පපර වකා අන්දොස්.... චම්පික පපර වකාගේ වපරය හදයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    20,398
    22,348
    113
    27
    ලොවෙත් නැති තැනක
    දෙරණ රූපවාහිනියේ විකාශය වූ වැඩසටහනක දී සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදු කෙරුණු විවේචන පිළිබඳ සිදු කරන ලද විමසීමක දී එවක සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම දැරූ හිටපු මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පල කළේය.

    “මේකට ඉතින් කළින් ම කියන්න තියෙන්නේ මේකට ඇත්තටම මුලින් හිනාවෙන්න ඕනේ. ඊළඟට මේකට හිනාවෙන්න ඕනේ මොකක්වත් නෙවෙයි මේ සැහැල්ලු දුම්රිය සේවය ගැනවත් ලංකාවේ පොදු ප්‍රවාහනයේ උන්නතිය පිළිබඳවත් ඒ වගේම නාගරික සැලසුම්කරණය පිළිබඳවවත්, 2016 දී අපි මහනගර සැලසුම නමින් කළේ මොකක්ද කියන එක ගැනවත් කිසිම දෙයක් නොදැන විහිළු කතා ගොත ගොත රටේ දේශපාලන බලය ඉල්ලන දේශපාලඥයෝ ගැන අපි හිනා වෙන්න ඕනේ. පළමුවෙන් ම පුද්ගලික ප්‍රවාහනය, කාර්, මෝටර් සයිකල්, ත්‍රීවිල් කියන ඒවාට පහසුකම් සැපයීම තමයි කළේ.

    10616232_1571684069773559_5689864329186903719_n.jpg

    ඉතින් මේ පිළිබඳ 2008 දි තිබුණු කොන්ත්‍රාත් සැළැසුම අපි සම්පූර්ණයෙන්ම වගේ අධ්‍යයනය කරලා 2016 දි මේ පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කළා. ලංකාවට විශේෂයෙන්ම කොළඹ නාගරික බල ප්‍රදේශයට, ඒ වගේ ම අනෙකුත් ගාල්ල, මහනුවර වැනි නාගරික බල ප්‍රදේශවලට අනාගතයේ ක්‍රියාත්මක කරන්න සුදුසු ක්‍රියාමාර්ගය මොකද්ද කියලා. ඒකෙ දි බස් ඇණිය අපේ කොහොමද ප්‍රතිව්‍යුහගත කර ගන්නේ. ඉදිරියට අලුතෙන් හඳුන්වලා දෙන්නේ. පවතින දුම්රිය සේවය කොහොමද විධිමත්කරණය කරන්නේ.

    ඒ වගේම දුම්රිය බස් එක, ටැක්සිය, ඒ වගේම අපේ මෝටර් සයිකලය ඇතුළු මේ සියලුම දෙනා කොහොමද පොදු ප්‍රවාහන මාදිලියකට, පද්ධතියකට, ගන්නේ. අපි කියනවා Mobility As Service කියන ඒ ක්‍රියාවලිය ගන්නේ Payment එකක් හදන්නේ කොහොමද කියන එක ගැන අපි යොමු කළා. ඒ වගේම අපි කියන්න ඕනේ, අපි ඒකට සමාන්තරව නාගරික සැලසුමක් හැදුවා. උදාහරණයක් හැටියට මේ කඩුවෙල මේකේ මූලස්ථානය හැටියට අපි ගත්තේ, ගම්පහ පැත්තෙන් එන දැවැන්ත ට්‍රැෆික් එක ගන්න බලාගෙන. ඒක බත්තරමුල්ල හරහා ගෙනිච්චේ, රාජ්‍ය ආයතන එකසිය දහතුනක් අපි බත්තරමුල්ලට ගෙන ඒමේ සැලසුමක් තිබිච්ච නිසාත්, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපති කාර්යාලය ඇතුළු සියලුම දෑ පාර්ලිමේන්තු සංකීර්ණය අසල තියෙන ඒ ඉඩමට ගෙන ඒමට වැඩපිළිවෙළක් තිබ්බ නිසා. ඒ වගේ ම නාගරික නිවාස ඇතුළු සියලුම දෑ ඉදිකිරීම අපි මේ සැහැල්ලු දුම්රිය ක්‍රියාවලියත්, ඒ වගේ ම බස් රථ ක්‍රියාවලිය හරහාත් කරන්න ගියේ. ඇත්තටම දැවැන්ත විශාල සාප්පු සංකීර්ණ සහිත දැවැන්ත මට්ටමේ අපි ප්‍රවාහන මධ්‍යස්ථාන කිහිපයක් සැලසුම් කරලා තිබුණා. එකක් පිටකොටුවේ. එකක් බත්තරමුල්ලේ සැලසුම් කරලා තිබුණා. ඒ වගේම අපි කොට්ටාවේ එකක් ඉදි කළා. මධ්‍ය පරිමාණ එකක්. කඩවත එකක් ඉදිකළා. ඒ වගේම දහ අටේ කඳු එකක් හා මොරටුවේ එකක් ඉදි කරන්න තිබුණා.

    මේ හැමෝම කතා කරන්නේ කඩුවෙල ඉඳන් එන ජපන් එක ගැන. නමුත් අපි ඊට අමතරව රාගම, කඩවත, කැළණිය අංගොඩ හරහා අ මරදානට එන්නත්. ඒ වගේම මොරටුවේ ඉඳන් පිළියන්දල හරහා කිරුළපන හරහා එන්නත්, ඒ වගේම කොට්ටාවේ ඉඳන් තලවතුගොඩ හරහා බත්තරමුල්ලට සම්බන්ධ වෙන්න තියෙන මාර්ග හතරක් සැලසුම් කරලා තිබෙනවා.

    ඒ වගේම අපි කෙටි කාලීන හා ශක්තිමත් වැඩපිළිවෙළ හැටියට අපේ බස් ඇණිය නවීකරණය කිරීම සඳහා පාරවල් හයක් තියෙනවා. ලේන් හයක් තියෙන මාර්ගවල බස් රැපිඩ් ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්න තමයි අපි අර බස් ප්‍රමුඛතා මංතීරු හඳුන්වලා දුන්නේ. ඒ අනුව අපේ බස් නවීකරණය කිරීම සඳහා අපි බස් දෙදාහක් ගෙන්නලා ඒ කටයුතු කිරීමේ වැඩ කටයුත්තත් කරන්න බලාපොරොත්තු වුණා.

    ඒ වගේම අපි අ මේක අර Digital format එහෙකට දැනට එකිනෙකා වෙන වෙනස් වශයෙන් තියෙන එක බද්දකට ගන්න සහසර නමින් ක්‍රියාවලියක් කලින් හඳුන්වලා දීලා තිබුණා. ඒකේ නවීකාරක ක්‍රියාවලියක් හඳුන්වා දෙන්නත් වැඩ කටයුතු කරලා තිබුණා.

    නමුත් මේක සී අයි ඒ කුමන්ත්‍රණයක් කියලා ඒක අර සී සී එකට දාපු නිසා ඔය වගේම තක්කඩි, මෝඩ දේශපාලකයෝ ටිකක් රටේ මතයක් ඇති කරලා, ඒක අපිට නැති කරලා දැම්මා. ඒ වගේම තවත් තක්කඩි, මෝඩ දේශපාලකයෝ හා නිලධාරීන් හා උගත්තුයි කියන පිරිසක් අපිට සැහැල්ලු දුම්රිය පද්ධතිය නැති කළා. ඒ වගේම අපේ බස් මංතීරු අදහස සම්පූර්ණයෙන්ම විනාශ කළා. පොලිසියේ හිටපු දූෂිත නිලධාරීන් කිහිප දෙනෙක් හා ඒ බලයට පත්වෙච්ච ඔය වියත් මඟින් ආවයි කියන දේශපාලඥයෝ. ඉතින් ඒක නිසා මේ කිසිවක් නොදැන ආ මේක ඇත්තටම ඒ අතට මේ මේ අතර දෙපැත්තටම යන්න පුළුවන් මාර්ග පද්ධතියක්.

    මේ පිළිබඳ විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් 2016-17 කාලය ඇතුළත කළා. සම්පූර්ණ දේශීය ඉංජිනේරුවෝ මේකට මැදිහත් වුණා. ඊළඟට මේකේ මේකට අපිට 0.01% පොළියට ණයක් හම්බ වුණා මේ මෙහි උපදේශක සේවා සපයන්න. අපි විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් ඒකත් කළා. ඊළඟට මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පමා වුණා අර දින පනස් දෙකේ කුමන්ත්‍රණයක් නිසා. නමුත් ඒකත් අපි නැවත සකස් කර ගෙන වැඩ පටන් ගත්තු ව්‍යාපෘතියක් තමයි නතර කළේ. ඉතින් ඊට සාපේක්ෂව වේයන්ගොඩ සිට කොළඹට, ඒ වගේම මීගමුවේ සිටන් කොළඹට, එතනින් පයාගලට, දුම්රිය විදුලිකරණය කරන ව්‍යාපෘතියකුත් ඒ රජය දියත් කරලා තිබුණා. ඊට අමතරව මරදානේ සිට හෝමාගමට, කැළණිවැලි දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ වැඩපිළිවෙලකුත් ඒ රජය දියත් කරලා තිබුණා. ඊට සමාන්තරව නුගේගොඩ, මහරගම, රෙදිපිළි ඇඟලුම් මධ්‍යස්ථාන, ඒ වගේම සාප්පු සංකීර්ණ හා නිවාස සංකීර්ණ, මේ සියල්ල ඒ සැලසුමේ කොටසක් හැටියට තිබුණේ. ඔය හුඟක් දෙනෙක් ගිහින් බලන්න පුළුවන්. ඔය විවෘත විශ්ව විද්‍යාලය පිටිපස්සේ දැවැන්ත නිවාස සංකීර්ණ පටන් ගත්තේ එහෙමයි. ඉතින් මේ කිසිවක් නොදැන තමන් සියල්ල ගත්තයි කියලා හිතන් ඉන්නවා.

    නූගත් පිරිස් ඇවිල්ලා, රූපවාහිනී සංවාදවල මේවා පළ කරනවා. විධිමත් ශක්‍යතා අධ්‍යනයක් කළා විතරක් නෙමෙයි. අවුරුදු දාහතරක් ණය නොගෙවා ඉන්න අපි ට ඒ සහන කාලපරිච්ඡේදය ලැබුණෙත් අවුරුදු දාහතරකට පස්සේ තමයි අපිට ප්‍රමාණවත් ආදායමක් ඉපදවෙන්නේ අ මේ බස් එකක, මේ මේ අ මේ අ පද්ධතියට හැකියාව ලැබෙන්නේ ණය ආපසු ගෙවන්න. සීයට දශම එකේ පොලියට. මේ සීයට අටේ පොලියට අරන් අධිවේගී පාරවල් හදලා අවුරුදු පහෙන් දහයෙන් ගෙවන්න අපි අ බංකොලොත් වුණා. දෙදාස් දොළහේ ගත්ත බිලියනයක රාජපක්ෂවරු ගත්ත බිලියනයක සීයට අටේ පොළියට ගත්ත ණයක් දෙදාස් විසි දෙකේ ජූලි මාසේ ගෙවන්න බැරුව තමයි මේ රට බංකොලොත් වුණේ.​

    මේකට අපිට සැලකිය යුතු කාලයක් දෙදාස් තිස්පහේ ඉඳන් අවුරුදු හතළිහක කාලයක් ලබා දීලා තිබුණා. ඉතාම සහනදායි. ජපන් තාක්ෂණයෙන්. දැන් ඒක වෙනත් රටවල් පාවිච්චි කරලා තියෙනවා බංගලිදේශය ඇතුලේ. ඉතින් ඒ සියල්ල අපි අහිමි කරගත්තා විතරක් නෙමෙයි. ඒ එක්කම තිබිච්ච ඒ දැවැන්ත නාගරික සංවර්ධනය අපි නැති කර ගත්තා. විශේෂයෙන්ම හෝමාගම ඉදිකරන්න තිබිච්ච තාක්ෂණ නගරය ඉදිවුණා නම් අසූදාහක් පුහුණුව ලබන ක්‍රියාවලියක් එක්ක මේ රටේ ආර්ථිකයේ ඩොලර් බිලියන පහක තාක්ෂණික ආර්ථිකය නැති භංගස්ථාන කළා. එතන්ට වැලිකඩ හිරගෙදර ගෙනිච්චා. අන්න ඒ වගේ තිරිසන් දේශපාලනයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේවට හිනාවෙන්න ඕනේ.

    මේ නූගත් පිරිස් ගැන මේ ගොල්ලෝ මේ වගේ අදහස් ගොඩක් පළ කරනවා. අපිට පේනවා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අපි මෙහෙම කරනවා කියලා. ඉතින් ඒ ඒ වගේම උක් වවනවා ත්‍රිකුණාමය දිස්ත්‍රික්කය. ඒ කියන්නේ ලෝකෙට පටවනවා වගේ පම්පෝරි කතා. අර ගම්වල, බෝක්කු උඩ ගහන දේශපාලනේ, කරන කතා නිසා හිනා යනවා. ඇඬෙනවා. මොකද ඇඬෙන්නේ මේගොල්ලෝ ඔක්කොම හැත්ත හතර වසරක සාපෙ ගැන කිය කිය අපට බලය දෙන්න කියනවා. මේ බලය ඉල්ලන අයගේ තත්වේ මේකයි. ඒ නිසා මේකට අඬන්න ඕනේ මේ රටේ.

    විශේෂයෙන්ම මේ අත්පුඩි ගගහා වෘත්තීයවේදීන් ගිහිල්ලා අර වියත් මගේ ඇත්තටම අවංකවම ඒ රට හදයි ගෝඨාභය කියලා හිටපු කට්ටියකුත් තක්කඩියෝ ටිකකුත් හිටියා. ඒ තක්කඩින්ගේ කතා වලට රැවටිලා රටකට කළ විනාශය අපි දැක්කා. ඒ වගේම විනාශයක් දැන් අපිට මේ රටෙත්, පිටරටවලත් පේනවා. මේ කයිවාරු කාරයින්ගේ ව්‍යාජ කතා වලට අහුවෙලා. ඒ නිසා ඇත්තටම බයකුත් ඇතිවෙනවා, ඇඬෙනවා මේවා දැක්කහම.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ලංකාව ඉතාමත් බරපතල අසාධ්‍ය ආර්ථික රෝගයක තියෙන්නේ. ඒකට විශේෂඥ, අවංක, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගන්නවා මිසක් මේකට පොළවල් වල ලස්සන කතා පවත්වන තෙල් බෙහෙත් වෙළෙන්දන්ගේ බේත් හරියන්නේ නෑ.

    එහෙක එක පැත්තකට විතරක් දිවෙන මාර්ගයක්ද? කිසිසේත්ම නෑ. ඒක දෙපැත්තටම යනවා විතරක් නෙවෙයි. ඒකට ආරම්භයේ මුල් කාලයේ දී Compartment හතරකුත්, ඊළඟට හයකුත්, ඊළඟට අටකුත්, ඊළඟට දාහතරකුත් විදිහට ක්‍රමයෙන් අපේ මුදල් එක්ක අය ක්‍රමයක වැඩි කරන්න තමයි ඒක යොදලා තිබුණේ. අනිත් එක ඒකට යන වියදම මේ පාරේ වියදම විතරක් නෙවෙයි. ඒකට යන වියදම ඒ අ ගණන් හදලා තිබුණා. සම්පූර්ණයෙන්ම ඒ වගේම ඒ විදුලිකරණ ක්‍රියාවලිය, ඒවයේ නඩත්තු කටයුතු අ මේ සියල්ල සලකලා බලනවා. මොකද මේක අලුත් සිස්ටම් එකක්. ඊළඟට මේක දුම්රිය දෙපාර්තමේන්තුව නෙවෙයි කරන්න ගියේ. වෙනම විශේෂ ආයතනයක් මඟින් මේක පාලනය වෙන්න ගියේ. ඉතින් ඒකත් කියන්න ඕනි.

    ඒ වගේම මේකට ආරම්භයේ තිබිච්ච වියදම සීයට තිහකින් අඩු කරගන්න පුළුවන් වුණා අපි උපදේශකන සභාත් එක්ක. විධිමත් මුල්‍ය අධ්‍යයනයක් කළාට පස්සේ. කෝච්චියේ පෙට්ටි දෙකයි තියෙන්නේ කියලා ඒවා තමයි ඉතින් මේවා ගොන් කතා. ඒක තමයි මං කිව්වේ. මේවා ගොන් කතා. හතරක් යනවා සෑම මිනිත්තු පහළොවකට සැරයක් ඒ පෙට්ටි හතරේ ඒවා යනවා. ඒ පෙට්ටි හතර අපි පෙට්ටි හය කරනවා අවුරුද්දක් වගේ ඇතුළත. ඊළඟට පෙට්ටි අට කරනවා. පෙට්ටි දාහතර කරනවා. එහෙම තමයි සැලසුම් තිබුණේ. එවැනි දුම්රිය ගණනාවක් දුවනවා. ඒක තමයි තිබුණු ක්‍රමවේදය.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    23,144
    42,804

    Jeppanta puka deepu lapati ponzla set eka tika tika dan baninna aran. eeye dakka henata post share karapu ekek muta "Track Wasantha" kiyala kiyanawa.

    Ado munma tama naaganne :lol: :lol: :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,395
    21,959
    113
    Jeppanta puka deepu lapati ponzla set eka tika tika dan baninna aran. eeye dakka henata post share karapu ekek muta "Track Wasantha" kiyala kiyanawa.

    Ado munma tama naaganne :lol: :lol: :lol:

    බයියො වගේ උපන් ගෙයි රාජපක්ෂ වහල්ලු නොවී වැරදි දේට වැරදියි කියන ඵක කොච්චර හොඳද..කොහොමත් උගේ කථාවට පස්සේ චන්ද නම් සෑහෙන්න කැඩෙන්න අැති තමා..ඒත් ඉතිං ඒ ජන්ද රට බංකොලොත් කරපු පොහොට්ටු කාරයොන්ටනම් යන ඵකක් නෑ..

    අනික @hirashgeff මිනිස්සුන්ගේ ශාරීරික අඩු පාඩු වලට ඔහොම අපහාස කරන්න ඵපා.අද හොඳට ඉන්න උඹට හෙට මොනවා වෙලා අබ්බගාතයෙක්, පොට්ටයෙක් වෙයිද කියල උඹ දන්නේ නෑනේ..මනුස්සයෙක් වෙයන් මුලින්..අනික උඹ හොඳ බෞද්ධයෙක් නේද..🤭
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    23,144
    42,804
    113
    බයියො වගේ උපන් ගෙයි රාජපක්ෂ වහල්ලු නොවී වැරදි දේට වැරදියි කියන ඵක කොච්චර හොඳද..කොහොමත් උගේ කථාවට පස්සේ චන්ද නම් සෑහෙන්න කැඩෙන්න අැති තමා..ඒත් ඉතිං ඒ ජන්ද රට බංකොලොත් කරපු පොහොට්ටු කාරයොන්ටනම් යන ඵකක් නෑ..

    අනික @hirashgeff මිනිස්සුන්ගේ ශාරීරික අඩු පාඩු වලට ඔහොම අපහාස කරන්න ඵපා.අද හොඳම ඉන්න උඹට හෙට මොනවා වෙලා අබ්බගාතයෙක්, පොට්ටයෙක් වෙයිද කියල උඹ දන්නේ නෑනේ..මනුස්සයෙක් වෙයන් මුලින්..
    Radical ponzla kiyanne rallata puka dena un. Oya kiyana eka goo nagena hari kiyana jeppo innawa ona taram 🤭 🤭
     
    • Like
    Reactions: 2osama

    saturn

    Well-known member
  • Mar 21, 2015
    4,478
    7,236
    113
    Around the world
    දුරින් දැල්වෙන, පහන් සිළුව,,,
    මෙහි කියැවෙන, දුරින් දැල්වෙන පහන් සිළුවට, ජවිපෙ හෝ මාලිමාවේ, සුන්දර, සුරංගනා, කයිවාරු කතා සමාන කර මේ, කතාවෙන් කියැවෙන, දේශපාලන යථාර්ථය තේරුම් ගන්න,,,
    දුරින් දැල්වෙන පහන් සිලක් , පලමු වරට, ඈතින් දුටු පුද්ගලයන් තිදෙනෙක්, ඒ ගැන මෙලෙස සාකච්ඡා කරමින් කටයුතු කලහ.
    පලමුවැන්නා කියා සිටියේ, එය ලස්සනට පෙනෙන නමුත්, එම පහන් සිළුව, ගින්නෙන් හටගත් එකක් බැවින්, එය ඇල්ලීමට යාම, අනතුරු දායක බවයි. ඒ ඔහුගේ දූරදර්ශී, නැණවත් පුරෝකතයයි.
    දෙවැන්නා, ඊට එරෙහි වෙමින් කියා සිටියේ, උඹ ඉරිසියාවට කියන කතා, විශ්වාස කරන්නට තමන් අකමැති බවත්, එතරම් ලස්සනට පෙනෙන පහන් සිළුවෙන්, හානියක් වීමේ හැකියාවක් ඇති බවට, තමන් නොසිතන බවයි. එහෙත් පලමු පුද්ගලයාගේ පුරෝකතනය නිසා හටගත් කම්පනයක්ද, යටි සිතේ හොල්මන් කල බැවින් සහ, යම් තරමකට හෝ, මොළය පාවිච්චි කිරීමේ හැකියාවක්ද දෙවැන්නාට තිබුනු බැවින්, ඔහු පහන් සිළුවට, එකවර අත නොදා, ටිකෙන් ටික ලං කර බලා, අතට රස්නය දැනෙන විට, යථාර්ථය තේරුම් ගෙන, ඇත්තෙන්ම, ලස්සනෙන් වසාගත් අනතුරක්, එහි ඇති බව පිලිගෙන පසෙකට විය.
    තුන්වැන්නා, මොනව කලත්, තමන්ගේ මතය වෙනස් කිරීමට අකමැති, උද්ධච්ච, මමංකාරී පුද්ගලයෙක් වූ බැවින්, පෙර කී දෙදෙනාටම, බැන වදිමින්, මේ පහන් සිළුවේ කිසිදු අන්තරාවක් තමන් නොදකින බව පවසමින්, එක්වරම, ඒ දැල්ලට අත යොමු කරන ලදී. ඔහුගේ ඇඟිලි පිලිස්සී, වේදනාවෙන් කෑ ගසමින්, ඔහුද, අවසානයේ, යථාර්ථය අවබෝධ කරගන්නා ලදී.
    පවතින, සමාජ දේශපාලනික ගැටළු වල, දිග පළලත්, ලෝක යථාර්ථයනුත් හෑල්ලුවට ගෙන, ඒවා, තේරුම් නොගෙන, සුන්දර වචන හරඹ වලින් පමනක් කයිවාරු ගසමින්, ඕනෑ, එපා, හැම දේටම, අකුල් හෙළමින්, ද්වේශයෙන් සහ වෛරයෙන් කටයුතු කරන, මෙපමන, කුහක සහ, පසුගාමී අදහස් සහිත, ජවිපෙ දේශපාලනය දැක, දැකත්, තවමත් ඔවුන්ට දීලම බලමු කියන අයවළුන් අයිති වන්නේ, කුමන අවස්ථාවටදැයි, තේරුම් ගැනීම, පාඨකයාට බාර කරමි.
    ප්‍රභාත් මහීපාල.
    2023-07-13
     
    • Like
    • Love
    Reactions: 2osama and monson

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,027
    113
    දෙරණ රූපවාහිනියේ විකාශය වූ වැඩසටහනක දී සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදු කෙරුණු විවේචන පිළිබඳ සිදු කරන ලද විමසීමක දී එවක සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම දැරූ හිටපු මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පල කළේය.

    “මේකට ඉතින් කළින් ම කියන්න තියෙන්නේ මේකට ඇත්තටම මුලින් හිනාවෙන්න ඕනේ. ඊළඟට මේකට හිනාවෙන්න ඕනේ මොකක්වත් නෙවෙයි මේ සැහැල්ලු දුම්රිය සේවය ගැනවත් ලංකාවේ පොදු ප්‍රවාහනයේ උන්නතිය පිළිබඳවත් ඒ වගේම නාගරික සැලසුම්කරණය පිළිබඳවවත්, 2016 දී අපි මහනගර සැලසුම නමින් කළේ මොකක්ද කියන එක ගැනවත් කිසිම දෙයක් නොදැන විහිළු කතා ගොත ගොත රටේ දේශපාලන බලය ඉල්ලන දේශපාලඥයෝ ගැන අපි හිනා වෙන්න ඕනේ. පළමුවෙන් ම පුද්ගලික ප්‍රවාහනය, කාර්, මෝටර් සයිකල්, ත්‍රීවිල් කියන ඒවාට පහසුකම් සැපයීම තමයි කළේ.

    10616232_1571684069773559_5689864329186903719_n.jpg

    ඉතින් මේ පිළිබඳ 2008 දි තිබුණු කොන්ත්‍රාත් සැළැසුම අපි සම්පූර්ණයෙන්ම වගේ අධ්‍යයනය කරලා 2016 දි මේ පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කළා. ලංකාවට විශේෂයෙන්ම කොළඹ නාගරික බල ප්‍රදේශයට, ඒ වගේ ම අනෙකුත් ගාල්ල, මහනුවර වැනි නාගරික බල ප්‍රදේශවලට අනාගතයේ ක්‍රියාත්මක කරන්න සුදුසු ක්‍රියාමාර්ගය මොකද්ද කියලා. ඒකෙ දි බස් ඇණිය අපේ කොහොමද ප්‍රතිව්‍යුහගත කර ගන්නේ. ඉදිරියට අලුතෙන් හඳුන්වලා දෙන්නේ. පවතින දුම්රිය සේවය කොහොමද විධිමත්කරණය කරන්නේ.

    ඒ වගේම දුම්රිය බස් එක, ටැක්සිය, ඒ වගේම අපේ මෝටර් සයිකලය ඇතුළු මේ සියලුම දෙනා කොහොමද පොදු ප්‍රවාහන මාදිලියකට, පද්ධතියකට, ගන්නේ. අපි කියනවා Mobility As Service කියන ඒ ක්‍රියාවලිය ගන්නේ Payment එකක් හදන්නේ කොහොමද කියන එක ගැන අපි යොමු කළා. ඒ වගේම අපි කියන්න ඕනේ, අපි ඒකට සමාන්තරව නාගරික සැලසුමක් හැදුවා. උදාහරණයක් හැටියට මේ කඩුවෙල මේකේ මූලස්ථානය හැටියට අපි ගත්තේ, ගම්පහ පැත්තෙන් එන දැවැන්ත ට්‍රැෆික් එක ගන්න බලාගෙන. ඒක බත්තරමුල්ල හරහා ගෙනිච්චේ, රාජ්‍ය ආයතන එකසිය දහතුනක් අපි බත්තරමුල්ලට ගෙන ඒමේ සැලසුමක් තිබිච්ච නිසාත්, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපති කාර්යාලය ඇතුළු සියලුම දෑ පාර්ලිමේන්තු සංකීර්ණය අසල තියෙන ඒ ඉඩමට ගෙන ඒමට වැඩපිළිවෙළක් තිබ්බ නිසා. ඒ වගේ ම නාගරික නිවාස ඇතුළු සියලුම දෑ ඉදිකිරීම අපි මේ සැහැල්ලු දුම්රිය ක්‍රියාවලියත්, ඒ වගේ ම බස් රථ ක්‍රියාවලිය හරහාත් කරන්න ගියේ. ඇත්තටම දැවැන්ත විශාල සාප්පු සංකීර්ණ සහිත දැවැන්ත මට්ටමේ අපි ප්‍රවාහන මධ්‍යස්ථාන කිහිපයක් සැලසුම් කරලා තිබුණා. එකක් පිටකොටුවේ. එකක් බත්තරමුල්ලේ සැලසුම් කරලා තිබුණා. ඒ වගේම අපි කොට්ටාවේ එකක් ඉදි කළා. මධ්‍ය පරිමාණ එකක්. කඩවත එකක් ඉදිකළා. ඒ වගේම දහ අටේ කඳු එකක් හා මොරටුවේ එකක් ඉදි කරන්න තිබුණා.

    මේ හැමෝම කතා කරන්නේ කඩුවෙල ඉඳන් එන ජපන් එක ගැන. නමුත් අපි ඊට අමතරව රාගම, කඩවත, කැළණිය අංගොඩ හරහා අ මරදානට එන්නත්. ඒ වගේම මොරටුවේ ඉඳන් පිළියන්දල හරහා කිරුළපන හරහා එන්නත්, ඒ වගේම කොට්ටාවේ ඉඳන් තලවතුගොඩ හරහා බත්තරමුල්ලට සම්බන්ධ වෙන්න තියෙන මාර්ග හතරක් සැලසුම් කරලා තිබෙනවා.

    ඒ වගේම අපි කෙටි කාලීන හා ශක්තිමත් වැඩපිළිවෙළ හැටියට අපේ බස් ඇණිය නවීකරණය කිරීම සඳහා පාරවල් හයක් තියෙනවා. ලේන් හයක් තියෙන මාර්ගවල බස් රැපිඩ් ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්න තමයි අපි අර බස් ප්‍රමුඛතා මංතීරු හඳුන්වලා දුන්නේ. ඒ අනුව අපේ බස් නවීකරණය කිරීම සඳහා අපි බස් දෙදාහක් ගෙන්නලා ඒ කටයුතු කිරීමේ වැඩ කටයුත්තත් කරන්න බලාපොරොත්තු වුණා.

    ඒ වගේම අපි අ මේක අර Digital format එහෙකට දැනට එකිනෙකා වෙන වෙනස් වශයෙන් තියෙන එක බද්දකට ගන්න සහසර නමින් ක්‍රියාවලියක් කලින් හඳුන්වලා දීලා තිබුණා. ඒකේ නවීකාරක ක්‍රියාවලියක් හඳුන්වා දෙන්නත් වැඩ කටයුතු කරලා තිබුණා.

    නමුත් මේක සී අයි ඒ කුමන්ත්‍රණයක් කියලා ඒක අර සී සී එකට දාපු නිසා ඔය වගේම තක්කඩි, මෝඩ දේශපාලකයෝ ටිකක් රටේ මතයක් ඇති කරලා, ඒක අපිට නැති කරලා දැම්මා. ඒ වගේම තවත් තක්කඩි, මෝඩ දේශපාලකයෝ හා නිලධාරීන් හා උගත්තුයි කියන පිරිසක් අපිට සැහැල්ලු දුම්රිය පද්ධතිය නැති කළා. ඒ වගේම අපේ බස් මංතීරු අදහස සම්පූර්ණයෙන්ම විනාශ කළා. පොලිසියේ හිටපු දූෂිත නිලධාරීන් කිහිප දෙනෙක් හා ඒ බලයට පත්වෙච්ච ඔය වියත් මඟින් ආවයි කියන දේශපාලඥයෝ. ඉතින් ඒක නිසා මේ කිසිවක් නොදැන ආ මේක ඇත්තටම ඒ අතට මේ මේ අතර දෙපැත්තටම යන්න පුළුවන් මාර්ග පද්ධතියක්.

    මේ පිළිබඳ විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් 2016-17 කාලය ඇතුළත කළා. සම්පූර්ණ දේශීය ඉංජිනේරුවෝ මේකට මැදිහත් වුණා. ඊළඟට මේකේ මේකට අපිට 0.01% පොළියට ණයක් හම්බ වුණා මේ මෙහි උපදේශක සේවා සපයන්න. අපි විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් ඒකත් කළා. ඊළඟට මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පමා වුණා අර දින පනස් දෙකේ කුමන්ත්‍රණයක් නිසා. නමුත් ඒකත් අපි නැවත සකස් කර ගෙන වැඩ පටන් ගත්තු ව්‍යාපෘතියක් තමයි නතර කළේ. ඉතින් ඊට සාපේක්ෂව වේයන්ගොඩ සිට කොළඹට, ඒ වගේම මීගමුවේ සිටන් කොළඹට, එතනින් පයාගලට, දුම්රිය විදුලිකරණය කරන ව්‍යාපෘතියකුත් ඒ රජය දියත් කරලා තිබුණා. ඊට අමතරව මරදානේ සිට හෝමාගමට, කැළණිවැලි දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ වැඩපිළිවෙලකුත් ඒ රජය දියත් කරලා තිබුණා. ඊට සමාන්තරව නුගේගොඩ, මහරගම, රෙදිපිළි ඇඟලුම් මධ්‍යස්ථාන, ඒ වගේම සාප්පු සංකීර්ණ හා නිවාස සංකීර්ණ, මේ සියල්ල ඒ සැලසුමේ කොටසක් හැටියට තිබුණේ. ඔය හුඟක් දෙනෙක් ගිහින් බලන්න පුළුවන්. ඔය විවෘත විශ්ව විද්‍යාලය පිටිපස්සේ දැවැන්ත නිවාස සංකීර්ණ පටන් ගත්තේ එහෙමයි. ඉතින් මේ කිසිවක් නොදැන තමන් සියල්ල ගත්තයි කියලා හිතන් ඉන්නවා.

    නූගත් පිරිස් ඇවිල්ලා, රූපවාහිනී සංවාදවල මේවා පළ කරනවා. විධිමත් ශක්‍යතා අධ්‍යනයක් කළා විතරක් නෙමෙයි. අවුරුදු දාහතරක් ණය නොගෙවා ඉන්න අපි ට ඒ සහන කාලපරිච්ඡේදය ලැබුණෙත් අවුරුදු දාහතරකට පස්සේ තමයි අපිට ප්‍රමාණවත් ආදායමක් ඉපදවෙන්නේ අ මේ බස් එකක, මේ මේ අ මේ අ පද්ධතියට හැකියාව ලැබෙන්නේ ණය ආපසු ගෙවන්න. සීයට දශම එකේ පොලියට. මේ සීයට අටේ පොලියට අරන් අධිවේගී පාරවල් හදලා අවුරුදු පහෙන් දහයෙන් ගෙවන්න අපි අ බංකොලොත් වුණා. දෙදාස් දොළහේ ගත්ත බිලියනයක රාජපක්ෂවරු ගත්ත බිලියනයක සීයට අටේ පොළියට ගත්ත ණයක් දෙදාස් විසි දෙකේ ජූලි මාසේ ගෙවන්න බැරුව තමයි මේ රට බංකොලොත් වුණේ.​

    මේකට අපිට සැලකිය යුතු කාලයක් දෙදාස් තිස්පහේ ඉඳන් අවුරුදු හතළිහක කාලයක් ලබා දීලා තිබුණා. ඉතාම සහනදායි. ජපන් තාක්ෂණයෙන්. දැන් ඒක වෙනත් රටවල් පාවිච්චි කරලා තියෙනවා බංගලිදේශය ඇතුලේ. ඉතින් ඒ සියල්ල අපි අහිමි කරගත්තා විතරක් නෙමෙයි. ඒ එක්කම තිබිච්ච ඒ දැවැන්ත නාගරික සංවර්ධනය අපි නැති කර ගත්තා. විශේෂයෙන්ම හෝමාගම ඉදිකරන්න තිබිච්ච තාක්ෂණ නගරය ඉදිවුණා නම් අසූදාහක් පුහුණුව ලබන ක්‍රියාවලියක් එක්ක මේ රටේ ආර්ථිකයේ ඩොලර් බිලියන පහක තාක්ෂණික ආර්ථිකය නැති භංගස්ථාන කළා. එතන්ට වැලිකඩ හිරගෙදර ගෙනිච්චා. අන්න ඒ වගේ තිරිසන් දේශපාලනයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේවට හිනාවෙන්න ඕනේ.

    මේ නූගත් පිරිස් ගැන මේ ගොල්ලෝ මේ වගේ අදහස් ගොඩක් පළ කරනවා. අපිට පේනවා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අපි මෙහෙම කරනවා කියලා. ඉතින් ඒ ඒ වගේම උක් වවනවා ත්‍රිකුණාමය දිස්ත්‍රික්කය. ඒ කියන්නේ ලෝකෙට පටවනවා වගේ පම්පෝරි කතා. අර ගම්වල, බෝක්කු උඩ ගහන දේශපාලනේ, කරන කතා නිසා හිනා යනවා. ඇඬෙනවා. මොකද ඇඬෙන්නේ මේගොල්ලෝ ඔක්කොම හැත්ත හතර වසරක සාපෙ ගැන කිය කිය අපට බලය දෙන්න කියනවා. මේ බලය ඉල්ලන අයගේ තත්වේ මේකයි. ඒ නිසා මේකට අඬන්න ඕනේ මේ රටේ.

    විශේෂයෙන්ම මේ අත්පුඩි ගගහා වෘත්තීයවේදීන් ගිහිල්ලා අර වියත් මගේ ඇත්තටම අවංකවම ඒ රට හදයි ගෝඨාභය කියලා හිටපු කට්ටියකුත් තක්කඩියෝ ටිකකුත් හිටියා. ඒ තක්කඩින්ගේ කතා වලට රැවටිලා රටකට කළ විනාශය අපි දැක්කා. ඒ වගේම විනාශයක් දැන් අපිට මේ රටෙත්, පිටරටවලත් පේනවා. මේ කයිවාරු කාරයින්ගේ ව්‍යාජ කතා වලට අහුවෙලා. ඒ නිසා ඇත්තටම බයකුත් ඇතිවෙනවා, ඇඬෙනවා මේවා දැක්කහම.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ලංකාව ඉතාමත් බරපතල අසාධ්‍ය ආර්ථික රෝගයක තියෙන්නේ. ඒකට විශේෂඥ, අවංක, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගන්නවා මිසක් මේකට පොළවල් වල ලස්සන කතා පවත්වන තෙල් බෙහෙත් වෙළෙන්දන්ගේ බේත් හරියන්නේ නෑ.

    එහෙක එක පැත්තකට විතරක් දිවෙන මාර්ගයක්ද? කිසිසේත්ම නෑ. ඒක දෙපැත්තටම යනවා විතරක් නෙවෙයි. ඒකට ආරම්භයේ මුල් කාලයේ දී Compartment හතරකුත්, ඊළඟට හයකුත්, ඊළඟට අටකුත්, ඊළඟට දාහතරකුත් විදිහට ක්‍රමයෙන් අපේ මුදල් එක්ක අය ක්‍රමයක වැඩි කරන්න තමයි ඒක යොදලා තිබුණේ. අනිත් එක ඒකට යන වියදම මේ පාරේ වියදම විතරක් නෙවෙයි. ඒකට යන වියදම ඒ අ ගණන් හදලා තිබුණා. සම්පූර්ණයෙන්ම ඒ වගේම ඒ විදුලිකරණ ක්‍රියාවලිය, ඒවයේ නඩත්තු කටයුතු අ මේ සියල්ල සලකලා බලනවා. මොකද මේක අලුත් සිස්ටම් එකක්. ඊළඟට මේක දුම්රිය දෙපාර්තමේන්තුව නෙවෙයි කරන්න ගියේ. වෙනම විශේෂ ආයතනයක් මඟින් මේක පාලනය වෙන්න ගියේ. ඉතින් ඒකත් කියන්න ඕනි.

    ඒ වගේම මේකට ආරම්භයේ තිබිච්ච වියදම සීයට තිහකින් අඩු කරගන්න පුළුවන් වුණා අපි උපදේශකන සභාත් එක්ක. විධිමත් මුල්‍ය අධ්‍යයනයක් කළාට පස්සේ. කෝච්චියේ පෙට්ටි දෙකයි තියෙන්නේ කියලා ඒවා තමයි ඉතින් මේවා ගොන් කතා. ඒක තමයි මං කිව්වේ. මේවා ගොන් කතා. හතරක් යනවා සෑම මිනිත්තු පහළොවකට සැරයක් ඒ පෙට්ටි හතරේ ඒවා යනවා. ඒ පෙට්ටි හතර අපි පෙට්ටි හය කරනවා අවුරුද්දක් වගේ ඇතුළත. ඊළඟට පෙට්ටි අට කරනවා. පෙට්ටි දාහතර කරනවා. එහෙම තමයි සැලසුම් තිබුණේ. එවැනි දුම්රිය ගණනාවක් දුවනවා. ඒක තමයි තිබුණු ක්‍රමවේදය.
    ලප කුමාරගෙ ලපෙයි අනිත් එකාගෙ වපරෙයි නෙවෙයි. ආන් ටෙන්ඩර් එක දීලු ඩෙන්මාක් සමාගමට වඩා දෙගුනයක් සල්ලි දීලා යුක්රේන සමාගමකින් ඉන්සියුලින් ගෙන්නලලු. පුස් ඇට රූකඩයා බුදිද?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,650
    113
    日本

    ඒ අැඩෝ අැඩෝ කෝ උඹලගේ මිස් දේවානි?🤣🤣

    මේ පාරනම් ගූ පෝර ජෙප්පො පචම වෙලා ගියා නේහ්...🤣🤣🤣

    lIx24m5.jpeg
     
    • Haha
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,027
    113
    ඒ අැඩෝ අැඩෝ කෝ උඹලගේ මිස් දේවානි?🤣🤣

    මේ පාරනම් ගූ පෝර ජෙප්පො පචම වෙලා ගියා නේහ්...🤣🤣🤣

    lIx24m5.jpeg
    දේවානි නෙවෙයි අයිසේ. ඉස්පිරිතාලවල බාල බෙහෙත් නිසා මිනිස්සු මැරෙනවා. රාජපස්සලා මීක් නෑ @N A K A M U R A
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,650
    113
    日本
    දේවානි නෙවෙයි අයිසේ. ඉස්පිරිතාලවල බාල බෙහෙත් නිසා මිනිස්සු මැරෙනවා. රාජපස්සලා මීක් නෑ @N A K A M U R A

    ජෙපි ඩොකාලා නර්ස්ලා බෙහෙත් හංගලා ලෙඩ්ඩු මරණවා අැති..මේතරම් රටට කෙලවන ඕකුන්ට ඕවා සුළු දේවල්..ජෙප්පොන්ට ඕන කොහොමහරි බලේ ගන්නනේ
     
    • Haha
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,027
    113
    ජෙපි ඩොකාලා නර්ස්ලා බෙහෙත් හංගලා ලෙඩ්ඩු මරණවා අැති..මේතරම් රටට කෙලවන ඕකුන්ට ඕවා සුළු දේවල්..ජෙප්පොන්ට ඕන කොහොමහරි බලේ ගන්නනේ
    ඒ ජෙප්පො ටික අල්ලලා හිරේ දාන්න බැරි තරම් පොන්න රැලක්ද රට පාලනේ කරන්නෙ?

    88/89 මිනීමරපු එක ජෙප්පෙක් අල්ලගන්න බැරි උනානෙ මහින්ද රාජපස්සට

    @N A K A M U R A
    ------ Post added on Jul 14, 2023 at 12:54 PM