පනික්කිනායක කවි පන්තිය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පනික්කිනායක කවි පන්තිය

    පනික්කිනායක කවි පන්තිය

    සෙවනැලි අවදි නොමවන මරදාන...කොනේ
    ආණ්ඩුවෙ මහගෙදර තාප්ප උසට....පෙනේ
    ජාතික වීරයෙක් ඇති කූඩුව.............අයිනේ
    කෑවත් නැතත් උපවාසය කරනු........පෙනේ


    මහරජතුමා රජකළ පෙර දවස්..............වල
    අටවා පැලක් මැදිකරගෙන..........තුම්මුල්ල
    ලෙමන් පෆ් කකා උපවාසයක්...............කල
    දෙවරක් උපන් විරුවෙක් නැත...මෙසක්වල

    රට වැනසෙයි කියා වැද බටහිරේ...........රත
    කුමන්ත්‍රණ වෙයි කියා ලෝකය සතර....අත
    වීරවංශ ඇති විට අට්ටාලෙ...................මත
    කැප්පෙටිපොළ නොව දාහක් එතන......ඇත

    විමල් මැතිඳාන සැරිසරන හැම........කොනේ
    පවතින බලය අඟහරු ලෝකෙටත්....දැනේ
    විමලේ නිසයි බටහිර බලය.........වැනසුනේ
    ටොයි පැසසුමට නැත ඒ පිරිස....යොමුවුනේ

    අට්ටාලයේ සත්‍යග්‍රහ..........................කිරීම
    පාස්පෝට් දෙකක් හා නඩු...............පැවරීම
    සිරිසේන කියා ජාතිය......................ඇමතීම
    කවුරු නොකෙරුවත් කෙරුවෙමි..හිනැහීම

    බටහිර කුමන්ත්‍රණ හා පළිගැනීම්......වලින්
    සහනය පතා වීරවංශ ළඟට...........කෙලින්
    යන ගං බයියො සැරසීමට නුවණ......මලින්
    පෙළඹෙන උන්ව දාහන් අංගොඩට.....මුලින්


    වාහන බෙදා යාළු මිත්‍ර නෑයෝ..............මැන
    හිරේ ගිහින් උපවාසය..................පතුරවන
    චතුර සෙනරත්න ඔබ රිටයර්..........වෙන්න
    ගං උරුලෑවා පට්ටම විමලෙට..........දෙන්න
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    p7zF1CS.jpg
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,682
    113
    පනික්කිනායක කවි පන්තිය

    සෙවනැලි අවදි නොමවන මරදාන...කොනේ
    ආණ්ඩුවෙ මහගෙදර තාප්ප උසට....පෙනේ
    ජාතික වීරයෙක් ඇති කූඩුව.............අයිනේ
    කෑවත් නැතත් උපවාසය කරනු........පෙනේ


    මහරජතුමා රජකළ පෙර දවස්..............වල
    අටවා පැලක් මැදිකරගෙන..........තුම්මුල්ල
    ලෙමන් පෆ් කකා උපවාසයක්...............කල
    දෙවරක් උපන් විරුවෙක් නැත...මෙසක්වල

    රට වැනසෙයි කියා වැද බටහිරේ...........රත
    කුමන්ත්‍රණ වෙයි කියා ලෝකය සතර....අත
    වීරවංශ ඇති විට අට්ටාලෙ...................මත
    කැප්පෙටිපොළ නොව දාහක් එතන......ඇත

    විමල් මැතිඳාන සැරිසරන හැම........කොනේ
    පවතින බලය අඟහරු ලෝකෙටත්....දැනේ
    විමලේ නිසයි බටහිර බලය.........වැනසුනේ
    ටොයි පැසසුමට නැත ඒ පිරිස....යොමුවුනේ

    අට්ටාලයේ සත්‍යග්‍රහ..........................කිරීම
    පාස්පෝට් දෙකක් හා නඩු...............පැවරීම
    සිරිසේන කියා ජාතිය......................ඇමතීම
    කවුරු නොකෙරුවත් කෙරුවෙමි..හිනැහීම

    බටහිර කුමන්ත්‍රණ හා පළිගැනීම්......වලින්
    සහනය පතා වීරවංශ ළඟට...........කෙලින්
    යන ගං බයියො සැරසීමට නුවණ......මලින්
    පෙළඹෙන උන්ව දාහන් අංගොඩට.....මුලින්


    වාහන බෙදා යාළු මිත්‍ර නෑයෝ..............මැන
    හිරේ ගිහින් උපවාසය..................පතුරවන
    චතුර සෙනරත්න ඔබ රිටයර්..........වෙන්න
    ගං උරුලෑවා පට්ටම විමලෙට..........දෙන්න

    පනික්කියා මළත් කමක් නෑ මෙන්න මේකත් කවියක් කරපංකෝ ලොක්කා..

    17098620_716555751858549_281779045259303685_n.jpg