පන්සිල් බුද්ධාගමේ නෙමෙයි 🙏

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ජේසුට කලිනුත් ක්‍රිස්තියානි ආගම තිබිල තියෙනවා. ඒ කියන්නේ judaism තිබිල තියෙනවා. ජේසුවත් baptise වුණා.

    යුදෙව් ආගමයි ක්‍රිස්තියානි ඇදහිල්ලයි දෙකක්. ඒවා දිග කතා ඉතින්.
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    මේ හාමුදුරුවෝ තනිකර හොර වැඩක් කරන්නේ, බොරුව සමාජගත කරනවා මොනවහරි දේකට, පට්ට කෙබර කෙලින්නේ views වැඩි කරගන්න මේ වගේ topics කියන්නේ
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    යුදෙව් ආගමයි ක්‍රිස්තියානි ඇදහිල්ලයි දෙකක්. ඒවා දිග කතා ඉතින්.
    oka hena simple widiyata kiyanna puluwan habai.

    yudew dahama hadune abraham ta deiyo katha karala 2000 BCE wala, abraham kiwwa ekama thaama adahan inna un thama yudewwo

    ohoma iddi 500 BCE wala wage deweni parata deiyo katha kara kiyala jesus kiyanawa(uth yudewwek e weddi) eetapasse uwa follow karana un thama kristhiyani ung.

    eetapasse 250BCE wala wage 3 weni parata deiyo katha kara kiyala muhammed nabi kiyanawa eetapsse uwa follow karana un thama muslims.

    patta saralawa kiwwoth ohoma thamai. okkogema origin eka gaththoth yudew paramparawe. oya 3ma adahanneth ekama deiya thamai.
     
    • Like
    Reactions: INCORRECT

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    මුස්ලිම් දෙයියා නෙවෙයිද පරණම....
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    මුස්ලිම් දෙයියා නෙවෙයිද පරණම....
    deiyo 3k naha bng eka deiyai inne oya 3 gollotama. deiyo katha kara kiyala kiyanne me loke minihektane u thama wenas wenne agamen agamata. issellama katha karala thiyenawa kiyanne abraham ta. e kiyanne yudewwo thama paranama, eetapasse deweniyata jesusta eken kristhiyani, eetapasse muhammed ta eken muslim ung.
     
    • Like
    Reactions: INCORRECT

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    oka hena simple widiyata kiyanna puluwan habai.

    yudew dahama hadune abraham ta deiyo katha karala 2000 BCE wala, abraham kiwwa ekama thaama adahan inna un thama yudewwo

    ohoma iddi 500 BCE wala wage deweni parata deiyo katha kara kiyala jesus kiyanawa(uth yudewwek e weddi) eetapasse uwa follow karana un thama kristhiyani ung.

    eetapasse 250BCE wala wage 3 weni parata deiyo katha kara kiyala muhammed nabi kiyanawa eetapsse uwa follow karana un thama muslims.

    patta saralawa kiwwoth ohoma thamai. okkogema origin eka gaththoth yudew paramparawe. oya 3ma adahanneth ekama deiya thamai.
    දෝෂ/වැරදි වැටහීම් ගොඩයි මචං ඔයාගේ කතාවේ. එකයි කිව්වේ දිග කතා කියලා.
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    simple ma widiyta kiyanna kiwwoth ohoma thamai ithin kiyanna wenne, time line ekath ekka :yes:
    විස්තර පැහැදිලි ඇති හෙන ගහන්නෙ නැහැ

    images (14).jpeg

    ------ Post added on May 22, 2024 at 9:32 PM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    simple ma widiyta kiyanna kiwwoth ohoma thamai ithin kiyanna wenne, time line ekath ekka :yes:
    උබ කියලා තියෙන කතා ගොඩාක් ඒවා අන්‍යාගමිකයන් කියන කතා බං. සහ විකිපීඩියා වගේ ඒවගේ තියෙන දේවල්. ඒත් ඇත්ත කතා වෙනස්.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    මේ කතාව ඇත්ත. බුදු දහම ආරම්භයට බොහෝ කලකට පෙර ආරම්භ වූ ජෛන ආගමේ පන්සිල්වලට සමාන ඉගැන්වීමක් පැවතී තියනවා. එය බුදු දහමේ මෙන්ම සමාන්තර ආගම්වලටත් බලපැමක් කරල තියනවා
     
    • Like
    Reactions: Rsupun

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    උබ කියලා තියෙන කතා ගොඩාක් ඒවා අන්‍යාගමිකයන් කියන කතා බං. සහ විකිපීඩියා වගේ ඒවගේ තියෙන දේවල්. ඒත් ඇත්ත කතා වෙනස්.
    timeline eka hari neda, ow agamika stories wala wenas widiyata athi aniwarenma
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    මේ කතාව ඇත්ත. බුදු දහම ආරම්භයට බොහෝ කලකට පෙර ආරම්භ වූ ජෛන ආගමේ පන්සිල්වලට සමාන ඉගැන්වීමක් පැවතී තියනවා. එය බුදු දහමේ මෙන්ම සමාන්තර ආගම්වලටත් බලපැමක් කරල තියනවා
    Un hena awihinsaawadi un neda…
    Kela welama yanda athi 😂
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    මේ කතාව ඇත්ත. බුදු දහම ආරම්භයට බොහෝ කලකට පෙර ආරම්භ වූ ජෛන ආගමේ පන්සිල්වලට සමාන ඉගැන්වීමක් පැවතී තියනවා. එය බුදු දහමේ මෙන්ම සමාන්තර ආගම්වලටත් බලපැමක් කරල තියනවා
    මාත් මේක අහලා තියනවා.

    පන්සිල් පද කියලා දෙන්න නමේ බුදු කෙනක් මේ ලෝකෙට එන්නේ
    සංසාර ගමන නතර කරන මාර්ගය කියල දෙන්න බුදු කෙනක් ලෝකෙට එන්නේ
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    Un hena awihinsaawadi un neda…
    Kela welama yanda athi 😂
    දැනට ලෝකේ මිලියන 5ක් විතර අනුගාමිකයො ඉන්නවා. බුදුදහම ආරම්භක කාලේ ඉන්දියාවෙ විශාල අනුගාමිකයො හිටපු ආගමක්
     
    • Like
    Reactions: dayt0na

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උබල පැල් බැදගෙන බනින්නේ මොකටද බං... කියන ඔක්කොම ඇත්තනේ...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    දැනට ලෝකේ මිලියන 5ක් විතර අනුගාමිකයො ඉන්නවා. බුදුදහම ආරම්භක කාලේ ඉන්දියාවෙ විශාල අනුගාමිකයො හිටපු ආගමක්
    Dumb Ways To Die Thumbs Up GIF by MOODMAN
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,782
    113
    පංච සීලය කියන්නෙ නිත්‍ය සීලය. ඒක හැම වෙලේම තියෙන්න ඕන එකක්. බුදු දහමේ තියෙන්නෙ ඊට එහා තියෙන සීල.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,092
    113
    Mother Earth
    යුදෙව් ආගමයි ක්‍රිස්තියානි ඇදහිල්ලයි දෙකක්. ඒවා දිග කතා ඉතින්.
    ඒ වුණාට ජෙසුවත් බාප්ටයිස් කරා නේද බන්? 🤔
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බුද්ධාගමත් බුදුන්ට අයිති දෙයක් නෙමේ කිව්වොත්.
    ටිකක් අවුල් වගේ නේ. හිට් වෙන්න කරන කියන දේවල්.
    පන්සිල් රකින එකයි තමන්ගෙ යහපතට හේතු වෙන්නෙ.