පනින්නද හදන්නෙ

Kasem

Member
Apr 29, 2010
665
52
0
පනින්නද හදන්නෙ

දැන් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවනේ කෙලෙස් වලට බන්ධනය කියන වචනය. උන්වහන්සේ පංච නීවරණවලට පාවිච්චි කරනවා බන්ධනාගාරය කියල. ඒ කියන්නෙ හිරගෙයක් කියල. දැන් ඔබ හිතන්න මෙහෙම. හිරගෙයක් තියනවා. හිරගෙදර ඉන්න අයට හරි ම දුක්, කරදර, පීඩා, බය, සංතාප, තැවුල්. හැබැයි මේකෙන් යන්න බෑ. කැමැත්තෙන් ගේට්ටු ඇරලා ''දැන් උඹේ කාලය ඉවරයි. එලියට පලයන්'' කියල යන්න බෑ. ඒක ඇතුළෙ තමයි මැරි මැරී ඉපද ඉපද ඉන්න තියෙන්නෙ. හැබැයි මේකෙන් පැනගත්තොත් නිදහස්. බය, සෝක නෑ.

උදාර පුරුෂයෝ ඉන්නව නුවණ පාවිච්චි කරලා, මේකෙන් පනිනවා. පැනල මැප් එකක් එවනවා. මෙන්න පනින සැලැස්ම කියලා. දැන් ඔන්න මැප් එක ආවා හිර ගේ ඇතුළට. දැන් මොකද කරන්නෙ? දැන් මේක එයා පාවිච්චි කරන්නෙ කෑ ගගහ ද? ''ඔන්න මැප් එක අහුවුනා...'' කියල ද? කොහොමද එයා ඒක පාවිච්චි කරන්නෙ? හරි ම කල්පනාවෙන්.

දැන් එයාට හිරගෙදරින් පැනල යන්න ඕනෙ නම්, නිකම් පැනල යන්න බෑනෙ. ඉන්නවනෙ හැම තැන ම පිරිස දාල එයාව හිරකරන්න. එත් යන්න ඕනෙ. කොහොමද යන්නෙ? කාටවත් තේරෙන්නෙ නැතිවෙන්න. දැන් ඔන්න එයා මැප් එකට අනුව පාර හොයාගෙන යනවා. අරගොල්ලන්ට ඉව වැටෙනවා.''කොහෙද කොහෙද යන්නෙ?''…. ''මම මේ පනින්න යනවා'' එතකොට ඒ පැත්තට යන්න තියෙන මාර්ගය ඒ පිරිස අහුරනව ද? නැද්ද? ඊට පස්සෙ එයාට ඒ ටිකත් නෑ.

නුවණ තියෙන කෙනෙක් ඉන්නව. ඒ පැත්තෙන් යනව. ''කොහෙද යන්නෙ?'' '' නෑ... මම මේ නිකං බලාගෙන ඇවිදිනව'' නමුත් එයාගෙ හිතේ තියෙන්නෙ මොකක් ද? ඒ වගේ තමයි, මග-ඵල ලබන්න ඕනෙ කියල කෑ ගගහ ඉන්න අය ඔක්කොම වැටෙනවා. යන්න බැහැ. යන්න දෙන්නෙ නෑ. කවුද දෙන්නෙ නැත්තෙ? නො පෙනෙන ලෝකය. යන්නත් බෑ. යන්න දෙන්නෙත් නෑ. ඕක තමයි ඇත්ත. ඒ නිසා කටින් කිය කිය ධර්මය දියුණු කරන්න බෑ.
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78

මේ කතාව සෑ...හෙන්න කාලෙකට කලින් පංතියකදි ඇහුවා වාගෙ මතකයි.. පස්සෙ නම් පොතත් කියෙව්වා... මේ කතාව ධර්මයට විතර නෙවේ හැම දේටම පොදුයි. විශේශයෙන් ඉගෙනගන්න අයට.. පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් තේරෙයි කොහොමද අදාල කරගන්නෙ කියලා:yes::yes:
 
හ්ම්ම්...ඉගෙනගන්න අයට අදාල වෙන විදිය ටිකක් පැහැදිලි කලොත්:rolleyes:
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
හ්ම්ම්...ඉගෙනගන්න අයට අදාල වෙන විදිය ටිකක් පැහැදිලි කලොත්:rolleyes:

ඒක මෙහෙමයි. හොදට වැඩ කරන කෙනා කවදාවත් එයාගැන පම්පෝරි ගහන්න හොද නැහැ. කට කියවන්න යන්න හොද නැහැ. අපි හිතමු කෙනෙක් කියනවා " මට එලට ගනං පුළුවන්. මං දවසකට පැය 8ක් පාදම් කරනවා. මට වැද කරන එක ගේමක් නැහැ. මට ඕනි දෙයක් හොදට ඉගෙනගන්න පුළුවන්" කියලා ඒක අහගෙන ඉන්න අයට මොනාද එකපාරටම හිතෙන්නෙ? ඇත්තටම හිතල බලන්න. මට නම් හිතෙන්නෙ ඊරිසියාව. මොකද මං ඒක දුරු කරලා නැහැනෙ. මං දර්මය අහලාත් නැත්නම් ඉතින් මගෙ හිත ඊට පස්සෙ සකස්වෙන්නෙ අර විදියට කීව කෙනාගෙ වැඩට බාදා කරන විදියට තමා. ඒ වගේ අයට බාදා කරන්න කැමති අමනුශ්යයොත් ඉන්නවා. මොනාහරි කරලා එයාගෙ ඉගෙනීම කඩාකප්පල් කරන්න තමා හිතෙන්නෙ...
:nerd::nerd::nerd::nerd::nerd: