Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පන-පොවන-සේයාරුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පන-පොවන-සේයාරුව

මෙතන පහලින් තියෙන්නේ පනස් අටවැනි වරට පවත්වපු අන්තර්ජාතික මාධ්ය ඡායාරූප තරඟාවලියෙදී ඇගයීමට ලක් උන ජායාරුප 7 ක්.

ලෝකේ තිබෙන දේශපාලනික, පාරිසරික, සංස්කෘතික, සංවේදී සිදුවීම් තමයි මෙහි තියෙන්නේ.

ජායාරුපට යටින්, ඒ ගැන කෙටි විස්තරයක් සරල සිංහලෙන් මම දාලා තියෙනවා.

1)

මේ පින්තුරය අරං තියෙන්නේ ඉස්තාන්බුල් නගරයේදී. මෙහි පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර පැවති ගැටුමකදී තුවාල වෙලා බිම වැටෙන ගෑනු ළමයෙක් තමයි මේ ඉන්නේ.

2)

මේ පින්තුරේ ඉන්නේ ඉබෝලා කියන රෝගය හැදුනු කෙනෙක්. මේ කෙනා තමන් නවතා සිටි රෝහලෙන් පැනලා ගිහිල්ලා ඉන්නකොට තමයි, මේ සහන කණ්ඩායම් ගිහිං ඔහුව නැවත ප්රතිකාර ලබාදීම සදහා රැගෙන එන්න හදන්නේ. ඒත් හැබැයි මේ පින්තුර අරං සුළු වෙලාවකට පස්සේ මේ රෝගියා මිය ගිහිං...

3)

මේ ජායාරුපය අරං තියෙනෙන් චීනයේදී. මේ ඉන්නේ චීනයේ සර්කස් සංදර්ශනයකට පුහුණු කරන වඳුරෙක්. කසයක් අතේ තියාගෙන ඉන්නේ පුහුණුකරු.

4)

මේ පාසල් නිල ඇඳුම් අයිති නයිජීරියාවේ සිටි දැරියන් තිදෙනෙක්ට. මේ තුන්දෙනාද ඇතුළු තුන්සීයක පමණ පාසල් දැරියන් පිරිසක් පැහැරගෙන යනවා දෙදහස් දාහතර අවුරුද්දේ අප්රේල් මාසේ. මේ පාසල් දැරියන්ව පැහැරගෙන යන්නේ බෝකෝ හරාම් කියන කැරළිකරුවන්.

5)

මේ ජායාරුපය අරං තියෙන්නේ චීනයේ ඇති කර්මාන්ත ශාලාවකදී. ඔය ෆොටෝ එකේ ඉන්නේ අවුරුදු 19ක් වයස තරුණයෙක්. ඔහුගේ රාජකාරිය තමයි නත්තල් උත්සවයට භාවිතා කරන සැරසිලි ආදිය වර්ණ ගැන්වීම. මේ තරුණයා නත්තල් සීයාගේ තොප්පියක් පැළද ඉන්නේ ඔහුගේ හිසකෙස් වල පාට තැවරීම වලකා ගන්න ඕනි හින්දා..

6)

මේ ජායාරුපය අරං තියෙන්නේ කොලොම්බියාවේ ජායාරුප ශිල්පියෙක්. මේ සතුන්ගේ බෙල්ල ගාවින් කපලා මරන එක තමයි මේ ස්ථානයේ සේවය කරනා අයගේ රැකියාව. ඊට පස්සේ කරන්නේ මේ සම ගලවලා ගන්න එක.

මේ සතුන්ගේ සමෙන් හදන බෑග්,පාවහන් ආදිය යුරෝපයේ සහ ආසියාවේ ඇතැම් දියුණු රටවල අලෙවි වෙන්නේ ඩොලර් දහස් ගනන් වලට.

7)

මේ පින්තුරය අරං තියෙන්නේ ගාසා තිරයේදී. මේ ඉන්නේ සහෝදරයන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා මේ ශෝක වෙන්නේ ඊට සුළු මොහොතකට කලින් එල්ල උන ෂෙල් ප්රහාරයක් නිසා මියගිය ඔවුන්ගේ පියා වෙනුවෙන්...

මේ ජායාරුප මම දැක්කේ බිබිසි එකේ. මේ ලිපියෙන් ඔයාලා නොදන්නා දෙයක් දැනගත්තා නං ඒක මට සතුටක්.

-මම කලින් දාපු ත්රෙඩ්-

අත්හැර දැමු ස්ටේෂම

නීල් චිත්රපට නිළිය

අවුරෝරා-දෙවියන්ගේ ආලෝකය

[QUOTE="Trouble_Maker, post: 18002994, member: 527716"] [b]පන-පොවන-සේයාරුව[/b] [SIZE=3]මෙතන පහලින් තියෙන්නේ පනස් අටවැනි වරට පවත්වපු අන්තර්ජාතික මාධ්ය ඡායාරූප තරඟාවලියෙදී ඇගයීමට ලක් උන ජායාරුප 7 ක්. ලෝකේ තිබෙන දේශපාලනික, පාරිසරික, සංස්කෘතික, සංවේදී සිදුවීම් තමයි මෙහි තියෙන්නේ. [B]ජායාරුපට යටින්, ඒ ගැන කෙටි විස්තරයක් සරල සිංහලෙන් මම දාලා තියෙනවා.[/B][/SIZE] [SIZE=3][COLOR=Red]1)[/COLOR][/SIZE] [IMG]http://www.worldpressphoto.org/sites/default/files/styles/gallery_image/public/archive/2015/singles/SN/3/lk4ljwwz66hb18x8aebc.jpg?itok=_QNZxBuP[/IMG] [SIZE=3]මේ පින්තුරය අරං තියෙන්නේ ඉස්තාන්බුල් නගරයේදී. මෙහි පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර පැවති ගැටුමකදී තුවාල වෙලා බිම වැටෙන ගෑනු ළමයෙක් තමයි මේ ඉන්නේ. [/SIZE] [SIZE=3][COLOR=Red]2)[/COLOR][/SIZE] [IMG]http://www.worldpressphoto.org/sites/default/files/styles/gallery_image/public/archive/2015/stories/GNS/3/xjbeyw5mqk1odnihvvga.jpg?itok=wGnsOlr4[/IMG] [SIZE=3]මේ පින්තුරේ ඉන්නේ ඉබෝලා කියන රෝගය හැදුනු කෙනෙක්. මේ කෙනා තමන් නවතා සිටි රෝහලෙන් පැනලා ගිහිල්ලා ඉන්නකොට තමයි, මේ සහන කණ්ඩායම් ගිහිං ඔහුව නැවත ප්රතිකාර ලබාදීම සදහා රැගෙන එන්න හදන්නේ. ඒත් හැබැයි මේ පින්තුර අරං සුළු වෙලාවකට පස්සේ මේ රෝගියා මිය ගිහිං... [COLOR=Red]3)[/COLOR] [/SIZE] [IMG]http://www.worldpressphoto.org/sites/default/files/styles/gallery_image/public/archive/2015/singles/NA/4/lxkrvuhdilnunoyu3ewh.jpg?itok=kMW_CElY[/IMG] [SIZE=3] මේ ජායාරුපය අරං තියෙනෙන් චීනයේදී. මේ ඉන්නේ චීනයේ සර්කස් සංදර්ශනයකට පුහුණු කරන වඳුරෙක්. කසයක් අතේ තියාගෙන ඉන්නේ පුහුණුකරු. [COLOR=Red]4) [IMG]http://www.worldpressphoto.org/sites/default/files/styles/gallery_image/public/archive/2015/stories/GNS/6/s0zutga4ax5kzbuvbelz.jpg?itok=w9cL-phe[/IMG] [COLOR=Black]මේ පාසල් නිල ඇඳුම් අයිති නයිජීරියාවේ සිටි දැරියන් තිදෙනෙක්ට. මේ තුන්දෙනාද ඇතුළු තුන්සීයක පමණ පාසල් දැරියන් පිරිසක් පැහැරගෙන යනවා දෙදහස් දාහතර අවුරුද්දේ අප්රේල් මාසේ. මේ පාසල් දැරියන්ව පැහැරගෙන යන්නේ බෝකෝ හරාම් කියන කැරළිකරුවන්. [COLOR=Red] 5)[/COLOR] [/COLOR] [IMG]http://www.worldpressphoto.org/sites/default/files/styles/gallery_image/public/archive/2015/singles/CI/1/tmg2jvbivxum7vbgn3dc.jpg?itok=oJ1JMRrb[/IMG] [COLOR=Black]මේ ජායාරුපය අරං තියෙන්නේ චීනයේ ඇති කර්මාන්ත ශාලාවකදී.[/COLOR] [COLOR=Black]ඔය ෆොටෝ එකේ ඉන්නේ අවුරුදු 19ක් වයස තරුණයෙක්. ඔහුගේ රාජකාරිය තමයි නත්තල් උත්සවයට භාවිතා කරන සැරසිලි ආදිය වර්ණ ගැන්වීම. මේ තරුණයා නත්තල් සීයාගේ තොප්පියක් පැළද ඉන්නේ ඔහුගේ හිසකෙස් වල පාට තැවරීම වලකා ගන්න ඕනි හින්දා..[/COLOR] 6) [IMG]http://www.worldpressphoto.org/sites/default/files/styles/gallery_image/public/archive/2015/stories/NAS/2/uh3ekzddnovoh8o0d2ij.jpg?itok=F0jgMmpn[/IMG] [COLOR=Black]මේ ජායාරුපය අරං තියෙන්නේ කොලොම්බියාවේ ජායාරුප ශිල්පියෙක්. මේ සතුන්ගේ බෙල්ල ගාවින් කපලා මරන එක තමයි මේ ස්ථානයේ සේවය කරනා අයගේ රැකියාව. ඊට පස්සේ කරන්නේ මේ සම ගලවලා ගන්න එක. මේ සතුන්ගේ සමෙන් හදන බෑග්,පාවහන් ආදිය යුරෝපයේ සහ ආසියාවේ ඇතැම් දියුණු රටවල අලෙවි වෙන්නේ ඩොලර් දහස් ගනන් වලට. [/COLOR] 7) [IMG]http://www.worldpressphoto.org/sites/default/files/styles/gallery_image/public/archive/2015/stories/GNS/5/ehtcnhx2hqeziswl7khs.jpg?itok=wWcN-J-f[/IMG] [/COLOR]මේ පින්තුරය අරං තියෙන්නේ ගාසා තිරයේදී. මේ ඉන්නේ සහෝදරයන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා මේ ශෝක වෙන්නේ ඊට සුළු මොහොතකට කලින් එල්ල උන ෂෙල් ප්රහාරයක් නිසා මියගිය ඔවුන්ගේ පියා වෙනුවෙන්... [COLOR=Blue]මේ ජායාරුප මම දැක්කේ බිබිසි එකේ. මේ ලිපියෙන් ඔයාලා නොදන්නා දෙයක් දැනගත්තා නං ඒක මට සතුටක්.[/COLOR] [B]-මම කලින් දාපු ත්රෙඩ්-[/B][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1665041"]අත්හැර දැමු ස්ටේෂම[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1665102"]නීල් චිත්රපට නිළිය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1665276"]අවුරෝරා-දෙවියන්ගේ ආලෝකය[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom