවසක් කාලස්ථවිරයන් වහන්සේ ජුණහස්ථවිරයන් වහන්සේ අතින් විචාරණසේක් ස්වාමීනි ජුණ්හස්ථවිරයන් වහන්ස ශිතනම් කවරකාලෙක්හි වන්නේදැයි විචාළ සේක. හෙතම පුණ්හපක්ෂයෙහි වන්නේ යයි කී සේක. ඔහු දෙදෙනාම තම තමාගේ ශංකා සිඳින්නට නොහැකිව සර්වඥයන් වහන්සේ සමීපයට ගොස් සර්වඥයන් වහන්සේට නමස්කාර කොට ස්වාමීනි සර්වඥයන් වහන්ස ශිතනම් කවරකලෙක්හි වන්නේදැයි විචාළාහුය. සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන්ගේ කථාව අසා වදාරා මහණෙනි මම පූර්වයෙහිත් තොපට මේ ප්රශ්නය දේශනාකෙළමි, භවයෙන් වැසී තුබුනු බැවින් නොසැලකුවාහු දැයි වදාරා ඉකුත්වත් දක්වා වදාල සේක.

යටගිය දවස එක් පර්වත ප්රාන්තයෙක්හි සිංහයෙක්ද ව්යාඝ්රයෙක් දැයි කියා යහළුවෝ දෙදෙනෙක් එකම ගුහාවෙක්හි වසන්නාහුය. එකල්හි බෝධිසත්වයන් වහන්සේද සෘෂිප්රවෘජ්ජාවෙන් පැවිදිව ඒ පර්වත ප්රාන්තයෙහි වාසය කරණසේක. ඉක්බිත්තෙන් එක් දවසක් ඒ යහළුවන් දෙදෙනාට ශිතය නිසා විවාදයක් උපන, ව්යාඝ්රයා කාළපක්ෂයෙහි වන්නේයයි කීයේය. සිංහයා ජුණහපක්ෂයෙහි ශිතවන්නේයයි කීයේය. ඔහු දෙදෙනාම තමාගේ ශංකා සිඳින්ට නොහැකිව බෝධිසත්වයන් වහන්සේ අතින් විචාළාහුය. බෝධිසත්වයන් වහන්සේ වදාරණ සේක් කෘෂ්ණ පක්ෂයෙහිද නොහොත් ශුකුල පක්ෂයෙහිද යන මේ දෙපක්ෂයෙන් යම් කලෙක්හි පූර්වාදී දිගින් යුක්තව මාරුතය හමාද එසමයෙහි ශිතවෙයි. ඊට කාරණ කවරේද.ශිතය වාතයෙන් හටගන්නේය. වායු හමන කල්හි ශිතය වන්නේය. කෘෂ්ණපක්ෂය ශුකල්පක්ෂයම ප්රමාන නොවන්නේය. තොපි දෙදෙන මේ ප්රශ්නයෙහි නොපැරදුනාහ. මෙසේ බෝධිසත්වයන් වහන්සේද මහණෙනි පෙරත් මා විසින් තොපට මේ ප්රශ්නය කියන ලද්දේයයි මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්යයන් ප්රකාශ කොට වදාළ සේක. චතුස්සත්යයාගේ කෙළවර එර් ස්ථවිරයන් දෙදෙනා වහන්සේම සෝවාන් ඵලයෙහි පිහිටියාහුය. ශාස්තෘන් වහන්සේ පූර්වාපර සන්ධි ගළපා මේ ජාතකය නිමවා වදාළ සේක. සිංහතෙම ජුණහස්ථවිරවූයේය. ප්රශ්නය විසර්ජනය කළාවූ තපස්විම උපන්නෙම් තිලෝගුරු සම්යක් සම්බුදුරජවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේක.

[QUOTE="1118lakmalkumara, post: 6406682, member: 204945"] [b]12 මාලුත ජාතකය[/b] [B][SIZE=6]12 මාලුත ජාතකය [/SIZE][/B] [SIZE=4][COLOR=blue]තවද එක්සමයෙක්හි සව්නේගෙවාදත් බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වසනසේක් වැඩ කළ මහණ වූ භික්ෂුන් දෙනමක් අරභයා මේ ජාතකය වදාළ සේක. ඒ භික්ෂු දෙනම කොසොල් ජනපදයෙහි එක් ආරණ්ය විහාරයෙක්හි වසන සේක. එක්කෙනෙක් කාලස්ථිවිර නම, එක්කෙනෙක් පුණ්හස්ථවිර නම, ඉක්බිත්තෙන් එක්දවසක් ජුණ්හස්ථවිරයන් වහන්සේ කාලස්ථවිර නම, ඉක්බිත්තෙන් එක්දවසක් ජුණ්හස්ථවිරයන් වහන්සේ කාලස්ථවිරයන් වහන්සේ ගෙන් විචාරණසේක් ස්වාමීනි. කාලස්ථවිරයන් වහන්ස ශිතනම් කවර කලෙක්හි වන්නේදැයි විචාල සේක. හෙතම කාල පක්ෂයෙහි වන්නේ යයි කී සේක. ඉක්බිත්තෙන් එක් දවසක් කාලස්ථවිරයන් වහන්සේ ජුණහස්ථවිරයන් වහන්සේ අතින් විචාරණසේක් ස්වාමීනි ජුණ්හස්ථවිරයන් වහන්ස ශිතනම් කවරකාලෙක්හි වන්නේදැයි විචාළ සේක. හෙතම පුණ්හපක්ෂයෙහි වන්නේ යයි කී සේක. ඔහු දෙදෙනාම තම තමාගේ ශංකා සිඳින්නට නොහැකිව සර්වඥයන් වහන්සේ සමීපයට ගොස් සර්වඥයන් වහන්සේට නමස්කාර කොට ස්වාමීනි සර්වඥයන් වහන්ස ශිතනම් කවරකලෙක්හි වන්නේදැයි විචාළාහුය. සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන්ගේ කථාව අසා වදාරා මහණෙනි මම පූර්වයෙහිත් තොපට මේ ප්රශ්නය දේශනාකෙළමි, භවයෙන් වැසී තුබුනු බැවින් නොසැලකුවාහු දැයි වදාරා ඉකුත්වත් දක්වා වදාල සේක. [/COLOR][/SIZE][SIZE=4][COLOR=blue]යටගිය දවස එක් පර්වත ප්රාන්තයෙක්හි සිංහයෙක්ද ව්යාඝ්රයෙක් දැයි කියා යහළුවෝ දෙදෙනෙක් එකම ගුහාවෙක්හි වසන්නාහුය. එකල්හි බෝධිසත්වයන් වහන්සේද සෘෂිප්රවෘජ්ජාවෙන් පැවිදිව ඒ පර්වත ප්රාන්තයෙහි වාසය කරණසේක. ඉක්බිත්තෙන් එක් දවසක් ඒ යහළුවන් දෙදෙනාට ශිතය නිසා විවාදයක් උපන, ව්යාඝ්රයා කාළපක්ෂයෙහි වන්නේයයි කීයේය. සිංහයා ජුණහපක්ෂයෙහි ශිතවන්නේයයි කීයේය. ඔහු දෙදෙනාම තමාගේ ශංකා සිඳින්ට නොහැකිව බෝධිසත්වයන් වහන්සේ අතින් විචාළාහුය. බෝධිසත්වයන් වහන්සේ වදාරණ සේක් කෘෂ්ණ පක්ෂයෙහිද නොහොත් ශුකුල පක්ෂයෙහිද යන මේ දෙපක්ෂයෙන් යම් කලෙක්හි පූර්වාදී දිගින් යුක්තව මාරුතය හමාද එසමයෙහි ශිතවෙයි. ඊට කාරණ කවරේද.ශිතය වාතයෙන් හටගන්නේය. වායු හමන කල්හි ශිතය වන්නේය. කෘෂ්ණපක්ෂය ශුකල්පක්ෂයම ප්රමාන නොවන්නේය. තොපි දෙදෙන මේ ප්රශ්නයෙහි නොපැරදුනාහ. මෙසේ බෝධිසත්වයන් වහන්සේද මහණෙනි පෙරත් මා විසින් තොපට මේ ප්රශ්නය කියන ලද්දේයයි මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්යයන් ප්රකාශ කොට වදාළ සේක. චතුස්සත්යයාගේ කෙළවර එර් ස්ථවිරයන් දෙදෙනා වහන්සේම සෝවාන් ඵලයෙහි පිහිටියාහුය. ශාස්තෘන් වහන්සේ පූර්වාපර සන්ධි ගළපා මේ ජාතකය නිමවා වදාළ සේක. සිංහතෙම ජුණහස්ථවිරවූයේය. ප්රශ්නය විසර්ජනය කළාවූ තපස්විම උපන්නෙම් තිලෝගුරු සම්යක් සම්බුදුරජවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේක. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom