පනිනවා කියූ වසන්ත, වඩිවේල් රනිල් ලඟ!!!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පනිනවා කියූ වසන්ත, වඩිවේල් රනිල් ලඟ!!!

    This is how Sirisena fucked MR.... :rofl::rofl::rofl::rofl::rofl:
    පව් ඕයි!!!!!!!!!!!!!


    Captu2re.JPG



    Capture.JPG
     
    • Like
    Reactions: saja

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රනිල් හැර මහින්ද වෙත ගිය මන්ත්‍රී 2 ක් යළි එයි

    (ලංකා ඊ නිව්ස් -2018.ඔක්.28, ප.ව.7.25) බලු ජනාධිපති හොර අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත් කිරීමෙන් පසු හොර අගමැතිට සහාය දීමට එජාපයේ සිට ගිය දෙදෙනෙකු ආපසු යලි පැමිණ තිබේ.

    ඔවුන් නම් සුරේෂ් වඩිවේල් සහ වසන්ත සේනානායක දෙදෙනා ය.

    සුරේෂ් වඩිවේල් අද උදේ මහින්ද රාජපක්ෂට සළුවක් පොරවා ඔහුට සහාය පළ කළ නමුත් ආපසු අද සවස රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බව පවසා ඇත. දෙමළ මාධ්‍යවේදියෙකු ඔහුගෙන් මේ පිළිබඳ කළ විමසීමක දී පවසා ඇත්තේ මහින්ද මගේ මිත්‍රයෙකු බැවින් ඔහුට රෙද්දක් පොරවා ඒමට ගියා මිස ඔහුට සහාය පළ නොකළ බවයි. :rofl::rofl::rofl::rofl:

    වසන්ත සේනානායක ද අද සවස යලි සිරිකොතට පැමිණ තමන් රනිල් වික්‍රමසිංහට සහාය දෙන බව පවසා තිබේ.

    ඒ අනුව දැන් ඉතිරිව ඇත්තේ ආනන්ද අලුත්ගමගේ පමණි. පසුගිය දිනක පොලිස් ස්ථානාධිපතිවරයෙකු මාරු කරන්නැයි කියා මහපාරේ බුදියාගත් මන්ත්‍රීවරයා ඔහුය.