පනු අමාරුවට නෙවෙයි හොදේ......... ඒත් සැමටම දැනගන&#3

AMJ

Member
Aug 15, 2012
36
3
0
පනු අමාරුවට නෙවෙයි හොදේ......... ඒත් සැමටම දැනගන&#3

හොදම පනු බෙහෙත් වර්ගය මොකක්ද බන්:P
වර්මොක්ස් ඇලිබෙන්ඩසෝල්ද? ‍
මන් වැඩියෙන්ම ගන්නේ වර්මොක්ස් ඒත් තේරුමකින් නෙවෙයි සිරාවටම ගාන වැඩි නිසයි ගන්නෙත් නැතුව හොදක් නරකක් දැනං නෙවෙයි... නැත්තං රුපියල් 60 ගානෙ ඉදලත් තියනවනේ

අනිත් එක මම ඩොක්ටර් කෙනෙක්ගෙන අහල කවදාවත් මේව අරන් නෑ චුටි කාලෙ නම් ඩොක්ටර් කෙනෙක්ගෙන් ගත්තේ ඒත් ලොකු උනාම ඒව ගන්නේ තනියෙන් හිටි ගමන් මාස් පතා /නැත්තං මාස 4කට පාරක් ඇයි ඉතිං අමතක වෙනවනේ

එලකිරි එකේ ඩොක්ටර් අයියල ‍ෆාමසිස්ට් අයියල ඉන්නවනම් පොඩ්ඩක් කියන්ඩකෝ

ආ තව අර දවස් ගානක් බෙන එහෙකුත් තියනව නේද...

කාටත් දැනගන්න කියන්න [බම්ප් එකකුත් දාලම යමු ]

 

Bugs Bunny

Member
Oct 29, 2008
2,061
75
0
36
Gampaha
3522147659eb59284327_1.jpg


jack daniels... eka godak hodai...
kamathi ekak thora ganin kollo...kokath panuwanta agunai....
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹේ වයස කීයද ? තාම පනු බෙහෙත් බොන්නෙ ?
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan company name eken illanne epa api podi kale biwwa ewwa ammagen ahala ganin company name ekata illanakota gaana witharayi wade wena wenasak na