පබාට ලියූ කවි

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    පිරිමිත් වරදෙ බැදෙන
    හේතුව දන්නෙහිද
    මෝල් ගස් දහයකින්
    බැරිය සනසවන්නට
    සමහර ගැහැනුන්ගෙ අමාරුව
    ඉතින් පොඩි උදවිවක් කලාම
    මක් වේද?

    පබා නමි හරි හොදයි
    මේ කවිය ලිවිවෙ නමි එයාට නොවෙයි
    අහිංසක කොල්ලන්ගේ
    කුමර බඔසර බිදින
    පට්ට වෛශාවන්ට

    රුව කත රුව නැත
    ගුණ කත රුව නැත
    රුව ගුණ ඇති කත
    ලග පතිවත නැත



    මේක මම ලියපු එකක්නම් නෙවෙයි.
    සම්පූර්ණ Credit මේක ලියපු කෙනාටයි.
    කොපි කලා කියල කෑ ගහන්න එපා.නොදැකපු අයට බලාගන්නයි දැම්මේ

    ගත්තෙ මෙතනින්

    http://www.blogger.com/comment.g?po...logID=4779058738889857399&isPopup=true&page=3
     
    Last edited:
    • Like
    Reactions: nnjeevana

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    රුව කත රුව (guna) නැත
    ගුණ කත රුව නැත
    රුව ගුණ ඇති කත
    ලග
    නැත පතිවත
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    පිරිමිත් වරදෙ බැදෙන

    පබා නමි හරි හොදයි
    මේ කවිය ලිවිවෙ නමි එයාට නොවෙයි
    අහිංසක කොල්ලන්ගේ
    කුමර බඔසර බිදින
    පට්ට වෛශාවන්ට
    ඇත්ත බන්
    මුන් අපිට නිකන් ඉන්න දෙන්නෙම නෑ නේ
    අගේ එල්ලෙන්නමයි එන්නේ
    එහෙම අවම අපිත් ඉතින් නිකන් ඉන්න අපිකියාලත් හොද මිනිස්සුද ?
    -නෑ නේ
    එහෙම උනාම ඉතින්
    වෛශාවන් කියලා බලන්නේ නෑ අරිනවා
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    එහෙම උනාම ඉතින් වෛශාවන් කියලා බලන්නේ නෑ අරිනවා :lol:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇත්ත බන්
    මුන් අපිට නිකන් ඉන්න දෙන්නෙම නෑ නේ
    අගේ එල්ලෙන්නමයි එන්නේ
    එහෙම අවම අපිත් ඉතින් නිකන් ඉන්න අපිකියාලත් හොද මිනිස්සුද ?
    -නෑ නේ
    එහෙම උනාම ඉතින්
    වෛශාවන් කියලා බලන්නේ නෑ අරිනවා

    :yes::yes::yes::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ස්ත්‍රී රත්නං
    පුස්තක රත්නං
    පරහස්ත ගතං
    ගතං,ගතං

    කාන්තාවක් හරි පොතක් හරි අන්අතකට ගියොත් ආයේ නැවත ඒමක් නැත.
    prof: wickileaks:P

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇත්ත බන්
    මුන් අපිට නිකන් ඉන්න දෙන්නෙම නෑ නේ
    අගේ එල්ලෙන්නමයි එන්නේ
    එහෙම අවම අපිත් ඉතින් නිකන් ඉන්න අපිකියාලත් හොද මිනිස්සුද ?
    -නෑ නේ
    එහෙම උනාම ඉතින්
    වෛශාවන් කියලා බලන්නේ නෑ අරිනවා


    :yes::yes::yes: