Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්සිය පනස් ජාතක කතා ( update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශාඛා මහඋපාසිකාවෝද යහපත ස්වාමිනි පිළිගෙන වටකොට තිරයක් අද්දා තිරය ඇතුලදී බාල භික්ෂූනියගේ හස්ත පාදාදිය බඩකෙලවර කොට බලා මාස් දවස් එක් කොට ගණන් පරික්ෂා කරවා ගිහිකල දරු ගැබ ලත් නියාව තත්ව හෙයින් දැන උපාලි ස්ථවිරයන් වහන්සේ සමීපයට ගොස් මේ වූ නියාව දැන්වුය. තෙරුන් වහන්සේද සිව්වනක් පර්ෂිද් මධ්යයෙහිදී ඒ භික්ෂූනිය ශුද්ධ කළ සේක. ඒ භික්ෂූනියද උපන් කිළුටින් ශුද්ධව භික්ෂු සංඝයා වහන්සේද සර්වඥයන් වහන්සේද වැඳ සෙසු භික්ෂූනින් හා සමඟ මෙහෙණින්නන් වසන්නාවූ ස්ථානයටම ගියාය. ඕ තොමෝ දරු ගර්භය බිහි කිරීමට පැමිණි කල්හි පියුමතුරාණන් සර්වඥයන් සමයෙහි කරණ ලද ප්රාර්ථනා ඇති මහානුභාව සම්පන්න වූ පුත්රයානන් කෙණෙකු වැදූය. ඉක්බිත්තෙන් එක් දවසක් පසේනදි කොසොල් රජ්ජුරුවෝ මෙහෙවර සමීපයෙන් යන්නෝ දරුවන් අඬන අඬ අසා අමාත්යයන් අතින් මේ කිමෙක්දැයි විචාලාහ. අමාත්යයෝද ඒ කාරණය දැක රජ්ජුරුවන් වහන්ස ඒ දවස් සිව්වනක් පර්ෂිද් මධ්යයේදී අධිකරණ විචාරා සනිටුවහන් කල භික්ෂූනීන් වහන්සේ පුත්රයාණ කෙණෙකුන් වැදූ සේක. ඔවුන්ගේ මේ ශබ්දයයි කීව්වාහුය. සගයෙනි භික්ෂූනීන්නට දරුවන් පරිහරණය කිරීම නම් තපසට ඉතා පරිබෝධය. අපි ඒ කුමාරයන් වඩම්හයි කියා ගෙන්වා ගෙන නාටක ස්ත්රින්ට පාවා දිවා කුමාරයන් පරිහරණයෙන් වැඩුහ. ඒ කුමාරයන්ට නම් තබන දවස කාශ්යප යයි නම් තුබූහ. ඉක්බිත්තෙන් ඒ කුමාරයා පරිහරණයෙන් වැඩුනු බව හේතු කොට ගෙන කුමාර කාශ්යප යයි කියා නම් තුබුවාහුය. ඒ කුමාරයෝද සත් ඇවිරිදි අවස්ථාවෙහි සර්වඥයන් සමීපයෙහි මහණව සම්පූර්ණ වූ විසි වයස් ඇතිව උපසම්පදාව ලැබ කල්ගිය පසු බණ කියන්නාවුන් අතුරෙහි විචිත්ර කතිකවූවාහුය. ඉක්බිත්තෙන් ඔහු සර්වඥයන් වහන්සේද මහණෙනි මාගේ ශාසනයෙහි විසිතුරු කොට බණ කියන්නාවූ ශ්රාවකයන් අතුරෙන් යම්මේ කුමාර කාශ්යප ස්ථිවරයෙක් ඇද්ද මේ තෙම අග්රයයි එතද ග්රාපාලියෙහි තබා වදාල සේක. උන් වහන්සේද පසුව කල්යාමෙකින් වම්මික සුත්ර දේශනාවෙන් බණ අසා අරහත්වයට පැමිණි සේක. ඒ කුමාර කාශ්යප ස්ථවිරයන්ගේ මව් භික්ෂූනියද විදර්ශනා වඩා අරහත් ඵලයට පැමිණියාහුය. ඒ කුමාර කාශ්යප ස්ථවිරයන් වහන්සේද සර්වඥ ශාසනයෙහි ආකාශයෙහි චන්ද්රයා පරිද්දෙන් ප්රකාශ වූ සේක. එක්දවසක් සර්වඥ රාජෝත්තමයානන් වහන්සේ පස්බත ආහාර පර්යේෂණයෙන් වැලකී සේක් වදාල අන්තයෙහි භික්ෂූන් වහන්සේට අවවාද දී ගඳ කිළියට වන් සේක. භික්ෂූන් වහන්සේ අවවාද පිළිගෙන තම තමන් වහන්සේගේ රාත්රි ස්ථානාදී වාවස්ථානයෙහි දවල් දවස් යවා සවස් වේලෙහි ධම්සභා මණ්ඩපයට රැස්ව ඇවැත්නි දේවදත්ත ස්ථවිරයෝ තමන් නුබුදු බැවින්ද ක්ෂාන්ති මෛත්රියක් නැති බැවින්ද ඔහු විසින් කුමාර කාශ්යප ස්ථවිරයෝද උන් වහන්සේට මව් වූ ස්ථිවරී වූද නෙලනා ලදහ. සර්වඥයන් වහන්සේ වනාහී තමන් වහන්සේ ධර්ම රාජයන් බැවින්ද සියළු සත්වයන් කෙරෙහි පතලා වූ කරුණා මෛත්රි ආදීය ඇති බැවින්ද ඔවුන් දෙදෙනාට පිහිට වූ සේකැයි සර්වඥයන් වහන්සේගේ ගුණ වර්ණනා කෙරෙමින් උන් සේක. බුදු රජානන් වහන්සේද සර්වඥ ලීලාවෙන් ධම් සභා මණ්ඩපයට වැද පණවන ලද බුද්ධාසන මස්කයෙහි වැඩ හිඳ මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කවර කතාවකින් යුක්තව උන්නුදැයි විචාරා වදාරා නුඹ වහන්සේ නොකියන්ට වදාලා වූ රාජ කතා ඡෝර කතා ආදී වූ දෙතිස් කථාවෙන් යුක්තව උනුමෝ නොවම්හ. දේවදත්ත ස්ථිවිරයන්ගේ පිහිට නොලැබ පලා ආ කුමාර කාශ්යප ස්ථිවිරයන් හා මව් ස්ථිවිරයන් දෙදෙනාට පිහිට වූ නියාව කිය කියා උනුම්හයි ආදියෙහි පටන් සියළු ප්රවෘත්තිය දැන්වූහ. මහණෙනි සර්වඥයෝ මොහුන් දෙදෙනාට දැන් මතු පිහිට වූවෝ නොවෙති. පූර්වයෙහි ප්රත්යයත් පිහිටවූවාහු වේදැයි වදාල සේක. භික්ෂූන් වහන්සේ ඒ අර්ථය ප්රකාශණය පිණිස භාග්යවත් වූ බුදු රජ හට යාඤ්ඤා කොට කී සේක. සර්වඥයන් වහන්සේද අන්ය භවයෙන් සැඟ වූනාවූ ඉකුත් වත් ප්රකාශ කොට වදාල සේක.

[QUOTE="1118lakmalkumara, post: 6407096, member: 204945"] [SIZE=4][COLOR=blue]විශාඛා මහඋපාසිකාවෝද යහපත ස්වාමිනි පිළිගෙන වටකොට තිරයක් අද්දා තිරය ඇතුලදී බාල භික්ෂූනියගේ හස්ත පාදාදිය බඩකෙලවර කොට බලා මාස් දවස් එක් කොට ගණන් පරික්ෂා කරවා ගිහිකල දරු ගැබ ලත් නියාව තත්ව හෙයින් දැන උපාලි ස්ථවිරයන් වහන්සේ සමීපයට ගොස් මේ වූ නියාව දැන්වුය. තෙරුන් වහන්සේද සිව්වනක් පර්ෂිද් මධ්යයෙහිදී ඒ භික්ෂූනිය ශුද්ධ කළ සේක. ඒ භික්ෂූනියද උපන් කිළුටින් ශුද්ධව භික්ෂු සංඝයා වහන්සේද සර්වඥයන් වහන්සේද වැඳ සෙසු භික්ෂූනින් හා සමඟ මෙහෙණින්නන් වසන්නාවූ ස්ථානයටම ගියාය. ඕ තොමෝ දරු ගර්භය බිහි කිරීමට පැමිණි කල්හි පියුමතුරාණන් සර්වඥයන් සමයෙහි කරණ ලද ප්රාර්ථනා ඇති මහානුභාව සම්පන්න වූ පුත්රයානන් කෙණෙකු වැදූය. ඉක්බිත්තෙන් එක් දවසක් පසේනදි කොසොල් රජ්ජුරුවෝ මෙහෙවර සමීපයෙන් යන්නෝ දරුවන් අඬන අඬ අසා අමාත්යයන් අතින් මේ කිමෙක්දැයි විචාලාහ. අමාත්යයෝද ඒ කාරණය දැක රජ්ජුරුවන් වහන්ස ඒ දවස් සිව්වනක් පර්ෂිද් මධ්යයේදී අධිකරණ විචාරා සනිටුවහන් කල භික්ෂූනීන් වහන්සේ පුත්රයාණ කෙණෙකුන් වැදූ සේක. ඔවුන්ගේ මේ ශබ්දයයි කීව්වාහුය. සගයෙනි භික්ෂූනීන්නට දරුවන් පරිහරණය කිරීම නම් තපසට ඉතා පරිබෝධය. අපි ඒ කුමාරයන් වඩම්හයි කියා ගෙන්වා ගෙන නාටක ස්ත්රින්ට පාවා දිවා කුමාරයන් පරිහරණයෙන් වැඩුහ. ඒ කුමාරයන්ට නම් තබන දවස කාශ්යප යයි නම් තුබූහ. ඉක්බිත්තෙන් ඒ කුමාරයා පරිහරණයෙන් වැඩුනු බව හේතු කොට ගෙන කුමාර කාශ්යප යයි කියා නම් තුබුවාහුය. ඒ කුමාරයෝද සත් ඇවිරිදි අවස්ථාවෙහි සර්වඥයන් සමීපයෙහි මහණව සම්පූර්ණ වූ විසි වයස් ඇතිව උපසම්පදාව ලැබ කල්ගිය පසු බණ කියන්නාවුන් අතුරෙහි විචිත්ර කතිකවූවාහුය. ඉක්බිත්තෙන් ඔහු සර්වඥයන් වහන්සේද මහණෙනි මාගේ ශාසනයෙහි විසිතුරු කොට බණ කියන්නාවූ ශ්රාවකයන් අතුරෙන් යම්මේ කුමාර කාශ්යප ස්ථිවරයෙක් ඇද්ද මේ තෙම අග්රයයි එතද ග්රාපාලියෙහි තබා වදාල සේක. උන් වහන්සේද පසුව කල්යාමෙකින් වම්මික සුත්ර දේශනාවෙන් බණ අසා අරහත්වයට පැමිණි සේක. ඒ කුමාර කාශ්යප ස්ථවිරයන්ගේ මව් භික්ෂූනියද විදර්ශනා වඩා අරහත් ඵලයට පැමිණියාහුය. ඒ කුමාර කාශ්යප ස්ථවිරයන් වහන්සේද සර්වඥ ශාසනයෙහි ආකාශයෙහි චන්ද්රයා පරිද්දෙන් ප්රකාශ වූ සේක. එක්දවසක් සර්වඥ රාජෝත්තමයානන් වහන්සේ පස්බත ආහාර පර්යේෂණයෙන් වැලකී සේක් වදාල අන්තයෙහි භික්ෂූන් වහන්සේට අවවාද දී ගඳ කිළියට වන් සේක. භික්ෂූන් වහන්සේ අවවාද පිළිගෙන තම තමන් වහන්සේගේ රාත්රි ස්ථානාදී වාවස්ථානයෙහි දවල් දවස් යවා සවස් වේලෙහි ධම්සභා මණ්ඩපයට රැස්ව ඇවැත්නි දේවදත්ත ස්ථවිරයෝ තමන් නුබුදු බැවින්ද ක්ෂාන්ති මෛත්රියක් නැති බැවින්ද ඔහු විසින් කුමාර කාශ්යප ස්ථවිරයෝද උන් වහන්සේට මව් වූ ස්ථිවරී වූද නෙලනා ලදහ. සර්වඥයන් වහන්සේ වනාහී තමන් වහන්සේ ධර්ම රාජයන් බැවින්ද සියළු සත්වයන් කෙරෙහි පතලා වූ කරුණා මෛත්රි ආදීය ඇති බැවින්ද ඔවුන් දෙදෙනාට පිහිට වූ සේකැයි සර්වඥයන් වහන්සේගේ ගුණ වර්ණනා කෙරෙමින් උන් සේක. බුදු රජානන් වහන්සේද සර්වඥ ලීලාවෙන් ධම් සභා මණ්ඩපයට වැද පණවන ලද බුද්ධාසන මස්කයෙහි වැඩ හිඳ මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කවර කතාවකින් යුක්තව උන්නුදැයි විචාරා වදාරා නුඹ වහන්සේ නොකියන්ට වදාලා වූ රාජ කතා ඡෝර කතා ආදී වූ දෙතිස් කථාවෙන් යුක්තව උනුමෝ නොවම්හ. දේවදත්ත ස්ථිවිරයන්ගේ පිහිට නොලැබ පලා ආ කුමාර කාශ්යප ස්ථිවිරයන් හා මව් ස්ථිවිරයන් දෙදෙනාට පිහිට වූ නියාව කිය කියා උනුම්හයි ආදියෙහි පටන් සියළු ප්රවෘත්තිය දැන්වූහ. මහණෙනි සර්වඥයෝ මොහුන් දෙදෙනාට දැන් මතු පිහිට වූවෝ නොවෙති. පූර්වයෙහි ප්රත්යයත් පිහිටවූවාහු වේදැයි වදාල සේක. භික්ෂූන් වහන්සේ ඒ අර්ථය ප්රකාශණය පිණිස භාග්යවත් වූ බුදු රජ හට යාඤ්ඤා කොට කී සේක. සර්වඥයන් වහන්සේද අන්ය භවයෙන් සැඟ වූනාවූ ඉකුත් වත් ප්රකාශ කොට වදාල සේක. [/COLOR][/SIZE] [URL="http://jathakakatha.org/jk16/pnk16.htm"] [/URL] [IMG]http://jathakakatha.org/jk16/pc16.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom