Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පපර වකා අන්දොස්.... චම්පික පපර වකාගේ වපරය හදයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙරණ රූපවාහිනියේ විකාශය වූ වැඩසටහනක දී සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදු කෙරුණු විවේචන පිළිබඳ සිදු කරන ලද විමසීමක දී එවක සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම දැරූ හිටපු මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පල කළේය.

“මේකට ඉතින් කළින් ම කියන්න තියෙන්නේ මේකට ඇත්තටම මුලින් හිනාවෙන්න ඕනේ. ඊළඟට මේකට හිනාවෙන්න ඕනේ මොකක්වත් නෙවෙයි මේ සැහැල්ලු දුම්රිය සේවය ගැනවත් ලංකාවේ පොදු ප්‍රවාහනයේ උන්නතිය පිළිබඳවත් ඒ වගේම නාගරික සැලසුම්කරණය පිළිබඳවවත්, 2016 දී අපි මහනගර සැලසුම නමින් කළේ මොකක්ද කියන එක ගැනවත් කිසිම දෙයක් නොදැන විහිළු කතා ගොත ගොත රටේ දේශපාලන බලය ඉල්ලන දේශපාලඥයෝ ගැන අපි හිනා වෙන්න ඕනේ. පළමුවෙන් ම පුද්ගලික ප්‍රවාහනය, කාර්, මෝටර් සයිකල්, ත්‍රීවිල් කියන ඒවාට පහසුකම් සැපයීම තමයි කළේ.

ඉතින් මේ පිළිබඳ 2008 දි තිබුණු කොන්ත්‍රාත් සැළැසුම අපි සම්පූර්ණයෙන්ම වගේ අධ්‍යයනය කරලා 2016 දි මේ පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කළා. ලංකාවට විශේෂයෙන්ම කොළඹ නාගරික බල ප්‍රදේශයට, ඒ වගේ ම අනෙකුත් ගාල්ල, මහනුවර වැනි නාගරික බල ප්‍රදේශවලට අනාගතයේ ක්‍රියාත්මක කරන්න සුදුසු ක්‍රියාමාර්ගය මොකද්ද කියලා. ඒකෙ දි බස් ඇණිය අපේ කොහොමද ප්‍රතිව්‍යුහගත කර ගන්නේ. ඉදිරියට අලුතෙන් හඳුන්වලා දෙන්නේ. පවතින දුම්රිය සේවය කොහොමද විධිමත්කරණය කරන්නේ.

ඒ වගේම දුම්රිය බස් එක, ටැක්සිය, ඒ වගේම අපේ මෝටර් සයිකලය ඇතුළු මේ සියලුම දෙනා කොහොමද පොදු ප්‍රවාහන මාදිලියකට, පද්ධතියකට, ගන්නේ. අපි කියනවා Mobility As Service කියන ඒ ක්‍රියාවලිය ගන්නේ Payment එකක් හදන්නේ කොහොමද කියන එක ගැන අපි යොමු කළා. ඒ වගේම අපි කියන්න ඕනේ, අපි ඒකට සමාන්තරව නාගරික සැලසුමක් හැදුවා. උදාහරණයක් හැටියට මේ කඩුවෙල මේකේ මූලස්ථානය හැටියට අපි ගත්තේ, ගම්පහ පැත්තෙන් එන දැවැන්ත ට්‍රැෆික් එක ගන්න බලාගෙන. ඒක බත්තරමුල්ල හරහා ගෙනිච්චේ, රාජ්‍ය ආයතන එකසිය දහතුනක් අපි බත්තරමුල්ලට ගෙන ඒමේ සැලසුමක් තිබිච්ච නිසාත්, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපති කාර්යාලය ඇතුළු සියලුම දෑ පාර්ලිමේන්තු සංකීර්ණය අසල තියෙන ඒ ඉඩමට ගෙන ඒමට වැඩපිළිවෙළක් තිබ්බ නිසා. ඒ වගේ ම නාගරික නිවාස ඇතුළු සියලුම දෑ ඉදිකිරීම අපි මේ සැහැල්ලු දුම්රිය ක්‍රියාවලියත්, ඒ වගේ ම බස් රථ ක්‍රියාවලිය හරහාත් කරන්න ගියේ. ඇත්තටම දැවැන්ත විශාල සාප්පු සංකීර්ණ සහිත දැවැන්ත මට්ටමේ අපි ප්‍රවාහන මධ්‍යස්ථාන කිහිපයක් සැලසුම් කරලා තිබුණා. එකක් පිටකොටුවේ. එකක් බත්තරමුල්ලේ සැලසුම් කරලා තිබුණා. ඒ වගේම අපි කොට්ටාවේ එකක් ඉදි කළා. මධ්‍ය පරිමාණ එකක්. කඩවත එකක් ඉදිකළා. ඒ වගේම දහ අටේ කඳු එකක් හා මොරටුවේ එකක් ඉදි කරන්න තිබුණා.

මේ හැමෝම කතා කරන්නේ කඩුවෙල ඉඳන් එන ජපන් එක ගැන. නමුත් අපි ඊට අමතරව රාගම, කඩවත, කැළණිය අංගොඩ හරහා අ මරදානට එන්නත්. ඒ වගේම මොරටුවේ ඉඳන් පිළියන්දල හරහා කිරුළපන හරහා එන්නත්, ඒ වගේම කොට්ටාවේ ඉඳන් තලවතුගොඩ හරහා බත්තරමුල්ලට සම්බන්ධ වෙන්න තියෙන මාර්ග හතරක් සැලසුම් කරලා තිබෙනවා.

ඒ වගේම අපි කෙටි කාලීන හා ශක්තිමත් වැඩපිළිවෙළ හැටියට අපේ බස් ඇණිය නවීකරණය කිරීම සඳහා පාරවල් හයක් තියෙනවා. ලේන් හයක් තියෙන මාර්ගවල බස් රැපිඩ් ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්න තමයි අපි අර බස් ප්‍රමුඛතා මංතීරු හඳුන්වලා දුන්නේ. ඒ අනුව අපේ බස් නවීකරණය කිරීම සඳහා අපි බස් දෙදාහක් ගෙන්නලා ඒ කටයුතු කිරීමේ වැඩ කටයුත්තත් කරන්න බලාපොරොත්තු වුණා.

ඒ වගේම අපි අ මේක අර Digital format එහෙකට දැනට එකිනෙකා වෙන වෙනස් වශයෙන් තියෙන එක බද්දකට ගන්න සහසර නමින් ක්‍රියාවලියක් කලින් හඳුන්වලා දීලා තිබුණා. ඒකේ නවීකාරක ක්‍රියාවලියක් හඳුන්වා දෙන්නත් වැඩ කටයුතු කරලා තිබුණා.

නමුත් මේක සී අයි ඒ කුමන්ත්‍රණයක් කියලා ඒක අර සී සී එකට දාපු නිසා ඔය වගේම තක්කඩි, මෝඩ දේශපාලකයෝ ටිකක් රටේ මතයක් ඇති කරලා, ඒක අපිට නැති කරලා දැම්මා. ඒ වගේම තවත් තක්කඩි, මෝඩ දේශපාලකයෝ හා නිලධාරීන් හා උගත්තුයි කියන පිරිසක් අපිට සැහැල්ලු දුම්රිය පද්ධතිය නැති කළා. ඒ වගේම අපේ බස් මංතීරු අදහස සම්පූර්ණයෙන්ම විනාශ කළා. පොලිසියේ හිටපු දූෂිත නිලධාරීන් කිහිප දෙනෙක් හා ඒ බලයට පත්වෙච්ච ඔය වියත් මඟින් ආවයි කියන දේශපාලඥයෝ. ඉතින් ඒක නිසා මේ කිසිවක් නොදැන ආ මේක ඇත්තටම ඒ අතට මේ මේ අතර දෙපැත්තටම යන්න පුළුවන් මාර්ග පද්ධතියක්.

මේ පිළිබඳ විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් 2016-17 කාලය ඇතුළත කළා. සම්පූර්ණ දේශීය ඉංජිනේරුවෝ මේකට මැදිහත් වුණා. ඊළඟට මේකේ මේකට අපිට 0.01% පොළියට ණයක් හම්බ වුණා මේ මෙහි උපදේශක සේවා සපයන්න. අපි විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් ඒකත් කළා. ඊළඟට මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පමා වුණා අර දින පනස් දෙකේ කුමන්ත්‍රණයක් නිසා. නමුත් ඒකත් අපි නැවත සකස් කර ගෙන වැඩ පටන් ගත්තු ව්‍යාපෘතියක් තමයි නතර කළේ. ඉතින් ඊට සාපේක්ෂව වේයන්ගොඩ සිට කොළඹට, ඒ වගේම මීගමුවේ සිටන් කොළඹට, එතනින් පයාගලට, දුම්රිය විදුලිකරණය කරන ව්‍යාපෘතියකුත් ඒ රජය දියත් කරලා තිබුණා. ඊට අමතරව මරදානේ සිට හෝමාගමට, කැළණිවැලි දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ වැඩපිළිවෙලකුත් ඒ රජය දියත් කරලා තිබුණා. ඊට සමාන්තරව නුගේගොඩ, මහරගම, රෙදිපිළි ඇඟලුම් මධ්‍යස්ථාන, ඒ වගේම සාප්පු සංකීර්ණ හා නිවාස සංකීර්ණ, මේ සියල්ල ඒ සැලසුමේ කොටසක් හැටියට තිබුණේ. ඔය හුඟක් දෙනෙක් ගිහින් බලන්න පුළුවන්. ඔය විවෘත විශ්ව විද්‍යාලය පිටිපස්සේ දැවැන්ත නිවාස සංකීර්ණ පටන් ගත්තේ එහෙමයි. ඉතින් මේ කිසිවක් නොදැන තමන් සියල්ල ගත්තයි කියලා හිතන් ඉන්නවා.

නූගත් පිරිස් ඇවිල්ලා, රූපවාහිනී සංවාදවල මේවා පළ කරනවා. විධිමත් ශක්‍යතා අධ්‍යනයක් කළා විතරක් නෙමෙයි. අවුරුදු දාහතරක් ණය නොගෙවා ඉන්න අපි ට ඒ සහන කාලපරිච්ඡේදය ලැබුණෙත් අවුරුදු දාහතරකට පස්සේ තමයි අපිට ප්‍රමාණවත් ආදායමක් ඉපදවෙන්නේ අ මේ බස් එකක, මේ මේ අ මේ අ පද්ධතියට හැකියාව ලැබෙන්නේ ණය ආපසු ගෙවන්න. සීයට දශම එකේ පොලියට. මේ සීයට අටේ පොලියට අරන් අධිවේගී පාරවල් හදලා අවුරුදු පහෙන් දහයෙන් ගෙවන්න අපි අ බංකොලොත් වුණා. දෙදාස් දොළහේ ගත්ත බිලියනයක රාජපක්ෂවරු ගත්ත බිලියනයක සීයට අටේ පොළියට ගත්ත ණයක් දෙදාස් විසි දෙකේ ජූලි මාසේ ගෙවන්න බැරුව තමයි මේ රට බංකොලොත් වුණේ.

මේකට අපිට සැලකිය යුතු කාලයක් දෙදාස් තිස්පහේ ඉඳන් අවුරුදු හතළිහක කාලයක් ලබා දීලා තිබුණා. ඉතාම සහනදායි. ජපන් තාක්ෂණයෙන්. දැන් ඒක වෙනත් රටවල් පාවිච්චි කරලා තියෙනවා බංගලිදේශය ඇතුලේ. ඉතින් ඒ සියල්ල අපි අහිමි කරගත්තා විතරක් නෙමෙයි. ඒ එක්කම තිබිච්ච ඒ දැවැන්ත නාගරික සංවර්ධනය අපි නැති කර ගත්තා. විශේෂයෙන්ම හෝමාගම ඉදිකරන්න තිබිච්ච තාක්ෂණ නගරය ඉදිවුණා නම් අසූදාහක් පුහුණුව ලබන ක්‍රියාවලියක් එක්ක මේ රටේ ආර්ථිකයේ ඩොලර් බිලියන පහක තාක්ෂණික ආර්ථිකය නැති භංගස්ථාන කළා. එතන්ට වැලිකඩ හිරගෙදර ගෙනිච්චා. අන්න ඒ වගේ තිරිසන් දේශපාලනයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේවට හිනාවෙන්න ඕනේ.

මේ නූගත් පිරිස් ගැන මේ ගොල්ලෝ මේ වගේ අදහස් ගොඩක් පළ කරනවා. අපිට පේනවා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අපි මෙහෙම කරනවා කියලා. ඉතින් ඒ ඒ වගේම උක් වවනවා ත්‍රිකුණාමය දිස්ත්‍රික්කය. ඒ කියන්නේ ලෝකෙට පටවනවා වගේ පම්පෝරි කතා. අර ගම්වල, බෝක්කු උඩ ගහන දේශපාලනේ, කරන කතා නිසා හිනා යනවා. ඇඬෙනවා. මොකද ඇඬෙන්නේ මේගොල්ලෝ ඔක්කොම හැත්ත හතර වසරක සාපෙ ගැන කිය කිය අපට බලය දෙන්න කියනවා. මේ බලය ඉල්ලන අයගේ තත්වේ මේකයි. ඒ නිසා මේකට අඬන්න ඕනේ මේ රටේ.

විශේෂයෙන්ම මේ අත්පුඩි ගගහා වෘත්තීයවේදීන් ගිහිල්ලා අර වියත් මගේ ඇත්තටම අවංකවම ඒ රට හදයි ගෝඨාභය කියලා හිටපු කට්ටියකුත් තක්කඩියෝ ටිකකුත් හිටියා. ඒ තක්කඩින්ගේ කතා වලට රැවටිලා රටකට කළ විනාශය අපි දැක්කා. ඒ වගේම විනාශයක් දැන් අපිට මේ රටෙත්, පිටරටවලත් පේනවා. මේ කයිවාරු කාරයින්ගේ ව්‍යාජ කතා වලට අහුවෙලා. ඒ නිසා ඇත්තටම බයකුත් ඇතිවෙනවා, ඇඬෙනවා මේවා දැක්කහම.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ලංකාව ඉතාමත් බරපතල අසාධ්‍ය ආර්ථික රෝගයක තියෙන්නේ. ඒකට විශේෂඥ, අවංක, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගන්නවා මිසක් මේකට පොළවල් වල ලස්සන කතා පවත්වන තෙල් බෙහෙත් වෙළෙන්දන්ගේ බේත් හරියන්නේ නෑ.

එහෙක එක පැත්තකට විතරක් දිවෙන මාර්ගයක්ද? කිසිසේත්ම නෑ. ඒක දෙපැත්තටම යනවා විතරක් නෙවෙයි. ඒකට ආරම්භයේ මුල් කාලයේ දී Compartment හතරකුත්, ඊළඟට හයකුත්, ඊළඟට අටකුත්, ඊළඟට දාහතරකුත් විදිහට ක්‍රමයෙන් අපේ මුදල් එක්ක අය ක්රමයක වැඩි කරන්න තමයි ඒක යොදලා තිබුණේ. අනිත් එක ඒකට යන වියදම මේ පාරේ වියදම විතරක් නෙවෙයි. ඒකට යන වියදම ඒ අ ගණන් හදලා තිබුණා. සම්පූර්ණයෙන්ම ඒ වගේම ඒ විදුලිකරණ ක්‍රියාවලිය, ඒවයේ නඩත්තු කටයුතු අ මේ සියල්ල සලකලා බලනවා. මොකද මේක අලුත් සිස්ටම් එකක්. ඊළඟට මේක දුම්රිය දෙපාර්තමේන්තුව නෙවෙයි කරන්න ගියේ. වෙනම විශේෂ ආයතනයක් මඟින් මේක පාලනය වෙන්න ගියේ. ඉතින් ඒකත් කියන්න ඕනි.

ඒ වගේම මේකට ආරම්භයේ තිබිච්ච වියදම සීයට තිහකින් අඩු කරගන්න පුළුවන් වුණා අපි උපදේශකන සභාත් එක්ක. විධිමත් මුල්‍ය අධ්‍යයනයක් කළාට පස්සේ. කෝච්චියේ පෙට්ටි දෙකයි තියෙන්නේ කියලා ඒවා තමයි ඉතින් මේවා ගොන් කතා. ඒක තමයි මං කිව්වේ. මේවා ගොන් කතා. හතරක් යනවා සෑම මිනිත්තු පහළොවකට සැරයක් ඒ පෙට්ටි හතරේ ඒවා යනවා. ඒ පෙට්ටි හතර අපි පෙට්ටි හය කරනවා අවුරුද්දක් වගේ ඇතුළත. ඊළඟට පෙට්ටි අට කරනවා. පෙට්ටි දාහතර කරනවා. එහෙම තමයි සැලසුම් තිබුණේ. එවැනි දුම්රිය ගණනාවක් දුවනවා. ඒක තමයි තිබුණු ක්‍රමවේදය.

[QUOTE="hirashgeff, post: 29023382, member: 15895"] දෙරණ රූපවාහිනියේ විකාශය වූ වැඩසටහනක දී සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදු කෙරුණු විවේචන පිළිබඳ සිදු කරන ලද විමසීමක දී එවක සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම දැරූ හිටපු මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පල කළේය. “මේකට ඉතින් කළින් ම කියන්න තියෙන්නේ මේකට ඇත්තටම මුලින් හිනාවෙන්න ඕනේ. ඊළඟට මේකට හිනාවෙන්න ඕනේ මොකක්වත් නෙවෙයි මේ සැහැල්ලු දුම්රිය සේවය ගැනවත් ලංකාවේ පොදු ප්‍රවාහනයේ උන්නතිය පිළිබඳවත් ඒ වගේම නාගරික සැලසුම්කරණය පිළිබඳවවත්, 2016 දී අපි මහනගර සැලසුම නමින් කළේ මොකක්ද කියන එක ගැනවත් කිසිම දෙයක් නොදැන විහිළු කතා ගොත ගොත රටේ දේශපාලන බලය ඉල්ලන දේශපාලඥයෝ ගැන අපි හිනා වෙන්න ඕනේ. පළමුවෙන් ම පුද්ගලික ප්‍රවාහනය, කාර්, මෝටර් සයිකල්, ත්‍රීවිල් කියන ඒවාට පහසුකම් සැපයීම තමයි කළේ. [IMG]https://scontent.fcmb2-2.fna.fbcdn.net/v/t1.18169-9/10616232_1571684069773559_5689864329186903719_n.jpg?_nc_cat=110&ccb=1-7&_nc_sid=174925&_nc_ohc=x6brCS7tXVcAX81uiag&_nc_ht=scontent.fcmb2-2.fna&oh=00_AfBTuFrsO06vI4He_r0MrkpX79gVx6RFPKY-SZSu4W-6vg&oe=64D82329[/IMG] ඉතින් මේ පිළිබඳ 2008 දි තිබුණු කොන්ත්‍රාත් සැළැසුම අපි සම්පූර්ණයෙන්ම වගේ අධ්‍යයනය කරලා 2016 දි මේ පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කළා. ලංකාවට විශේෂයෙන්ම කොළඹ නාගරික බල ප්‍රදේශයට, ඒ වගේ ම අනෙකුත් ගාල්ල, මහනුවර වැනි නාගරික බල ප්‍රදේශවලට අනාගතයේ ක්‍රියාත්මක කරන්න සුදුසු ක්‍රියාමාර්ගය මොකද්ද කියලා. ඒකෙ දි බස් ඇණිය අපේ කොහොමද ප්‍රතිව්‍යුහගත කර ගන්නේ. ඉදිරියට අලුතෙන් හඳුන්වලා දෙන්නේ. පවතින දුම්රිය සේවය කොහොමද විධිමත්කරණය කරන්නේ. ඒ වගේම දුම්රිය බස් එක, ටැක්සිය, ඒ වගේම අපේ මෝටර් සයිකලය ඇතුළු මේ සියලුම දෙනා කොහොමද පොදු ප්‍රවාහන මාදිලියකට, පද්ධතියකට, ගන්නේ. අපි කියනවා Mobility As Service කියන ඒ ක්‍රියාවලිය ගන්නේ Payment එකක් හදන්නේ කොහොමද කියන එක ගැන අපි යොමු කළා. ඒ වගේම අපි කියන්න ඕනේ, අපි ඒකට සමාන්තරව නාගරික සැලසුමක් හැදුවා. උදාහරණයක් හැටියට මේ කඩුවෙල මේකේ මූලස්ථානය හැටියට අපි ගත්තේ, ගම්පහ පැත්තෙන් එන දැවැන්ත ට්‍රැෆික් එක ගන්න බලාගෙන. ඒක බත්තරමුල්ල හරහා ගෙනිච්චේ, රාජ්‍ය ආයතන එකසිය දහතුනක් අපි බත්තරමුල්ලට ගෙන ඒමේ සැලසුමක් තිබිච්ච නිසාත්, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපති කාර්යාලය ඇතුළු සියලුම දෑ පාර්ලිමේන්තු සංකීර්ණය අසල තියෙන ඒ ඉඩමට ගෙන ඒමට වැඩපිළිවෙළක් තිබ්බ නිසා. ඒ වගේ ම නාගරික නිවාස ඇතුළු සියලුම දෑ ඉදිකිරීම අපි මේ සැහැල්ලු දුම්රිය ක්‍රියාවලියත්, ඒ වගේ ම බස් රථ ක්‍රියාවලිය හරහාත් කරන්න ගියේ. ඇත්තටම දැවැන්ත විශාල සාප්පු සංකීර්ණ සහිත දැවැන්ත මට්ටමේ අපි ප්‍රවාහන මධ්‍යස්ථාන කිහිපයක් සැලසුම් කරලා තිබුණා. එකක් පිටකොටුවේ. එකක් බත්තරමුල්ලේ සැලසුම් කරලා තිබුණා. ඒ වගේම අපි කොට්ටාවේ එකක් ඉදි කළා. මධ්‍ය පරිමාණ එකක්. කඩවත එකක් ඉදිකළා. ඒ වගේම දහ අටේ කඳු එකක් හා මොරටුවේ එකක් ඉදි කරන්න තිබුණා. මේ හැමෝම කතා කරන්නේ කඩුවෙල ඉඳන් එන ජපන් එක ගැන. නමුත් අපි ඊට අමතරව රාගම, කඩවත, කැළණිය අංගොඩ හරහා අ මරදානට එන්නත්. ඒ වගේම මොරටුවේ ඉඳන් පිළියන්දල හරහා කිරුළපන හරහා එන්නත්, ඒ වගේම කොට්ටාවේ ඉඳන් තලවතුගොඩ හරහා බත්තරමුල්ලට සම්බන්ධ වෙන්න තියෙන මාර්ග හතරක් සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම අපි කෙටි කාලීන හා ශක්තිමත් වැඩපිළිවෙළ හැටියට අපේ බස් ඇණිය නවීකරණය කිරීම සඳහා පාරවල් හයක් තියෙනවා. ලේන් හයක් තියෙන මාර්ගවල බස් රැපිඩ් ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්න තමයි අපි අර බස් ප්‍රමුඛතා මංතීරු හඳුන්වලා දුන්නේ. ඒ අනුව අපේ බස් නවීකරණය කිරීම සඳහා අපි බස් දෙදාහක් ගෙන්නලා ඒ කටයුතු කිරීමේ වැඩ කටයුත්තත් කරන්න බලාපොරොත්තු වුණා. ඒ වගේම අපි අ මේක අර Digital format එහෙකට දැනට එකිනෙකා වෙන වෙනස් වශයෙන් තියෙන එක බද්දකට ගන්න සහසර නමින් ක්‍රියාවලියක් කලින් හඳුන්වලා දීලා තිබුණා. ඒකේ නවීකාරක ක්‍රියාවලියක් හඳුන්වා දෙන්නත් වැඩ කටයුතු කරලා තිබුණා. නමුත් මේක සී අයි ඒ කුමන්ත්‍රණයක් කියලා ඒක අර සී සී එකට දාපු නිසා ඔය වගේම තක්කඩි, මෝඩ දේශපාලකයෝ ටිකක් රටේ මතයක් ඇති කරලා, ඒක අපිට නැති කරලා දැම්මා. ඒ වගේම තවත් තක්කඩි, මෝඩ දේශපාලකයෝ හා නිලධාරීන් හා උගත්තුයි කියන පිරිසක් අපිට සැහැල්ලු දුම්රිය පද්ධතිය නැති කළා. ඒ වගේම අපේ බස් මංතීරු අදහස සම්පූර්ණයෙන්ම විනාශ කළා. පොලිසියේ හිටපු දූෂිත නිලධාරීන් කිහිප දෙනෙක් හා ඒ බලයට පත්වෙච්ච ඔය වියත් මඟින් ආවයි කියන දේශපාලඥයෝ. ඉතින් ඒක නිසා මේ කිසිවක් නොදැන ආ මේක ඇත්තටම ඒ අතට මේ මේ අතර දෙපැත්තටම යන්න පුළුවන් මාර්ග පද්ධතියක්. මේ පිළිබඳ විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් 2016-17 කාලය ඇතුළත කළා. සම්පූර්ණ දේශීය ඉංජිනේරුවෝ මේකට මැදිහත් වුණා. ඊළඟට මේකේ මේකට අපිට 0.01% පොළියට ණයක් හම්බ වුණා මේ මෙහි උපදේශක සේවා සපයන්න. අපි විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් ඒකත් කළා. ඊළඟට මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පමා වුණා අර දින පනස් දෙකේ කුමන්ත්‍රණයක් නිසා. නමුත් ඒකත් අපි නැවත සකස් කර ගෙන වැඩ පටන් ගත්තු ව්‍යාපෘතියක් තමයි නතර කළේ. ඉතින් ඊට සාපේක්ෂව වේයන්ගොඩ සිට කොළඹට, ඒ වගේම මීගමුවේ සිටන් කොළඹට, එතනින් පයාගලට, දුම්රිය විදුලිකරණය කරන ව්‍යාපෘතියකුත් ඒ රජය දියත් කරලා තිබුණා. ඊට අමතරව මරදානේ සිට හෝමාගමට, කැළණිවැලි දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ වැඩපිළිවෙලකුත් ඒ රජය දියත් කරලා තිබුණා. ඊට සමාන්තරව නුගේගොඩ, මහරගම, රෙදිපිළි ඇඟලුම් මධ්‍යස්ථාන, ඒ වගේම සාප්පු සංකීර්ණ හා නිවාස සංකීර්ණ, මේ සියල්ල ඒ සැලසුමේ කොටසක් හැටියට තිබුණේ. ඔය හුඟක් දෙනෙක් ගිහින් බලන්න පුළුවන්. ඔය විවෘත විශ්ව විද්‍යාලය පිටිපස්සේ දැවැන්ත නිවාස සංකීර්ණ පටන් ගත්තේ එහෙමයි. ඉතින් මේ කිසිවක් නොදැන තමන් සියල්ල ගත්තයි කියලා හිතන් ඉන්නවා. [HEADING=2][COLOR=rgb(184, 49, 47)]නූගත් පිරිස් ඇවිල්ලා, රූපවාහිනී සංවාදවල මේවා පළ කරනවා. [/COLOR]විධිමත් ශක්‍යතා අධ්‍යනයක් කළා විතරක් නෙමෙයි. අවුරුදු දාහතරක් ණය නොගෙවා ඉන්න අපි ට ඒ සහන කාලපරිච්ඡේදය ලැබුණෙත් අවුරුදු දාහතරකට පස්සේ තමයි අපිට ප්‍රමාණවත් ආදායමක් ඉපදවෙන්නේ අ මේ බස් එකක, මේ මේ අ මේ අ පද්ධතියට හැකියාව ලැබෙන්නේ ණය ආපසු ගෙවන්න. සීයට දශම එකේ පොලියට. මේ සීයට අටේ පොලියට අරන් අධිවේගී පාරවල් හදලා අවුරුදු පහෙන් දහයෙන් ගෙවන්න අපි අ බංකොලොත් වුණා. දෙදාස් දොළහේ ගත්ත බිලියනයක රාජපක්ෂවරු ගත්ත බිලියනයක සීයට අටේ පොළියට ගත්ත ණයක් දෙදාස් විසි දෙකේ ජූලි මාසේ ගෙවන්න බැරුව තමයි මේ රට බංකොලොත් වුණේ.[/HEADING] මේකට අපිට සැලකිය යුතු කාලයක් දෙදාස් තිස්පහේ ඉඳන් අවුරුදු හතළිහක කාලයක් ලබා දීලා තිබුණා. ඉතාම සහනදායි. ජපන් තාක්ෂණයෙන්. දැන් ඒක වෙනත් රටවල් පාවිච්චි කරලා තියෙනවා බංගලිදේශය ඇතුලේ. ඉතින් ඒ සියල්ල අපි අහිමි කරගත්තා විතරක් නෙමෙයි. ඒ එක්කම තිබිච්ච ඒ දැවැන්ත නාගරික සංවර්ධනය අපි නැති කර ගත්තා. විශේෂයෙන්ම හෝමාගම ඉදිකරන්න තිබිච්ච තාක්ෂණ නගරය ඉදිවුණා නම් අසූදාහක් පුහුණුව ලබන ක්‍රියාවලියක් එක්ක මේ රටේ ආර්ථිකයේ ඩොලර් බිලියන පහක තාක්ෂණික ආර්ථිකය නැති භංගස්ථාන කළා. එතන්ට වැලිකඩ හිරගෙදර ගෙනිච්චා. අන්න ඒ වගේ තිරිසන් දේශපාලනයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේවට හිනාවෙන්න ඕනේ. මේ නූගත් පිරිස් ගැන මේ ගොල්ලෝ මේ වගේ අදහස් ගොඩක් පළ කරනවා. අපිට පේනවා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අපි මෙහෙම කරනවා කියලා. ඉතින් ඒ ඒ වගේම උක් වවනවා ත්‍රිකුණාමය දිස්ත්‍රික්කය. ඒ කියන්නේ ලෝකෙට පටවනවා වගේ පම්පෝරි කතා. අර ගම්වල, බෝක්කු උඩ ගහන දේශපාලනේ, කරන කතා නිසා හිනා යනවා. ඇඬෙනවා. මොකද ඇඬෙන්නේ මේගොල්ලෝ ඔක්කොම හැත්ත හතර වසරක සාපෙ ගැන කිය කිය අපට බලය දෙන්න කියනවා. මේ බලය ඉල්ලන අයගේ තත්වේ මේකයි. ඒ නිසා මේකට අඬන්න ඕනේ මේ රටේ. විශේෂයෙන්ම මේ අත්පුඩි ගගහා වෘත්තීයවේදීන් ගිහිල්ලා අර වියත් මගේ ඇත්තටම අවංකවම ඒ රට හදයි ගෝඨාභය කියලා හිටපු කට්ටියකුත් තක්කඩියෝ ටිකකුත් හිටියා. ඒ තක්කඩින්ගේ කතා වලට රැවටිලා රටකට කළ විනාශය අපි දැක්කා. ඒ වගේම විනාශයක් දැන් අපිට මේ රටෙත්, පිටරටවලත් පේනවා. මේ කයිවාරු කාරයින්ගේ ව්‍යාජ කතා වලට අහුවෙලා. ඒ නිසා ඇත්තටම බයකුත් ඇතිවෙනවා, ඇඬෙනවා මේවා දැක්කහම. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ලංකාව ඉතාමත් බරපතල අසාධ්‍ය ආර්ථික රෝගයක තියෙන්නේ. ඒකට විශේෂඥ, අවංක, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගන්නවා මිසක් මේකට පොළවල් වල ලස්සන කතා පවත්වන තෙල් බෙහෙත් වෙළෙන්දන්ගේ බේත් හරියන්නේ නෑ. එහෙක එක පැත්තකට විතරක් දිවෙන මාර්ගයක්ද? කිසිසේත්ම නෑ. ඒක දෙපැත්තටම යනවා විතරක් නෙවෙයි. ඒකට ආරම්භයේ මුල් කාලයේ දී Compartment හතරකුත්, ඊළඟට හයකුත්, ඊළඟට අටකුත්, ඊළඟට දාහතරකුත් විදිහට ක්‍රමයෙන් අපේ මුදල් එක්ක අය ක්රමයක වැඩි කරන්න තමයි ඒක යොදලා තිබුණේ. අනිත් එක ඒකට යන වියදම මේ පාරේ වියදම විතරක් නෙවෙයි. ඒකට යන වියදම ඒ අ ගණන් හදලා තිබුණා. සම්පූර්ණයෙන්ම ඒ වගේම ඒ විදුලිකරණ ක්‍රියාවලිය, ඒවයේ නඩත්තු කටයුතු අ මේ සියල්ල සලකලා බලනවා. මොකද මේක අලුත් සිස්ටම් එකක්. ඊළඟට මේක දුම්රිය දෙපාර්තමේන්තුව නෙවෙයි කරන්න ගියේ. වෙනම විශේෂ ආයතනයක් මඟින් මේක පාලනය වෙන්න ගියේ. ඉතින් ඒකත් කියන්න ඕනි. ඒ වගේම මේකට ආරම්භයේ තිබිච්ච වියදම සීයට තිහකින් අඩු කරගන්න පුළුවන් වුණා අපි උපදේශකන සභාත් එක්ක. විධිමත් මුල්‍ය අධ්‍යයනයක් කළාට පස්සේ. කෝච්චියේ පෙට්ටි දෙකයි තියෙන්නේ කියලා ඒවා තමයි ඉතින් මේවා ගොන් කතා. ඒක තමයි මං කිව්වේ. මේවා ගොන් කතා. හතරක් යනවා සෑම මිනිත්තු පහළොවකට සැරයක් ඒ පෙට්ටි හතරේ ඒවා යනවා. ඒ පෙට්ටි හතර අපි පෙට්ටි හය කරනවා අවුරුද්දක් වගේ ඇතුළත. ඊළඟට පෙට්ටි අට කරනවා. පෙට්ටි දාහතර කරනවා. එහෙම තමයි සැලසුම් තිබුණේ. එවැනි දුම්රිය ගණනාවක් දුවනවා. ඒක තමයි තිබුණු ක්‍රමවේදය. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom