Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන්සිය පනස් ජාතක කතා ( update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

25 තීත්ර්ථ ජාතකය

25 තීත්ර්ථ ජාතකය

තවද එක්සමයෙක්හි බැළු බැළුවන් ඇස් නොනිමවන මනහර රූ ඇති ලොකස්වාමී වූ බුදුරජානන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සේක් දෙවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අජාසත් කුමාරයන් පහදවා ලාභසත්කාර ඉපිද වූ සේක. අජාසත් කුමාරයෝ දේවදත්ත ස්ථවිරයන් වහන්සේ ගයාහිස විහාරයෙක් කරවා නොහෙක් රස ඇති තුන් අවුරුදු ගිය සුවඳ ඇල්සාලෙ බත් දවසක් පාසා පන්සියයක් වසුන්වලින් එවති. ලාභසත්කාර නිසා දේවදත්ත ස්ථවිරයන් වහන්සේට පිරිවර මහත් විය. දේවදත්ත ස්ථවිරයන් වහන්සේ පිරිවරා හා සමග විහාරයෙහි ම වසන සේක. එසමයෙහි රජගහනුවර වසන්නාවූ යහළුවෝ දෙදෙනෙක් වෙති. ඔවුන් අතුරෙන් එක්කෙනෙක් බුදුන් සමීපයෙහි මහණ වූය. එක් කෙනෙක් දේවදත්ත ස්ථවිරයන් ලඟ මහණ වූය. ඔහු දෙදෙන ඔවුනොවුන් ඒ ඒ තෙනදීත් දකිති. විහාරයට ගොසිනුත් දකිති. ඉක්බිත්තෙන් එක්දවසක් දෙවදත්ත නිශ්රීත මහණ අන් භික්ෂූහට කියන්නේ කිමෙක්ද තෝ දවසක් දවසක් පාසා ඩා පෙර පෙරා සිඟන්නෙහිය. දෙවදත්ත ස්ථවිරයන් වහන්සේ ගයාහිස විහාරයෙහිම හිඳ නොයෙක් අග්ර රසයෙන් යුක්තව භෝජනය වළඳන සේක. මෙබඳු උපායෙක් ඇත කුමක් පිණිස තෝ දුක් අනුභව කරන්නෙහිද. කිමෙක් ද තා විසින් උදෑසන ම ගයාහිස විහාරයට අවුත් අවුළු සහිත කැඳ වළඳා අටලොස්වැදැරූම් වූ ඛාiා අනුභවකොට නොයෙක් අග්ර රසයෙන් යුක්ත වූ භෝජනය වළඳන්නට නපුරු දැයි කීය. ඒ මහණ නැවත නැවත කියන බස් අසා යනු කැමති ව එතැන් පටන් ගයාහිසට ගොස් වළඳා වේලපස වෙළුවනයට එන්නේය. ඒ මහණ හැම කල සඟවාගත නොහුණුයේය. ගයාහිසට ගොස් දේවදත්ත ස්ථවිරයන්ට තබා දෙනලද බත වළඳන්නෙයයි නොබෝකලකින්ම ප්රසිද්ධ විය. ඉක්බිත්තෙන් ඕහට සහාය භික්ෂූන් කියන්නාහු සැබෑද මහණ තෝ දේවදත්ත ස්ථවිරයන්ගේ බත වලඳන්නෙහි දැයි කී කල්හි අසවල්ලුයයි කිවුය. සැබෑව ඇවැත්නි මම ගයාශිර්ෂයට ගොස් වළදිමි ම වූට කලී දේවදත්තයෝ බත් නොදෙති අන්මනුෂ්යයෝ දෙති කීය. ඇවැත්නි දේවදත්තයෝ සර්වඥයන්ට ප්රතිපක්ෂයෝය දුශ්ශීලයෝය. අජාසත් රජ්ජුරුවන් පහදවා අධර්මයෙන් තමන් ලාභසත්කාර ඉපදවූය. තෙපි මෙබඳූ නෛර්යාණික ශාසනයෙහි මහණව දෙවදත්තයන්ට අධර්මයෙන් උපන්නාවූ භෝජනය වළඳවා වරෝ යම්හ බුදුන් සමීපයට ගෙණයම්හයි කියා ඒ භික්ෂූව කැඳවාගෙණ දම්සභා මණ්ඩපයට ආවාහුය. සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන් කැඳවා කිමෙක් ද මහාණෙනි තොපි මොහු නොකැමැති පිරිද්දෙන්ම කැඳවාගෙණ අවුදැයි වදාළ සේක. එසේය ස්වාමීනි මේ මහණ නුඹ වහන්සේ සමීපයෙහි මහණව දෙවදත්තයන්ගේ අධර්මයෙන් භෝජනය වළඳන්නේ යයි දැන් වූ සේක. එබස් අසා බුදුහු සැබෑද මහණ තෝ දේවදත්තයන්ගේ අධර්මයෙන් උපන් භොජනය වළඳවයි දැයි විචාළ සේක. එබස් ඇසූ මහණ දේවදත්තයෝ මට නොදෙති. මනුෂයෝ දෙති ඒ බත මම වළඳමියි දැන්වූසේක. එබස් ඇසු සර්වඥයන් වහන්සේ වදාරණ සේක්. මහණ තෝ මෙහි මහණව මාගේ ශාසනය භජනය කෙරෙමින් දේවදත්තයන්ගේ බත කෙසේ නම් අනුභව කෙළෙහිද හැමකලම දුටු දුටුවන් භජනය කරණ සුළුවූයෙහි වේදැයි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක.

[QUOTE="1118lakmalkumara, post: 6420572, member: 204945"] [b]25 තීත්ර්ථ ජාතකය[/b] [B][SIZE=6]25 තීත්ර්ථ ජාතකය [/SIZE][/B] [SIZE=4][COLOR=blue]තවද එක්සමයෙක්හි බැළු බැළුවන් ඇස් නොනිමවන මනහර රූ ඇති ලොකස්වාමී වූ බුදුරජානන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සේක් දෙවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක. දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අජාසත් කුමාරයන් පහදවා ලාභසත්කාර ඉපිද වූ සේක. අජාසත් කුමාරයෝ දේවදත්ත ස්ථවිරයන් වහන්සේ ගයාහිස විහාරයෙක් කරවා නොහෙක් රස ඇති තුන් අවුරුදු ගිය සුවඳ ඇල්සාලෙ බත් දවසක් පාසා පන්සියයක් වසුන්වලින් එවති. ලාභසත්කාර නිසා දේවදත්ත ස්ථවිරයන් වහන්සේට පිරිවර මහත් විය. දේවදත්ත ස්ථවිරයන් වහන්සේ පිරිවරා හා සමග විහාරයෙහි ම වසන සේක. එසමයෙහි රජගහනුවර වසන්නාවූ යහළුවෝ දෙදෙනෙක් වෙති. ඔවුන් අතුරෙන් එක්කෙනෙක් බුදුන් සමීපයෙහි මහණ වූය. එක් කෙනෙක් දේවදත්ත ස්ථවිරයන් ලඟ මහණ වූය. ඔහු දෙදෙන ඔවුනොවුන් ඒ ඒ තෙනදීත් දකිති. විහාරයට ගොසිනුත් දකිති. ඉක්බිත්තෙන් එක්දවසක් දෙවදත්ත නිශ්රීත මහණ අන් භික්ෂූහට කියන්නේ කිමෙක්ද තෝ දවසක් දවසක් පාසා ඩා පෙර පෙරා සිඟන්නෙහිය. දෙවදත්ත ස්ථවිරයන් වහන්සේ ගයාහිස විහාරයෙහිම හිඳ නොයෙක් අග්ර රසයෙන් යුක්තව භෝජනය වළඳන සේක. මෙබඳු උපායෙක් ඇත කුමක් පිණිස තෝ දුක් අනුභව කරන්නෙහිද. කිමෙක් ද තා විසින් උදෑසන ම ගයාහිස විහාරයට අවුත් අවුළු සහිත කැඳ වළඳා අටලොස්වැදැරූම් වූ ඛාiා අනුභවකොට නොයෙක් අග්ර රසයෙන් යුක්ත වූ භෝජනය වළඳන්නට නපුරු දැයි කීය. ඒ මහණ නැවත නැවත කියන බස් අසා යනු කැමති ව එතැන් පටන් ගයාහිසට ගොස් වළඳා වේලපස වෙළුවනයට එන්නේය. ඒ මහණ හැම කල සඟවාගත නොහුණුයේය. ගයාහිසට ගොස් දේවදත්ත ස්ථවිරයන්ට තබා දෙනලද බත වළඳන්නෙයයි නොබෝකලකින්ම ප්රසිද්ධ විය. ඉක්බිත්තෙන් ඕහට සහාය භික්ෂූන් කියන්නාහු සැබෑද මහණ තෝ දේවදත්ත ස්ථවිරයන්ගේ බත වලඳන්නෙහි දැයි කී කල්හි අසවල්ලුයයි කිවුය. සැබෑව ඇවැත්නි මම ගයාශිර්ෂයට ගොස් වළදිමි ම වූට කලී දේවදත්තයෝ බත් නොදෙති අන්මනුෂ්යයෝ දෙති කීය. ඇවැත්නි දේවදත්තයෝ සර්වඥයන්ට ප්රතිපක්ෂයෝය දුශ්ශීලයෝය. අජාසත් රජ්ජුරුවන් පහදවා අධර්මයෙන් තමන් ලාභසත්කාර ඉපදවූය. තෙපි මෙබඳූ නෛර්යාණික ශාසනයෙහි මහණව දෙවදත්තයන්ට අධර්මයෙන් උපන්නාවූ භෝජනය වළඳවා වරෝ යම්හ බුදුන් සමීපයට ගෙණයම්හයි කියා ඒ භික්ෂූව කැඳවාගෙණ දම්සභා මණ්ඩපයට ආවාහුය. සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන් කැඳවා කිමෙක් ද මහාණෙනි තොපි මොහු නොකැමැති පිරිද්දෙන්ම කැඳවාගෙණ අවුදැයි වදාළ සේක. එසේය ස්වාමීනි මේ මහණ නුඹ වහන්සේ සමීපයෙහි මහණව දෙවදත්තයන්ගේ අධර්මයෙන් භෝජනය වළඳන්නේ යයි දැන් වූ සේක. එබස් අසා බුදුහු සැබෑද මහණ තෝ දේවදත්තයන්ගේ අධර්මයෙන් උපන් භොජනය වළඳවයි දැයි විචාළ සේක. එබස් ඇසූ මහණ දේවදත්තයෝ මට නොදෙති. මනුෂයෝ දෙති ඒ බත මම වළඳමියි දැන්වූසේක. එබස් ඇසු සර්වඥයන් වහන්සේ වදාරණ සේක්. මහණ තෝ මෙහි මහණව මාගේ ශාසනය භජනය කෙරෙමින් දේවදත්තයන්ගේ බත කෙසේ නම් අනුභව කෙළෙහිද හැමකලම දුටු දුටුවන් භජනය කරණ සුළුවූයෙහි වේදැයි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක. [/COLOR][/SIZE][IMG]http://jathakakatha.org/jk25/pc25.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom