පපුව පිච්චිලා ගිය බන් 😩

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,336
    20,913
    113
    Deep state වේවා නැතා වැඩ නම් වෙන්නේ එහෙම එකක් තියෙනවා වගේ හිතෙන්න. සුළුතරයකගේ personal දේවල් මේ වගේ ළමයි හැමෝගෙම ඔළුවලට බලෙන් දාන එකක් සෑහෙන වරදක්.
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    බලපන් මහින්ද දෙන ටෝක් එක. දැන් ඉන්න එකා මහින්දගෙ ගූ බෙට්ටක් තරම් වත් වටින්නේ නෑ. 🤷🏻‍♂️
    මහින්ද එක්ක බැලුවොත් අහසයි පොළවයි.

    හැබැයි මහින්ද යා. හැමදේම තියාගෙන රට කෑවා
     
    • Wow
    Reactions: Candid-B

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    මහින්ද එක්ක බැලුවොත් අහසයි පොළවයි.

    හැබැයි මහින්ද යා. හැමදේම තියාගෙන රට කෑවා
    sirawata sakkiliya me rata kewa.. yudde iawara karala rata hadigena eddi sakkiliyata rajekta adinna ona una uge ponsi puthhu tikai uge sanuhare ekkai.. sewalaya awit rata haalama giya..
     
    • Like
    Reactions: shenat and zid2021

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,983
    1
    61,055
    113
    Mother Earth
    මහින්ද එක්ක බැලුවොත් අහසයි පොළවයි.

    හැබැයි මහින්ද යා. හැමදේම තියාගෙන රට කෑවා
    ඇයි රට කෑවා කියන්නේ? එක උදාහරණයක් කියපන් රට කාපු. 🤷🏻‍♂️
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,237
    2,042
    113
    ඇයි රට කෑවා කියන්නේ? එක උදාහරණයක් කියපන් රට කාපු. 🤷🏻‍♂️
    මහින්දට කොලොස්ට්‍රෝල් බං. ඒ නිසා ඌ නිතර රටකජු කාලා. පස්සේ ඉතින් කජු කෑල්ල හැලිලා. හැළිච්ච කජු කෑල්ල රනිලා කාලා.
     
    • Haha
    Reactions: Cypress

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    බලපන් මහින්ද දෙන ටෝක් එක. දැන් ඉන්න එකා මහින්දගෙ ගූ බෙට්ටක් තරම් වත් වටින්නේ නෑ. 🤷🏻‍♂️
    ටෝක් දීලා තමයි ඇරල ගියෙ හොඳම එකෙන්.
    උඹලත් අර ගම්වල නාකි ගෑනු වගේ මොකෙක් හරි බොරුවට දුවල පැනල කෑ ගහල ඉඳියම රැවටෙනව.
     
    • Like
    Reactions: Cypress and zid2021

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,983
    1
    61,055
    113
    Mother Earth
    Gon athal denne nathuwa hitapan bn
    ඔන්න ඕක තමයි. රට කෑවලු රට කාපු හැටි උදාහරණයක් දෙන්න කීවම ගොං ආතල් ලු. ජෙප්පො උඹලගේ ඔලුවේ plant කරලා තියන්නේ ඕක. ශරීරය උඹලෑ වුණාට මොළේ පාලනය කරන්නේ පැලවත්තනෙන්. උඹලා zombie වගේ මිනිස්සු. 🤷🏻‍♂️
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,797
    16,679
    113

    ඔන්න ඕක තමයි. රට කෑවලු රට කාපු හැටි උදාහරණයක් දෙන්න කීවම ගොං ආතල් ලු. ජෙප්පො උඹලගේ ඔලුවේ plant කරලා තියන්නේ ඕක. ශරීරය උඹලෑ වුණාට මොළේ පාලනය කරන්නේ පැලවත්තනෙන්. උඹලා zombie වගේ මිනිස්සු. 🤷🏻‍♂️
    @shenat @topkollek @sapiencoder FYI
    ------ Post added on Jan 3, 2026 at 6:23 AM