Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පනික්කියාගේ_බඩු_ශොට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තම බිරිඳ අත් අඩංගුවට නොගන්නේ මන්දැයි කියමින් ආණ්ඩුවට එරෙහිව 18 දා නුගේගොඩ රැලියේදී උද්දච්ඡ කතාවෙන් බෑඟීරි ගැසූ හිටපු ඇමැති විමල් වීරවංශගේ ඉල්ලීම් ඉටු කරමින් ඔහුගේ බිරිඳ ශෂී වීරවංශ රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ජා උදයන්ති මීට ස්වල්ප වේලාවකට පෙර රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී.

ව්යාජ තොරතුරු හා සහතික පත් ඉදිරිපත් කර ගමන් බලපත්ර ලබාගැනීම මෙන්ම චේතනාන්විතව අසත්ය තොරතුරු ඉදිරිපත් කර රාජතාන්ත්රික ගමන් බලපත්රයක් සම්පාදනය කර ලබාගැනීම යන ආගමන හා විගමන පනතේ විධි විධාන සහ අපරාධ නඩු විධාන සංග්රහයේ මෙන්ම දණ්ඩ නීති සංග්රහයේ විධි විධාන ප්රකාර චෝදනා රැසක් සම්බන්ධයෙන් විමල් වීරවංශගේ භාර්යාව වන ශෂි වීරවංශ අත් අඩංගුවට ගැනීමට නියමිතව තිබියදී ඇය ගැබ් ගත්තා යැයි පවසමින් නෙවිල් ප්රනාන්දුට අයත් මාලාබේ පෞද්ගලික රෝහලකට වී නේවාසිකව සැඟවා සිටියා ය.

රහස් පොලිසිය ඇය සැඟවා සිටින ස්ථානය දැන ගත්තේ නමුදු වාට්ටුවට ගොස් අත් අඩංගුවට ගැනීමට ඉක්මන් නොවූ අතර ඇය රෝහලින් පිටව යන තුරු බලා සිටියාය.

සියල්ල සන්සුන් වී ඇතැයි සිතා අද සවස රෝහලින් ටිකට් කපා පිටව එද්දී රෝහල ඉදිරිපිටදී සූදානමින් සිටි රහස් පොලිස් නිලධාරීන් විසින් ශෂී වීරවංශ මීට ස්වල්ප වේලාවකට පෙර අත් අඩංගුවට ගන්නා ලදී.

ශෂී වීරවංශට එල්ල වී ඇති චෝදනාවන්ට ඇය වරදකාරිය වුවහොත් අවම දඬුවම වසර 7 ක සිරදඬුවමකි.

[QUOTE="maraputha, post: 17941442, member: 521165"] [SIZE="4"][COLOR="Red"]තම බිරිඳ අත් අඩංගුවට නොගන්නේ මන්දැයි කියමින් ආණ්ඩුවට එරෙහිව 18 දා නුගේගොඩ රැලියේදී උද්දච්ඡ කතාවෙන් බෑඟීරි ගැසූ හිටපු ඇමැති විමල් වීරවංශගේ ඉල්ලීම් ඉටු කරමින් ඔහුගේ බිරිඳ ශෂී වීරවංශ රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ජා උදයන්ති මීට ස්වල්ප වේලාවකට පෙර රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී. ව්යාජ තොරතුරු හා සහතික පත් ඉදිරිපත් කර ගමන් බලපත්ර ලබාගැනීම මෙන්ම චේතනාන්විතව අසත්ය තොරතුරු ඉදිරිපත් කර රාජතාන්ත්රික ගමන් බලපත්රයක් සම්පාදනය කර ලබාගැනීම යන ආගමන හා විගමන පනතේ විධි විධාන සහ අපරාධ නඩු විධාන සංග්රහයේ මෙන්ම දණ්ඩ නීති සංග්රහයේ විධි විධාන ප්රකාර චෝදනා රැසක් සම්බන්ධයෙන් විමල් වීරවංශගේ භාර්යාව වන ශෂි වීරවංශ අත් අඩංගුවට ගැනීමට නියමිතව තිබියදී ඇය ගැබ් ගත්තා යැයි පවසමින් නෙවිල් ප්රනාන්දුට අයත් මාලාබේ පෞද්ගලික රෝහලකට වී නේවාසිකව සැඟවා සිටියා ය. රහස් පොලිසිය ඇය සැඟවා සිටින ස්ථානය දැන ගත්තේ නමුදු වාට්ටුවට ගොස් අත් අඩංගුවට ගැනීමට ඉක්මන් නොවූ අතර ඇය රෝහලින් පිටව යන තුරු බලා සිටියාය. සියල්ල සන්සුන් වී ඇතැයි සිතා අද සවස රෝහලින් ටිකට් කපා පිටව එද්දී රෝහල ඉදිරිපිටදී සූදානමින් සිටි රහස් පොලිස් නිලධාරීන් විසින් ශෂී වීරවංශ මීට ස්වල්ප වේලාවකට පෙර අත් අඩංගුවට ගන්නා ලදී. ශෂී වීරවංශට එල්ල වී ඇති චෝදනාවන්ට ඇය වරදකාරිය වුවහොත් අවම දඬුවම වසර 7 ක සිරදඬුවමකි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom