Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්සිය පනස් ජාතක කතා ( update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

23 කුක්කුර ජාතකය

23 කුක්කුර ජාතකය

තවද එක් සමයෙක්හි නිවණට දොරහළුවවූ තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක් නැයන්ට වැඩෙහි හැසීරිමක් අරභයා මේ ජාතකය වදාළ සේක. ඒ ඥාත්යර්ථචර්යාව ද්වාදසනිපාත යෙහි භද්‍රශාලා ජාතකයෙහි මතු පළවෙන්නේය. වර්ථමාන කථාව පිහිටුවා ඉකුත් වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යයකරණ කල්හි බෝධිසත්වයෝ එබඳු අකුශල කර්මයක් නිසා බලු යෝනියෙහි ඉපද නොයෙක් සියදහස්ගණන් බල්ලන් විසින් පිරිවරණලදුව මහ සොහොනෙහි වෙසෙති. ඉක්බිත්තෙන් එක්දවසක් රජ්ජුරුවෝ ඇළි අසුන් යෙදු සියලු රථාලංකාරයෙන් සරහන ලද රථයකට පැනනැගී උයනට ගොස් එහි දිවාභාගය මුලුල්ලෙහි කෙළ ඉරු අස්තයට ගියකල්හි නුවරට වන්නාහුය. රජ්ජුරුවන්ගේ රථය සැදුවනම රාජංගණයෙහි තිබුනේය. රාත්‍රියෙහි වැසියන්ට පටන්ගත්කල්හි ඒ රථයේ සෑදු සම් හා වරපට තෙමි මොලොක්ව ගියේය. ප්‍රාසාදයේ මතුමහලින් කිණබල්ලෝ බැස ඒ රථයේ සම් හා වර පට කෑවාහුය. දෙවැනි දවස් රජ්ජුරුවන්ට කියන්නෝ දේවයන්වහන්ස සොරොව්වෙන් බල්ලෝ ඇතුළට වැද රථයෙහි සම් හා වරපට කෑවාහුය යි කීවූය. එබස් ඇසු රජ්ජුරුවෝ බල්ලන්ට කිපී දුටු තැනදීම බල්ලන් මරවයි විධාන කළෝය. එතැන්පටන් බල්ලන්ට මහත්වූ ව්‍යසන උපන්නේය. ඔහු දුටු දුටු තැනම මරණහෙයින් භයින් සොහොනට ගොස් බෝධිසත්වයන් සමීපයට වන්නාහුය. බෝධිසත්වයෝ ඔවුන් දැක රැස්වු නියාව බෝහෝය. මීට කාරණ කිම්දැයි විචාලෝය. ඔහු කියන්නෝ අන්තඃපුරයෙහි රජ්ජුරුවන් වහන්සේගේ රථයේ සම් හා වර මදු බල්ලන් විසින් කනලදැයි කිපියාවූ රජ්ජුරුවන් වහන්සේ බල්ලන් මරන්නට විධාන කළසේක. බොහෝ බල්ලෝ නසිති මහත් වූ භය උපනැයි කිවුය. එබස් ඇසූ බෝධිසත්වයෝ සිතන්නෝ රැකවල් ඇතිව තිබෙන තැන හෙයින් පිටත බල්ලන්ට වදින්ට අවසර නැත්තේය. ඇතුළු රජුගේ කීනබල්ලන්ගේම මේ ක්‍රියාවක් වන්නේයයි දැන් වූකලී සෙරුන්ට කිසිභයෙක් නැත්තේය. නිසොරුව සිටියෝ මරණයට පැමිණෙති. මම රජ්ජුරුවන් වහන්සේට සොරුන් දක්වා ඥාතිසමූහයාට ජීවිතදානය දුන්නේ වී නම් යහපත් වන්නේය යි ඒ මහා බෝසතානෝ නෑයන් අස්වසා තෙපි හැම දෙන නොබව මම තොපට දිවි ඇරදෙමි යම්තාක් රජ්ජුරුවන් දකින්නෙම්ද ඒ තාක් තෙපි මෙහි වසවයි කියා පාරමීධර්මයන් ආවර්ජනා කොට සලකා මෛත්‍රී භාවනා පෙරදැරි කොට මා ඇඟට කැටයක්වත් මුගුරක්වත් ගසන්ට කිසිවෙකුත් උත්සාහ නොකෙරේවායි ඉටාගෙණ තනිවම ඇතුළුනුවරට වන්නාහුය. ඉක්බිත්තෙන් ඔවුන් දැක එක සත්වයෙකුත් කිපී බැළු එකෙක්නම් නැත්තේය. රජ්ජුරුවෝ සුනඛවධය නියෝගකොට තුමූ විනිශ්චමණ්ඩලයෙහි උන්නාහුය. බෝධිසත්වයෝ රජ්ජුරුවන් උන්නාවු ස්ථානයටම ගොස් වැඳ රජ්ජුරුවන්ගේ සිංහාසනය යටට වන්නාහුය. එකල්හි් බෝධිසත්වයන් රාජ පුරුෂයෝ සිංහාසනය යටින් ඇද එලියේ ලන්ට පටන්ගත්තාහු ඒ දැක රජ්ජුරුවෝ වැලකූහ. මහාබෝසතානෝ මදක් සැතපී සිංහාසනය යටින් මෑත්ව රජ්ජුරුවන් වැඳ නුඹ වහන්සේ බල්ලන් මරණසේකැයි විචාළෝය. එසේය මමයයි කී කල්හි බල්ලන්ගේ අපරාධය කවරේදැයි රජ්ජුරුවන් වහන්සේයැයි කීවුය. මාගේ රථයේ සෑදු සම් හා වරමදු කෑවාහුයයි කී කල්හි යම් කෙනෙක් කෑවුනම් ඔවුන් දන්නසේක්දැයි විචාළෝය. දිනාදැනුම්හයි සම් කෑ සොරු මොහුයයි තත්වූහෙයින් නොදැනම් දුටු දුටුතැන මේ මැරීම යහපත් ද රජ්ජුරුවන් වහන්සැයි කිවුය.

රථයෙහි සම් බල්ලන් කෑ හෙයින් දුටු දුටු තැනදී හැම බල්ලන්ම මරවයි සුනඛවධය නියෝග කෙළෙමියි කිවුය. එබස් ඇසූ බෝධිසත්වයෝ කිමෙක්ද නුඹ වහන්සේගේ මනුෂ්‍යයෝ බල්ලන් ඇමම මරද්ද නොහොත් මරණු නොබලන්නෝත් ඇද්දැයි විචාළෝය. මරණු නොලබන්නෝත් ඇත. අපගේ ගෙයි කීණ බල්ලෝ මරණු නොලබති කිවුය. එබස් ඇසු මහබෝසතානෝ කියන්නෝ මහරජ්ජුරුවන් වහන්ස දැන්ම නුඹවහන්සේගේ රිය සම් බල්ලන් කෑ හෙයින් දුටු දුටුවන් ඇමම මරවයි සුනඛ වධය නියෝග කෙළෙමි කීසේක. නැවත දැන්ම අපගේ ගෙයි බල්ලෝ මරණු නොලබතියි කීසේක. එසේ කල්හි නුඹ වහන්සේ ඡන්දාදී වශයෙන් අගතියට යනසේක් වේදැයි කිවුය. මෙසේ කියා අගතිගමනය නම් සුදුසු නොවන්නේය. රාජධර්මයකුත් නොවෙයි. රජ්ජුරුවන් නම් කාරණා කාරණ පරීක්ෂා කොට තරාදියක් මෙන් මධ්යස්ථවන්ට වටනේය. දැන් වනාහි කීණ බල්ලෝ මරණු නොලබති. දුර්වල වූ සුනඛයෝ මරණු ලබයි. එසේ හෙයින් මේ සියලු බල්ලන්ගේ මැරීමක් නොවෙයි. දුර්වල සුනඛ ඝාතන යයි කිවුය. මෙසේ කියා මහාබෝසතානෝ මධුරස්වර විහිදුවා මහරජ්ජුරුවන් වහන්ස යමක් නුඹ වහන්සේ කරණසේක්වීනම් ධර්මයෙන් නොවෙයි. රජ්ජුරුවන්ට ධර්මදේශනා කළෝය. තවද රජ්ජුරුවන් විසින් සොරුන්ට නිග්‍රහ කටයුත්තේය. නිසොරුන්ට නිග්‍රහ නොකටයුත්තේය. කිසිවකුත් නැති නිසොරු මරණට පැමිණෙති. අනේ මේ ලෝකයෙහි අයුක්තියක් පවත්නේය. අනේ මේ ලෝකයෙහි අධර්මයක් පවත්නේය යි කිවුය. රජ්ජුරුවෝ බෝධිසත්වයන්ගේ බස් අසා කියන්නෝ විචාළේය. එසේය දනිමි කී කල්හි කවුරුන් විසින් කියන ලද්දේදැයි විචාළේය. නුඹවහන්සේ ගෙයි කීණ බල්ලෝයයි කී කල්හි කීණ බල්ලන් විසින් කෑ නියාව දැනගත්තේ කෙසේදැයි විචාළේය. මම ඔවුන් විසින් කෑ නියාව දක්වන්නේ නම් වේදැයි කී කල්හි දක්වව පණ්ඩිතයෙනි. කිවුය. එසේ වී නම් නුඹ වහන්සේගේ ගෙයි කීණ බල්ලන් ගෙන්වා පැන් මොරු සුඟකුත් ඊතන සුඟකුත් ගෙන්වුව මැනවයි කිවුය. රජ්ජුරුවොත් එපරිද්දෙන්ම කළෝය. ඉක්බිත්තෙන් මහාබෝධිසතානෝ මේ භීතණ මොරෙහි මඩනා බල්ලන්ට පෙව්ව මැනවයි කිවුය. රජ්ජුරුවොත් එසේම කොට පෙවුය. මෝරු පූ බල්ලෝ සම් හා වර සමග වමනය කළාහුය. ඒ දැක රජ්ජුරුවෝ සර්වඥකෙනෙකුන් වහන්සේගේ කීමක් මෙන් වන්නේයයි සතුටුව ධවලචඡත්රයෙන් හා රාජ්‍යයෙන් පූජා කළාහුය. මහාබෝසතානෝ මහරජ්ජුරුවෙනි දෙමව්පියන් කෙරේ ධර්මයෙන් හැසිරෙව යනාදීන් තෙසකුණ ජාතකයෙහි ආවාවූ දශරාජ ධර්මයෙන් රජ්ජුරුවන්ට ධර්මදේශනා කොට රජ්ජුරුවෙනි මෙතැන්පටන් ප්රමාදනොවවයි රජ්ජුරුවන් පංචශීලයෙහි පිහිටුවා තමන්ට දුන් ධවලඡත්රය හා රාජ්‍යය රජ්ජුරුවන් ටම පෙරලා දුන්නේය. රජ්ජුරුවෝ මහාබෝධිසත්වයන් ප්‍රධානය කොට බල්ලන් තමන් මේ නිමවන සැටියේම නිරන්තරයෙන්ම බත් ලන ලෙස සලස්වා බෝධිසත්වයන්ගේ අවවාදයෙහි සිට ආයු පමණින් දානාදී වූ පින්කම් කොට මරණින් මත්තෙහි ගොස් දිව්‍ය ලෝකයෙහි උපන්නාහුය.

කුක්කුරෝවාදය දසවා දහසක් අවුරුදු මුළුල්ලෙහි පැවැත්තේය. බෝධිතත්වයෝත් ආයු පමණින් සිට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය.

ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මහණෙනි සර්වඥයෝ නෑයන්ට දැන්මතු වැඩෙහි හැසිරෙන්නෝ නෙවෙති පෙරත් වැඩෙහි හැසිරෙන්නෝම වේදැයි මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගලපා මේ කුක්කුර ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි රජ්ජුරුවෝ නම් දැන් ආනන්ද ස්ථවිරියෝය. අවශේෂයෝ දැන් බුදු පිරිසය, එසමයෙහි අවවාද දුන් කුක්කුර නම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජවු මම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

[QUOTE="1118lakmalkumara, post: 6414050, member: 204945"] [b]23 කුක්කුර ජාතකය[/b] [B][SIZE=6]23 කුක්කුර ජාතකය [/SIZE][/B] [SIZE=4][COLOR=blue]තවද එක් සමයෙක්හි නිවණට දොරහළුවවූ තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක් නැයන්ට වැඩෙහි හැසීරිමක් අරභයා මේ ජාතකය වදාළ සේක. ඒ ඥාත්යර්ථචර්යාව ද්වාදසනිපාත යෙහි භද්‍රශාලා ජාතකයෙහි මතු පළවෙන්නේය. වර්ථමාන කථාව පිහිටුවා ඉකුත් වත් දක්වා වදාළසේක. [/COLOR][/SIZE][SIZE=4][COLOR=blue]යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යයකරණ කල්හි බෝධිසත්වයෝ එබඳු අකුශල කර්මයක් නිසා බලු යෝනියෙහි ඉපද නොයෙක් සියදහස්ගණන් බල්ලන් විසින් පිරිවරණලදුව මහ සොහොනෙහි වෙසෙති. ඉක්බිත්තෙන් එක්දවසක් රජ්ජුරුවෝ ඇළි අසුන් යෙදු සියලු රථාලංකාරයෙන් සරහන ලද රථයකට පැනනැගී උයනට ගොස් එහි දිවාභාගය මුලුල්ලෙහි කෙළ ඉරු අස්තයට ගියකල්හි නුවරට වන්නාහුය. රජ්ජුරුවන්ගේ රථය සැදුවනම රාජංගණයෙහි තිබුනේය. රාත්‍රියෙහි වැසියන්ට පටන්ගත්කල්හි ඒ රථයේ සෑදු සම් හා වරපට තෙමි මොලොක්ව ගියේය. ප්‍රාසාදයේ මතුමහලින් කිණබල්ලෝ බැස ඒ රථයේ සම් හා වර පට කෑවාහුය. දෙවැනි දවස් රජ්ජුරුවන්ට කියන්නෝ දේවයන්වහන්ස සොරොව්වෙන් බල්ලෝ ඇතුළට වැද රථයෙහි සම් හා වරපට කෑවාහුය යි කීවූය. එබස් ඇසු රජ්ජුරුවෝ බල්ලන්ට කිපී දුටු තැනදීම බල්ලන් මරවයි විධාන කළෝය. එතැන්පටන් බල්ලන්ට මහත්වූ ව්‍යසන උපන්නේය. ඔහු දුටු දුටු තැනම මරණහෙයින් භයින් සොහොනට ගොස් බෝධිසත්වයන් සමීපයට වන්නාහුය. බෝධිසත්වයෝ ඔවුන් දැක රැස්වු නියාව බෝහෝය. මීට කාරණ කිම්දැයි විචාලෝය. ඔහු කියන්නෝ අන්තඃපුරයෙහි රජ්ජුරුවන් වහන්සේගේ රථයේ සම් හා වර මදු බල්ලන් විසින් කනලදැයි කිපියාවූ රජ්ජුරුවන් වහන්සේ බල්ලන් මරන්නට විධාන කළසේක. බොහෝ බල්ලෝ නසිති මහත් වූ භය උපනැයි කිවුය. එබස් ඇසූ බෝධිසත්වයෝ සිතන්නෝ රැකවල් ඇතිව තිබෙන තැන හෙයින් පිටත බල්ලන්ට වදින්ට අවසර නැත්තේය. ඇතුළු රජුගේ කීනබල්ලන්ගේම මේ ක්‍රියාවක් වන්නේයයි දැන් වූකලී සෙරුන්ට කිසිභයෙක් නැත්තේය. නිසොරුව සිටියෝ මරණයට පැමිණෙති. මම රජ්ජුරුවන් වහන්සේට සොරුන් දක්වා ඥාතිසමූහයාට ජීවිතදානය දුන්නේ වී නම් යහපත් වන්නේය යි ඒ මහා බෝසතානෝ නෑයන් අස්වසා තෙපි හැම දෙන නොබව මම තොපට දිවි ඇරදෙමි යම්තාක් රජ්ජුරුවන් දකින්නෙම්ද ඒ තාක් තෙපි මෙහි වසවයි කියා පාරමීධර්මයන් ආවර්ජනා කොට සලකා මෛත්‍රී භාවනා පෙරදැරි කොට මා ඇඟට කැටයක්වත් මුගුරක්වත් ගසන්ට කිසිවෙකුත් උත්සාහ නොකෙරේවායි ඉටාගෙණ තනිවම ඇතුළුනුවරට වන්නාහුය. ඉක්බිත්තෙන් ඔවුන් දැක එක සත්වයෙකුත් කිපී බැළු එකෙක්නම් නැත්තේය. රජ්ජුරුවෝ සුනඛවධය නියෝගකොට තුමූ විනිශ්චමණ්ඩලයෙහි උන්නාහුය. බෝධිසත්වයෝ රජ්ජුරුවන් උන්නාවු ස්ථානයටම ගොස් වැඳ රජ්ජුරුවන්ගේ සිංහාසනය යටට වන්නාහුය. එකල්හි් බෝධිසත්වයන් රාජ පුරුෂයෝ සිංහාසනය යටින් ඇද එලියේ ලන්ට පටන්ගත්තාහු ඒ දැක රජ්ජුරුවෝ වැලකූහ. මහාබෝසතානෝ මදක් සැතපී සිංහාසනය යටින් මෑත්ව රජ්ජුරුවන් වැඳ නුඹ වහන්සේ බල්ලන් මරණසේකැයි විචාළෝය. එසේය මමයයි කී කල්හි බල්ලන්ගේ අපරාධය කවරේදැයි රජ්ජුරුවන් වහන්සේයැයි කීවුය. මාගේ රථයේ සෑදු සම් හා වරමදු කෑවාහුයයි කී කල්හි යම් කෙනෙක් කෑවුනම් ඔවුන් දන්නසේක්දැයි විචාළෝය. දිනාදැනුම්හයි සම් කෑ සොරු මොහුයයි තත්වූහෙයින් නොදැනම් දුටු දුටුතැන මේ මැරීම යහපත් ද රජ්ජුරුවන් වහන්සැයි කිවුය. රථයෙහි සම් බල්ලන් කෑ හෙයින් දුටු දුටු තැනදී හැම බල්ලන්ම මරවයි සුනඛවධය නියෝග කෙළෙමියි කිවුය. එබස් ඇසූ බෝධිසත්වයෝ කිමෙක්ද නුඹ වහන්සේගේ මනුෂ්‍යයෝ බල්ලන් ඇමම මරද්ද නොහොත් මරණු නොබලන්නෝත් ඇද්දැයි විචාළෝය. මරණු නොලබන්නෝත් ඇත. අපගේ ගෙයි කීණ බල්ලෝ මරණු නොලබති කිවුය. එබස් ඇසු මහබෝසතානෝ කියන්නෝ මහරජ්ජුරුවන් වහන්ස දැන්ම නුඹවහන්සේගේ රිය සම් බල්ලන් කෑ හෙයින් දුටු දුටුවන් ඇමම මරවයි සුනඛ වධය නියෝග කෙළෙමි කීසේක. නැවත දැන්ම අපගේ ගෙයි බල්ලෝ මරණු නොලබතියි කීසේක. එසේ කල්හි නුඹ වහන්සේ ඡන්දාදී වශයෙන් අගතියට යනසේක් වේදැයි කිවුය. මෙසේ කියා අගතිගමනය නම් සුදුසු නොවන්නේය. රාජධර්මයකුත් නොවෙයි. රජ්ජුරුවන් නම් කාරණා කාරණ පරීක්ෂා කොට තරාදියක් මෙන් මධ්යස්ථවන්ට වටනේය. දැන් වනාහි කීණ බල්ලෝ මරණු නොලබති. දුර්වල වූ සුනඛයෝ මරණු ලබයි. එසේ හෙයින් මේ සියලු බල්ලන්ගේ මැරීමක් නොවෙයි. දුර්වල සුනඛ ඝාතන යයි කිවුය. මෙසේ කියා මහාබෝසතානෝ මධුරස්වර විහිදුවා මහරජ්ජුරුවන් වහන්ස යමක් නුඹ වහන්සේ කරණසේක්වීනම් ධර්මයෙන් නොවෙයි. රජ්ජුරුවන්ට ධර්මදේශනා කළෝය. තවද රජ්ජුරුවන් විසින් සොරුන්ට නිග්‍රහ කටයුත්තේය. නිසොරුන්ට නිග්‍රහ නොකටයුත්තේය. කිසිවකුත් නැති නිසොරු මරණට පැමිණෙති. අනේ මේ ලෝකයෙහි අයුක්තියක් පවත්නේය. අනේ මේ ලෝකයෙහි අධර්මයක් පවත්නේය යි කිවුය. රජ්ජුරුවෝ බෝධිසත්වයන්ගේ බස් අසා කියන්නෝ විචාළේය. එසේය දනිමි කී කල්හි කවුරුන් විසින් කියන ලද්දේදැයි විචාළේය. නුඹවහන්සේ ගෙයි කීණ බල්ලෝයයි කී කල්හි කීණ බල්ලන් විසින් කෑ නියාව දැනගත්තේ කෙසේදැයි විචාළේය. මම ඔවුන් විසින් කෑ නියාව දක්වන්නේ නම් වේදැයි කී කල්හි දක්වව පණ්ඩිතයෙනි. කිවුය. එසේ වී නම් නුඹ වහන්සේගේ ගෙයි කීණ බල්ලන් ගෙන්වා පැන් මොරු සුඟකුත් ඊතන සුඟකුත් ගෙන්වුව මැනවයි කිවුය. රජ්ජුරුවොත් එපරිද්දෙන්ම කළෝය. ඉක්බිත්තෙන් මහාබෝධිසතානෝ මේ භීතණ මොරෙහි මඩනා බල්ලන්ට පෙව්ව මැනවයි කිවුය. රජ්ජුරුවොත් එසේම කොට පෙවුය. මෝරු පූ බල්ලෝ සම් හා වර සමග වමනය කළාහුය. ඒ දැක රජ්ජුරුවෝ සර්වඥකෙනෙකුන් වහන්සේගේ කීමක් මෙන් වන්නේයයි සතුටුව ධවලචඡත්රයෙන් හා රාජ්‍යයෙන් පූජා කළාහුය. මහාබෝසතානෝ මහරජ්ජුරුවෙනි දෙමව්පියන් කෙරේ ධර්මයෙන් හැසිරෙව යනාදීන් තෙසකුණ ජාතකයෙහි ආවාවූ දශරාජ ධර්මයෙන් රජ්ජුරුවන්ට ධර්මදේශනා කොට රජ්ජුරුවෙනි මෙතැන්පටන් ප්රමාදනොවවයි රජ්ජුරුවන් පංචශීලයෙහි පිහිටුවා තමන්ට දුන් ධවලඡත්රය හා රාජ්‍යය රජ්ජුරුවන් ටම පෙරලා දුන්නේය. රජ්ජුරුවෝ මහාබෝධිසත්වයන් ප්‍රධානය කොට බල්ලන් තමන් මේ නිමවන සැටියේම නිරන්තරයෙන්ම බත් ලන ලෙස සලස්වා බෝධිසත්වයන්ගේ අවවාදයෙහි සිට ආයු පමණින් දානාදී වූ පින්කම් කොට මරණින් මත්තෙහි ගොස් දිව්‍ය ලෝකයෙහි උපන්නාහුය. කුක්කුරෝවාදය දසවා දහසක් අවුරුදු මුළුල්ලෙහි පැවැත්තේය. බෝධිතත්වයෝත් ආයු පමණින් සිට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය. ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මහණෙනි සර්වඥයෝ නෑයන්ට දැන්මතු වැඩෙහි හැසිරෙන්නෝ නෙවෙති පෙරත් වැඩෙහි හැසිරෙන්නෝම වේදැයි මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගලපා මේ කුක්කුර ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි රජ්ජුරුවෝ නම් දැන් ආනන්ද ස්ථවිරියෝය. අවශේෂයෝ දැන් බුදු පිරිසය, එසමයෙහි අවවාද දුන් කුක්කුර නම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජවු මම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom