Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්සිය පනස් ජාතක කතා ( update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

18 වාත මිග ජාතකය

18 වාත මිග ජාතකය

තවද එක් සමයෙක්හි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් චුල්ලපිණ්ඩපාතික තිස්ස ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

ශාස්තෘන් වහන්සේ වනාහි රජගහ නුවර නිසා වේළුවනාරාමයෙහි වාසය කරණ කල්හි තිස්ස කුමාර නම් වූ මහා සම්පත් ඇති සිටු කුලයක පුත්‍රයෙක් ඇත්තේය. ඒ සිටු පුත්‍ර තෙම එක් දවසක් වේළුවනාරාමයට ගොස් සර්වඥයන් වහන්සේගේ ධර්මදේශනාව අසා පැවිදිවනු කැමැතිව පැවිදීවීමට යාච්ඥාකොට දෙමාපියන් විසින් නො අනු දන්නා ලද හෙයින් ප්රතික්ෂ්ප කරණ ලද්දේ සත්දවසක් නිරාහාරව ඉඳ රට්ඨපාල ස්ථවිරයන් මෙන්ම දෙමව්පියන් දෙන්නා අනුදන්වා සර්වඥයන් වහන්සේ සමීපයෙහි පැවිදි වූ සේක. සර්වඥයන් වහන්සේ ඔහු පැවිදි කරවා අඩ මසක් කල් වේළුවනාරාමයෙහි වාසය කොට ජේතවනාරාමයට වැඩිසේකැ. එතැන්හිද මේ කුලපුත්‍රයන් වහන්සේ තෙලෙස් ධුතාංගයන් සමාදන්ව සැවැත් නුවර ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසීරෙමින් කල්යවන සේක. චුල්ල පිණ්ඩපාතිකතිස්ස ස්ථවිරයන් වහන්සේ යයි කී කල්හි ආකාශයෙහි චන්ද්‍රයා මෙන් සර්වඥශාසනයෙහි ප්‍රකාශව ප්‍රසිද්ධ වූ සේක. එසමයෙහි රජගහනුවර නකත් කෙළි පවත්නා කල්හි ස්ථවිරයන් වහන්සේගේ මව්පිය දෙදෙන උන් වහන්සේ ගිහි කල්හි යම් ආභරණ භාණ්ඩයෙක් ඇද්ද ඒ ආභරණ බඩු රෙදි කරඬුවෙක්හි බහා අභිමුඛයෙහි තබා ගෙණ අනිකුත් නැකත් කෙළිවල අපගේ පුත්‍රයා මෙනම් මෙනම් අලංකාරයෙන් සැරහී නැකත් කෙළි කෙළි වන්නේය. අපගේ ඒ එක පුත්‍රයා ගෙණ ශ්‍රමණ භවත් ගෞතමයානන් වහන්සේ සැවැත් නුවරට වැඩිසේක. අපගේ පුත්‍රයා දැන් කොතැන්හී හුන් සේක්ද කොතැන්හි සිටිසේක් දැයි කියා හඬන්නා වූය. ඉක්බිත්තෙන් එක් වර්ණදාසියක් ඒ සිටුකුලයට ගොස් හඬන්නා වූ සිටුභාර්යාව දැක ආර්යාවෙනි කවරහෙයකින් අඬන්නී දැයි විචාළීය. සිටු භාර්යාවෝ ඒ කාරණාව දැන්වුවාහුය. ආර්යාවෙනි. ස්වාමිපුත්‍රයානෝ කවර දෙයකට කැමතිවන්නා දැයි කිවුය. අසවල් අසවල් දෙයයි කිවාය. ඉඳින් නුඹ වහන්සේ මේ ගෙයි සියළු ඓශාචර්යය මට දෙව් නම් මම තොපගේ පුත්‍රයා ගෙණ එන්නෙමි කීවාය. සිටු භාර්යාව ඒ වචනය යහපති යැයි පිළිගෙන වැටුප් දී පිරිවරින් ඒ වර්ණදාසිය යැව්වාය. යව තමාගේ බලයෙන් මාගේ පුත්‍රයා ගෙණවයි කීවුය. ඒ වෙශ්‍යංගනාව පිළිසන් යානාවෙක් හි ඉඳ සැවැත්නුවරට ගොස් තෙරුන් වහන්සේ භික්ෂාව පිණිස හැසිරෙන විථියෙහි නවාතැන්ගෙණ සිටුකුලයෙන් ආ මනුශ්‍යයන් තෙරුන්වහන්සේට නොදක්වා තමාගේ පිරිවරින්ම පිරිවරණ ලද්දී පිඬු පිණිස හැසිරෙන්නා වූ තෙරුන් වහන්සේට පළමුකොට බත් සැන්දක් පිළිගන්වා ක්‍රමයෙන් බත් මාළාවක් පිළිගන්වා තෘෂ්ණාවෙහි බැඳි අනුක්රමයෙන් ගෙයි වැඩ හිඳ සලස්වා ආහාරය දෙන්නී තමාගේ වසඟත්වයට පැමිණි බැව් දැන ගිලන් ආකාරය දක්වා ඇතුළු ගබඩාවෙහි ශයනය කළාය. තෙරුන් වහන්සේද භික්ෂාචාර වෙලෙහි ගෙපිළිවෙලින් හැසිරෙන සේක් ගෙයි, දොරට පැමිණි සේක. පිරිවර ජනයෝ තෙරුන් වහන්සේගේ පාත්‍රය ගෙණ තෙරුන්වහන්සේ් ගෙයි වැඩ හිඳින්නට සැලැස්සුවාහුය. තෙරුන් වහන්සේ ඉඳගෙන මේ උපාසිකාව කොයිදැයි විචාළසේක. ස්වාමින් වහන්ස ගිලන් වූවාය. නුඹ වහන්සේ දක්නට කැමතියයි කිවුය. උන් වහන්සේ රස තෘෂ්ණාවෙහි බැඳුන සේක් තමාගේ ව්‍රතසමාදානය බිඳ වෙශ්‍යංගනාව හොත් තැනට වන්සේක. ඒ ස්ත්‍රී තමා ආ කාරණාව කියා උන් වහන්සේ පොලඹා රස තෘෂ්ණාවෙන් බැඳ සිවුරු හරවා තමාගේ වසඟයෙහි තබා යානාවේ හිඳිනට සලස්වා මහත්වූ පිරිවරින් රජගහනුවරටම ගියාය. ඒ ප්‍රවෘත්තිය හැම තැන්හිම ප්‍රකාශ වුයේය. භික්ෂුන් වහන්සේලා දම්සභා මණ්ඩපයෙහි වටින් රැස්ව හුන්නාහු ඇවැත්නි. චුල්ලපිණ්ඩපාතික තිස්ස ස්ථවිරයන් වහන්සේ වනාහි එක් වර්ණ දාසියක් රසතෘෂ්ණාවෙන් බැඳගෙන ගියාය යි කියා කථාවක් පහළ කළාහුය. සර්වඥයන් වහන්සේ දම්සභා මණ්ඩපයට එළඹ අලංකෘත වූ බුද්ධාසන මස්තකයෙහි වැඩහිඳ මහණෙනි මේ දම්සභා මණ්ඩපයෙහි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුත්තව උන්නාහුදැයි වදාළකල්හි ඒ භික්ෂූහු ඒ ප්‍රවෘත්තිය දැන්වුවාහුය. සර්වඥයන් වහන්සේ වදාරණසේක් මහණෙනි මේ චුල්ලපිණ්ඩපාතික තිස්ස ස්ථිවරයෝ රස තෘෂ්ණාවෙන් බැඳි මේ ස්ත්‍රිය වසඟවුවෝ දැන් මතු නොවෙති. පෙරත් මේ ස්ථවිරයෝ මේ ස්ත්‍රිය වසඟවූවාහුමය යි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන්ගේ සඤජය නම් උද්‍යාන පාලයෙක් උයන රක්ෂා කරන්නේය. ඉක්බිත්තෙන් එක් වාත මෘගයෙක් ඒ උයනට අවුත් සඤජය නම් උධ්‍යාන පාලයා දැක දිවයන්නේය. සඤජය නම් උද්‍යාන පාලයා ද ඔහු තැතිගන්වා නොඑලවන්නේය. ඒ මෘගයා නැවත නැවත අවුත් උයනෙහිම හැසිරෙන්නේය. උද්‍යානපාල තෙම උයනේ නොයෙක් මල් ඵල ආදීය ගෙණ දවස්පතා රජහට දක්වන්නේය. ඉක්බිත්තෙන් එක් දවසක් රජ්ජුරුවෝ කියනසේක් යහළු උද්‍යාන පාලය උයනේ කිසි ආශ්චර්යවත් දෙයක් දුටුවා ඇත්තෙහි නම් කියවයි කී සේක. මහරජ්ජුරුවන් වහන්ස. අනිකක් හු නොදුටුයෙමි එක් වාතමෘගයෙක් වනාහි අවුත් උයනෙහි හැසිරෙන්නේය. ඔහු දුටුමිය් කියේය. ඔහු අල්වාගන්නට හැකිවන්නෙහිදැයි විචාළේ සේක. මීපැණි මඳක් ලද්දේනම් මෘගයා රජු ගේ ඇතුළටම පමුණුවන්නට හැකිවන්නෙම්යි කිය. රජ්ජුරුවෝ ඕ හට මි දෙව් සේක. උධ්‍යානපාලයා මී ගෙණ උයනට ගොස් වාත මෘගයා ගොදුරු කා ඇවිදිනාතන්හි තණපත්වලට මීපැණි ගිල්වා සැඟවී සිටියේය. මෘගයා අවුත් මීයෙන් ගල්වන තණ අනුභව කොට රස තෘෂ්ණාවෙහි බැඳුනේය. අන්තැනකට නොගොස් උයනටම එන්නේය. උද්‍යානපාලතෙම ඔහු මී ගල්වන ලද තෘණයෙහි ඇළුනු බැව් දැන ක්‍රමයෙන් තමා පෙණුනේය. මෘගතෙම උද්‍යානපාලයා දැක කීපදවසක් දිවගොස් නැවත නැවත දක්නේ විශ්වාසබවට පැමිණ ක්‍රමයෙන් උද්‍යානපාලයාගේ හස්තයෙහි තිබෙන තණ අනුභව කරන්නේය. සඤ්ජයනම් උද්‍යානපාල තෙම මෘගයා විස්වාසබවට පැමිණියා දැන රාජවාසභවනට දක්වා විථිමාර්ගය හුණු පැදුරු වලින් වට කොට ඒ ඒ තන්හි කොල අතු කඩාහෙලා මී පුරණ ලද ලබු ඵලය ඇකයෙහි එල්වාගෙණ තණමිටිය කිසිල්ලේහි තබාගෙණ මී ගල්වන ලද තෘණයෙන් මෘගයාගේ අභිමුඛයෙහි විසුරුවමින් රජුගේ ඇතුලටම ගෙණ ගියේය. මෘගයා ඇතුළට වන්කල්හි දොර වැසුවාය. මෘගයා මනුෂ්‍යයින් දැක කම්පාවෙමින් මරණභයින් බියපත්වුයේ ඇතුළු රාජාංගණයෙහි ඔබිනොබ ධාවනය කරන්නේය. රජ්ජුරුවෝ මතුමහල් තලයෙන් බැස කම්පාවන්නා වූ මෘගයා දැක වාතමෘගයා නම් මනුෂ්‍යයන් දුටු තැනට සත් දවසක් නොඑන්නේය. තැතිගත් තැනට ජීවිතාන්නතය දක්වා නොඑන්නේය. ඒ වාතමෘගයා සංජය තෙමේ රසතෘෂ්ණාවෙන් බැඳ යටත් කොට ගත්තේය. මෙබඳු ගහණ නිශ්රිත වූ වාතමෘග තෙම රසතෘෂ්ණාවෙහි බැඳි දැන් මෙබඳු තැනට ආයේය. ඒකාන්තයෙන් පින්වත්නි මේ ලෝකයෙහි රසතෘෂ්ණාවට වැඩියෙන් ලාමක දෙයක් නැත්තේයයි කියා ධර්මදේශනාවට පටන් ගත් සේක. නිරන්තර වාසස්ථාන වූ ආවාසයෙහිද ඡන්දාරාග ලාමකය මිත්‍රසන්ථවයෙහිද ඡන්දරාග ලාමකය. මේ දෙතැන්හි ඇල්මට වඩා මධු රාම්ලදීවු ජීව්හා විඥෙය වූ රසයෙහි ඇලීම පවිටුවන්නේය. කුමක් හෙයින්ද යත්?. අරණ්‍යායෙහි ගහණ නිශ්‍රීත වූ වාතමෘගයා සංජය නම් උද්‍යාන පාලයා මධුර රසයෙන් තමාගේ වසඟයට පැමිණියේයයි කියා රස තෘෂ්ණාවෙහි ආදීනව වදාරා ඒ මෘගයා අරණ්‍යයටම යැව් සේක.

ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ මහණෙනි. ඒ වර්ණදාසිය මේ මහණ රස තෘෂ්ණාවෙන් බැඳ තමා වසඟ කෙළේ දැන් මතු නොවේ. පෙරත් වසඟ කළා යයි වදාරා මේ දම් දෙසුම ගෙණහැර දක්වා පූර්වාපර සන්ධි ගලපා මේ වාතමික ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි සංජය නම් උද්‍යාන පාලයා නම් මේ වර්ණදාසි වූවාය. වාතමෘගයා නම් චුල්ලපිණ්ඩපාතිකස්ථවිරයෝය. බරණැස් රජව උපන්නෙම් නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජුවූ මමම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේක.

[QUOTE="1118lakmalkumara, post: 6410061, member: 204945"] [b]18 වාත මිග ජාතකය[/b] [B][SIZE=6]18 වාත මිග ජාතකය [/SIZE][/B] [SIZE=4][COLOR=blue]තවද එක් සමයෙක්හි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් චුල්ලපිණ්ඩපාතික තිස්ස ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක. ශාස්තෘන් වහන්සේ වනාහි රජගහ නුවර නිසා වේළුවනාරාමයෙහි වාසය කරණ කල්හි තිස්ස කුමාර නම් වූ මහා සම්පත් ඇති සිටු කුලයක පුත්‍රයෙක් ඇත්තේය. ඒ සිටු පුත්‍ර තෙම එක් දවසක් වේළුවනාරාමයට ගොස් සර්වඥයන් වහන්සේගේ ධර්මදේශනාව අසා පැවිදිවනු කැමැතිව පැවිදීවීමට යාච්ඥාකොට දෙමාපියන් විසින් නො අනු දන්නා ලද හෙයින් ප්රතික්ෂ්ප කරණ ලද්දේ සත්දවසක් නිරාහාරව ඉඳ රට්ඨපාල ස්ථවිරයන් මෙන්ම දෙමව්පියන් දෙන්නා අනුදන්වා සර්වඥයන් වහන්සේ සමීපයෙහි පැවිදි වූ සේක. සර්වඥයන් වහන්සේ ඔහු පැවිදි කරවා අඩ මසක් කල් වේළුවනාරාමයෙහි වාසය කොට ජේතවනාරාමයට වැඩිසේකැ. එතැන්හිද මේ කුලපුත්‍රයන් වහන්සේ තෙලෙස් ධුතාංගයන් සමාදන්ව සැවැත් නුවර ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසීරෙමින් කල්යවන සේක. චුල්ල පිණ්ඩපාතිකතිස්ස ස්ථවිරයන් වහන්සේ යයි කී කල්හි ආකාශයෙහි චන්ද්‍රයා මෙන් සර්වඥශාසනයෙහි ප්‍රකාශව ප්‍රසිද්ධ වූ සේක. එසමයෙහි රජගහනුවර නකත් කෙළි පවත්නා කල්හි ස්ථවිරයන් වහන්සේගේ මව්පිය දෙදෙන උන් වහන්සේ ගිහි කල්හි යම් ආභරණ භාණ්ඩයෙක් ඇද්ද ඒ ආභරණ බඩු රෙදි කරඬුවෙක්හි බහා අභිමුඛයෙහි තබා ගෙණ අනිකුත් නැකත් කෙළිවල අපගේ පුත්‍රයා මෙනම් මෙනම් අලංකාරයෙන් සැරහී නැකත් කෙළි කෙළි වන්නේය. අපගේ ඒ එක පුත්‍රයා ගෙණ ශ්‍රමණ භවත් ගෞතමයානන් වහන්සේ සැවැත් නුවරට වැඩිසේක. අපගේ පුත්‍රයා දැන් කොතැන්හී හුන් සේක්ද කොතැන්හි සිටිසේක් දැයි කියා හඬන්නා වූය. ඉක්බිත්තෙන් එක් වර්ණදාසියක් ඒ සිටුකුලයට ගොස් හඬන්නා වූ සිටුභාර්යාව දැක ආර්යාවෙනි කවරහෙයකින් අඬන්නී දැයි විචාළීය. සිටු භාර්යාවෝ ඒ කාරණාව දැන්වුවාහුය. ආර්යාවෙනි. ස්වාමිපුත්‍රයානෝ කවර දෙයකට කැමතිවන්නා දැයි කිවුය. අසවල් අසවල් දෙයයි කිවාය. ඉඳින් නුඹ වහන්සේ මේ ගෙයි සියළු ඓශාචර්යය මට දෙව් නම් මම තොපගේ පුත්‍රයා ගෙණ එන්නෙමි කීවාය. සිටු භාර්යාව ඒ වචනය යහපති යැයි පිළිගෙන වැටුප් දී පිරිවරින් ඒ වර්ණදාසිය යැව්වාය. යව තමාගේ බලයෙන් මාගේ පුත්‍රයා ගෙණවයි කීවුය. ඒ වෙශ්‍යංගනාව පිළිසන් යානාවෙක් හි ඉඳ සැවැත්නුවරට ගොස් තෙරුන් වහන්සේ භික්ෂාව පිණිස හැසිරෙන විථියෙහි නවාතැන්ගෙණ සිටුකුලයෙන් ආ මනුශ්‍යයන් තෙරුන්වහන්සේට නොදක්වා තමාගේ පිරිවරින්ම පිරිවරණ ලද්දී පිඬු පිණිස හැසිරෙන්නා වූ තෙරුන් වහන්සේට පළමුකොට බත් සැන්දක් පිළිගන්වා ක්‍රමයෙන් බත් මාළාවක් පිළිගන්වා තෘෂ්ණාවෙහි බැඳි අනුක්රමයෙන් ගෙයි වැඩ හිඳ සලස්වා ආහාරය දෙන්නී තමාගේ වසඟත්වයට පැමිණි බැව් දැන ගිලන් ආකාරය දක්වා ඇතුළු ගබඩාවෙහි ශයනය කළාය. තෙරුන් වහන්සේද භික්ෂාචාර වෙලෙහි ගෙපිළිවෙලින් හැසිරෙන සේක් ගෙයි, දොරට පැමිණි සේක. පිරිවර ජනයෝ තෙරුන් වහන්සේගේ පාත්‍රය ගෙණ තෙරුන්වහන්සේ් ගෙයි වැඩ හිඳින්නට සැලැස්සුවාහුය. තෙරුන් වහන්සේ ඉඳගෙන මේ උපාසිකාව කොයිදැයි විචාළසේක. ස්වාමින් වහන්ස ගිලන් වූවාය. නුඹ වහන්සේ දක්නට කැමතියයි කිවුය. උන් වහන්සේ රස තෘෂ්ණාවෙහි බැඳුන සේක් තමාගේ ව්‍රතසමාදානය බිඳ වෙශ්‍යංගනාව හොත් තැනට වන්සේක. ඒ ස්ත්‍රී තමා ආ කාරණාව කියා උන් වහන්සේ පොලඹා රස තෘෂ්ණාවෙන් බැඳ සිවුරු හරවා තමාගේ වසඟයෙහි තබා යානාවේ හිඳිනට සලස්වා මහත්වූ පිරිවරින් රජගහනුවරටම ගියාය. ඒ ප්‍රවෘත්තිය හැම තැන්හිම ප්‍රකාශ වුයේය. භික්ෂුන් වහන්සේලා දම්සභා මණ්ඩපයෙහි වටින් රැස්ව හුන්නාහු ඇවැත්නි. චුල්ලපිණ්ඩපාතික තිස්ස ස්ථවිරයන් වහන්සේ වනාහි එක් වර්ණ දාසියක් රසතෘෂ්ණාවෙන් බැඳගෙන ගියාය යි කියා කථාවක් පහළ කළාහුය. සර්වඥයන් වහන්සේ දම්සභා මණ්ඩපයට එළඹ අලංකෘත වූ බුද්ධාසන මස්තකයෙහි වැඩහිඳ මහණෙනි මේ දම්සභා මණ්ඩපයෙහි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුත්තව උන්නාහුදැයි වදාළකල්හි ඒ භික්ෂූහු ඒ ප්‍රවෘත්තිය දැන්වුවාහුය. සර්වඥයන් වහන්සේ වදාරණසේක් මහණෙනි මේ චුල්ලපිණ්ඩපාතික තිස්ස ස්ථිවරයෝ රස තෘෂ්ණාවෙන් බැඳි මේ ස්ත්‍රිය වසඟවුවෝ දැන් මතු නොවෙති. පෙරත් මේ ස්ථවිරයෝ මේ ස්ත්‍රිය වසඟවූවාහුමය යි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක. [/COLOR][/SIZE] [URL="http://jathakakatha.org/jk18/pnk18.htm"] [/URL] [SIZE=4][COLOR=blue]යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන්ගේ සඤජය නම් උද්‍යාන පාලයෙක් උයන රක්ෂා කරන්නේය. ඉක්බිත්තෙන් එක් වාත මෘගයෙක් ඒ උයනට අවුත් සඤජය නම් උධ්‍යාන පාලයා දැක දිවයන්නේය. සඤජය නම් උද්‍යාන පාලයා ද ඔහු තැතිගන්වා නොඑලවන්නේය. ඒ මෘගයා නැවත නැවත අවුත් උයනෙහිම හැසිරෙන්නේය. උද්‍යානපාල තෙම උයනේ නොයෙක් මල් ඵල ආදීය ගෙණ දවස්පතා රජහට දක්වන්නේය. ඉක්බිත්තෙන් එක් දවසක් රජ්ජුරුවෝ කියනසේක් යහළු උද්‍යාන පාලය උයනේ කිසි ආශ්චර්යවත් දෙයක් දුටුවා ඇත්තෙහි නම් කියවයි කී සේක. මහරජ්ජුරුවන් වහන්ස. අනිකක් හු නොදුටුයෙමි එක් වාතමෘගයෙක් වනාහි අවුත් උයනෙහි හැසිරෙන්නේය. ඔහු දුටුමිය් කියේය. ඔහු අල්වාගන්නට හැකිවන්නෙහිදැයි විචාළේ සේක. මීපැණි මඳක් ලද්දේනම් මෘගයා රජු ගේ ඇතුළටම පමුණුවන්නට හැකිවන්නෙම්යි කිය. රජ්ජුරුවෝ ඕ හට මි දෙව් සේක. උධ්‍යානපාලයා මී ගෙණ උයනට ගොස් වාත මෘගයා ගොදුරු කා ඇවිදිනාතන්හි තණපත්වලට මීපැණි ගිල්වා සැඟවී සිටියේය. මෘගයා අවුත් මීයෙන් ගල්වන තණ අනුභව කොට රස තෘෂ්ණාවෙහි බැඳුනේය. අන්තැනකට නොගොස් උයනටම එන්නේය. උද්‍යානපාලතෙම ඔහු මී ගල්වන ලද තෘණයෙහි ඇළුනු බැව් දැන ක්‍රමයෙන් තමා පෙණුනේය. මෘගතෙම උද්‍යානපාලයා දැක කීපදවසක් දිවගොස් නැවත නැවත දක්නේ විශ්වාසබවට පැමිණ ක්‍රමයෙන් උද්‍යානපාලයාගේ හස්තයෙහි තිබෙන තණ අනුභව කරන්නේය. සඤ්ජයනම් උද්‍යානපාල තෙම මෘගයා විස්වාසබවට පැමිණියා දැන රාජවාසභවනට දක්වා විථිමාර්ගය හුණු පැදුරු වලින් වට කොට ඒ ඒ තන්හි කොල අතු කඩාහෙලා මී පුරණ ලද ලබු ඵලය ඇකයෙහි එල්වාගෙණ තණමිටිය කිසිල්ලේහි තබාගෙණ මී ගල්වන ලද තෘණයෙන් මෘගයාගේ අභිමුඛයෙහි විසුරුවමින් රජුගේ ඇතුලටම ගෙණ ගියේය. මෘගයා ඇතුළට වන්කල්හි දොර වැසුවාය. මෘගයා මනුෂ්‍යයින් දැක කම්පාවෙමින් මරණභයින් බියපත්වුයේ ඇතුළු රාජාංගණයෙහි ඔබිනොබ ධාවනය කරන්නේය. රජ්ජුරුවෝ මතුමහල් තලයෙන් බැස කම්පාවන්නා වූ මෘගයා දැක වාතමෘගයා නම් මනුෂ්‍යයන් දුටු තැනට සත් දවසක් නොඑන්නේය. තැතිගත් තැනට ජීවිතාන්නතය දක්වා නොඑන්නේය. ඒ වාතමෘගයා සංජය තෙමේ රසතෘෂ්ණාවෙන් බැඳ යටත් කොට ගත්තේය. මෙබඳු ගහණ නිශ්රිත වූ වාතමෘග තෙම රසතෘෂ්ණාවෙහි බැඳි දැන් මෙබඳු තැනට ආයේය. ඒකාන්තයෙන් පින්වත්නි මේ ලෝකයෙහි රසතෘෂ්ණාවට වැඩියෙන් ලාමක දෙයක් නැත්තේයයි කියා ධර්මදේශනාවට පටන් ගත් සේක. නිරන්තර වාසස්ථාන වූ ආවාසයෙහිද ඡන්දාරාග ලාමකය මිත්‍රසන්ථවයෙහිද ඡන්දරාග ලාමකය. මේ දෙතැන්හි ඇල්මට වඩා මධු රාම්ලදීවු ජීව්හා විඥෙය වූ රසයෙහි ඇලීම පවිටුවන්නේය. කුමක් හෙයින්ද යත්?. අරණ්‍යායෙහි ගහණ නිශ්‍රීත වූ වාතමෘගයා සංජය නම් උද්‍යාන පාලයා මධුර රසයෙන් තමාගේ වසඟයට පැමිණියේයයි කියා රස තෘෂ්ණාවෙහි ආදීනව වදාරා ඒ මෘගයා අරණ්‍යයටම යැව් සේක. ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ මහණෙනි. ඒ වර්ණදාසිය මේ මහණ රස තෘෂ්ණාවෙන් බැඳ තමා වසඟ කෙළේ දැන් මතු නොවේ. පෙරත් වසඟ කළා යයි වදාරා මේ දම් දෙසුම ගෙණහැර දක්වා පූර්වාපර සන්ධි ගලපා මේ වාතමික ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි සංජය නම් උද්‍යාන පාලයා නම් මේ වර්ණදාසි වූවාය. වාතමෘගයා නම් චුල්ලපිණ්ඩපාතිකස්ථවිරයෝය. බරණැස් රජව උපන්නෙම් නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජුවූ මමම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේක. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom