Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්සිය පනස් ජාතක කතා ( update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යටගිය දවස රජහග නුවර එක් මගධ රජ්ජුරුකෙණෙක් රාජ්‍යය කෙරෙති. එකල්හි මහාබෝසතාණෝ මෘග යෝනියෙක්හි ඉපිද මෘග සමූහයා විසින් පිරිවරණ ලදුව වනයෙහි වාසය කරන්නාහ. ඉක්බිත්තෙන් ඒ බෝධි සත්වයන්ගේ නැගණියෝ තමන්ගේ පුතනුවන් එතනට කැඳවාගෙණ අවුත් බෑයන් වහන්ස නුඹවහන්සේගේ බෑණනුවන්ට මෘග මායම් ඉගැන්නුව මැන වැයි කිවුය. මහාබෝධිසත්වයෝ යහපතැයි නැගණියන්ට ප්රතිවචනාදී යවා දරුව අසවල් වේලේ ඇවිත් උගනුවයි කීහ. ඒ මෘග පෝකයාද මයිලනුවන් විසින් නියමකොට කී වෙලා නොයික්මවා බෝධිසත්වයන් කරා එලඹ මෘග මායම් උගන්නේය. මෘගපෝතකයාද එක් දවසක් වනයෙහි ඇවිදිනේ මලෙක් හී බැඳුනේ තමා බැඳුනු නියාව කියා ඇඬුයේය. මෘගසමූහයාද පලාගොස් තොපගේ පුතනුවෝ මලෙක බැදූනෝ යයි ඒ මුවපැටවාගේ මෑනියන්ට කීහ. ඒ මෘගධෙනුවද බෑයන් සමීපයට ගොස් බෑයන් වහන්ස නුඹ වහන්සේගේ බැනණුවෝ මෘග මායම් උගත්තුදැයි විචාළිය. මහ බෝසතාණෝද තොපගේ පුතනුවන්ට කිසි සැකයක් තොපි නොකරවයි ඔහු විසින් යහපත් කොට මෘගමායම් උගන්නාලදැයි කිසිත් පීඩාවක් නැත. තොප සතුටු කර මින් දැන් එති කියන්නාවූ බෝධිසත්වයෝ මෙසේ කීවාහුය. එම්බා පින්වත තෘණ භක්ෂණයකොට සෙය්යාව කරන්නාවු අටකුහරයකින් යුක්තවූ මධ්‍යම රාත්‍රි වෙලෙහි පැන් බොන සුලුවූ මට බෑණාවූ මෘගපෝතකයාණන් නොයෙක් මෘග මායම් ඉගැන්විමි. එසේ හෙයින් නාසාවතයකින් සුලං රඳවා භූමියෙහි වැදහෙව ආස්වාසය කෙරෙමින් කලා සයකින් යුක්තවූ මෘග මායමින් වැද්දහු වඤචාකොට තොපගේ පුත්‍රයානෝ තොප සතුටු කෙරෙමින් නොබෝ කලකින් එන්නාහයි ඒ බෝධිසත්වයෝ කිවාහුය. මෙසේ මහබෝධිසත්වයෝ තමන්ගේ බෑනණුවන්ට මෘගමායම් යහපත් කොට ඉගැන්වූ බව දක්වන්නාහු නැගනියන්ට ශෝක නොකරවයි අස්වැසූහ. ඒ මුව පැටවාද මල බැඳුනු තැනැත්තෝ නොසෙල්විම භූමියෙහි හෙව ඉල ඇට පෙණෙන නියායෙන් කකුල් දික්කොට එක ඇලයකින් වැදහොත් තෙනට ආසන්නයෙහි කුර අගින් ගසා පස්ද තණද උපුල්වා මලමුත්‍ර පිටත් කොට ඉස එල්ලා දිව දික්කොට සකල ශරීරය කෙළින් කිළිටුකොට සුලන් ගැන්වීමෙන් බඩ උදුම්වාගෙණ ඇස පෙරලාගෙණ යටවූ නාසාපුටයෙන් වාතය සංවරණය කෙරෙමින් මතු නාසාපුටයෙන් පිටත නික්මෙන්නාවූ වාතය රඳවා සියලු ශරීරයෙහි තදබව ගන්වා මළා වූ ආකාරය දැක්වුයේය. නිලමැස්සෝද ඔහු වටකොටගත්හ. ඒ ඒ ස්ථානයෙහි කපුටෝත් සැඟව් උන්හ. මේ නියායෙන් වැදහොත්තෙනට මල ලූ වැදි අවුත් මුවාගේ බඩ අත ගසා උදැසනම බැඳූනේ වන කුණුව ගියේ යයි ඌ බැඳූනු වරපට මුදා මෙතනදීම මොහු මස් කොට ගෙණ යෙමි සැකයක් නැතිව කොළ අතු කඩන්ට පටන් ගත, මුවපැටවාද වැදහොත් තැනින් නැගී සතරපයින් ශරීරයේ සිට කිළිපොළා කර දික්කොට මගවාතයෙන් සිඳුනාවූ වලාකඩක් මෙන් යුහුව දුවගෙණ ගොස් මෑණියන් සමීපයට ගියේය. සර්වඥයන් වහන්සේද මහණෙනි, රාහුලයා දැන් මතු ශික්ෂාකාමී නොවෙයි, පූර්වයෙහිත් ශික්ෂා කාමී යයි වදාරා මේ ජතක ධර්මදේශනාව ගෙණ හැර දක්වා සන්ධි ගළපා තිප්පල්ලත්ථිමිග ජාතකය නිමවා වාදළසේකි.

එකල්හි බෑණාවු මුව පැටියානෝ නම් දැන් රාහුල ස්ථවිරයෝය, ඒ මුව පැටියානන්ගේ මැණියෝ නම් උපුල්වන් මහාස්ථිවරීය, මුවපැටියානන්ට මයිල්වූ මුවාණෝ නම් ලොව්තුරා බුදුවූ මම්ම යයි තමන්වහන්සේ දක්වා වදාළ සේක.

[QUOTE="1118lakmalkumara, post: 6410084, member: 204945"] [SIZE=4][COLOR=blue]යටගිය දවස රජහග නුවර එක් මගධ රජ්ජුරුකෙණෙක් රාජ්‍යය කෙරෙති. එකල්හි මහාබෝසතාණෝ මෘග යෝනියෙක්හි ඉපිද මෘග සමූහයා විසින් පිරිවරණ ලදුව වනයෙහි වාසය කරන්නාහ. ඉක්බිත්තෙන් ඒ බෝධි සත්වයන්ගේ නැගණියෝ තමන්ගේ පුතනුවන් එතනට කැඳවාගෙණ අවුත් බෑයන් වහන්ස නුඹවහන්සේගේ බෑණනුවන්ට මෘග මායම් ඉගැන්නුව මැන වැයි කිවුය. මහාබෝධිසත්වයෝ යහපතැයි නැගණියන්ට ප්රතිවචනාදී යවා දරුව අසවල් වේලේ ඇවිත් උගනුවයි කීහ. ඒ මෘග පෝකයාද මයිලනුවන් විසින් නියමකොට කී වෙලා නොයික්මවා බෝධිසත්වයන් කරා එලඹ මෘග මායම් උගන්නේය. මෘගපෝතකයාද එක් දවසක් වනයෙහි ඇවිදිනේ මලෙක් හී බැඳුනේ තමා බැඳුනු නියාව කියා ඇඬුයේය. මෘගසමූහයාද පලාගොස් තොපගේ පුතනුවෝ මලෙක බැදූනෝ යයි ඒ මුවපැටවාගේ මෑනියන්ට කීහ. ඒ මෘගධෙනුවද බෑයන් සමීපයට ගොස් බෑයන් වහන්ස නුඹ වහන්සේගේ බැනණුවෝ මෘග මායම් උගත්තුදැයි විචාළිය. මහ බෝසතාණෝද තොපගේ පුතනුවන්ට කිසි සැකයක් තොපි නොකරවයි ඔහු විසින් යහපත් කොට මෘගමායම් උගන්නාලදැයි කිසිත් පීඩාවක් නැත. තොප සතුටු කර මින් දැන් එති කියන්නාවූ බෝධිසත්වයෝ මෙසේ කීවාහුය. එම්බා පින්වත තෘණ භක්ෂණයකොට සෙය්යාව කරන්නාවු අටකුහරයකින් යුක්තවූ මධ්‍යම රාත්‍රි වෙලෙහි පැන් බොන සුලුවූ මට බෑණාවූ මෘගපෝතකයාණන් නොයෙක් මෘග මායම් ඉගැන්විමි. එසේ හෙයින් නාසාවතයකින් සුලං රඳවා භූමියෙහි වැදහෙව ආස්වාසය කෙරෙමින් කලා සයකින් යුක්තවූ මෘග මායමින් වැද්දහු වඤචාකොට තොපගේ පුත්‍රයානෝ තොප සතුටු කෙරෙමින් නොබෝ කලකින් එන්නාහයි ඒ බෝධිසත්වයෝ කිවාහුය. මෙසේ මහබෝධිසත්වයෝ තමන්ගේ බෑනණුවන්ට මෘගමායම් යහපත් කොට ඉගැන්වූ බව දක්වන්නාහු නැගනියන්ට ශෝක නොකරවයි අස්වැසූහ. ඒ මුව පැටවාද මල බැඳුනු තැනැත්තෝ නොසෙල්විම භූමියෙහි හෙව ඉල ඇට පෙණෙන නියායෙන් කකුල් දික්කොට එක ඇලයකින් වැදහොත් තෙනට ආසන්නයෙහි කුර අගින් ගසා පස්ද තණද උපුල්වා මලමුත්‍ර පිටත් කොට ඉස එල්ලා දිව දික්කොට සකල ශරීරය කෙළින් කිළිටුකොට සුලන් ගැන්වීමෙන් බඩ උදුම්වාගෙණ ඇස පෙරලාගෙණ යටවූ නාසාපුටයෙන් වාතය සංවරණය කෙරෙමින් මතු නාසාපුටයෙන් පිටත නික්මෙන්නාවූ වාතය රඳවා සියලු ශරීරයෙහි තදබව ගන්වා මළා වූ ආකාරය දැක්වුයේය. නිලමැස්සෝද ඔහු වටකොටගත්හ. ඒ ඒ ස්ථානයෙහි කපුටෝත් සැඟව් උන්හ. මේ නියායෙන් වැදහොත්තෙනට මල ලූ වැදි අවුත් මුවාගේ බඩ අත ගසා උදැසනම බැඳූනේ වන කුණුව ගියේ යයි ඌ බැඳූනු වරපට මුදා මෙතනදීම මොහු මස් කොට ගෙණ යෙමි සැකයක් නැතිව කොළ අතු කඩන්ට පටන් ගත, මුවපැටවාද වැදහොත් තැනින් නැගී සතරපයින් ශරීරයේ සිට කිළිපොළා කර දික්කොට මගවාතයෙන් සිඳුනාවූ වලාකඩක් මෙන් යුහුව දුවගෙණ ගොස් මෑණියන් සමීපයට ගියේය. සර්වඥයන් වහන්සේද මහණෙනි, රාහුලයා දැන් මතු ශික්ෂාකාමී නොවෙයි, පූර්වයෙහිත් ශික්ෂා කාමී යයි වදාරා මේ ජතක ධර්මදේශනාව ගෙණ හැර දක්වා සන්ධි ගළපා තිප්පල්ලත්ථිමිග ජාතකය නිමවා වාදළසේකි. එකල්හි බෑණාවු මුව පැටියානෝ නම් දැන් රාහුල ස්ථවිරයෝය, ඒ මුව පැටියානන්ගේ මැණියෝ නම් උපුල්වන් මහාස්ථිවරීය, මුවපැටියානන්ට මයිල්වූ මුවාණෝ නම් ලොව්තුරා බුදුවූ මම්ම යයි තමන්වහන්සේ දක්වා වදාළ සේක. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom