Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පනික්කියා_ගූ_කාපන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්පත් යට කෙරුවේ චම්පිකගේ ජිප්රිය

පසුගිය ඉරිදා වැලිකඩ ප්රදේශයේදී රාත්රි 9.30ට පමණ කළු පැහැති ජීප් රථයක් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු වන 24 හැවිරිදි සදිම් සම්පත් නමැති තරුණයා බරපතළ තුවාල ලබා අසාධ්ය තත්ත්වයට පත්කොට පලාගිය ජීප් රථය පදවා ඇත්තේ මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්ය චම්පික රණවක මහතා බව පලාගිය ජීප් රිය ලුහුබැඳ ගිය තරුණ සාක්ෂිකරුවෝ දෙදෙනකු පවසති.

අනතුරින් පසු මහමඟ ඇද වැටුණු තරුණයා වෙනත් මෝටර් රියකින් ජාතික රෝහලට ගෙනයද්දී ඔහු සමඟ පසුපසින් පැමිණි තවත් තරුණයන් දෙදෙනකු පලා යන ජීප් රිය ලුහුබැඳ ගොස් ඇති අතර එය අතරමඟදී නතර කරගත් තරුණයන් රියැදුරු අසුනේ සිටි අයගේ හැඳුනුම්පත ඉල්ලා තර්ජනය කරද්දී ඔහු හඳුන්වා දී ඇත්තේ "මම චම්පික ඇමැති" මම වරද පිළිගන්නවා අපි යමු බොරැල්ල පොලිසියට යනුවෙන් එම තරුණයන්ට පවසා ඇති නමුදු ඇමැතිවරයෙක් සමඟ බොරැල්ලට යෑම අනතුරුදායී විය හැකි හෙයින් ඔවුන් අනතුරට පත් මිතුරා බැලීමට රෝහලට ගොස් තිබේ.

සිය මිතුරා බැලීම සඳහා ඊයේ උදේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත පැමිණි අනතුරට පත් සදිම් සම්පත්ගේ මිතුරකු වන හෝමාගම පදිංචි විනුර නමැති තරුණයා සඳහන් කළේ සිය මිතුරා වෙනුවෙන් වැලිකඩ පොලිසිය වෙත පැමිණ තමා සමඟ ඇමැති ජීප් රථය ලුහුබැඳ ගිය අනෙක් මිතුරාත් සිද්ධිය වූ අන්දම පිළිබඳ සත්ය හෙළිකොට ඇමැතිවරයාගේ නමද සඳහන් කොට ප්රකාශයක් ලබාදුන් බවයි.

සිද්ධිය වූ දින අලුයම වැලිකඩ පොලිසියට ලබාදුන් ප්රකාශය සටහන් කරගැනීමෙන් පසු එය කියවා අස්සන් කිරීමට ඉඩ නොදී අස්සනක් පමණක් ලබාගත් බවද එම තරුණයා රෝහල අසලදී 'මව්බිම'ට පටිගත කරන ලද ප්රකාශයක් ලබාදෙමින් පැවැසීය.

එම අනතුර සිදුවූ ජීප් රථ රියැදුරු මාරුකොට බොරැල්ල පොලිසිය ඔහු වෛද්ය පරීක්ෂණයකට ඉදිරිපත් කොට පසුව වැලිකඩ පොලිසියට ඔහු සමඟ ජීප් රථය එවා ඇති බවද 'මව්බිම'ට දැනගන්නට තිබේ.

එම තරුණයන් විසින් වැලිකඩ පොලිසියට ලබාදී ඇති පැමිණිල්ලට අදාළව අංකයක් පමණක් නිකුත් කර පිටපතක් ලබාගැනීමට අවශ්ය නම් නීතිඥයකුගෙන් ලිපියක් රැගෙන එන ලෙස පොලිසිය ඔවුන්ට දැනුම් දී තිබේ.

වැලිකඩ පොලිසියට රැගෙන ආ අදාළ ජීප් රථයේ අංක තහඩුවද වසා දමා තිබිණි.

එම අනතුර සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියට එවන ලද රියැදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහැර තිබේ.

[QUOTE="mano3989, post: 19801695, member: 348050"] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xlt1/v/t1.0-9/12814236_1024121024318142_912323945832728878_n.jpg?oh=6468a3ad1991a7787623fe833b0434e4&oe=57520FD0[/IMG] [SIZE="4"]සම්පත් යට කෙරුවේ චම්පිකගේ ජිප්රිය පසුගිය ඉරිදා වැලිකඩ ප්රදේශයේදී රාත්රි 9.30ට පමණ කළු පැහැති ජීප් රථයක් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු වන 24 හැවිරිදි සදිම් සම්පත් නමැති තරුණයා බරපතළ තුවාල ලබා අසාධ්ය තත්ත්වයට පත්කොට පලාගිය ජීප් රථය පදවා ඇත්තේ මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්ය චම්පික රණවක මහතා බව පලාගිය ජීප් රිය ලුහුබැඳ ගිය තරුණ සාක්ෂිකරුවෝ දෙදෙනකු පවසති. අනතුරින් පසු මහමඟ ඇද වැටුණු තරුණයා වෙනත් මෝටර් රියකින් ජාතික රෝහලට ගෙනයද්දී ඔහු සමඟ පසුපසින් පැමිණි තවත් තරුණයන් දෙදෙනකු පලා යන ජීප් රිය ලුහුබැඳ ගොස් ඇති අතර එය අතරමඟදී නතර කරගත් තරුණයන් රියැදුරු අසුනේ සිටි අයගේ හැඳුනුම්පත ඉල්ලා තර්ජනය කරද්දී ඔහු හඳුන්වා දී ඇත්තේ "මම චම්පික ඇමැති" මම වරද පිළිගන්නවා අපි යමු බොරැල්ල පොලිසියට යනුවෙන් එම තරුණයන්ට පවසා ඇති නමුදු ඇමැතිවරයෙක් සමඟ බොරැල්ලට යෑම අනතුරුදායී විය හැකි හෙයින් ඔවුන් අනතුරට පත් මිතුරා බැලීමට රෝහලට ගොස් තිබේ. සිය මිතුරා බැලීම සඳහා ඊයේ උදේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත පැමිණි අනතුරට පත් සදිම් සම්පත්ගේ මිතුරකු වන හෝමාගම පදිංචි විනුර නමැති තරුණයා සඳහන් කළේ සිය මිතුරා වෙනුවෙන් වැලිකඩ පොලිසිය වෙත පැමිණ තමා සමඟ ඇමැති ජීප් රථය ලුහුබැඳ ගිය අනෙක් මිතුරාත් සිද්ධිය වූ අන්දම පිළිබඳ සත්ය හෙළිකොට ඇමැතිවරයාගේ නමද සඳහන් කොට ප්රකාශයක් ලබාදුන් බවයි. සිද්ධිය වූ දින අලුයම වැලිකඩ පොලිසියට ලබාදුන් ප්රකාශය සටහන් කරගැනීමෙන් පසු එය කියවා අස්සන් කිරීමට ඉඩ නොදී අස්සනක් පමණක් ලබාගත් බවද එම තරුණයා රෝහල අසලදී 'මව්බිම'ට පටිගත කරන ලද ප්රකාශයක් ලබාදෙමින් පැවැසීය. එම අනතුර සිදුවූ ජීප් රථ රියැදුරු මාරුකොට බොරැල්ල පොලිසිය ඔහු වෛද්ය පරීක්ෂණයකට ඉදිරිපත් කොට පසුව වැලිකඩ පොලිසියට ඔහු සමඟ ජීප් රථය එවා ඇති බවද 'මව්බිම'ට දැනගන්නට තිබේ. එම තරුණයන් විසින් වැලිකඩ පොලිසියට ලබාදී ඇති පැමිණිල්ලට අදාළව අංකයක් පමණක් නිකුත් කර පිටපතක් ලබාගැනීමට අවශ්ය නම් නීතිඥයකුගෙන් ලිපියක් රැගෙන එන ලෙස පොලිසිය ඔවුන්ට දැනුම් දී තිබේ. වැලිකඩ පොලිසියට රැගෙන ආ අදාළ ජීප් රථයේ අංක තහඩුවද වසා දමා තිබිණි. එම අනතුර සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියට එවන ලද රියැදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහැර තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom