විෂේශයෙන්ම 8.08 ඉඳන් බලන්ට ඕනෙ. ..ලස්සන කෙල්ලෙක් අපරාදෙ අයුරුදු 16 ක් හිරේ නොකරපු වරදකට

ඔය සීන් එකේදි තියන කිසිම එවිඩෙන්ස් එකක් USA පොලිසිය ඩී එන් ඒ පරීක්ශන වලට ඉදිරිපත් කරලා නෑ. මේ කෙල්ල ව රේප් කරන්න ආපු පොරකට පිහියෙන් ඇනලා තියනවා වේගාස් වලදී. ඊට පස්සෙ ඌ පැනල ගිහින් . මේ කෙල්ල ඇවිත් ගෙදර අයට සිද්දිය කියලා... අරූ කොහොම හරි වෙන කට්ටියක් මරලා...මාස 2 කට පස්සෙ පොලිසිය හොයාගෙන ඇවිල්ලා.. මේ කෙල්ල කියපු ඒවමයි මෙයාට විරුද්දව යොදාගෙන තියෙන්නෙ...වෙන සාක්ශි නෙවේ මම කියවපු විදිහට
Last edited:
